Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ගේ පොරොන්දු

1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.

එ ජා ප ඊයේ උපන් පක්ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ කිරඇල්ලලාට, තමන් විසින් මෙරටට ගෙන්වන ලද පාතාල කුඩ්ඩන් ට වෙනත් පාතාලයන් කරන වෙඩි තැබීම් සංධානයට පැටවීමට වෑයම් කරන රවිලාට මතක නැති වුවත් 1977 සිට 1994 දක්වා මෙරට පාලනය කෙළේ රනිල්ගේ මාමා ජේ ආර් හා වෙන්ඩ උපාධිධාරී සජිත්ගේ පියා ආර් ප්‍රේමදාස හා ටික කලකට මෙලෝ රහක් නැති විජේතුංග ය. එකල රනිල් යම් කාලයක අධ්‍යාපන ඇමති පදවිය දැරී ය. අපකීර්තිමත් ධවල පත්‍රිකාව ගෙන ආවේ එකල බව චම්පකට හා අනුර දිසානායකට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු අද රනිල්ගේ චුවිං ගම් හප හපා සිටිති. රනිල්ලා අනුරලා 87 -92 භීෂණය ගැන වගකිවයුත්තෝ වෙති. පාතාලය සමග එ ජා ප නායකයන්ගේ සම්බන්ධය ඉතා ඇත අතීතයට යයි. මැතක දී වුවත් ගෝනවල සුනිල් සමාව හා රනිල් අතර සම්බන්ධය මැදි වයසේ අය ද දනිති.

ධවල පත්‍රිකාවට අමතරව දිනකට රුපියල් දහයක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ ජූලි වර්ජකයන් මහපාරට ඇද දැමුවේ ජේ ආර් ය. ජූලි වැඩවර්ජකයන් කී දෙනෙක් සිය දිවි නසා ගත්තෝ ද? ඔවුන්ගෙන් කී දෙනකුගේ දරුවන්ගේ අනාගතය ජේ ආර් කා දැමුවේ ද? රාජ්‍ය සේවය කප්පාදු කරන ලද්දේ රනිල්ලාගේ ආණ්ඩු විසිනි. පොදුවේ ගත්කල එ ජා ප ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්රදානය කිරීමට තීරණය කෙළේ රනිල්ලාගේ ආණ්ඩුවකිනි. අනුර දිසානායකට හා චම්පකට ත්රීමාවිතාන මතක ද? අඩුම තරමෙන් රතන හිමියන්ට මතක ද? කරු පරණවිතානට මතක ද?

රනිල්ගේ පොරොන්දු තවත් ව්‍යාජ පොරොන්දු පමණ ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීමට, රාජ්‍ය වැය අඩු කිරීමට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට බටහිර යටත්විජිතවාදීන් සමග එකඟත්වයනට පැමිණ සිටින පක්ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන කතාකරන විට නිදහස් අධ්‍යාපනය නගා සිටුවීමට කතාකරන විට ඔවුන් කරන රැවටිල්ල අපට තේරුම් ගත හැකි ය. ඇතැම් තරුණ තරුණියන් මේ කිසිවක් නොදන්නවා විය හැකි ය. එහෙත් ඔවුන්ට වුව ද දැනුවත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරි වී ඇත.

1977 -– 1994 කාලය හඳුන්වනු ලැබුයේ දහහත් අවුරුදු ශාපය ලෙස ය. රනිල් ඉල්ලන්නේ ශාපය අඩු තරමෙන් මාස හැටකින් දිර්ඝ කර රට දෙමළ ජාතිවාදීීන්ට පාවාදීමට ය. අප ඔහුගේ බොරු පොරොන්දූවලට රැවටිය යුතු නො වේ. රනිල්, අනුර, චම්පක එකතු වී තවත් භීෂණයකට මුල පුරනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූලි 31

[QUOTE="funkyguy89, post: 18745457, member: 250919"] [CENTER] [SIZE=5][U][B]රනිල්ගේ පොරොන්දු[/B][/U][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. [B][COLOR=Navy]අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක[/COLOR][/B] එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එ ජා ප ඊයේ උපන් පක්ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ කිරඇල්ලලාට, [B][COLOR=Red]තමන් විසින් මෙරටට ගෙන්වන ලද පාතාල කුඩ්ඩන් ට වෙනත් පාතාලයන් කරන වෙඩි තැබීම් සංධානයට පැටවීමට වෑයම් කරන රවිලාට[/COLOR][/B] මතක නැති වුවත් 1977 සිට 1994 දක්වා මෙරට පාලනය කෙළේ රනිල්ගේ මාමා ජේ ආර් හා වෙන්ඩ උපාධිධාරී සජිත්ගේ පියා ආර් ප්‍රේමදාස හා ටික කලකට මෙලෝ රහක් නැති විජේතුංග ය. එකල රනිල් යම් කාලයක අධ්‍යාපන ඇමති පදවිය දැරී ය. අපකීර්තිමත් ධවල පත්‍රිකාව ගෙන ආවේ එකල බව චම්පකට හා අනුර දිසානායකට අමතක වීමට හේතුවක් නැත. ඔවුහු අද රනිල්ගේ චුවිං ගම් හප හපා සිටිති. රනිල්ලා අනුරලා 87 -92 භීෂණය ගැන වගකිවයුත්තෝ වෙති. පාතාලය සමග එ ජා ප නායකයන්ගේ සම්බන්ධය ඉතා ඇත අතීතයට යයි. [B][COLOR=Red]මැතක දී වුවත් ගෝනවල සුනිල් සමාව හා රනිල් අතර සම්බන්ධය මැදි වයසේ අය ද දනිති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ධවල පත්‍රිකාවට අමතරව දිනකට රුපියල් දහයක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ ජූලි වර්ජකයන් මහපාරට ඇද දැමුවේ ජේ ආර් ය. [B][COLOR=Red]ජූලි වැඩවර්ජකයන් කී දෙනෙක් සිය දිවි නසා ගත්තෝ ද? ඔවුන්ගෙන් කී දෙනකුගේ දරුවන්ගේ අනාගතය ජේ ආර් කා දැමුවේ ද?[/COLOR][/B] රාජ්‍ය සේවය කප්පාදු කරන ලද්දේ රනිල්ලාගේ ආණ්ඩු විසිනි. පොදුවේ ගත්කල එ ජා ප ආණ්ඩු රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බැඳී සිටියි. නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්රදානය කිරීමට තීරණය කෙළේ රනිල්ලාගේ ආණ්ඩුවකිනි. අනුර දිසානායකට හා චම්පකට ත්රීමාවිතාන මතක ද? අඩුම තරමෙන් රතන හිමියන්ට මතක ද? කරු පරණවිතානට මතක ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රනිල්ගේ පොරොන්දු තවත් ව්‍යාජ පොරොන්දු පමණ ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීමට, රාජ්‍ය වැය අඩු කිරීමට, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට බටහිර යටත්විජිතවාදීන් සමග එකඟත්වයනට පැමිණ සිටින පක්ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන කතාකරන විට නිදහස් අධ්‍යාපනය නගා සිටුවීමට කතාකරන විට ඔවුන් කරන රැවටිල්ල අපට තේරුම් ගත හැකි ය. [B][COLOR=Red]ඇතැම් තරුණ තරුණියන් මේ කිසිවක් නොදන්නවා විය හැකි ය. එහෙත් ඔවුන්ට වුව ද දැනුවත් වීමට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරි වී ඇත. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1977 -– 1994 කාලය හඳුන්වනු ලැබුයේ දහහත් අවුරුදු ශාපය ලෙස ය. රනිල් ඉල්ලන්නේ ශාපය අඩු තරමෙන් මාස හැටකින් දිර්ඝ කර රට දෙමළ ජාතිවාදීීන්ට පාවාදීමට ය. අප ඔහුගේ බොරු පොරොන්දූවලට රැවටිය යුතු නො වේ. [B][SIZE=5][COLOR=Red]රනිල්, අනුර, චම්පක එකතු වී තවත් භීෂණයකට මුල පුරනු ඇත. [/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [B]2015 ජූලි 31[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom