Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද දිවුරුම්දුන් දා සිට රටට හෙණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, උඹට (සහ තවත් අයට) සිතන්නට යමක්,

මුලින්ම කියන්න ඕනේ මම නම් පෞද්ගලිකව මේ දේව කෝප කතා විශ්වාස කරන්නේ නෑ. එත් මම කතා කරන්න යන්නේ උඹ කියපු "මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව.." කියන කතාව.

හැම අතින්ම නෙවයි, නමුත් යම් දුරකට ඒ කතාව ඇත්ත. උ. දා. ප්‍රේමදාස මහත්තය බලය රඳවාගන්න කල දේ අපේ රජාට වඩා නරකයි. නමුත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කල සේවය රජාට වඩා හොඳයි (මගේ මතය). ඔය කතාවේ අමු තේරුම ඕක උනාට උඹ ඕකෙන් අදහස් කරන්නේ "මිට කලින් පාලනය කරේ මහින්දට වඩා නරක අය, ඒ නිසා දැන් මහින්ද කරන දේ ඉවසගෙන ඉන්න කියල" නේද? එක මහින්දට free ticket එකක් දෙන්න හේතුවක් වෙන්නේ අයි කියල මට තේරෙන්න නෑ? මට තේරෙන විදියට ජනතාව ඉල්ලනවානම් රජාට ධාර්මික වෙන්න කියල, එකෙන් කියන්නේ මහින්දව එලවල දාල වෙන එක්කෙනෙක්ට බලය දෙන්න කියන එක නෙමෙයි නේ. ධාර්මික වෙන්න කියල (ධාර්මික වෙන්න කියන්නේ, පෝයට සිල් අරන් tv එකේ දාන එක වගේ දේවල් නෙමේ, ධාර්මිකව රට පාලනය කරන එක). මිනිස්සු එක ඉල්ලනවානම් තමා පාලකයා එක දෙන්නේ, නැත්නම් පරණ පාලකයෝ කොහොමද හිටියේ කියල බලල නෙවේ. මර්වින් සිල්වා බයිලා ගැහුවම උව ගෙදර අරින්න ජනතාවට මොලයක් තියෙනවනම් තමා ඊළඟට එන එකා මර්වින් සිල්වා චරිතය රඟපාන්න කලින් දෙසැරයක් හිතන්නේ. ඉතින් අපි රටේ ජනතාව විදියට ආණ්ඩුව පිල්ලේ තියාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එකා තමා ප්‍රන්සේ වගේ රටක ආණ්ඩුව ජනතාවට පට්ට බය, මොකද පොඩි හරි පිස්සුවක් කෙලියොත් කන පැලෙන්න අනිත් අතට වදින නිසා.

උඹේ වෙලාව කෑවට sorry

[QUOTE="subspace, post: 9245492, member: 314679"] [SIZE=3][COLOR=#000000][FONT=Times New Roman][FONT=Arial]මචන්, උඹට (සහ තවත් අයට) සිතන්නට යමක්, මුලින්ම කියන්න ඕනේ මම නම් පෞද්ගලිකව මේ දේව කෝප කතා විශ්වාස කරන්නේ නෑ. එත් මම කතා කරන්න යන්නේ උඹ කියපු "මහින්ද ට වඩා නරක මිනිස්සු ගැහැනු අපේ රට පාලනය කරා නෙව.." කියන කතාව. හැම අතින්ම නෙවයි, නමුත් යම් දුරකට ඒ කතාව ඇත්ත. උ. දා. ප්‍රේමදාස මහත්තය බලය රඳවාගන්න කල දේ අපේ රජාට වඩා නරකයි. නමුත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කල සේවය රජාට වඩා හොඳයි (මගේ මතය). ඔය කතාවේ අමු තේරුම ඕක උනාට උඹ ඕකෙන් අදහස් කරන්නේ "මිට කලින් පාලනය කරේ මහින්දට වඩා නරක අය, ඒ නිසා දැන් මහින්ද කරන දේ ඉවසගෙන ඉන්න කියල" නේද? එක මහින්දට free ticket එකක් දෙන්න හේතුවක් වෙන්නේ අයි කියල මට තේරෙන්න නෑ? මට තේරෙන විදියට ජනතාව ඉල්ලනවානම් රජාට ධාර්මික වෙන්න කියල, එකෙන් කියන්නේ මහින්දව එලවල දාල වෙන එක්කෙනෙක්ට බලය දෙන්න කියන එක නෙමෙයි නේ. ධාර්මික වෙන්න කියල (ධාර්මික වෙන්න කියන්නේ, පෝයට සිල් අරන් tv එකේ දාන එක වගේ දේවල් නෙමේ, ධාර්මිකව රට පාලනය කරන එක). මිනිස්සු එක ඉල්ලනවානම් තමා පාලකයා එක දෙන්නේ, නැත්නම් පරණ පාලකයෝ කොහොමද හිටියේ කියල බලල නෙවේ. මර්වින් සිල්වා බයිලා ගැහුවම උව ගෙදර අරින්න ජනතාවට මොලයක් තියෙනවනම් තමා ඊළඟට එන එකා මර්වින් සිල්වා චරිතය රඟපාන්න කලින් දෙසැරයක් හිතන්නේ. ඉතින් අපි රටේ ජනතාව විදියට ආණ්ඩුව පිල්ලේ තියාගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එකා තමා ප්‍රන්සේ වගේ රටක ආණ්ඩුව ජනතාවට පට්ට බය, මොකද පොඩි හරි පිස්සුවක් කෙලියොත් කන පැලෙන්න අනිත් අතට වදින නිසා. උඹේ වෙලාව කෑවට sorry [/FONT][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom