Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද පැරදුණේ සාස්තර පස්සේ ගිය නිසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද පැරදුණේ සාස්තර පස්සේ ගිය නිසයි

ප්‍රංශයේ දිනපතා පළවෙන පැරිස් කලාපයේ පමණක් ලක්ෂ තුනක් පමණ පාඨකයන් කියවන පුවත් පතකි ඩිරෙක්ට් මැතෑන්. හිමිදිරිය, උදය, උදේ වරුව යන්න ප්‍රංශ බසේ මැතෑන් යන්න අරුත් ගන්වයි. පැරීසිය වෙලා ගෙන ඇති උමං දුම්රිය පොල, බස් නැවතුම, දුම්රිය, බසය, කාර්යාලය, වැඩපොළ යන හැම තැනකම හැම කෙනෙකු අත ඉහත කුඩා පුවත් පත දැකීම උදේ වරුවේ සුලභ දසුනකි. [FONT=&quot]නොමිලේ ලැඛෙන මෙම පුවත් පතේ දෙවන පිටුව ජෝන් මරී කොළෙම්ඹනී නම් ප්‍රංශයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියා සදහා වෙන්වී ඇත්තේය. දිනපතා ලෝකයේ සිදුවන සුවිශේෂි දේශපාලන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආර්ථිකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විද්‍යාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නව තාක්ශණය ආදි කරුණු ගැන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඇතුළත් වන මෙම පිටුවේ කොටසක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවටද ජනවාරි 15 වෙනිදා උදේ වෙන් කර තිබුණේය. කේන්ද්‍ර පලාඵල විශ්වාස කිරීම හේතුවෙන් ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ධූර කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වා පරාජයට පත්වු බව සදහන් පුවතක් එහි පළවී තිබිණි.[/FONT]

[FONT=&quot]දශක තුනකට ආසන්න ඇසුරක් ඇති දෛවඥයෙකු ඔහු ඇසුරු කළ බවත් ඔහුගේ නක්ශස්ත්‍ර වේලාවන්ට අනුව ජනාධිපති දැඩි විශ්වායකින් කටයුතු කිරීමට පුරුදුවී සිටි බවත් සදහන් කර ඇති අතරම මෙවර මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය වන බව ඔහු දැනගෙන සිටියත් එය ජනාධිපතිට වසන් කළ බවද සටහනට එකතුවේ. එසේ කිරීමට හේතුව මින් පෙර 2009දි එලෙස අසුභ පෙර නිමිති පළකල දෛවඥයෙකු සිරගත කළ හෙයින් තමාටද එම ඉරණම අත්වේ යැයි බියෙන් නොපැවසූ බව ප්‍රංශ පුවත් සේවයට කළ ප්‍රකාශයක්ද මෙම සටහනේ විශේෂයෙන් සදහන් කර ඇත.[/FONT]

[FONT=&quot]යුරෝපයේ බොහෝ රටවල මෙන් ප්‍රංශයේද කේන්ද්‍ර පලාඵල අනුව තත්පර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිත්තු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැය කාල සටහනකට යටත්ව දේශපාලන හෝ රාජ්‍ය කටයුතු සිදු කිරීමක් සිදුවන්නේම නැත. ප්‍රංශ ජාතිකයෝ වැඩි ප්‍රතිශතකයක් එම මිථ්‍යා විශ්වාස කෙරෙහි සැලකිල්ලක් නොදක්වති. ලෝ සුපතල විශ්ම කර්ම නිර්මාණයක්වූ ප්‍රංශ එංගලන්තය යා කරන මුහුදු උමං මග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දකුණු දිග ප්‍රංශයේ කඳු දෙකක් යා කොට ඉදිකළ ලෝකයේ උසම පාළම ආදිය විවෘත කිරීමේදි මල් පුජා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පහන් පුජා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සජ් ගායනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිරි පුජා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැන් පුජා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාඥා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතිකා කිසිම දෙයක් නොවීය. [/FONT][FONT=&quot] [/FONT]

[FONT=&quot]ප්‍රංශයේ කිසිම රාජ්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දේශපාලන හෝ වෙනත් සුවිශේෂි කටයුතු ග්‍රහ පලාඵල හැසිරීම ප්‍රධාන කොට කටයුතු කිරීම ප්‍රංශයේ ක්‍රමය නොවේ. එසේ නොවුයේ නම් ප්‍රංශ ජනාධිපතිට ඇති රාජ්‍ය තීන්දු තීරණ ප්‍රමාණය හැටියට ඔහුට හැමදාම බලි තොවිල් පුද පූජා හැර වෙන කිසිදු කටයුත්තක් කිරීමට කාලය නොලැබෙනු ඇත. ප්‍රංශ ජනාධිපති අද ලෝකයේ දරුණුම තස්ත්රවාදි තර්ජනයට මුහුණදී සිටියි. එසේ නමුදු ඔහුගේ දෛනික රාජකාරි ගමනා ගමනයට එක් වන්නේ වාහන තුනකි. (ලංකාදීප)[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[QUOTE="idia, post: 17781597, member: 518433"] [b]මහින්ද පැරදුණේ සාස්තර පස්සේ ගිය නිසයි[/b] [SIZE=4][COLOR=black][FONT=Malithi Web]ප්‍රංශයේ දිනපතා පළවෙන පැරිස් කලාපයේ පමණක් ලක්ෂ තුනක් පමණ පාඨකයන් කියවන පුවත් පතකි ඩිරෙක්ට් මැතෑන්. හිමිදිරිය[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]උදය[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]උදේ වරුව යන්න ප්‍රංශ බසේ මැතෑන් යන්න අරුත් ගන්වයි. පැරීසිය වෙලා ගෙන ඇති උමං දුම්රිය පොල[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]බස් නැවතුම[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]දුම්රිය[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]බසය[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]කාර්යාලය[/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web], [/FONT][/COLOR][COLOR=black][FONT=Malithi Web]වැඩපොළ යන හැම තැනකම හැම කෙනෙකු අත ඉහත කුඩා පුවත් පත දැකීම උදේ වරුවේ සුලභ දසුනකි.[/FONT][/COLOR] [/SIZE][SIZE=4][COLOR=black][FONT="]නොමිලේ ලැඛෙන මෙම පුවත් පතේ දෙවන පිටුව ජෝන් මරී කොළෙම්ඹනී නම් ප්‍රංශයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියා සදහා වෙන්වී ඇත්තේය. දිනපතා ලෝකයේ සිදුවන සුවිශේෂි දේශපාලන[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ආර්ථිකය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විද්‍යාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නව තාක්ශණය ආදි කරුණු ගැන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඇතුළත් වන මෙම පිටුවේ කොටසක්[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ලංකාවටද ජනවාරි 15 වෙනිදා උදේ වෙන් කර තිබුණේය. කේන්ද්‍ර පලාඵල විශ්වාස කිරීම හේතුවෙන් ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ධූර කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වා පරාජයට පත්වු බව සදහන් පුවතක් එහි පළවී තිබිණි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=black][FONT="]දශක තුනකට ආසන්න ඇසුරක් ඇති දෛවඥයෙකු ඔහු ඇසුරු කළ බවත් ඔහුගේ නක්ශස්ත්‍ර වේලාවන්ට අනුව ජනාධිපති දැඩි විශ්වායකින් කටයුතු කිරීමට පුරුදුවී සිටි බවත් සදහන් කර ඇති අතරම මෙවර මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය වන බව ඔහු දැනගෙන සිටියත් එය ජනාධිපතිට වසන් කළ බවද සටහනට එකතුවේ. එසේ කිරීමට හේතුව මින් පෙර 2009දි එලෙස අසුභ පෙර නිමිති පළකල දෛවඥයෙකු සිරගත කළ හෙයින් තමාටද එම ඉරණම අත්වේ යැයි බියෙන් නොපැවසූ බව ප්‍රංශ පුවත් සේවයට කළ ප්‍රකාශයක්ද මෙම සටහනේ විශේෂයෙන් සදහන් කර ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=black][FONT="]යුරෝපයේ බොහෝ රටවල මෙන් ප්‍රංශයේද කේන්ද්‍ර පලාඵල අනුව තත්පර[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මිනිත්තු[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]පැය කාල සටහනකට යටත්ව දේශපාලන හෝ රාජ්‍ය කටයුතු සිදු කිරීමක් සිදුවන්නේම නැත. ප්‍රංශ ජාතිකයෝ වැඩි ප්‍රතිශතකයක් එම මිථ්‍යා විශ්වාස කෙරෙහි සැලකිල්ලක් නොදක්වති. ලෝ සුපතල විශ්ම කර්ම නිර්මාණයක්වූ ප්‍රංශ එංගලන්තය යා කරන මුහුදු උමං මග[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දකුණු දිග ප්‍රංශයේ කඳු දෙකක් යා කොට ඉදිකළ ලෝකයේ උසම පාළම ආදිය විවෘත කිරීමේදි මල් පුජා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]පහන් පුජා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]සජ් ගායනා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කිරි පුජා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]පැන් පුජා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යාඥා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ගීතිකා කිසිම දෙයක් නොවීය. [/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=black][FONT="]ප්‍රංශයේ කිසිම රාජ්‍ය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දේශපාලන හෝ වෙනත් සුවිශේෂි කටයුතු ග්‍රහ පලාඵල හැසිරීම ප්‍රධාන කොට කටයුතු කිරීම ප්‍රංශයේ ක්‍රමය නොවේ. එසේ නොවුයේ නම් ප්‍රංශ ජනාධිපතිට ඇති රාජ්‍ය තීන්දු තීරණ ප්‍රමාණය හැටියට ඔහුට හැමදාම බලි තොවිල් පුද පූජා හැර වෙන කිසිදු කටයුත්තක් කිරීමට කාලය නොලැබෙනු ඇත. ප්‍රංශ ජනාධිපති අද ලෝකයේ දරුණුම තස්ත්රවාදි තර්ජනයට මුහුණදී සිටියි. එසේ නමුදු ඔහුගේ දෛනික රාජකාරි ගමනා ගමනයට එක් වන්නේ වාහන තුනකි. [B](ලංකාදීප)[/B][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=black][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=black][FONT="][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom