Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද දිනුවට කමක් නෑ බන් ............. ( අදෝනාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mahinda දිනල විපක්ශය ශක්තිමත් උනා නම් රටට ගොඩක් හොද වෙයි කියල උබට sure ද?

18 වෙනි සන්ශොධනය වෙනස් කරන්න ඔන නැද්ද?

විධායක ජනාදිපති ක්රමය වෙනස් කරන්න ඔන නැද්ද?

Ministers ලා නිතිය අතට අරන් තියෙන්නෙ. මෙවා වෙනස් කරන්න ඔන නැද්ද?

මතට තිත තියනවා කිව්වා. දැන් මෙක කුඩු වලින් පිරිලා. කුඩු කාරයො parliment එක ඇතුලෙ ඉන්නකොට මෙවා නවත්තන්නෙ කොහොමද?

රටෙ සන්වර්ධනය ගැන පෙන්නන මහ බැන්කු වාර්තා හරිද?

මම වැඩිය දන්නෙ නැහැ.. TV programs වලින් මට තෙරිච්ච දේවල් ටිකක් තමයි ඔය කිව්වෙ.. මට වඩා දන්න අය මෙතන ඇති. Please make me correct if I am wrong

ඒ personality එක තමයි යුද්දෙ ඉවර කරන්න හෙතු උනේ. ඉතින් මිනිස්සු හිතුව ඒ personality එක දිගටම තියෙයි කියල. ඒක එහෙම උනා නම් ministers ලට ඔන ඔන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ. බල තන්හාවයි සල්ලි තන්හාවයි හින්දා හරියට නිතිය ක්රියාත්මක කරගන්න විදියක් නැහැ. දැන් කෝ personality එක ?

සුදුස්සට සුදුසු තැන ලැබෙන්නෙ නැහැ කියන්නෙ , ඒ නුසුදුස්සගෙන් පටන් අරන් පහලට යන hierarchy එක ඔක්කොම අවුල්. ආයතනයක ප්රධානියා අවුල් උනාම එතනින් එහාට ඔක්කොම අවුල්.

නීතිය අතට අරන් නිසයි මෙවා මෙහෙම වෙන්නෙ.

උබ highway එකේ advantage එක ගන්න නිසා උබ ඔහොම කියන එක සාදාරනයි. උබට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මට හිතාගන්න බැරි මලාට highway එකේ යන්න vehicle එකක් වත් නැති උනුත් සන්වර්ධනය ගැන කිය කිය මැරෙන්න හදන්නෙ ඇයි කියලා.

වේල් තුන කාගන්න බැරුව හෙන ගැහිල ඉන්න උනුත් බඩ ගාගෙන ගිහින් මහින්ද මහත්තයට චන්දෙ දෙනකොට highway එකේ යන්න තරම් vehicle එකක් තියෙන උබ මහින්දට චන්දෙ දෙන එකේ කිසි වැරැද්දක් නැහැ.

අධික තන්හාව කියන්නෙ විනාසයට මුල. Obama, Modi එහෙම කලේ නැහැනෙ.

කව්ද ජනාධිපති වෙන්නෙ කියන එක උබටයි මටයි directly බලපාන එකක් නැහැ. වෙල් තුන කාගන්න බැරි එවුන්ට තම්යි ගොඩක් ඕක බලපාන්නෙ. උන්ටම තමයි හරිදේ තොරගන්නත් බැරි.

ලලිතා thamilnadu ව හරියට සන්වර්ධනය කරල නැහැ. Toilets වත් නැහැ කියල මම අහල තිබුනා. එහෙම තියෙද්දිත් thamilnadu වෙ උන් suicide කරගත්තනෙ මෙකිව arrest කලාම.

[QUOTE="John Snow, post: 17414147, member: 517413"] [SIZE="4"][B]Mahinda දිනල විපක්ශය ශක්තිමත් උනා නම් රටට ගොඩක් හොද වෙයි කියල උබට sure ද? 18 වෙනි සන්ශොධනය වෙනස් කරන්න ඔන නැද්ද? විධායක ජනාදිපති ක්රමය වෙනස් කරන්න ඔන නැද්ද? Ministers ලා නිතිය අතට අරන් තියෙන්නෙ. මෙවා වෙනස් කරන්න ඔන නැද්ද? මතට තිත තියනවා කිව්වා. දැන් මෙක කුඩු වලින් පිරිලා. කුඩු කාරයො parliment එක ඇතුලෙ ඉන්නකොට මෙවා නවත්තන්නෙ කොහොමද? රටෙ සන්වර්ධනය ගැන පෙන්නන මහ බැන්කු වාර්තා හරිද? මම වැඩිය දන්නෙ නැහැ.. TV programs වලින් මට තෙරිච්ච දේවල් ටිකක් තමයි ඔය කිව්වෙ.. මට වඩා දන්න අය මෙතන ඇති. Please make me correct if I am wrong[/B][/SIZE] [SIZE="4"][B]ඒ personality එක තමයි යුද්දෙ ඉවර කරන්න හෙතු උනේ. ඉතින් මිනිස්සු හිතුව ඒ personality එක දිගටම තියෙයි කියල. ඒක එහෙම උනා නම් ministers ලට ඔන ඔන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ. බල තන්හාවයි සල්ලි තන්හාවයි හින්දා හරියට නිතිය ක්රියාත්මක කරගන්න විදියක් නැහැ. දැන් කෝ personality එක ?[/B] [/SIZE] [SIZE="4"][B]සුදුස්සට සුදුසු තැන ලැබෙන්නෙ නැහැ කියන්නෙ , ඒ නුසුදුස්සගෙන් පටන් අරන් පහලට යන hierarchy එක ඔක්කොම අවුල්. ආයතනයක ප්රධානියා අවුල් උනාම එතනින් එහාට ඔක්කොම අවුල්. නීතිය අතට අරන් නිසයි මෙවා මෙහෙම වෙන්නෙ. [/B][/SIZE] [SIZE="4"][B]උබ highway එකේ advantage එක ගන්න නිසා උබ ඔහොම කියන එක සාදාරනයි. උබට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මට හිතාගන්න බැරි මලාට highway එකේ යන්න vehicle එකක් වත් නැති උනුත් සන්වර්ධනය ගැන කිය කිය මැරෙන්න හදන්නෙ ඇයි කියලා. වේල් තුන කාගන්න බැරුව හෙන ගැහිල ඉන්න උනුත් බඩ ගාගෙන ගිහින් මහින්ද මහත්තයට චන්දෙ දෙනකොට highway එකේ යන්න තරම් vehicle එකක් තියෙන උබ මහින්දට චන්දෙ දෙන එකේ කිසි වැරැද්දක් නැහැ.[/B][/SIZE] [SIZE="4"][B]අධික තන්හාව කියන්නෙ විනාසයට මුල. Obama, Modi එහෙම කලේ නැහැනෙ. [/B] [/SIZE] [SIZE="4"][B]කව්ද ජනාධිපති වෙන්නෙ කියන එක උබටයි මටයි directly බලපාන එකක් නැහැ. වෙල් තුන කාගන්න බැරි එවුන්ට තම්යි ගොඩක් ඕක බලපාන්නෙ. උන්ටම තමයි හරිදේ තොරගන්නත් බැරි. ලලිතා thamilnadu ව හරියට සන්වර්ධනය කරල නැහැ. Toilets වත් නැහැ කියල මම අහල තිබුනා. එහෙම තියෙද්දිත් thamilnadu වෙ උන් suicide කරගත්තනෙ මෙකිව arrest කලාම.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom