Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දාගමනය_දියවෙන_ලකුණු_2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දාගමනය_දියවෙන_ලකුණු_2

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් ලබාගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි අතර උදය ගම්මන්පිල ද ඒ සමගම තම පළාත් සභා අමාත්‍යංශයෙන් ඉවත් වී විපක්ෂයට පැමිණියේය. එහෙත් පසුව මහින්ද රාජපක්ෂයට සහයෝගය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බව පවසමින් නැවත ආණ්ඩු පක්ෂයට එක්විය.

මෙසේ විටින් විට ඔහු තම ස්ථාවරය වෙනස් කළේ ඒ වනවිට ගෙවාගත නොහැකිව තිබූ බැංකු ණය සම්බන්ධ සිදුවීම් යටපත් කර ගැනීමටයි.

වාර්තා වන පරිදි පසුගිය සෙනසුරාදා දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට කතාකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ වනවිට නාගරික සංවර්ධන හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

බෝගල ග්‍රැෆයිට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් සිඩ්නි ජයසිංහ සහ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ ධම්මික සමග තමාට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස පිවිතුරු ගම්මන්පිල මහතා හෙට්ටිආරච්චි මහතාට බැගෑපත් වී තිබේ.

සිඩ්නි ජයසිංහ යනු ගම්මන්පිලගේ දීර්ඝකාලීන හිතවතෙකු වන අතර පසුගිය මැතිවරණයේදී ගම්මන්පිල සිය කාර්යාලය පවා පවත්වාගෙන ගියේ සිඩ්නි ජයසිංහගේ කාර්යාලය තුළය.

උදය ගම්මන්පිල, හෙට්ටිආරච්චි මහතාට ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නැවතත් කරළියට ගෙනඒමේ අදහසක් ඔවුන්ට නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට සහයෝගය දක්වන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලා ඇත.

ගම්මන්පිල මේ උත්සාහ දරන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමග පැවති ගනුදෙනු හා ගෙවාගත නොහැකිව සිටින බැංකු ණය සම්බන්ධ සිදුවීම් එළියට පැමිණීම වලක්වා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීමටයි.

රාජපක්ෂ ආණ්ඩුවේ නොයෙක් දූෂණ වංචාවලට සම්බන්ධ දේශපාලකයන් සහ නිළධාරීන් වර්තමාන රජයට සහ වර්තමාන ජනාධිපතිවරයාට සමීප විමේ සිදුවීම් පසුගිය දිනවල විටින් විට වාර්තා විය. ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ වංචා සහ දූෂණ හෙලිවිම් වලක්වාගෙන තවදුරටත් සුදනන් සේ සමාජයට පෙන්වීමටයි.

පිවිතුරු (උදය) ගම්මන්පිල ද මේ රඟදැක්වීමට සූදානම් වන්නේ එම නාට්‍යයේම කොටසකි.

http://sinhala.lankanewsweb.net/news/15920-2015-02-23-11-16-01

[QUOTE="hirashgeff, post: 17949892, member: 15895"] [b]මහින්දාගමනය_දියවෙන_ලකුණු_2[/b] [SIZE="5"]පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් ලබාගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේදී හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි අතර උදය ගම්මන්පිල ද ඒ සමගම තම පළාත් සභා අමාත්‍යංශයෙන් ඉවත් වී විපක්ෂයට පැමිණියේය. එහෙත් පසුව මහින්ද රාජපක්ෂයට සහයෝගය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බව පවසමින් නැවත ආණ්ඩු පක්ෂයට එක්විය. මෙසේ විටින් විට ඔහු තම ස්ථාවරය වෙනස් කළේ ඒ වනවිට ගෙවාගත නොහැකිව තිබූ බැංකු ණය සම්බන්ධ සිදුවීම් යටපත් කර ගැනීමටයි. වාර්තා වන පරිදි පසුගිය සෙනසුරාදා දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හිටපු සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට කතාකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ වනවිට නාගරික සංවර්ධන හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. බෝගල ග්‍රැෆයිට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් සිඩ්නි ජයසිංහ සහ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා නොහොත් කැසිනෝ ධම්මික සමග තමාට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස පිවිතුරු ගම්මන්පිල මහතා හෙට්ටිආරච්චි මහතාට බැගෑපත් වී තිබේ. සිඩ්නි ජයසිංහ යනු ගම්මන්පිලගේ දීර්ඝකාලීන හිතවතෙකු වන අතර පසුගිය මැතිවරණයේදී ගම්මන්පිල සිය කාර්යාලය පවා පවත්වාගෙන ගියේ සිඩ්නි ජයසිංහගේ කාර්යාලය තුළය. උදය ගම්මන්පිල, හෙට්ටිආරච්චි මහතාට ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නැවතත් කරළියට ගෙනඒමේ අදහසක් ඔවුන්ට නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට සහයෝගය දක්වන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලා ඇත. ගම්මන්පිල මේ උත්සාහ දරන්නේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමග පැවති ගනුදෙනු හා ගෙවාගත නොහැකිව සිටින බැංකු ණය සම්බන්ධ සිදුවීම් එළියට පැමිණීම වලක්වා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීමටයි. රාජපක්ෂ ආණ්ඩුවේ නොයෙක් දූෂණ වංචාවලට සම්බන්ධ දේශපාලකයන් සහ නිළධාරීන් වර්තමාන රජයට සහ වර්තමාන ජනාධිපතිවරයාට සමීප විමේ සිදුවීම් පසුගිය දිනවල විටින් විට වාර්තා විය. ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ වංචා සහ දූෂණ හෙලිවිම් වලක්වාගෙන තවදුරටත් සුදනන් සේ සමාජයට පෙන්වීමටයි. පිවිතුරු (උදය) ගම්මන්පිල ද මේ රඟදැක්වීමට සූදානම් වන්නේ එම නාට්‍යයේම කොටසකි.[/SIZE] [url]http://sinhala.lankanewsweb.net/news/15920-2015-02-23-11-16-01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom