Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දානන්දට Call කරලා තියන්නෙ රන්ජන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.

මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.

මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්රශ්නය මෙන්න

මෙතැන ක්ලික් කර මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න.

[QUOTE="Black Sails, post: 17476406, member: 519310"] [SIZE=3](ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය. මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි. මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්රශ්නය මෙන්න [URL="https://soundcloud.com/lanka-e-news-com/matara-sunil-derana-wada-pitiya-dec03"]මෙතැන ක්ලික් කර මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න[/URL][/SIZE][URL="https://soundcloud.com/lanka-e-news-com/matara-sunil-derana-wada-pitiya-dec03"].[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom