Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ජනපතිතුමන්ගේ කතෝලික පසුබිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ජනපතිතුමන්ගේ කතෝලික පසුබිම

මහින්ද රාජපකෂ මහතා හත් පාරක් ඉතාලියට ගිහින් පෝප්ව හම්බ වෙලා තියෙන නිසා ඔහුගේ ආගමික පසුබිම ගැන කුතුහලයක් ආවා.ඒක නිසා ගවේෂනය කරලා ඔවුන්ගේ ආගමික පසුබිම ගැන තොරතුරු ටිකක් හොයාගත්ත.මහින්දගේ බිරිඳ කතෝලික කාන්තාවක්. ඒ වගේම දරුවන් තුන්දෙනාම ගල්කිස්ස සෙන් තෝමස් කියන කතෝලික පාසලේ කතොලික පියවරුන් සෙවෙනේ හැදුන අය. මවගේ කතෝලික ආභෂයත් නිසැකවම ලැබෙන්න ඇති.බෞද්ධ මවක් තම පුතාට තුරුණුවන් සරණයි කියනකොට කතෝලික මවක් අලෙලුයා, ගෝඩ් බ්ලෙස් යූ කියලනේ ආශිර්වාද කරන්නේ.

මහින්දගේ අනිත් නම පර්සි රාජපක්ෂ.පර්සි කියන්නේ යුරෝපියන් නමක්. කතෝලික නමක්.බැසිල්,ඩඩ්ලි කියන ඔහුගේ සොහොයුරන්ටත් කතෝලික නම් තියෙන්නේ.මේ අය රාජපක්ෂ කියලා වාසගම ලබාගෙන තියෙන්නේ සිංහල රජවරුන්ගෙන් නෙවෙයි.එංගලන්තේ මහ රජතුමාට පක්ෂව සිටීම නිසා තමයි රාජපක්ෂ වෙලා තියෙන්නේ.ඒකාලේ රාජද්රොහින් කියන්නේ පුරන් අප්පු ,කැප්පටිපොල,ගෙංගාලෙ ගොඩ බන්ඩලානේ.

අනිත් එක මහින්ද ගේ තාත්තගේ නම දොන් ඇල්වින් රාජපක්ෂ.දොන් කියලා නම වැටෙන්නේ කතෝලික අයට.ඒක නිසා මේ අයට යම් කතෝලික ඉතිහාසයක් අනිවාර්යෙන්නම් තියෙන්න ඕන.සියාගේ නම දොන් එඩ්ඩින් රාජපක්ෂ. මේක දොන් කියන එක පරම්පරාගත එකයි. ලොකු තාත්තා ඩී.ඇම්.රාජපක්ෂ. දොන් මාටින් රාජපක්ෂ. මේ අය දොන් පරම්පරාව.දොන් ජිවාන් ධර්මපාල කියන්නෙත් කතෝලික රජ කෙනෙක්. දෝන කියන්නේ ගෑනුන්ට.දෝන කතරිනා කියන්නේ කිතු දහම වැලඳ ගත් සිංහල රූමතියක්.මෙයාලගේ වලව්වත් කාල්ටන්.කාල්ටන් කියන්නේ සිංහල නමක් නෙවෙයි.සුදු ජාතිකයන්ගෙන් ගෙදරට ලැබුන නමක්. කාල්ටන් හාමු කියන්නේ මෙයාලගේ සීයලාට.හාමු කියන නම ලැබුනේ සුද්දන්ට කත් ඇදපු සාමන්‍යය කුලවල අයටයි.පුරාණ සිංහල රජවරුන්ගෙ හිතවත් අයට ලැබුනේ නිලමේ කියලා. නිලමෙලා සිංහල රජුගේ අය.හාමුලා සුද්දන්ගේ හිතවතුන්

මේක ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ.

[QUOTE="woodi, post: 12907057, member: 386529"] [b]මහින්ද ජනපතිතුමන්ගේ කතෝලික පසුබිම[/b] [IMG]http://2.bp.blogspot.com/-GiLWg6Gh4ss/T9IZHJ8MIxI/AAAAAAAAAa8/6eYBhp-Pmw0/s1600/mahinda_pope600%282%29.jpg[/IMG] [B][SIZE=5] මහින්ද රාජපකෂ මහතා හත් පාරක් ඉතාලියට ගිහින් පෝප්ව හම්බ වෙලා තියෙන නිසා ඔහුගේ ආගමික පසුබිම ගැන කුතුහලයක් ආවා.ඒක නිසා ගවේෂනය කරලා ඔවුන්ගේ ආගමික පසුබිම ගැන තොරතුරු ටිකක් හොයාගත්ත.මහින්දගේ බිරිඳ කතෝලික කාන්තාවක්. ඒ වගේම දරුවන් තුන්දෙනාම ගල්කිස්ස සෙන් තෝමස් කියන කතෝලික පාසලේ කතොලික පියවරුන් සෙවෙනේ හැදුන අය. මවගේ කතෝලික ආභෂයත් නිසැකවම ලැබෙන්න ඇති.බෞද්ධ මවක් තම පුතාට තුරුණුවන් සරණයි කියනකොට කතෝලික මවක් අලෙලුයා, ගෝඩ් බ්ලෙස් යූ කියලනේ ආශිර්වාද කරන්නේ. මහින්දගේ අනිත් නම පර්සි රාජපක්ෂ.පර්සි කියන්නේ යුරෝපියන් නමක්. කතෝලික නමක්.බැසිල්,ඩඩ්ලි කියන ඔහුගේ සොහොයුරන්ටත් කතෝලික නම් තියෙන්නේ.මේ අය රාජපක්ෂ කියලා වාසගම ලබාගෙන තියෙන්නේ සිංහල රජවරුන්ගෙන් නෙවෙයි.එංගලන්තේ මහ රජතුමාට පක්ෂව සිටීම නිසා තමයි රාජපක්ෂ වෙලා තියෙන්නේ.ඒකාලේ රාජද්රොහින් කියන්නේ පුරන් අප්පු ,කැප්පටිපොල,ගෙංගාලෙ ගොඩ බන්ඩලානේ. අනිත් එක මහින්ද ගේ තාත්තගේ නම දොන් ඇල්වින් රාජපක්ෂ.දොන් කියලා නම වැටෙන්නේ කතෝලික අයට.ඒක නිසා මේ අයට යම් කතෝලික ඉතිහාසයක් අනිවාර්යෙන්නම් තියෙන්න ඕන.සියාගේ නම දොන් එඩ්ඩින් රාජපක්ෂ. මේක දොන් කියන එක පරම්පරාගත එකයි. ලොකු තාත්තා ඩී.ඇම්.රාජපක්ෂ. දොන් මාටින් රාජපක්ෂ. මේ අය දොන් පරම්පරාව.දොන් ජිවාන් ධර්මපාල කියන්නෙත් කතෝලික රජ කෙනෙක්. දෝන කියන්නේ ගෑනුන්ට.දෝන කතරිනා කියන්නේ කිතු දහම වැලඳ ගත් සිංහල රූමතියක්.මෙයාලගේ වලව්වත් කාල්ටන්.කාල්ටන් කියන්නේ සිංහල නමක් නෙවෙයි.සුදු ජාතිකයන්ගෙන් ගෙදරට ලැබුන නමක්. කාල්ටන් හාමු කියන්නේ මෙයාලගේ සීයලාට.හාමු කියන නම ලැබුනේ සුද්දන්ට කත් ඇදපු සාමන්‍යය කුලවල අයටයි.පුරාණ සිංහල රජවරුන්ගෙ හිතවත් අයට ලැබුනේ නිලමේ කියලා. නිලමෙලා සිංහල රජුගේ අය.හාමුලා සුද්දන්ගේ හිතවතුන් මේක ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom