Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දානන්ද අලුත්ගමගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දානන්ද අලුත්ගමගේ

මහින්දානන්ද අලුත්ගමගේ කෝටිපතියෙකු වුණේ කොහොමද?

රුපියල් මිලියන පනස් පන්දහස් තුන්සිය (55,300)ක වියදමින් ඉදිවූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය උපන් ගෙයිම ආබාධිතයෙකු වී ඇත. මේ වනවිට මෙම බලාගාරය 25 වතාවක් අක්‍රීය වී තිබේ. රටේ මුදල් ගිල දැමූ මෙම බලාගාරය නැවත ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි තත්වයක් උදාවී තිබේ.

බලාගාරය අක්‍රිය වුවද මෙම ව්‍යාපෘතිය මගින් සක්‍රීය කොමිස් ගිල්ල දේශපාලනඥයන් කිහිප දෙනෙක් සිටිති. ඒ අතරින් ප්‍රධානියෙකු වන්නේ වත්මන් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. දේශප්‍රේමයේ වර්ණවත් සළු පොරවා ප්රගතිශීලී පෙනුම ගෙන රට ගැන තප්පුලමින් වාද විවාදවලට එන මේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ආකාරයෙන් නොරොච්චෝලෙන් කොමිස් ගිලින ලද්දේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදීය.

මොහු විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයාව සිටියදී ව්‍යාපෘතිය චීන සමාගමට පැවැරීමට මැදිහත් වීම වෙනුවෙන් මොහුට හා එම ව්‍යාපෘතියට සම්බන්ධවී සිටි දේශීය ව්‍යාපාරිකයෙකුට ලැබී ඇති කොමිස් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 25.4කි. මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 13.2 හා 12.2 වශයෙන් ව්‍යාපාරිකයා හා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා අතර බෙදාගෙන ඇත.

මෙම ගනුදෙනුවෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා විසින් මිලදී ගෙන ඇති දේපළ ගණනාවකි.

මේ අතරින් කිහිපයක් පහත පරිදිය.

මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි පර්චස් 12ක ඉඩම් කැබැල්ලක් මොහුගේ හා බිරිඳගේ නමට මිලදීගෙන ඇත. එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පර්චස් 3.5ක තවත් ඉඩම් කැබැල්ලක් මිලදීගෙන ඇත.

එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පිහිටි පර්චස් 18.3ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත.

නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ 03 වැනි පටුමගේ අංක 15/1 දරන ලිපිනයේ පර්චස් 15.57ක ඉඩම් කැබැල්ල මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. ඒ ඔහුගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාගේ නමටය. නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේම 03 වැනි පටුමගේ අංක 15/31 බී දරන ලිපිනයෙන් පර්චස් 11ක් හා අංක 15/3 ඒ දරන ලිපිනයෙන් පර්චස් 6.55ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත. රුපියල් 8,775,000/=ක මුදලකට මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ ඔහුගේ බිරිඳගේ හා පුත්‍රයාගේ නමටය.

බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරන ලිපිනයේ පර්චස් 20.85 ඉඩම් කැබැල්ලක් රුපියල් 10,000,000/=කට මිලදීගෙන ඇත. කොළඹ ඇල්විටිගල මාවතේ ටි්රලියම් රෙසිඩන්සි නිවාස ඒකකයේ අංක 153-9/2 දරන නිවස රුපියල් 28,500,000/=කට මිලදීගෙන ඇත්තේ ඇමැතිවරයාගේ බිරිඳගේ නමටය.

කොළඹ 07 කින්සි පාර, සහධිපත්‍ය, අංක 70-3/1 ස්ථානයේ පිහිටි දේපළ ඔහු විසින් මිලදීගෙන ඇත්තේ රුපියල් 27,000,000/= මිලකටය. 2013.01.31 දින වනවිට මොහුට අයත් ලංකා බැංකුවේ 228522 දරන ගිනුමේ තිබී ඇති මුදල රුපියල් හයකෝටි හැටහයලක්ෂ තිස් දෙදහස් හත්සිය දහය (66,632,710) කි.

මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයාට අයත්ව ලංකා බැංකුවේ ගිණුම් අංක 72461278 ගිණුමට මුදල් තැන්පත්කර ඇත. මීට අමතරව සිංගප්පූරුවේ HSBC බැංකුවේ ගිණුම් අංක 252-1334-91-178 යටතේ ගිණුමක්ද HSBC බැංකුවේ ගිණුම් අංක 152-711-941-221 ගිණුමක්ද එම බැංකුවේම 152-711-941-496 යටතේ ගිණුම්වලට මුදල් තැන්පත්කර ඇති අතර එම ගිණුම් පිළිබඳව විස්තර හෙළිවී නැත. කෙසේ වුවද අංක 901085 යටතේ මහින්දානන්ද ඇමැතිවරයාට රුපියල් දෙකෝටියක (20,000,000/=) මුදලක් එම්. ආර්. එෆ්. ෆාතායා යන තැනැත්තෙකු විසින් ලබාදී ඇති අතර එකවර ලබාදුන් මෙම මුදල කුමක් සඳහා ලබාදුන්නේද යන්න ප්රශ්නයකි.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඔහුගේ බිරිඳගේ නඩත්තුව සඳහා මාසිකව රුපියල් දෙලක්ෂය (200,000/=)ක මුදලක් ලබාදෙන අතර ඔහුගේ දේපළවලින් මාසිකව ඇයට ලැබෙන මුදල රුපියල් දොළොස්ලක්ෂය (1,200,000/=) කි.

නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මොහුගේ දේශීය හා විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන ගණනකි.

1987 වනවිට මහින්දානන්ද ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරියෙකි. සිංගර් සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ සහායිකාවක් වශයෙන් ඔහුගේ බිරිඳ එවකට සේවය කර ඇත්තේ රුපියල් 250/=ක මූලික වැටුපකටය. ඇමැතිවරයෙකුගේ මාසික වැටුප බිරිඳගේ නඩත්තුවටත් මදිය. එසේ තිබියදී මහින්දානන්ද ඇමැතිවරයා මෙතරම් විශාල මුදලක් උපයාගෙන ඇත්තේ කෙලෙසද? ඔහුගේ ආදායමට අනුව ආදායම් බදු ගෙවනවාද? ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව නිවැරැුදි තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට බාරදී ඇත්ද? යන්න විමසා බැලිය යුතුය. නිදහසින් පසුව මේ වනවිට ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 28,401 කි. එනම් රුපියල් බිලියන 2,767කි. එයින් එක් ශ්‍රී ලාංකිකයෙකු මේ වනවිට දරන ණය බර ප්‍රමාණය ලක්ෂ තුනකට වැඩිය. ණයවලින් රටක් විදිහට සංවර්ධනයක් ලබා නැතත් මහින්දානන්දලා වැනි ඇමැතිවරුන් මේ ආකාරයට සංවර්ධනය වී ඇත්තේ මහත් ආශ්චර්යමත් අන්දමින්ය. ආණ්ඩුවට විරුද්ධව මත දරන්නන්ගේ පමණක් වත්කම් බැරකම් පිළිබඳව හොයන අල්ලස් හා දූෂන කොමිසමට ආණ්ඩුවේ මේ වැනි දේශපාලනඥයන් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ නැත. ලැබුනත් පරීක්ෂණ කෙරෙන්නේ නැත. කසඩ දේශපාලනයක් ඇති මේ රටට කවදා පායාද සූර්යා යයි කියමින් අපට සිදුව ඇත්තේ ඇස් කන් පියාගෙන සිටින්නටය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

[QUOTE="aruna47, post: 15869484, member: 26553"] [b]මහින්දානන්ද අලුත්ගමගේ[/b] [CENTER][SIZE="5"][B]මහින්දානන්ද අලුත්ගමගේ කෝටිපතියෙකු වුණේ කොහොමද?[/B][/SIZE][/CENTER][SIZE="5"][/SIZE] [CENTER][IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/daily/lanka/2013.11.10/mahindanda1_thumb_medium680_.jpg[/IMG] [SIZE="4"]රුපියල් මිලියන පනස් පන්දහස් තුන්සිය (55,300)ක වියදමින් ඉදිවූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය උපන් ගෙයිම ආබාධිතයෙකු වී ඇත. මේ වනවිට මෙම බලාගාරය 25 වතාවක් අක්‍රීය වී තිබේ. රටේ මුදල් ගිල දැමූ මෙම බලාගාරය නැවත ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි තත්වයක් උදාවී තිබේ. බලාගාරය අක්‍රිය වුවද මෙම ව්‍යාපෘතිය මගින් සක්‍රීය කොමිස් ගිල්ල දේශපාලනඥයන් කිහිප දෙනෙක් සිටිති. ඒ අතරින් ප්‍රධානියෙකු වන්නේ වත්මන් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. දේශප්‍රේමයේ වර්ණවත් සළු පොරවා ප්රගතිශීලී පෙනුම ගෙන රට ගැන තප්පුලමින් වාද විවාදවලට එන මේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ආකාරයෙන් නොරොච්චෝලෙන් කොමිස් ගිලින ලද්දේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදීය. මොහු විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයාව සිටියදී ව්‍යාපෘතිය චීන සමාගමට පැවැරීමට මැදිහත් වීම වෙනුවෙන් මොහුට හා එම ව්‍යාපෘතියට සම්බන්ධවී සිටි දේශීය ව්‍යාපාරිකයෙකුට ලැබී ඇති කොමිස් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 25.4කි. මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 13.2 හා 12.2 වශයෙන් ව්‍යාපාරිකයා හා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා අතර බෙදාගෙන ඇත. මෙම ගනුදෙනුවෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා විසින් මිලදී ගෙන ඇති දේපළ ගණනාවකි. මේ අතරින් කිහිපයක් පහත පරිදිය. මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි පර්චස් 12ක ඉඩම් කැබැල්ලක් මොහුගේ හා බිරිඳගේ නමට මිලදීගෙන ඇත. එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පර්චස් 3.5ක තවත් ඉඩම් කැබැල්ලක් මිලදීගෙන ඇත. එසේම මහනුවර ජෝර්ජ් ද සිල්වා මාවතේම පිහිටි පර්චස් 18.3ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත. නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ 03 වැනි පටුමගේ අංක 15/1 දරන ලිපිනයේ පර්චස් 15.57ක ඉඩම් කැබැල්ල මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. ඒ ඔහුගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාගේ නමටය. නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේම 03 වැනි පටුමගේ අංක 15/31 බී දරන ලිපිනයෙන් පර්චස් 11ක් හා අංක 15/3 ඒ දරන ලිපිනයෙන් පර්චස් 6.55ක ඉඩම් කැබැල්ලක්ද මිලදීගෙන ඇත. රුපියල් 8,775,000/=ක මුදලකට මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ ඔහුගේ බිරිඳගේ හා පුත්‍රයාගේ නමටය. බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරන ලිපිනයේ පර්චස් 20.85 ඉඩම් කැබැල්ලක් රුපියල් 10,000,000/=කට මිලදීගෙන ඇත. කොළඹ ඇල්විටිගල මාවතේ ටි්රලියම් රෙසිඩන්සි නිවාස ඒකකයේ අංක 153-9/2 දරන නිවස රුපියල් 28,500,000/=කට මිලදීගෙන ඇත්තේ ඇමැතිවරයාගේ බිරිඳගේ නමටය. කොළඹ 07 කින්සි පාර, සහධිපත්‍ය, අංක 70-3/1 ස්ථානයේ පිහිටි දේපළ ඔහු විසින් මිලදීගෙන ඇත්තේ රුපියල් 27,000,000/= මිලකටය. 2013.01.31 දින වනවිට මොහුට අයත් ලංකා බැංකුවේ 228522 දරන ගිනුමේ තිබී ඇති මුදල රුපියල් හයකෝටි හැටහයලක්ෂ තිස් දෙදහස් හත්සිය දහය (66,632,710) කි. මීට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයාට අයත්ව ලංකා බැංකුවේ ගිණුම් අංක 72461278 ගිණුමට මුදල් තැන්පත්කර ඇත. මීට අමතරව සිංගප්පූරුවේ HSBC බැංකුවේ ගිණුම් අංක 252-1334-91-178 යටතේ ගිණුමක්ද HSBC බැංකුවේ ගිණුම් අංක 152-711-941-221 ගිණුමක්ද එම බැංකුවේම 152-711-941-496 යටතේ ගිණුම්වලට මුදල් තැන්පත්කර ඇති අතර එම ගිණුම් පිළිබඳව විස්තර හෙළිවී නැත. කෙසේ වුවද අංක 901085 යටතේ මහින්දානන්ද ඇමැතිවරයාට රුපියල් දෙකෝටියක (20,000,000/=) මුදලක් එම්. ආර්. එෆ්. ෆාතායා යන තැනැත්තෙකු විසින් ලබාදී ඇති අතර එකවර ලබාදුන් මෙම මුදල කුමක් සඳහා ලබාදුන්නේද යන්න ප්රශ්නයකි. මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඔහුගේ බිරිඳගේ නඩත්තුව සඳහා මාසිකව රුපියල් දෙලක්ෂය (200,000/=)ක මුදලක් ලබාදෙන අතර ඔහුගේ දේපළවලින් මාසිකව ඇයට ලැබෙන මුදල රුපියල් දොළොස්ලක්ෂය (1,200,000/=) කි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මොහුගේ දේශීය හා විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන ගණනකි. 1987 වනවිට මහින්දානන්ද ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරියෙකි. සිංගර් සමාගමේ කුලියාපිටිය ශාඛාවේ වෙළඳ සහායිකාවක් වශයෙන් ඔහුගේ බිරිඳ එවකට සේවය කර ඇත්තේ රුපියල් 250/=ක මූලික වැටුපකටය. ඇමැතිවරයෙකුගේ මාසික වැටුප බිරිඳගේ නඩත්තුවටත් මදිය. එසේ තිබියදී මහින්දානන්ද ඇමැතිවරයා මෙතරම් විශාල මුදලක් උපයාගෙන ඇත්තේ කෙලෙසද? ඔහුගේ ආදායමට අනුව ආදායම් බදු ගෙවනවාද? ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව නිවැරැුදි තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාට බාරදී ඇත්ද? යන්න විමසා බැලිය යුතුය. නිදහසින් පසුව මේ වනවිට ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 28,401 කි. එනම් රුපියල් බිලියන 2,767කි. එයින් එක් ශ්‍රී ලාංකිකයෙකු මේ වනවිට දරන ණය බර ප්‍රමාණය ලක්ෂ තුනකට වැඩිය. ණයවලින් රටක් විදිහට සංවර්ධනයක් ලබා නැතත් මහින්දානන්දලා වැනි ඇමැතිවරුන් මේ ආකාරයට සංවර්ධනය වී ඇත්තේ මහත් ආශ්චර්යමත් අන්දමින්ය. ආණ්ඩුවට විරුද්ධව මත දරන්නන්ගේ පමණක් වත්කම් බැරකම් පිළිබඳව හොයන අල්ලස් හා දූෂන කොමිසමට ආණ්ඩුවේ මේ වැනි දේශපාලනඥයන් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ නැත. ලැබුනත් පරීක්ෂණ කෙරෙන්නේ නැත. කසඩ දේශපාලනයක් ඇති මේ රටට කවදා පායාද සූර්යා යයි කියමින් අපට සිදුව ඇත්තේ ඇස් කන් පියාගෙන සිටින්නටය. උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom