Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා -දුමින්ද Š
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා -දුමින්ද Š

තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස නාමයෝජනා මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදුකළද එය ලබා නොදුන්නේ තමන්ට එරෙහිව මොනයම් හෝ කුමන්ත්‍රණයක් තිබෙන නිසා බව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන මහ මැතිවරණය සඳහා දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දීම එජනිසය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව රාවය කරන ලද කරුණු විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පසුගිය මැතිවරණ තුනක් පුරා කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්රීලනිපය සඳහා තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් තමන්ට එජනිසය කළබලවත් අසාධාරණය වෙනුවෙන් තම ඡන්දදායකයන් එජනිසයට ශ්‍රීලනිපයට හෝ කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බවද ඔහු ප්‍රකාශකළේය.

දූෂණ වංචා සිදුකළ බොහෝ අයට නාමයෝජනා ලැබුණු නමුත් තමන්ට මේ වනවිටත් තිබෙන්නේ ඔප්පු කළ නොහැකි චෝදනා පමණක් බවත්, චෝදනා නැති දේශපාලනඥයන් අප රටේ සොයා ගැනීම පහසුවෙන් කළ හැකි දෙයක්ද යන්න තමන් ප්‍රශ්න කරන බවත් හිටපු මන්ත්‍රීවරයා රාවයට පැවසීය.

ජූලි 12 දින රාත්‍රිය වන තෙක් කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ නිල නිවසේදී සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇතුළු නාමයෝජනා කමිටුව අවසන් නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිට ඇති අතර එහිදී බලවත් පුද්ගලයන් විසින් සිය ගෝලබාලයන්ට නාමයෝජනා ලබාදෙන ලෙස බලකිරීම් සිදුකර ඇත.

එම බලකිරීම් හා තර්ජන හමුවේ අසනීප තත්ත්වයට පත්වී ඇති සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුළත් කෙරී ඇත. වෙබ් මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස එහි පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා කමිටුවට බලකරමින් ආවේගශීලීව හැසිරුණු බවයි.

දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටදී මෙන්ම සන්ධානයේ නාමයෝජනා පරීක්ෂණ පැවති කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටදීද උද්ඝෝෂණවල නියැලූණු අතර සන්ධානයෙන් නාමයෝජනා නොලැබුණහොත් දුමින්ද සිල්වා මහතා ස්වාධීනව තරග කරන බවටද ආරංචි පැතිරයමින් පැවතිණ.

- http://ravaya.lk/?p=7785

[QUOTE="monson, post: 18690349, member: 30005"] [b]මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා -දුමින්ද Š[/b] [SIZE="4"]තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස නාමයෝජනා මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදුකළද එය ලබා නොදුන්නේ තමන්ට එරෙහිව මොනයම් හෝ කුමන්ත්‍රණයක් තිබෙන නිසා බව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. [IMG]http://2.bp.blogspot.com/-sDzX1vL_ieI/TpiP3LLQBmI/AAAAAAAAGgg/0l4Hbbz41EU/s1600/DunindaSilvaWithMahinda.jpg[/IMG] එළඹෙන මහ මැතිවරණය සඳහා දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දීම එජනිසය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව රාවය කරන ලද කරුණු විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පසුගිය මැතිවරණ තුනක් පුරා කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්රීලනිපය සඳහා තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් තමන්ට එජනිසය කළබලවත් අසාධාරණය වෙනුවෙන් තම ඡන්දදායකයන් එජනිසයට ශ්‍රීලනිපයට හෝ කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බවද ඔහු ප්‍රකාශකළේය. දූෂණ වංචා සිදුකළ බොහෝ අයට නාමයෝජනා ලැබුණු නමුත් තමන්ට මේ වනවිටත් තිබෙන්නේ ඔප්පු කළ නොහැකි චෝදනා පමණක් බවත්, චෝදනා නැති දේශපාලනඥයන් අප රටේ සොයා ගැනීම පහසුවෙන් කළ හැකි දෙයක්ද යන්න තමන් ප්‍රශ්න කරන බවත් හිටපු මන්ත්‍රීවරයා රාවයට පැවසීය. ජූලි 12 දින රාත්‍රිය වන තෙක් කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ නිල නිවසේදී සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇතුළු නාමයෝජනා කමිටුව අවසන් නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිට ඇති අතර එහිදී බලවත් පුද්ගලයන් විසින් සිය ගෝලබාලයන්ට නාමයෝජනා ලබාදෙන ලෙස බලකිරීම් සිදුකර ඇත. එම බලකිරීම් හා තර්ජන හමුවේ අසනීප තත්ත්වයට පත්වී ඇති සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ඇතුළත් කෙරී ඇත. වෙබ් මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස එහි පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා කමිටුවට බලකරමින් ආවේගශීලීව හැසිරුණු බවයි. දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටදී මෙන්ම සන්ධානයේ නාමයෝජනා පරීක්ෂණ පැවති කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටදීද උද්ඝෝෂණවල නියැලූණු අතර සන්ධානයෙන් නාමයෝජනා නොලැබුණහොත් දුමින්ද සිල්වා මහතා ස්වාධීනව තරග කරන බවටද ආරංචි පැතිරයමින් පැවතිණ.[/SIZE] - [url]http://ravaya.lk/?p=7785[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom