මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කවුදෝ කියනවා ඇහුනා
    සිරිසේන මහින්දට කලේ,
    "කරඩුව ඔලුව උඩ තියලා සරම කැඩුවා වගේ වැඩක්.."
    කියලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකට කියන්න දෙයක් තියනවා.ඒක කිව්වොත් උබයි උබේ නායකයොයි ලිදේ.අනිත් අය ටිකක් හිතන්න.කියන්න යන්න ඔනේ නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ehenm unp ekata kattiyama demu.

    මම නම් මේපාර දෙන්නේ යුඇන්පියට

    හොරු ඇල්ලුවා
    කුලියපිටියේ පොශ්වැගඳැම්ම
    බැන්කු මගඩි කාරයාව කනෙන් ඇදගන ඇවිත් උසාවිදැම්ම රනිල් මහත්තයා
    පොහොර දුන්න (ටිකක් පහු උනා. ගොයම් කපන කාලෙදී)
    කෝච්චි ගොඩක් දැම්ම. දැන් තාරපාරෙත් යනවා ට්‍රැෆික් නිසා.
    බැන්කු පොතේ සල්ලිවලටත් බදුගැහුවේ නෑ.
    ඉන්ටර්නෙට් ලාබකලා.
    බැලුන් ඇරියා .
    තෙමිතෙමී ගිය මහින්දගේ ඉස්කූටි ලඩි වෙනුවට මිනිස්සුන්ට කාර් දුන්නා.
    තව මොනවද, මහින්දට දෙන්නේ අයේ පිස්සුවටයැ
     
    Last edited:

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මේ රටේ ඉන්නෙ වැදගත් මිනිස්සු, යමක් හිතන මිනිස්සු, දරුවන්ට හොඳ රටක් ඕනෑ කියලා හිතන මිනිස්සු. සමාජ ජාලවලට පින් සිද්දවෙන්න ඒ මිනිස්සු දැන් මහින්ද කවුද, එයා වටේ ඉන්නේ මොනතරම් පාදඩයෝද කියලා දන්නවා. මේ පාදඩයින්ට ආයෙත් බලය ලැබුණොත් ගෑණියෙකුට පාරෙ යන්ඩ, මනුස්සයෙකුට බිස්නස් එකක් කරගෙන සාධාරණව ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ කියලා දන්නවා. රටම පාදඩ වෙන බව දැන් මිනිස්සුන්ට තේරිලා තියෙනවා.

    රස්සාවට කසිප්පු පෙරපු එකෙක් පාර්ලිමේන්තු ගිහිල්ලා, මන්ත්‍රීන්ට මිරිස් කුඩු ගහන්න, කථානායක පුටුවේ ඉඳගන්න පුලුවන්නම්, මහින්ද විධායක ජනාධිපති වුනාට පස්සේ, මූගේ පලාතේ ඉන්න මල්වර වුනු හැම කෙල්ලෙක්ටම මූත් එක්ක නයිට් එකක් ඉන්න ඕනෑ කියලා කැලෑ නීතියක් දාගනියි. බයියෝ කියයි ඔයවගේ ඒවා රජකාලෙත් වුනා කියලා. එච්චරයි.


    DsMw_dmU4AE0E2a.jpg


    ඉගෙන ගත්තේ - 7 පන්තියට විතරයි. රැකියාව - කසිප්පු වෙළඳාම
    කතානායකගේ පුටුවේ ඉඳගත්තේත්, වතුර හැලුවේත්, මිරිස් කුඩුවලින් ගැහුවේත් මේ පාදඩ පොහොට්ටු කාරයා තමයි.


    තව වාචාල පාදඩයෙක්, නූගතෙක්, සල්ලාලයෙක්, අන්තිම දුප්පත් පවුලකට දාව උපන්, කිසිම රැකියාවක් නොකර කෝටිපතියෙක් වූ දූෂිත හොරෙක්

    DsMAQlKV4AE82SW.jpg


    හොර ගෑණු ගානට වඩා නඩු තියෙන තවත් පාදඩ හොරෙක්

    DsMARy-U4AAVQLw.jpg




    parissamin post dapan
    bayi wahal ballo hama thanama.. hapagena kayi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕවගේ ශින්හලු බහුතරේ මේ වගේ නුගත් පාදඩ බල්ලෝ
    තව උගත් වහල්ලු කීපදෙනෙකුත් ඉන්නව මේකෙත්