Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද දුටු රිදී රේඛාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද දුටු රිදී රේඛාව

ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ මංගල රැළිය ඊයේ ගාළු මුවදොර දී අවසන් විය. එය ඉතිහාසයේ මෙතෙක් දේශපාලන පක්ෂයක් පැවත්වූ සාර්ථකම ජන රැලිය බව බව පක්ෂ විපක්ෂ කාගේත් මතය විය. පොහොට්ටුවේ අනුරාධපුර රැළියට වඩා හංසයාගේ ගෝල්ෆේස් රැළිය තුළ වූ උද්‍යයෝගය සහ සාර්ථකත්වය මහින්දට වාර්තාවීමත් සමග කිසිවෙකු සමග කථා බහක් නොමැතිව නින්දට ගිය මහින්ද අද (11) දිනයේ පවුලේ අයට සහ අභ්‍යන්තර කවයට පමනක් පමණක් සීමා වූ රැස්වීමක් කැඳවා තිබුණි.

වෙනදාට කාගේ හෝ අම්මා මතක් කොට මෙවැනි රැස්වීම් පටන් ගන්නා මහින්ද අද කථාව ආරම්භ කෙළේ හැඟීම් බර ස්වභාවයකිනි. බැසිල් දෙසට හැරුනු මහින්ද, ''මදෑ, අපි යූ.එන්.පී එක හතරට කැඩෙන කම් බලාගෙන හිටියා'' කියමින් කථාව පටන් ගත් අතර කතාව අවසන් කළේ ගෝටා ගැන කෙස් කෙලින් කරන නවතම ප්‍රවෘත්තියක් පිරිස හමුවේ තබමිනි.

''ගෝටට ඩොක්ටර්ස්ලා කියල තියෙනව මූමන්ට්ස් ලිමිට් කරන්ඩ කියලා, ඩොක්ටස්ලා ගෝටගේ රිවිව් කාඩ් එකේ ලියල තියෙනව මේ විදියට ගියොත් එයාල වගකීමෙන් බැහැර වෙනව කියලා''

මහින්ද බැරෑරුම් ස්වරයෙන් කීවේය. අනුරාධපුර රැළියට පසුදා ගෝටාබය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබිණ.

මහින්ද පොහොට්ටුවේ මංගල රැලිය සහ හංසයාගේ මංගල රැලිය ගැනද කථා කළේය .‘‘මම ඊයේ අර සේමසිංහයටයි චන්ද්රසේනයටයි බැන්නේ අපරාදේ (සල්ගාදු පිලියට ආ සෙනග මදි යයි කියා පෙර දිනයේ මොවුන් දෙදෙනාටම මහින්ද අසභ්‍ය ලෙස බැන වැදී තිබුනි) "මුන්ට බැනල වැඩක් නෑ, මකලා අඹන්ඩ ඕනේ'' . මහින්දගේ මතය වූයේ පොහොට්ටුවේ සංවිධායකයන් කැමරා ඉදිරියේ රඟපෑමට, කථා පැවැත්වීමට මිස වැඩක් හරියට කරගැනීමට දැනුමක් නොමැති පිරිසක් බවයි.

ගෝටා මුහුන දුන් සැත්කම සහ එහි ස්වභාවය පිලිබඳව අප මීට පෙර ලිපියක සවිස්තරව ලියා ඇති අතර එය දැන් සැබෑවක් වී ඇත. පවුලේ උදවිය සහ හිතවතුන් ගෝටාගේ සෞඛ්‍ය තත්වය ගැන කම්පනයට පත්ව සිටියද මහින්ද කම්පනයට පත්ව සිටියේ ඒ පිලිබඳව නොවේ. මහින්ද කම්පනයට පත්ව සිටියේ ඊයේ පැවති සජිත්ගේ මංගල රැලිය පිලිබඳවය, ඔහුගේ සහ නාමල්ගේ දේශපාලන අනාගතය පිලිබඳවය . ගෝටාගේ අසනීපය පවුලේ උදවියට සහ හිතවතුන්ට අඳුරු වලාවක් වුවද මහින්ද එහි දුටුවේ රීදී රේඛාවකි. මක්නිසාදයත් එවැනි තත්වයක දී බලපැවැත්වන නීතිමය තත්වය පිලිබඳව මහින්ද සිය නීති සගයාගෙන් විමසීමක් කර ඇති නිසා ය.

[QUOTE="Harvard-Bio, post: 24841120, member: 556707"] [b]මහින්ද දුටු රිදී රේඛාව[/b] [IMG]https://s3.lankaenews.com/si_news_image/MR-Family-Meeting.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkGreen"]ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ මංගල රැළිය ඊයේ ගාළු මුවදොර දී අවසන් විය. එය ඉතිහාසයේ මෙතෙක් දේශපාලන පක්ෂයක් පැවත්වූ සාර්ථකම ජන රැලිය බව බව පක්ෂ විපක්ෂ කාගේත් මතය විය. පොහොට්ටුවේ අනුරාධපුර රැළියට වඩා හංසයාගේ ගෝල්ෆේස් රැළිය තුළ වූ උද්‍යයෝගය සහ සාර්ථකත්වය මහින්දට වාර්තාවීමත් සමග කිසිවෙකු සමග කථා බහක් නොමැතිව නින්දට ගිය මහින්ද අද (11) දිනයේ පවුලේ අයට සහ අභ්‍යන්තර කවයට පමනක් පමණක් සීමා වූ රැස්වීමක් කැඳවා තිබුණි. වෙනදාට කාගේ හෝ අම්මා මතක් කොට මෙවැනි රැස්වීම් පටන් ගන්නා මහින්ද අද කථාව ආරම්භ කෙළේ හැඟීම් බර ස්වභාවයකිනි. බැසිල් දෙසට හැරුනු මහින්ද, ''මදෑ, අපි යූ.එන්.පී එක හතරට කැඩෙන කම් බලාගෙන හිටියා'' කියමින් කථාව පටන් ගත් අතර කතාව අවසන් කළේ ගෝටා ගැන කෙස් කෙලින් කරන නවතම ප්‍රවෘත්තියක් පිරිස හමුවේ තබමිනි. ''ගෝටට ඩොක්ටර්ස්ලා කියල තියෙනව මූමන්ට්ස් ලිමිට් කරන්ඩ කියලා, ඩොක්ටස්ලා ගෝටගේ රිවිව් කාඩ් එකේ ලියල තියෙනව මේ විදියට ගියොත් එයාල වගකීමෙන් බැහැර වෙනව කියලා'' මහින්ද බැරෑරුම් ස්වරයෙන් කීවේය. අනුරාධපුර රැළියට පසුදා ගෝටාබය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබිණ. මහින්ද පොහොට්ටුවේ මංගල රැලිය සහ හංසයාගේ මංගල රැලිය ගැනද කථා කළේය .‘‘මම ඊයේ අර සේමසිංහයටයි චන්ද්රසේනයටයි බැන්නේ අපරාදේ (සල්ගාදු පිලියට ආ සෙනග මදි යයි කියා පෙර දිනයේ මොවුන් දෙදෙනාටම මහින්ද අසභ්‍ය ලෙස බැන වැදී තිබුනි) "මුන්ට බැනල වැඩක් නෑ, මකලා අඹන්ඩ ඕනේ'' . මහින්දගේ මතය වූයේ පොහොට්ටුවේ සංවිධායකයන් කැමරා ඉදිරියේ රඟපෑමට, කථා පැවැත්වීමට මිස වැඩක් හරියට කරගැනීමට දැනුමක් නොමැති පිරිසක් බවයි. ගෝටා මුහුන දුන් සැත්කම සහ එහි ස්වභාවය පිලිබඳව අප මීට පෙර ලිපියක සවිස්තරව ලියා ඇති අතර එය දැන් සැබෑවක් වී ඇත. පවුලේ උදවිය සහ හිතවතුන් ගෝටාගේ සෞඛ්‍ය තත්වය ගැන කම්පනයට පත්ව සිටියද මහින්ද කම්පනයට පත්ව සිටියේ ඒ පිලිබඳව නොවේ. මහින්ද කම්පනයට පත්ව සිටියේ ඊයේ පැවති සජිත්ගේ මංගල රැලිය පිලිබඳවය, ඔහුගේ සහ නාමල්ගේ දේශපාලන අනාගතය පිලිබඳවය . ගෝටාගේ අසනීපය පවුලේ උදවියට සහ හිතවතුන්ට අඳුරු වලාවක් වුවද මහින්ද එහි දුටුවේ රීදී රේඛාවකි. මක්නිසාදයත් එවැනි තත්වයක දී බලපැවැත්වන නීතිමය තත්වය පිලිබඳව මහින්ද සිය නීති සගයාගෙන් විමසීමක් කර ඇති නිසා ය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom