මහින්ද කරන මේ දේ ගැන ඔබේ අදහස කුමක්ද?
ෆේස්බුක් එකෙන් උපුටාගැනීමකි. ඔබගේ අදහස් දක්වන්න
මඩවනවා කියන්නෙ අන්තිම පහත් රස්සාවක්. ඒකනෙ "මඩවනවා" කියන වචනෙම චාටර් දේවල් වලට යොදා ගන්නෙ.
මීහරක් ඩබල ඩ්රයිව් කර්නකොට මී හරකෙක්ගෙ බඩ ලූස් වෙලා තිබුනොච් චාස් ගාල ඔක්කොම ගොමගූ ටික පස්සෙන් එලවන කම්කරුවගෙ ඇග පුරාම යනව.
කුබුරෙ මඩ වල ගොම පිරිල. පනුවො එකයි. හිරිකිතේ බෑ.
ඉතින් වෙන රස්සාවක් නැති අන්තිම පහත් කම්කරුවොයි ඔය ගූ වැඩේ කරන්නෙ.
මහින්දට අපි කැමති නැති වුනත් මිනිහ ඒ කාලේ රටේ ජනාදිපති. ඉතින් ජනාදිපති කමේ ගෞරවය රැක ගන්න එක මිනිහගෙ වගකීමක්. ඒත් මිනිහ කලේ කුබුරු වලට ගිහින් මී හරක් ඩ්රයිව් කරපු එක.
ට්රැක්ටරයක් පාවිච්චි කලානම් කමක් නෑ කියමු. ඒත් මේ විදිහේ චාටර් වැඩක් කළේ ඇයි?
ඒ කාලෙ සිරස නිවුස් වලට පෙන්නුවා මහින්දගේ සරමෙ ගොම ගූ තලි එකක් ගිහින්. ඒත් මූට ගානක් නෑ. ගූ කාල තියෙන පුරුද්ද නිසා වෙන ඇති.
ආයිත් නම් මේ වගේ රටට අවනම්බු කරපු එකෙක්ට චන්දය දෙන්න එපා. ජනදිපති තනතුර හෑල්ලු කල මහින්ද ඔබ පරදිනවා පරදිනවාමයි.