Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද පැරදුනා. හරි දුකයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද පැරදුනා. හරි දුකයි.

මහින්ද රජපක්ෂ පැරදුණා.

මාරම දුක්ක දැනෙන්නේ.

මෙහෙම තමයි දැන් මහින්ද පාක්ෂිකයො ඉන්නෙ.

රට ගැන දුකයිලු කොටින්ට දෙනව කියල, බෙදනව කියල.

ප්‍රභාරකන්වත් ඔච්චර දෙමල මිනිස්සු Brain Wash කරන්න නැතුව අැති.

මතක් කරල බලහන් උබල 2010 දැන් අපි කරනව වගේ දහස් ගුණයකින් හුරේ දැම්මා.

2010 40% කට වැඩි මිනිස්සු උබලට වඩා දහස් ගුණයකින් දුක් වුණා, ජනරාල් හමුදාවෙන් වටකරල පහුවදාම අැල්ලුවම. ඊටපස්සෙ පට්ටම් ගලවල හිරේ දැම්ම අවුරුදු ගාණක්.

උතුරු නැගෙනහිර ඡන්ද වලින්ලු දිනුවෙ.

කට්ටිය කියන විදිහට උතුරෙ නැගෙනහිර ඉන්න මිනිස්සු සමූල ඝාතනය කරල තමා ඡන්දෙ තියන්න වෙන්න.

උතුරු නැගෙනහිරට වඩා බලපෑවා අලුත් ඡන්ද මහින්දට නොලැබීම හා හිටපු පාක්ෂිකයන්ගේ කල කිරීම. සේරම දකුණේ ඡන්ද ප්‍රතිශත 5%කට වඩා අඩුවුණා. එ්වගින් තමා දින්නේ.

මතක තියාගනින්ලා තව දෙයක්.

ජනරාල් , චම්පික , රතන හාමුදුරුවෙ, ජ.වි.පෙ ඉන්නව.

ඔය කියන විදිහට කොටින්ටවත් , බෙදන්නවත් යන් නෑ.

ජනතාවගේ බහුතර පරාජය පිළිගෙන වෙනසකට ලැහැස්ති වෙන්න.

[QUOTE="sadun52, post: 17711683, member: 83485"] [b]මහින්ද පැරදුනා. හරි දුකයි.[/b] [SIZE=3]මහින්ද රජපක්ෂ පැරදුණා. මාරම දුක්ක දැනෙන්නේ. :sorry::sorry: මෙහෙම තමයි දැන් මහින්ද පාක්ෂිකයො ඉන්නෙ. රට ගැන දුකයිලු කොටින්ට දෙනව කියල, බෙදනව කියල. :confused: ප්‍රභාරකන්වත් ඔච්චර දෙමල මිනිස්සු Brain Wash කරන්න නැතුව අැති. මතක් කරල බලහන් උබල 2010 දැන් අපි කරනව වගේ දහස් ගුණයකින් හුරේ දැම්මා. 2010 40% කට වැඩි මිනිස්සු උබලට වඩා දහස් ගුණයකින් දුක් වුණා, ජනරාල් හමුදාවෙන් වටකරල පහුවදාම අැල්ලුවම. ඊටපස්සෙ පට්ටම් ගලවල හිරේ දැම්ම අවුරුදු ගාණක්. උතුරු නැගෙනහිර ඡන්ද වලින්ලු දිනුවෙ. කට්ටිය කියන විදිහට උතුරෙ නැගෙනහිර ඉන්න මිනිස්සු සමූල ඝාතනය කරල තමා ඡන්දෙ තියන්න වෙන්න. උතුරු නැගෙනහිරට වඩා බලපෑවා අලුත් ඡන්ද මහින්දට නොලැබීම හා හිටපු පාක්ෂිකයන්ගේ කල කිරීම. සේරම දකුණේ ඡන්ද ප්‍රතිශත 5%කට වඩා අඩුවුණා. එ්වගින් තමා දින්නේ. මතක තියාගනින්ලා තව දෙයක්. ජනරාල් , චම්පික , රතන හාමුදුරුවෙ, ජ.වි.පෙ ඉන්නව. ඔය කියන විදිහට කොටින්ටවත් , බෙදන්නවත් යන් නෑ. ජනතාවගේ බහුතර පරාජය පිළිගෙන වෙනසකට ලැහැස්ති වෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom