Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂ පැරදවීම ය. මහින්ද නැති ශ්‍රි ල නි පක්ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර ඔහු විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. එහෙත් ඔහු සැබවින් ම කියන්නේ බටහිරයන් වෙනුවෙන් මහින්ද නැති කළ යුතු බව ය. චම්පක වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති.

එහෙත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දී ඔවුන් විසින් ශ්‍රී ල නි පක්ෂය ද ඝාතනය කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද නැවත බලයට පත්කිරීමේ ව්‍යාපාරය ජනතාව විසින් මෙහෙයවනු ලැබීම ය. එව බලව වැනි සංවිධාන ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබා නොදුන්න ද මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්රණ සංවිධාන කෙළේ ය. නුගේගොඩ රැස්වීම විසින් මේ ජනතා බලය කරළියට ගෙනෙනු ලැබිණි. ඒ අතර භික්ෂූන් වහන්සේ පැරණි සිංහල සිරිත අනුව යමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහු ආරක්ෂා කරගනිමින් ඉතිහාසය යළි නිර්මාණය කළහ. මෛත්‍රිපාලට ඒ දරාගත නොහැකි විය. ඔහුට අකමැත්තෙන් වුවත් මහින්ද රාජපක්ෂට මැතිවරණයේ දී ශ්‍රී ල නි ප අපේක්ෂකත්වය දීමට සිදු විය.

මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දට අගමැතිකම නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි තවත් කරුණු කිහිපයක් අඩංගු විණි. තමා මහින්ද රාජපක්ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්ෂ පරදින බවත් කීවේ ය. තමා රනිල් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ද කීවේ ය. මෛත්‍රිපාල ද්‍රෝහියකු පමණක් නොව නිවටයෙක් ද වෙයි.

ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්ෂයේ සභාපති පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම පක්ෂයක සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු.

ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් ඊනියා යහපාලනයක් මගින් යට ගසන ලදී. එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්ෂ කිහිපයක් එකතු වී හදිසියේ අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගොස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි.

අගොස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. අද ශ්‍රී ල නි පාක්ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්ෂයෙන් නෙරපීම ගැන ය.

සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත. මෛත්‍රිපාල කෙසේ නමුත් තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. අගමැති කමට කෑදර වී පක්ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි. මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති.

සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා දී මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි ද යන්න අද සාකච්ඡා වෙමින් පවතියි. අගමැති කම යනු තමා යමකුට දෙන තෑග්ගක් නොවන බව මෛත්‍රිපාල සිරිසේන තේරුම් ගන්නේ කවදා ද? ඔහුට රිසි කෙනකුට අගමැති කම දිය හැකි නො වේ. විශේෂයෙන් ම සංධානයේ ජයග්‍රහණයකින් පසුව මෛත්‍රිපාලට තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ප්රතිවිප්ලවය අවසන් වීමෙන් පසු මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවහොත් එය ඉතිහාසයේ දරුණු ම සරදමක් වනු ඇත.

අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්ෂූන් වහන්සේ ප්රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්රදාය අනුව භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය.

අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය. එමගින් රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු හෝ අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට කිසිම ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ.

නලින් ද සිල්වා

2015 ජූලි 21

[QUOTE="funkyguy89, post: 18698991, member: 250919"] [CENTER] [U][SIZE=5][B]රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්[/B][/SIZE][/U][/CENTER] [B] [/B] [SIZE=4]සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂ පැරදවීම ය. [B]මහින්ද නැති ශ්‍රි ල නි පක්ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත[/B]. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර ඔහු විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. එහෙත් ඔහු සැබවින් ම කියන්නේ බටහිරයන් වෙනුවෙන් මහින්ද නැති කළ යුතු බව ය. චම්[B]පක[/B] වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දී ඔවුන් විසින් ශ්‍රී ල නි පක්ෂය ද ඝාතනය කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද නැවත බලයට පත්කිරීමේ ව්‍යාපාරය ජනතාව විසින් මෙහෙයවනු ලැබීම ය. එව බලව වැනි සංවිධාන ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබා නොදුන්න ද මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්රණ සංවිධාන කෙළේ ය. නුගේගොඩ රැස්වීම විසින් මේ ජනතා බලය කරළියට ගෙනෙනු ලැබිණි. [B][COLOR=Red]ඒ අතර භික්ෂූන් වහන්සේ පැරණි සිංහල සිරිත අනුව යමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහු ආරක්ෂා කරගනිමින් ඉතිහාසය යළි නිර්මාණය කළහ. [/COLOR][U][COLOR=Navy]මෛත්‍රිපාලට ඒ දරාගත නොහැකි විය.[/COLOR][/U][/B] ඔහුට අකමැත්තෙන් වුවත් මහින්ද රාජපක්ෂට මැතිවරණයේ දී ශ්‍රී ල නි ප අපේක්ෂකත්වය දීමට සිදු විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දට අගමැතිකම නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි තවත් කරුණු කිහිපයක් අඩංගු විණි. තමා මහින්ද රාජපක්ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්ෂ පරදින බවත් කීවේ ය. [SIZE=5][COLOR=Navy]තමා රනිල් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ද කීවේ ය. [COLOR=Red]මෛත්‍රිපාල ද්‍රෝහියකු පමණක් නොව [U][B]නිවටයෙක්[/B][/U] ද වෙයි.[/COLOR][/COLOR][/SIZE][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්ෂයේ සභාපති පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම පක්ෂයක සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. [COLOR=Magenta][B]විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු. [/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE][COLOR=Magenta] [/COLOR][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් ඊනියා යහපාලනයක් මගින් යට ගසන ලදී. එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්ෂ කිහිපයක් එකතු වී හදිසියේ අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගොස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අගොස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. [U][B][COLOR=Magenta]අද ශ්‍රී ල නි පාක්ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්ෂයෙන් නෙරපීම ගැන ය. [/COLOR][/B][/U][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen]සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත.[/COLOR][/B] මෛත්‍රිපාල කෙසේ නමුත් තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. [B][SIZE=5][COLOR=Red]අගමැති කමට කෑදර වී පක්ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි.[/COLOR][/SIZE][/B] මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා දී මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි ද යන්න අද සාකච්ඡා වෙමින් පවතියි. අගමැති කම යනු තමා යමකුට දෙන තෑග්ගක් නොවන බව මෛත්‍රිපාල සිරිසේන තේරුම් ගන්නේ කවදා ද? ඔහුට රිසි කෙනකුට අගමැති කම දිය හැකි නො වේ. විශේෂයෙන් ම සංධානයේ ජයග්‍රහණයකින් පසුව මෛත්‍රිපාලට තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ප්රතිවිප්ලවය අවසන් වීමෙන් පසු මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවහොත් එය ඉතිහාසයේ දරුණු ම සරදමක් වනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්ෂූන් වහන්සේ ප්රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්රදාය අනුව භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=Red]අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය.[/COLOR][/B] එමගින් රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු හෝ අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට කිසිම ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. [B][COLOR=Navy]අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [B] [/B] [B]2015 ජූලි 21[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom