Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ප්රභාකරන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඳවුරුවලදී සිසු ජීවිත මාරාන්තික අනතුරුවල - සංජීව බණ්ඩාර

2011 ජූනි 04 වෙනි සෙනසුරාදා, 22:52 Sri Lanka Mirror Editor

ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සිසුන් මාරාන්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද (ජූනි 04) පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසීය.

මීට පෙර වාර්තා වූ සර්පයන් දෂ්ඨ කිරීම, වල් අලින් පහරදීම, ආහාර විෂවීම යනාදී සිදුවීම්වලට පසුව වාර්තා වන හදකම්පා කරවන සුඑ සිදුවීමක් වාර්තා වන්නේ මාදුරු ඔය හමුදා කඳවුරෙන් බව ඔහු කීය.

අභියෝගතා ජයග්‍රහණයට හුරු කරවීම යනුවෙන් ජූනි 01 වැනිදා ආරම්භ කළ නව පාඨමාලාවකදී ටයර් යටින් රිංගා යෑම, පලංචි උඩ නැගීම, කම්බි වැටවල් යටින් බඩ ගා යෑම, අඩි හයක් උස තාප්පයකින් පැනීම, අඩි හයක් ගැඹුරු වලකට උඩින් පැනීම එහිදී සිසු සිසුවියන්ට කිරීමට සිදුව තිබූ බව බණ්ඩාර මහතා පැවසීය.

එහිදී කේ.කේ. සෙව්වන්දි නම් ශිෂ්‍යාව තාප්පයකින් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූකර අසල ඇති වූ ආබාධයක් නිසා රෝගී වී ඇති අතර, මෙම හිරිහැර දරාගත නොහැකිව උණ සන්නිපාතය වැළදී සිටි තවත් ශිෂ්‍යාවක සමඟ ඇය අරලගන්විල රෝහලට ඇතුළත් කර ඇත.

සිසුන් දෙදෙනාගේ තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරු විසින් ඔවුන් පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇතත්, ඔවුන්ගේ නිවෙස්වලට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ඔහු කීය.

වළලූකර අසල තුවාල ලැබූ ශිෂ්‍යාවගේ දෙමව්පියන් රෝහලට පැමිණ ඇත්තේ ඇය නිවසට කතා කිරීමෙන් අනතුරුවයි.

ඇය ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙන අතර, වෙද්‍යවරුන් පවසන්නේ ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට නම් මාස තුනක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.

තමන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ ඇයි දැයි හමුදා නිලධාරීන්ගෙන් දෙමාපියන් ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙය ගණන් ගන්නට තරමි දෙයක් නොවූ නිසා දැනුම් නොදුන් බවයි.

ඇයට අමතරව ජුනි මස පළමු වැනි දින තවත් ශිෂ්‍යාවන් පස්දෙනෙකුද රෝහල්ගත කර තිබේ. ඉන් තිදෙනෙකුට බරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්‍ය ජීවිතයේ කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

එසේම පසුගිය සති දෙකක පමණ කාලය තුළ අරලගංවිල, පොළොන්නරුව හා ඒ අවට රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 20 කට වඩා අධිකය.

මෙම සිදුවීම් තුළින් ඉතා හොඳින් පැහැදිලි වනුයේ හමුදා කඳවුරු අද වන විට සිසුන්ට වදකඳවුරු බවට පත්ව ඇති බව යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු කීය.

කොතරම් සිදුවීම් සිදුවුවද සිසුන් විශාල පීඩාවකින් පසුවුවද දෙමාපියන්වත්, සිසුන්වත් මේ කිසිවක් ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත වාර්තා නොකරන්නේ, එම කඳවුරුවලදී ඉහළ නිළධාරීන් සිසුන්ට තර්ජනය කර ඇති නිසාවෙනි.

වළලූකරෙහි ආබාධය ඇති ශිෂ්‍යාවට කුමන හෝ හානියක් සිදුවුවහොත් මෙසේ තර්ජන ගර්ජන කරන නිළධාරීන් සහ ආණ්ඩුව එහි වගකීම මුළුමනින්ම භාරගත යුතු බව බණ්ඩාර මහතා කීය

[QUOTE="yuniko, post: 10308277, member: 357749"] [B][SIZE=5][COLOR=black][B]කඳවුරුවලදී සිසු ජීවිත මාරාන්තික අනතුරුවල - සංජීව බණ්ඩාර [/B] [SIZE=3]2011 ජූනි 04 වෙනි සෙනසුරාදා, 22:52 Sri Lanka Mirror Editor [/SIZE] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5zcmlsYW5rYW1pcnJvci5jb20vc2luaGFsYS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MDAxOjIwMTEtMDYtMDQtMTctMjktNTImY2F0aWQ9MToyMDEwLTExLTA4LTE1LTEzLTUyJkl0ZW1pZD01MA=="][SIZE=3][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/SIZE][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=5001%3A2011-06-04-17-29-52&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=5001%3A2011-06-04-17-29-52&format=pdf&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/Sewwandi_290px_11-06-04.gif[/IMG] ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සිසුන් මාරාන්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද (ජූනි 04) පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසීය. මීට පෙර වාර්තා වූ සර්පයන් දෂ්ඨ කිරීම, වල් අලින් පහරදීම, ආහාර විෂවීම යනාදී සිදුවීම්වලට පසුව වාර්තා වන හදකම්පා කරවන සුඑ සිදුවීමක් වාර්තා වන්නේ මාදුරු ඔය හමුදා කඳවුරෙන් බව ඔහු කීය. අභියෝගතා ජයග්‍රහණයට හුරු කරවීම යනුවෙන් ජූනි 01 වැනිදා ආරම්භ කළ නව පාඨමාලාවකදී ටයර් යටින් රිංගා යෑම, පලංචි උඩ නැගීම, කම්බි වැටවල් යටින් බඩ ගා යෑම, අඩි හයක් උස තාප්පයකින් පැනීම, අඩි හයක් ගැඹුරු වලකට උඩින් පැනීම එහිදී සිසු සිසුවියන්ට කිරීමට සිදුව තිබූ බව බණ්ඩාර මහතා පැවසීය. එහිදී කේ.කේ. සෙව්වන්දි නම් ශිෂ්‍යාව තාප්පයකින් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූකර අසල ඇති වූ ආබාධයක් නිසා රෝගී වී ඇති අතර, මෙම හිරිහැර දරාගත නොහැකිව උණ සන්නිපාතය වැළදී සිටි තවත් ශිෂ්‍යාවක සමඟ ඇය අරලගන්විල රෝහලට ඇතුළත් කර ඇත. සිසුන් දෙදෙනාගේ තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරු විසින් ඔවුන් පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇතත්, ඔවුන්ගේ නිවෙස්වලට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ඔහු කීය. වළලූකර අසල තුවාල ලැබූ ශිෂ්‍යාවගේ දෙමව්පියන් රෝහලට පැමිණ ඇත්තේ ඇය නිවසට කතා කිරීමෙන් අනතුරුවයි. ඇය ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙන අතර, වෙද්‍යවරුන් පවසන්නේ ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට නම් මාස තුනක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවයි. තමන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ ඇයි දැයි හමුදා නිලධාරීන්ගෙන් දෙමාපියන් ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙය ගණන් ගන්නට තරමි දෙයක් නොවූ නිසා දැනුම් නොදුන් බවයි. ඇයට අමතරව ජුනි මස පළමු වැනි දින තවත් ශිෂ්‍යාවන් පස්දෙනෙකුද රෝහල්ගත කර තිබේ. ඉන් තිදෙනෙකුට බරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්‍ය ජීවිතයේ කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එසේම පසුගිය සති දෙකක පමණ කාලය තුළ අරලගංවිල, පොළොන්නරුව හා ඒ අවට රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 20 කට වඩා අධිකය. මෙම සිදුවීම් තුළින් ඉතා හොඳින් පැහැදිලි වනුයේ හමුදා කඳවුරු අද වන විට සිසුන්ට වදකඳවුරු බවට පත්ව ඇති බව යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු කීය. කොතරම් සිදුවීම් සිදුවුවද සිසුන් විශාල පීඩාවකින් පසුවුවද දෙමාපියන්වත්, සිසුන්වත් මේ කිසිවක් ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත වාර්තා නොකරන්නේ, එම කඳවුරුවලදී ඉහළ නිළධාරීන් සිසුන්ට තර්ජනය කර ඇති නිසාවෙනි. වළලූකරෙහි ආබාධය ඇති ශිෂ්‍යාවට කුමන හෝ හානියක් සිදුවුවහොත් මෙසේ තර්ජන ගර්ජන කරන නිළධාරීන් සහ ආණ්ඩුව එහි වගකීම මුළුමනින්ම භාරගත යුතු බව බණ්ඩාර මහතා කීය [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom