Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද දේශප්‍රිය අනතුරේ......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද දේශප්‍රිය අනතුරේ......!

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරේ..! හදිසි අනතුරක් සිදුකරවා මැකෝ පැත්තකට කර ගමේ මිනිහා ලවා ජනාධිපතිවරණය පැවැත්වීමට කළ කුමන්ත්‍රණය මෙන්න..

දැඩි බලපෑම් මධ්‍යයේ වුව පසුගිය දින කිහිපය තුල මැතිවරණ කොමසාරිස් වරයා ස්වාධීන ඡන්දයක් පැවැත්වීම සඳහා ගත් ඍජු තීන්දු තීරණ වලින් දැඩි සේ කෝප වී සිටින රාජපක්ෂ රෙජීමය වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කරවා මැතිවරණ ක්‍රියාන්විතයෙන් ඉවත් කර මැදමූලන මරාගේ ගමේ මිනිහා වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් අමරදාස යටතේ එළැඹෙන ජනාධිපතිවරණ තමන්ට වාසි වන ආකාරයෙන් පැවැත්විය යුතු යැයි තීරණය කළහ.

රාජපක්ෂ වරුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී ය.

මැදමූලන මරා බොහෝ සෙයින් කිපී ඇති කාරණා තුනකි. එකක් නම් යුදහමුදාව විසින් හමුදා සාමාජිකයන් වෙත රජයේ වියදමින් මහින්ද රාජපක්ෂ පිලිබඳ පොතක් තැපැල් කර යැවීම ඊයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් වැළැක්වීමයි. දෙවැන්න නම් මහින්ද රාජපක්ෂගේ ලංකාවේ විශාලතම කටවුට් එක වූ අත්තනගල්ලේ සරණ ගුණවර්ධන විසින් ගසා තිබූ කටවුටය මැතිවරණ කොමසාරිස් වරයා මැදිහත් වී ගලවා දැමීමයි. තුන්වැන්න නම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම මෙතෙක් සිදුකළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එය ඉවත් කර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පවරා ගැනීමයි. (මැතිවරණ කොමසාරිස් ගේ මෙම තීරණයට හේතු වූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අමු අමුවේ මහින්ද රාජපක්ෂගේ ප්රචාරක කටයුතු වල යෙදීමයි. එහි නිල වෙබ් අඩවියේ පළවූ අමුවෙන්ම මහින්ද රාජපක්ෂට කඩේ යන වීඩියෝ පුවතක් මැතිවරණ කොමසාරිස්ගේ අණින් ඉවත් කළ අතර එය සිදුකළ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි නමැති සට්ටැඹියාගේ වැඩ තහනම් කෙළේය)

මැදමූලන මරා ඊයේ සාකච්ඡාවේදී කියා ඇත්තේ හමුදාපතිට ලියුමක් තැපැල් කරගන්නවත් බැරිනම් ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ කෙසේද කියා යුද හමුදා සාමාජිකයන් සිතන නිසා රාජපක්ෂලාට බලය පැතිරවීමට එය විශාල බාධාවක් බවයි.

මේ අනුව ඉහත කී ආකාරයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කර පැත්තකට කර තැබිය යුතු යැයි තීන්දු කෙළේය. මහින්ද දේශප්‍රිය කන බොන මිනිහෙක් නිසා වැඩේ ලේසියෙන් කළ හැකි යැයිද සාකච්ඡා කර තිබේ.

සාධාරණ මැතිවණයක් බලාපොරොත්තු වන ජනතාව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමසාරිස් වරයා ආරක්ෂා කර ගත යුතුය.

LEN.

[QUOTE="Sniff, post: 17640299, member: 367368"] [b]මහින්ද දේශප්‍රිය අනතුරේ......![/b] [CENTER][SIZE=5][B][COLOR=DarkRed]මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරේ..! හදිසි අනතුරක් සිදුකරවා මැකෝ පැත්තකට කර ගමේ මිනිහා ලවා ජනාධිපතිවරණය පැවැත්වීමට කළ කුමන්ත්‍රණය මෙන්න..[/COLOR][/B][/SIZE] [/CENTER] [CENTER][SIZE=4]දැඩි බලපෑම් මධ්‍යයේ වුව පසුගිය දින කිහිපය තුල මැතිවරණ කොමසාරිස් වරයා ස්වාධීන ඡන්දයක් පැවැත්වීම සඳහා ගත් ඍජු තීන්දු තීරණ වලින් දැඩි සේ කෝප වී සිටින රාජපක්ෂ රෙජීමය වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කරවා මැතිවරණ ක්‍රියාන්විතයෙන් ඉවත් කර මැදමූලන මරාගේ ගමේ මිනිහා වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් අමරදාස යටතේ එළැඹෙන ජනාධිපතිවරණ තමන්ට වාසි වන ආකාරයෙන් පැවැත්විය යුතු යැයි තීරණය කළහ.[/SIZE] [SIZE=4]රාජපක්ෂ වරුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී ය. [/SIZE] [SIZE=4]මැදමූලන මරා බොහෝ සෙයින් කිපී ඇති කාරණා තුනකි. එකක් නම් යුදහමුදාව විසින් හමුදා සාමාජිකයන් වෙත රජයේ වියදමින් මහින්ද රාජපක්ෂ පිලිබඳ පොතක් තැපැල් කර යැවීම ඊයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් වැළැක්වීමයි. දෙවැන්න නම් මහින්ද රාජපක්ෂගේ ලංකාවේ විශාලතම කටවුට් එක වූ අත්තනගල්ලේ සරණ ගුණවර්ධන විසින් ගසා තිබූ කටවුටය මැතිවරණ කොමසාරිස් වරයා මැදිහත් වී ගලවා දැමීමයි. තුන්වැන්න නම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම මෙතෙක් සිදුකළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එය ඉවත් කර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පවරා ගැනීමයි. (මැතිවරණ කොමසාරිස් ගේ මෙම තීරණයට හේතු වූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අමු අමුවේ මහින්ද රාජපක්ෂගේ ප්රචාරක කටයුතු වල යෙදීමයි. එහි නිල වෙබ් අඩවියේ පළවූ අමුවෙන්ම මහින්ද රාජපක්ෂට කඩේ යන වීඩියෝ පුවතක් මැතිවරණ කොමසාරිස්ගේ අණින් ඉවත් කළ අතර එය සිදුකළ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි නමැති සට්ටැඹියාගේ වැඩ තහනම් කෙළේය) [/SIZE] [SIZE=4]මැදමූලන මරා ඊයේ සාකච්ඡාවේදී කියා ඇත්තේ හමුදාපතිට ලියුමක් තැපැල් කරගන්නවත් බැරිනම් ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ කෙසේද කියා යුද හමුදා සාමාජිකයන් සිතන නිසා රාජපක්ෂලාට බලය පැතිරවීමට එය විශාල බාධාවක් බවයි. [/SIZE] [SIZE=4]මේ අනුව ඉහත කී ආකාරයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කර පැත්තකට කර තැබිය යුතු යැයි තීන්දු කෙළේය. මහින්ද දේශප්‍රිය කන බොන මිනිහෙක් නිසා වැඩේ ලේසියෙන් කළ හැකි යැයිද සාකච්ඡා කර තිබේ. [/SIZE] [SIZE=4]සාධාරණ මැතිවණයක් බලාපොරොත්තු වන ජනතාව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමසාරිස් වරයා ආරක්ෂා කර ගත යුතුය. LEN. :shocked:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom