Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත

8:21 AM // 0 comments // Sri Lanka Guardian // Category: //  සුනන්ද දේශප්‍රිය

ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ ලංකා පුවත්පත ගිනි තියන බවට රාජපක්ෂ එම දුර කථන ඇමතුමින් තමාට තර්ජනය කළ බව යි.

ලංකා පුවත්පතෙහි පළ වූ අපහාසාත්මක ලිපියක් සම්බන්දයෙන් තමා අමරසිංහට කතා කළ බව රාජපක්ෂ කියා සිටියේය. ඉන් දින තුනකට පසු ලංකා පුවත්පතෙහි කර්තෘ අත් අඩංගුවට ගැනුණි. ඊට පසුදා ලංකා පුවත්පත් කාර්්‍යාලයට කඩා වැදුණු පොලිස් නිලධාරීහු එයට සීල් තබා වසා දැමූහ. එ් ජනවාරි මාසයේ අන්තිම දවස් වලදී ය.

ඉන් දෙසතියකට පසු පසුගිය පෙබ. 15දා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ හිමි හිමිකරුවන් සමඟ සුපුරුදු පිළිසඳර පැවැත්වීය. එහිදී අත් අඩංඟුවට ගෙන සිටි ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරිමල්වත්ත සිරභාරයේ තබාගෙන සිටීම පිළිබඳ ප්‍රශ්ණය රාවය හිමිකරු ද කර්තෘ ද වන වික්ටර් අයිවන් මතු කළේ ය. ”මොනවා, එහෙම දෙයක් මම දන්නේ නැතැ”යි කී ජනාධිපතිවරයා එවේලේම කතුවරන් ඉදිරියෙහි සිය ලේකම් ලවා පොලිස්පතිට දුර කථනයෙන් කතා කරවා සිරිමල්වත්තට ඇප ලබා දීමට පියවර ගන්නැයි නියෝග කළේ ය. එපමණක් නොව මින් පසු ජනමාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නේ නම් තමාට දන්වන ලෙස ද පොලිස්පති වරයාට කියා සිටියේ ල.

ජනමාධ්‍ය මගින් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන් මෙම කතාව විසින් පුරවැසි සමාජයක ඇසිය යුතු කරුණූ ගණනාවක් පැන නගී.

ජනාධිපතිවරණයෙන් යම්තම් දින හතරකට පසු ලංකා කර්තෘ සිරිමල්වත්ත අත්අඩංගූවට ගැනීම ශ්‍රී ලංකාවෙහි නිල වශයෙන් රාජ්‍ය පාලිත මෙන්ම නොනිල වශයෙන් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් ද යම් තරමකට වාර්තා කරන ලද සිදුවීමක් විය. පසුගිය 08දා කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ජනමාධ්‍යවේදී සංවිධාන සිරිමල්වත්ත නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂනය මෙතෙර මෙන්ම එතෙර ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලද්දේ බොහෝ කොටම සිරිමල්වත්තගේ බිරිඳ සහ දියණිය වේදනාබර මුහුණින් යුතුව එම උද්ඝෝෂනයට සහභාගි වී සිටින ජායරූප ද ඇතිව ය. ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන සියල්ල ජනාධිපතිවරයා වෙත යැවු ලිපියක් මගින් සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනීමට විරුද්ධත්වය පළකොට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ ලිපිය ප්‍රසිද්ධ කිරීම පිණිස කර්තෘ සංසදයේ ද සහභාගිත්වය ඇතිව මාධ්‍ය සංවිධාන පහ පුවත්පත් සාකච්ජාවක් ද පවත්වන ලදී. එපමණක් නොවේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝකයේ ප්‍රධානතම සංවිධාන සියල්ල සිරිමල්වත්ත අත් අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්ණ කරමින් ප්‍රකාශණ නිකුත් කරන ලද අතර ඒවා අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ද ලබා ගත්තේ ය.

එපමණක් නොවේ. ලංකා පුවත්පත ගිනි තබන බවට තර්ජනය කළ ලාබාල රාජපක්ෂ සිරිමල්වත්ත මාස තුනක් පොලිසියේ රඳවා තබා ගැනීමේ නියෝගයකට ද අත්සන් කළේ ය. ඔහු වෙනුවට නියෝජ්‍ය ලේකම් හෙට්ටිආරච්චි විසින් එම නියෝගය නිකුත් කර තිබුණේ ජනවාරි 29 දාතමිනි. රහස් පොලිස් නිලධාරීන් සිරිමල්වත්තගෙන් ප්‍රශ්ණ කළේ රාජපක්ෂවරුන් ගැන ය. ඔවුන් ගැන ලියන්නේ ඇයි ද කියා ය.

නමුත් දැන් මෙරට පුරවැසියන්ට දැන ගන්නට ලැබෙන්නේ තමන්ගේ ජනාධිපතිවරයා මේ ගැන හංකාවිසියක්වත් දැන නොසිටි බව ය. මේ කිසිදු වාර්තාවක් දැක නොතිබුූණු බව ය. දුසිම් බාගයක් පමණ වන ඔහුගේ ජනමාධ්‍ය උපදේශකයින් කිසිවකු ලංකා පුවත්පතෙහි කතුවරයා අත් අඩංගුවට ගැනීම සහ ඊට එරෙහිව රටතුළ සහ අන්තර් ජාතික වශයෙන් නැගී ආ විරෝධය ගැන කිසිවක් ජනාධිපතිවරයාට වාර්තා නොකළ බව ය. අඩුම වශයෙන් සිය මළයා කරන කියන දේ ගැනවත් ජනාධිපති අයියා දැන ගෙන නොසිටි බව ය.

මේ කතාව ඇත්තක් නම් ඉන් අපට පෙන්වන්නේ භයානක තත්ත්වයකි. ජනාධිපතිවරයා රටෙහි පුරවැසියන්ගේ විරෝධතා ගැන හංකාවිසියක් දන්නේ නැති බව ය. ඔහුගේ උපදේශකයින් සෑම දිනකම උදෑසන එකත්පස්ව සිට ”එහෙමයි ස්වාමීනී රට කිරිපැණියෙන් උතුරනවා, මහා ජනයා උදේ සිට ? වන තුරුම මහරාජණෙනි ගීතය ගයමින් රාජපක්ෂවරුන්ගේ පින්තූර වන්දනාමාන කරමින් සතුටින් සැපෙන් වාසය කරනවා” කියා කියනවා හැර අන් කිසිවක් වාර්තා නොකරනවා වත්ද?. චීන විපලවයේ නායකයා වූ මා ඕ සේතුං ට සිය අවසාන කාලයේ දී හතර දෙනොගේ කල්ලියට විසින් වටකරගෙන චීනයේ සෑබෑ යථාර්තයෙන් ඉවත් කර තිබූනාක් මෙන් ජනාධිපති රාජපක්ෂ වයසට යෑමට පෙරම එවැනි තත්ත්වයකට පත් වෙලා වත් ද? කතුවරුන් ඇසිය යුතුව තිබූ ප්‍රශ්ණය වුයේ නොවේ ද? . (මේ කතාව බොරුවක් නම් ඒ කියන්නේ ජනාධිපතිවරයා සිරිමල්වත්ත අත්අඩංඟුවෙහි සිටින බව දැන සිටියේ නම් තත්ත්වය ඊටත් වඩා භයානක ය. මන්ද යත් එය එසේ වී නම් ඉන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කතුවරු ගොනාට ඇන්දවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ බව ය. *

[QUOTE="AtulaSiriwardane, post: 6852689, member: 120286"] [SIZE=5][B] [URL="http://slgsin.blogspot.com/2010/02/blog-post_5371.html"]මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත[/URL] [/B] 8:21 AM // 0 comments // Sri Lanka Guardian // Category: // [/SIZE] [SIZE=5][COLOR=#ff0000][B]සුනන්ද දේශප්‍රිය[/B][/COLOR][/SIZE][SIZE=5] ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ ලංකා පුවත්පත ගිනි තියන බවට රාජපක්ෂ එම දුර කථන ඇමතුමින් තමාට තර්ජනය කළ බව යි. ලංකා පුවත්පතෙහි පළ වූ අපහාසාත්මක ලිපියක් සම්බන්දයෙන් තමා අමරසිංහට කතා කළ බව රාජපක්ෂ කියා සිටියේය. ඉන් දින තුනකට පසු ලංකා පුවත්පතෙහි කර්තෘ අත් අඩංගුවට ගැනුණි. ඊට පසුදා ලංකා පුවත්පත් කාර්්‍යාලයට කඩා වැදුණු පොලිස් නිලධාරීහු එයට සීල් තබා වසා දැමූහ. එ් ජනවාරි මාසයේ අන්තිම දවස් වලදී ය. ඉන් දෙසතියකට පසු පසුගිය පෙබ. 15දා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ හිමි හිමිකරුවන් සමඟ සුපුරුදු පිළිසඳර පැවැත්වීය. එහිදී අත් අඩංඟුවට ගෙන සිටි ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරිමල්වත්ත සිරභාරයේ තබාගෙන සිටීම පිළිබඳ ප්‍රශ්ණය රාවය හිමිකරු ද කර්තෘ ද වන වික්ටර් අයිවන් මතු කළේ ය. ”මොනවා, එහෙම දෙයක් මම දන්නේ නැතැ”යි කී ජනාධිපතිවරයා එවේලේම කතුවරන් ඉදිරියෙහි සිය ලේකම් ලවා පොලිස්පතිට දුර කථනයෙන් කතා කරවා සිරිමල්වත්තට ඇප ලබා දීමට පියවර ගන්නැයි නියෝග කළේ ය. එපමණක් නොව මින් පසු ජනමාධ්‍යවේදියකු අත්අඩංගුවට ගන්නේ නම් තමාට දන්වන ලෙස ද පොලිස්පති වරයාට කියා සිටියේ ල. ජනමාධ්‍ය මගින් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන් මෙම කතාව විසින් පුරවැසි සමාජයක ඇසිය යුතු කරුණූ ගණනාවක් පැන නගී. ජනාධිපතිවරණයෙන් යම්තම් දින හතරකට පසු ලංකා කර්තෘ සිරිමල්වත්ත අත්අඩංගූවට ගැනීම ශ්‍රී ලංකාවෙහි නිල වශයෙන් රාජ්‍ය පාලිත මෙන්ම නොනිල වශයෙන් රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් ද යම් තරමකට වාර්තා කරන ලද සිදුවීමක් විය. පසුගිය 08දා කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ජනමාධ්‍යවේදී සංවිධාන සිරිමල්වත්ත නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂනය මෙතෙර මෙන්ම එතෙර ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලද්දේ බොහෝ කොටම සිරිමල්වත්තගේ බිරිඳ සහ දියණිය වේදනාබර මුහුණින් යුතුව එම උද්ඝෝෂනයට සහභාගි වී සිටින ජායරූප ද ඇතිව ය. ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන සියල්ල ජනාධිපතිවරයා වෙත යැවු ලිපියක් මගින් සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනීමට විරුද්ධත්වය පළකොට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ ලිපිය ප්‍රසිද්ධ කිරීම පිණිස කර්තෘ සංසදයේ ද සහභාගිත්වය ඇතිව මාධ්‍ය සංවිධාන පහ පුවත්පත් සාකච්ජාවක් ද පවත්වන ලදී. එපමණක් නොවේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝකයේ ප්‍රධානතම සංවිධාන සියල්ල සිරිමල්වත්ත අත් අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්ණ කරමින් ප්‍රකාශණ නිකුත් කරන ලද අතර ඒවා අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ද ලබා ගත්තේ ය. එපමණක් නොවේ. ලංකා පුවත්පත ගිනි තබන බවට තර්ජනය කළ ලාබාල රාජපක්ෂ සිරිමල්වත්ත මාස තුනක් පොලිසියේ රඳවා තබා ගැනීමේ නියෝගයකට ද අත්සන් කළේ ය. ඔහු වෙනුවට නියෝජ්‍ය ලේකම් හෙට්ටිආරච්චි විසින් එම නියෝගය නිකුත් කර තිබුණේ ජනවාරි 29 දාතමිනි. රහස් පොලිස් නිලධාරීන් සිරිමල්වත්තගෙන් ප්‍රශ්ණ කළේ රාජපක්ෂවරුන් ගැන ය. ඔවුන් ගැන ලියන්නේ ඇයි ද කියා ය. නමුත් දැන් මෙරට පුරවැසියන්ට දැන ගන්නට ලැබෙන්නේ තමන්ගේ ජනාධිපතිවරයා මේ ගැන හංකාවිසියක්වත් දැන නොසිටි බව ය. මේ කිසිදු වාර්තාවක් දැක නොතිබුූණු බව ය. දුසිම් බාගයක් පමණ වන ඔහුගේ ජනමාධ්‍ය උපදේශකයින් කිසිවකු ලංකා පුවත්පතෙහි කතුවරයා අත් අඩංගුවට ගැනීම සහ ඊට එරෙහිව රටතුළ සහ අන්තර් ජාතික වශයෙන් නැගී ආ විරෝධය ගැන කිසිවක් ජනාධිපතිවරයාට වාර්තා නොකළ බව ය. අඩුම වශයෙන් සිය මළයා කරන කියන දේ ගැනවත් ජනාධිපති අයියා දැන ගෙන නොසිටි බව ය. මේ කතාව ඇත්තක් නම් ඉන් අපට පෙන්වන්නේ භයානක තත්ත්වයකි. ජනාධිපතිවරයා රටෙහි පුරවැසියන්ගේ විරෝධතා ගැන හංකාවිසියක් දන්නේ නැති බව ය. ඔහුගේ උපදේශකයින් සෑම දිනකම උදෑසන එකත්පස්ව සිට ”එහෙමයි ස්වාමීනී රට කිරිපැණියෙන් උතුරනවා, මහා ජනයා උදේ සිට ? වන තුරුම මහරාජණෙනි ගීතය ගයමින් රාජපක්ෂවරුන්ගේ පින්තූර වන්දනාමාන කරමින් සතුටින් සැපෙන් වාසය කරනවා” කියා කියනවා හැර අන් කිසිවක් වාර්තා නොකරනවා වත්ද?. චීන විපලවයේ නායකයා වූ මා ඕ සේතුං ට සිය අවසාන කාලයේ දී හතර දෙනොගේ කල්ලියට විසින් වටකරගෙන චීනයේ සෑබෑ යථාර්තයෙන් ඉවත් කර තිබූනාක් මෙන් ජනාධිපති රාජපක්ෂ වයසට යෑමට පෙරම එවැනි තත්ත්වයකට පත් වෙලා වත් ද? කතුවරුන් ඇසිය යුතුව තිබූ ප්‍රශ්ණය වුයේ නොවේ ද? . (මේ කතාව බොරුවක් නම් ඒ කියන්නේ ජනාධිපතිවරයා සිරිමල්වත්ත අත්අඩංඟුවෙහි සිටින බව දැන සිටියේ නම් තත්ත්වය ඊටත් වඩා භයානක ය. මන්ද යත් එය එසේ වී නම් ඉන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කතුවරු ගොනාට ඇන්දවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ බව ය. *[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom