Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහින්දානන්ද පිත්ත අතට ගනියි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ක්‍රිකට් කණ්ඩායම මස් රාත්තල් 1 1/2ක්&#

[YOUTUBE]oRHyBUrG1eY[/YOUTUBE]

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් මස් රාත්තලම නොව රාත්තල් 1 1/2ක් ඉල්ලන්නේ යෑයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පැවසීය.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවත්වන තරග කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් වැළකී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එලෙස සිය අදහස් පළකළ අතර රට දෙවනුවට තබා මුදල පෙරට ගෙන ක්‍රියාකරන මෙවැනි ක්‍රීඩකයන්ට එරෙහිව තමන් දැඩි ස්ථාවරයක සිටින බවට අවධාරණය කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද කීවේය.

'ලෝකෙ අනිත් රටවල් තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ලබාදෙන්නෙ ආදායමෙන් 25%යි. අපි අපේ ක්‍රීඩකයන්ට ආදායමෙන් 69%ක් ලබාදෙනවා. ලෝකෙ කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයක් නොකරන තරම් ගෙවීම් කරලත් මේ අය තවත් 10%ක් වැඩිපුර ඉල්ලනවා. මේක මස් රාත්තලම නොව, මස් රාත්තල් 1 1/2ක් ඉල්ලන වැඩක්'

.'අපේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්ෂ 40ක් බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්ෂ 480යි. මේ මට්ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 240ක මුදලක් හිමිවෙනවා. මේ තරම් දීමනාවක් ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක් ඉල්ලන එක සාධාරණද? ඇයි අපි පහළ මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරන්නේ නැද්ද? 19න් පහළ කණ්ඩායමක් තරග සංචාරයකට යවන්නේ නැද්ද? ඉස්කෝලෙකට සයිඩ් විකට් එකක්, බෝලින් මැෂිමක් ලබාදෙන්නේ නැතිද.? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරනවා කියන්නේ ජාතික කණ්ඩායම නඩත්තු කරන එකම විතරක් නොවෙයි කියන එක මේ අය දැනගන්න ඕනා. මේකද ක්‍රීඩකයෙක් තමන් ඉස්මතුවුණු ක්ෂේත්රය ගැන තියෙන හැඟීම?' යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

[QUOTE="arunaeadverizer, post: 14576116, member: 460267"] [b]ලංකා ක්‍රිකට් කණ්ඩායම මස් රාත්තල් 1 1/2ක්&#[/b] [YOUTUBE]oRHyBUrG1eY[/YOUTUBE] [SIZE="4"]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් මස් රාත්තලම නොව රාත්තල් 1 1/2ක් ඉල්ලන්නේ යෑයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පැවසීය.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවත්වන තරග කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමෙන් වැළකී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා එලෙස සිය අදහස් පළකළ අතර රට දෙවනුවට තබා මුදල පෙරට ගෙන ක්‍රියාකරන මෙවැනි ක්‍රීඩකයන්ට එරෙහිව තමන් දැඩි ස්ථාවරයක සිටින බවට අවධාරණය කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද කීවේය. 'ලෝකෙ අනිත් රටවල් තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ලබාදෙන්නෙ ආදායමෙන් 25%යි. අපි අපේ ක්‍රීඩකයන්ට ආදායමෙන් 69%ක් ලබාදෙනවා. ලෝකෙ කිසිම ක්‍රිකට් පාලක මණ්ඩලයක් නොකරන තරම් ගෙවීම් කරලත් මේ අය තවත් 10%ක් වැඩිපුර ඉල්ලනවා. මේක මස් රාත්තලම නොව, මස් රාත්තල් 1 1/2ක් ඉල්ලන වැඩක්' .'අපේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්ෂ 40ක් බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්ෂ 480යි. මේ මට්ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 240ක මුදලක් හිමිවෙනවා. මේ තරම් දීමනාවක් ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක් ඉල්ලන එක සාධාරණද? ඇයි අපි පහළ මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරන්නේ නැද්ද? 19න් පහළ කණ්ඩායමක් තරග සංචාරයකට යවන්නේ නැද්ද? ඉස්කෝලෙකට සයිඩ් විකට් එකක්, බෝලින් මැෂිමක් ලබාදෙන්නේ නැතිද.? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරනවා කියන්නේ ජාතික කණ්ඩායම නඩත්තු කරන එකම විතරක් නොවෙයි කියන එක මේ අය දැනගන්න ඕනා. මේකද ක්‍රීඩකයෙක් තමන් ඉස්මතුවුණු ක්ෂේත්රය ගැන තියෙන හැඟීම?' යෑයි ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom