Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද පාර්ලිමේන්තු යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද පාර්ලිමේන්තු යයි

FB උපුටා ගැනීමක්

පාර්ලිමේන්තුවේ අසුන් ගෙන, මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරගෙන යන බව කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඉන්පසු තම සුපුරුදු වාග් කෞෂල්‍ය විදහා දක්වමින් එ.ජා.පෙරමුණු රජයට එරෙහිව විවිධ හා රසවත් සංවාද අපට දැක ගත හැකි වනු ඇති.

ඒ අනුව ලබන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ පසු ඇතිවිය හැකියැයි මා උපකල්පනය කරන සංවාදයක් මෙසේ වේ.....

...... තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත් කෙටුම් පත සම්බන්ධ විවාදය....

පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - ගරු කතානායක තුමනි, මේ තොරතුරු දැනගැනීමේ ඊනියා පණත එ.ජා.ප.ය ගෙන එන්නේ වෙන කිසිවකට නොවෙයි... මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන, සුවිශේෂී ආකාරයේ තොරතුරු පවා එල්.ටී.ටී.ඊ. බෙදුම් වාදීන් අතට පත්කොට රටේ ඉරණම තීන්දු කිරීමටයි.

නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා පච කෙලින්න එපා... බේගල් මුත්තා...

කතානායක - ගරු රන්ජන් ඇමතිතුමා කරුණාකර වාඩිවෙන්න... මහින්ද මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න....

පා.ම. විමල් වීරවංශ මහතා - මේ බෙදුම්වාදී කුමන්ත්‍රණ උපන් ගෙයිම පරාජය කරන්න අපි පසුබට වෙන්නෙ නෑ.. පිරබාහරන්ගේ බෙදුම්වාදී සිහිනය සුනු විසුනු කළේ කෙලෙසද... ඒ ආකාරයෙන්ම මේ කුමන්ත්රණකාරී පනතත් අපි පරාජය කරනවා.. එ.ජා.ප.යේ අවලාද වලින් අපේ කටවල් වහන්න බෑ...

පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - කතානායකතුමනි, අපේ කාලෙ තරම් මාධ්‍යවේදීන්ට නිදහසක් දුන් කාලයක් තවත් නැහැ. .....(බාධා කිරීම්).... සභාවේ ගෝෂා....

නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා මේ සභාව නොමඟ යවනව.... මේ ගෝතයා ඉන්න කාලෙ තමයි සුදු වෑන් වලින් මාධ්‍යවේදීන් උස්සල මැරුවෙ.. මිනීමරුවා, මානව හිමිකම් විනාශ කළ එකා.....

පා.ම.වාසුදේව නානායක්කර මහතා - අනේ පල රන්ජන් පකයා.... #@$`~~~###***##

(සභාවේ ගෝෂා.......)

පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - දැන ගනින් තෝ මරනව බල්ලා...#@$`~~~###***##

කතානායක - මහින්ද මන්ත්‍රීතුමා, වාසුදේව මන්ත්‍රීතුමා.... පාසැල් ළමයි ගැලරියෙ ඉන්නවා... කරුණාකර නොසරුප් වදන් කියන්න එපා...

පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - අනේ පලයන් යන්න කතානායකයා.... තෝ කවුද මගේ කට වහන්න....#@$`~~~###***##

(විනාඩි 10 කට සභාව කල් දැමූ කතානායකවරයා පා.ම.මහින්ද රාජපක්ෂ මහතා එළියට ඔසවාගෙන යන ලෙස පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ට නියෝග කර පිටව යයි.... එම රාජකාරිය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් සමඟ වූ පොරබැදීමේදී පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සරම ගැලවී ඉවතට විසිවේ... ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර වූ ගුටි හුවමාරුවෙන් පසු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබූ අතර, රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඒ මහතාගේ වෘෂණ කෝෂ, වැරෙන් ස්පර්ශ කිරීමෙන් වූ පීඩනය හේතුවෙන් ඒවා විශාල ලෙස ඉදිමී ඇති බවයි. තවද එම තුවාල සඳහා ප්‍රතිකාර කරන බවත් තත්වය බරපතල නොවන බවත් හෙතෙම පැවසීය.)

[QUOTE="topkollek, post: 18847265, member: 510150"] [b]මහින්ද පාර්ලිමේන්තු යයි[/b] FB උපුටා ගැනීමක් [SIZE="3"]පාර්ලිමේන්තුවේ අසුන් ගෙන, මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරගෙන යන බව කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඉන්පසු තම සුපුරුදු වාග් කෞෂල්‍ය විදහා දක්වමින් එ.ජා.පෙරමුණු රජයට එරෙහිව විවිධ හා රසවත් සංවාද අපට දැක ගත හැකි වනු ඇති. ඒ අනුව ලබන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ පසු ඇතිවිය හැකියැයි මා උපකල්පනය කරන සංවාදයක් මෙසේ වේ..... ...... තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත් කෙටුම් පත සම්බන්ධ විවාදය.... පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - ගරු කතානායක තුමනි, මේ තොරතුරු දැනගැනීමේ ඊනියා පණත එ.ජා.ප.ය ගෙන එන්නේ වෙන කිසිවකට නොවෙයි... මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන, සුවිශේෂී ආකාරයේ තොරතුරු පවා එල්.ටී.ටී.ඊ. බෙදුම් වාදීන් අතට පත්කොට රටේ ඉරණම තීන්දු කිරීමටයි. නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා පච කෙලින්න එපා... බේගල් මුත්තා... කතානායක - ගරු රන්ජන් ඇමතිතුමා කරුණාකර වාඩිවෙන්න... මහින්ද මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න.... පා.ම. විමල් වීරවංශ මහතා - මේ බෙදුම්වාදී කුමන්ත්‍රණ උපන් ගෙයිම පරාජය කරන්න අපි පසුබට වෙන්නෙ නෑ.. පිරබාහරන්ගේ බෙදුම්වාදී සිහිනය සුනු විසුනු කළේ කෙලෙසද... ඒ ආකාරයෙන්ම මේ කුමන්ත්රණකාරී පනතත් අපි පරාජය කරනවා.. එ.ජා.ප.යේ අවලාද වලින් අපේ කටවල් වහන්න බෑ... පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - කතානායකතුමනි, අපේ කාලෙ තරම් මාධ්‍යවේදීන්ට නිදහසක් දුන් කාලයක් තවත් නැහැ. .....(බාධා කිරීම්).... සභාවේ ගෝෂා.... නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා මේ සභාව නොමඟ යවනව.... මේ ගෝතයා ඉන්න කාලෙ තමයි සුදු වෑන් වලින් මාධ්‍යවේදීන් උස්සල මැරුවෙ.. මිනීමරුවා, මානව හිමිකම් විනාශ කළ එකා..... පා.ම.වාසුදේව නානායක්කර මහතා - අනේ පල රන්ජන් පකයා.... #@$`~~~###***## (සභාවේ ගෝෂා.......) පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - දැන ගනින් තෝ මරනව බල්ලා...#@$`~~~###***## කතානායක - මහින්ද මන්ත්‍රීතුමා, වාසුදේව මන්ත්‍රීතුමා.... පාසැල් ළමයි ගැලරියෙ ඉන්නවා... කරුණාකර නොසරුප් වදන් කියන්න එපා... පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - අනේ පලයන් යන්න කතානායකයා.... තෝ කවුද මගේ කට වහන්න....#@$`~~~###***## (විනාඩි 10 කට සභාව කල් දැමූ කතානායකවරයා පා.ම.මහින්ද රාජපක්ෂ මහතා එළියට ඔසවාගෙන යන ලෙස පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ට නියෝග කර පිටව යයි.... එම රාජකාරිය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් සමඟ වූ පොරබැදීමේදී පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සරම ගැලවී ඉවතට විසිවේ... ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර වූ ගුටි හුවමාරුවෙන් පසු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබූ අතර, රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඒ මහතාගේ වෘෂණ කෝෂ, වැරෙන් ස්පර්ශ කිරීමෙන් වූ පීඩනය හේතුවෙන් ඒවා විශාල ලෙස ඉදිමී ඇති බවයි. තවද එම තුවාල සඳහා ප්‍රතිකාර කරන බවත් තත්වය බරපතල නොවන බවත් හෙතෙම පැවසීය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom