Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැ කො දේශපාලනයට

මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත. ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි?

කිසිම පුද්ගලයකු අපක්ෂපාති නැත. අපි සියළු දෙනාම යම් පමණකට අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙමු. අපට අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේශපාලන ආගමික හා වෙනත් සංස්කෘතික මතවාද වෙයි. අප කිහිප දෙනකුට අපට ලැබුණු බටහිර ගැති ලිබරල්/මාක්ස්වාදී අධ්‍යාපනයෙන් කැඩී වෙන්වීමේ වාසනාව තිබුණ ද බොහෝ දෙනෙක් බටහිර අධ්‍යාපනයෙහි හිරකරුවෝ වෙති. මැතිවරණ කොමසාර්ස් ද අයත්වන්නේ දෙවැනි ගණයට ය. ඒ දෙවැනි ගණයට අයත් පිරිස බහුතරය බැවින් ද ඔවුන්ට බටහිර ආධිපත්‍යයික ආරක්ෂාව ලැබෙන බැවින් ද මෙරට ඊනියා අපක්ෂපාතීත්වය තීරණය වන්නේ ඔවුන් අතිනි. මැතිවරණ කොමසාරිස් තමා අපක්ෂපාති යැයි සහතිකයක් ලබන්නේ මේ තුට්ටුවක් නොවටිනා අනුකාරක පඬියන් අතිනි.

ජනවාරි 8 වැනි දා උතුරු පළාතේ පැවැත්වූ ජනාධිපතිවරණය පිළිබඳ ව ඇතැමුන් තුළ ඇත්තේ පහන් සිතිවිලි නො වේ. එහෙත් ඔවුහු තම මත ප්‍රසිද්ධියේ නොකියති. උදේ වරුවේ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 23ක් පමණ වුව ද සවස් යාමය වන විට එය හැත්තෑගණනකට ඉහළ ගියේ කෙසේ ද යන්න අදත් නොවිසඳි ප්රශ්නයකි. විවිධ පුද්ගලයන්ට ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ හැකි ය. එහෙත් එකී සිද්ධිය පිළිබඳ ව හැකි ඉක්මණින් පරීක්ෂණයක් පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර ය.

මැතිවරණ කොමසාරිස් පසුගිය දා ප්‍රකාශයක් කරමින් දේශපාලනඥයන් තම වාසිය සඳහා ජාතිවාදී හැඟීම් ඇවිස්සීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම සඳහන් කර ඇත. බැලූ බැල්මට මෙය යහපත් ප්‍රකාශයකි. එහෙත් මේ ප්‍රකාශය බටහිරයන් විසින් ඇතිකරනු ලැබූ දෙමළ ජාතිවාදයේ දෙමළ ජාතික සංධානයට බලපාන්නේ නො වේ. එය බලපාන්නේ නම් විසඳී ඇති ප්‍රශ්නයක් නැවතත් මතුකරමින් (ටී එන් ඒ සන්නිය ලිපිය කියවන්න) දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම යම් පියවරක් ගැනීමට මැතිවරණ කොමසාරිස් ඉදිරිපත් විය යුතු ය. දෙමළ ජාතියක් යනුවෙන් වෙන ම ජාතියක් ඇති බව, ඔවුන්ට ස්වයංනිර්ණ අයිතිය ඇති බව හා තවත් එවැනි දෙමළ ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශ ඇතුළත් එකී මැතිවරණ ප්‍රකාශය පිළිබඳ මැතිවරණ කොමසාරිස් නිහඬ ඇයි?

අප බොරු පඬියන් වීමට උත්සාහ කළත් මෙරට ජාතිවාදීන් ලෙස අධිපති බටහිර මතවාදය විසින් හැඳින්වෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතළොස්සකි. මැතිවරණ කොමසාරිස් වෙස් මුහුණක් පැළඳ ගත්ත ද, ඔහුගේ ඊනියා අපක්ෂපාතී ප්‍රකාශය ඒ අතළොස්සට විරුද්ධව ය. මැතිවරණ කොමසාරිස් එංගලන්තයට ගොස් ඇතැයි සිතමු. එංගලන්තයේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානින්ට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද මෙරට සිංහල බෞද්ධයන්ට තිබේ ද? මැතිවරණ කොමසාරිස් උත්සාහ කරන්නේ බටහිර ලිබරල්/මාක්ස්වාදී මතවාදවල පිහිටෙන් සිංහල බෞද්ධයනට තිබෙන සොච්චමත් නැති කිරීමට ය. ඒ මතවාදවල කිසිම අපක්ෂපාතීත්වයක් නැත.

මැතිවරණ කොමසාරිස් තවත් ප්‍රකාශයක් කරමින් පන්සල්වල දේශපාලනය කිරීමට විරුද්ධ වී ඇත. ඔහු ගෙදරින්, පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය හේතුවෙන් මෙරට ඉතිහාසය නො දනියි. මෙරට පන්සල් දේශපාලනයෙන් වියුක්ත වූ යුගයක් ගැන මැතිවරණ කොමසාරිස් දන්නේ ද? එංගලන්ත ඉතිහාසය ගැන දන්නේ නම් එහි පල්ලිවල තිබූ හා තිබෙන දේශපාලනය ගැන අවබෝධයක් මැතිවරණ කොමසාරිස්ට තිබිය යුතු ය. ආගම රාජ්‍යයෙන් වෙන්විය යුතු බවට බටහිර අධ්‍යාපනයෙහි සඳහන් වන්නේ තවත් ඊනියා විද්‍යාත්මක පට්ටපල් බොරුවක් ලෙස ය. විශ්වවිද්‍යාලයේදී පට්ටපල් බොරු උද්භිද විද්‍යාව හදාරා එයින් කැඩීමට නොහැකි වූ අයකුගෙන් සිංහල බෞද්ධයනට යහපතක් වේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය.

නලින් ද සිල්වා

2015 ජූලි 31

[QUOTE="funkyguy89, post: 18744960, member: 250919"] [SIZE=4][/SIZE][CENTER] [COLOR=Navy][U][B][SIZE=5]මැ කො දේශපාලනයට[/SIZE][/B][/U][/COLOR][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී [B][COLOR=Navy]ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත.[/COLOR][/B] ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි? [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=DarkRed]කිසිම පුද්ගලයකු අපක්ෂපාති නැත.[/COLOR][/B] අපි සියළු දෙනාම යම් පමණකට අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙමු. අපට අපේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේශපාලන ආගමික හා වෙනත් සංස්කෘතික මතවාද වෙයි. අප කිහිප දෙනකුට අපට ලැබුණු බටහිර ගැති ලිබරල්/මාක්ස්වාදී අධ්‍යාපනයෙන් කැඩී වෙන්වීමේ වාසනාව තිබුණ ද බොහෝ දෙනෙක් බටහිර අධ්‍යාපනයෙහි හිරකරුවෝ වෙති. මැතිවරණ කොමසාර්ස් ද අයත්වන්නේ දෙවැනි ගණයට ය. ඒ දෙවැනි ගණයට අයත් පිරිස බහුතරය බැවින් ද ඔවුන්ට බටහිර ආධිපත්‍යයික ආරක්ෂාව ලැබෙන බැවින් ද මෙරට ඊනියා අපක්ෂපාතීත්වය තීරණය වන්නේ ඔවුන් අතිනි. මැතිවරණ කොමසාරිස් තමා අපක්ෂපාති යැයි සහතිකයක් ලබන්නේ මේ තුට්ටුවක් නොවටිනා අනුකාරක පඬියන් අතිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනවාරි 8 වැනි දා උතුරු පළාතේ පැවැත්වූ ජනාධිපතිවරණය පිළිබඳ ව ඇතැමුන් තුළ ඇත්තේ පහන් සිතිවිලි නො වේ. එහෙත් ඔවුහු තම මත ප්‍රසිද්ධියේ නොකියති. [B][COLOR=DarkGreen]උදේ වරුවේ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 23ක් පමණ වුව ද සවස් යාමය වන විට එය හැත්තෑගණනකට ඉහළ ගියේ කෙසේ ද යන්න අදත් නොවිසඳි ප්රශ්නයකි.[/COLOR][/B] විවිධ පුද්ගලයන්ට ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ හැකි ය. එහෙත් එකී සිද්ධිය පිළිබඳ ව හැකි ඉක්මණින් පරීක්ෂණයක් පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මැතිවරණ කොමසාරිස් පසුගිය දා ප්‍රකාශයක් කරමින් දේශපාලනඥයන් තම වාසිය සඳහා ජාතිවාදී හැඟීම් ඇවිස්සීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම සඳහන් කර ඇත. බැලූ බැල්මට මෙය යහපත් ප්‍රකාශයකි. එහෙත් මේ ප්‍රකාශය බටහිරයන් විසින් ඇතිකරනු ලැබූ දෙමළ ජාතිවාදයේ දෙමළ ජාතික සංධානයට බලපාන්නේ නො වේ. එය බලපාන්නේ නම් විසඳී ඇති ප්‍රශ්නයක් නැවතත් මතුකරමින් (ටී එන් ඒ සන්නිය ලිපිය කියවන්න) [B][COLOR=DarkRed]දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම යම් පියවරක් ගැනීමට මැතිවරණ කොමසාරිස් ඉදිරිපත් විය යුතු ය.[/COLOR][/B] [B][COLOR=Red]දෙමළ ජාතියක් යනුවෙන් වෙන ම ජාතියක් ඇති බව, ඔවුන්ට ස්වයංනිර්ණ අයිතිය ඇති බව හා තවත් එවැනි දෙමළ ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශ ඇතුළත් එකී මැතිවරණ ප්‍රකාශය පිළිබඳ මැතිවරණ කොමසාරිස් නිහඬ ඇයි?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අප බොරු පඬියන් වීමට උත්සාහ කළත් මෙරට ජාතිවාදීන් ලෙස අධිපති බටහිර මතවාදය විසින් හැඳින්වෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතළොස්සකි. මැතිවරණ කොමසාරිස් වෙස් මුහුණක් පැළඳ ගත්ත ද, ඔහුගේ ඊනියා අපක්ෂපාතී ප්‍රකාශය ඒ අතළොස්සට විරුද්ධව ය. මැතිවරණ කොමසාරිස් එංගලන්තයට ගොස් ඇතැයි සිතමු. [B][COLOR=Navy]එංගලන්තයේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානින්ට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද මෙරට සිංහල බෞද්ධයන්ට තිබේ ද?[/COLOR][/B] මැතිවරණ කොමසාරිස් උත්සාහ කරන්නේ බටහිර ලිබරල්/මාක්ස්වාදී මතවාදවල පිහිටෙන් සිංහල බෞද්ධයනට තිබෙන සොච්චමත් නැති කිරීමට ය. ඒ මතවාදවල කිසිම අපක්ෂපාතීත්වයක් නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මැතිවරණ කොමසාරිස් තවත් ප්‍රකාශයක් කරමින් පන්සල්වල දේශපාලනය කිරීමට විරුද්ධ වී ඇත. ඔහු ගෙදරින්, පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය හේතුවෙන් මෙරට ඉතිහාසය නො දනියි. [COLOR=Blue][B]මෙරට පන්සල් දේශපාලනයෙන් වියුක්ත වූ යුගයක් ගැන මැතිවරණ කොමසාරිස් දන්නේ ද? එංගලන්ත ඉතිහාසය ගැන දන්නේ නම් එහි පල්ලිවල තිබූ හා තිබෙන දේශපාලනය ගැන අවබෝධයක් මැතිවරණ කොමසාරිස්ට තිබිය යුතු ය.[/B][/COLOR] ආගම රාජ්‍යයෙන් වෙන්විය යුතු බවට බටහිර අධ්‍යාපනයෙහි සඳහන් වන්නේ තවත් ඊනියා විද්‍යාත්මක පට්ටපල් බොරුවක් ලෙස ය. විශ්වවිද්‍යාලයේදී පට්ටපල් බොරු උද්භිද විද්‍යාව හදාරා එයින් කැඩීමට නොහැකි වූ අයකුගෙන් සිංහල බෞද්ධයනට යහපතක් වේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [B] [/B] [B]2015 ජූලි 31[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom