Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... -

මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... - Mahinda's Balls and No ball Story

බොග දාන හිතවතුන් කියන්නේ කුජීත දේසපාලනේ ගැන ලියන්න එපා කියලාය. ඒත් මාතලන් කියවන වැඩි පිරිස කියන්නේ, කලටිපොල්ම කඩන්නය කියලාය. උදේ හවා කලටිපොල් ඕසෙට කඩපු මාතලන්ටත් ඒවා නොලියා ඉන්න කොට ඇටේ කසනවා වගේ දැනනවාය. ඒ නිසා මේ පෝස්ට් එකේ දෙගොල්ලොම සැනසෙන ඒවා තියෙනවාය.

ඇටේ ගැන මතක් කොලාම මාතලන්ගේ සිහියට ආවේ, මහින්ද මහත්තයාට මෑතකදි උන අකරතැබ්බේ ගැනය. කව්දෝ පඩත්තලයෙක් අස්සෙන් අත දමා, මහින්ද මහත්තයාගේ බෝලේ අල්ලලාය. සම හරක් එක එක කතන්දර කීවාට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකය.

ඔය පඩත්තල වැඩේට මහින්ද මහත්තයාටත් වඩා මල හොඳම එකෙන් පනින්නේ, මාතලන්ගේ හාමිනා වගේ මහින්ද මහත්තයාට බොක්කෙන්ම ලව් කොරනා බවලත් උදවියගේය. මොකෝ ජාතියේ පියාගේ ඇටේට මක්කා හරි ඩැමේජ් එකක් උනා නම් හෙම, ඒ හින්ගල ජාතියේ අවසානය වන්නට පුළුවන්ය. එක අතකට එහෙම බය වෙන්නත් ඕනා නැතිය. කේන්දර සුමනයා කිව්වේ, මහින්ද මහත්තයාට බෝල 16 ක්ද කොහෙදෝ තියෙනවා කියලාය. බවලත් උදවිය මහින්ද මහත්තයාට ලව් කොරන්නේ, ඒ හේතුව නිසාමත් වෙන්න පුළුවන්ය. මාතලන්ටත් බොහෝ දුක හිතිලා තියෙන්නේ, කරුමෙට හෝ මහින්ද මහත්තයා සසර ගමන කෙටි කර ගැනීම සඳහා වලකජ්ජ ගැහුවොත් හෙම, හින්ගල ජාතියටම කෙල වෙලාම යන නිසාය.

අනික ඉතින් ජහ මනයාගෙන් එකෙක් මහින්ද මහත්තයාගේ බෝලේ මිරිකන්න ට්‍රයි කොලාට, ඔච්චර මල පනින්නත් ඕනා නැතිය. මොකෝ..., සියළු රජ සැප හැරදා, මැදමුලනේ ගෙදරට ගොස් ජනේලේ එල්ලුන මනුස්සයාට, ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න නොදි, පඩත්තල දේසපාලනේට වඩම්මාගෙන ආවේ කස්ටියම එකතුවෙලා එතුමාගේ බෝලේ මිරිකලාය.

උන්නාන්සේ, දැහැමින්, සෙමෙන්, පෙමින්, රාජ්ජය කොරන කාලේත්, හැම ජාතියේ උන්ම උන්නාන්සෙගේ බෝලේ මිරිකුවේය. සම හරක් නම් කියන්නේ, එතුමාට මල පැනපු වෙලාවට, එච්චර ආදරෙන් බෝලේ මිරිකපු සම හරක් උන්ව අරලිය දන්සලේ කාමේරකට අරගෙන ගිහිල්ලා, උන්ගේ බෝලේ මිරිකලා රිටර්න් එක දුන්නා කියලාය. ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න වෙන්නේ, මර්වියාගේ, බස් ගැමුණුගේ, බාලසූරියගේ, බෝලේ චැක් කොරලාය. මොකෝ එතුමා ගාව උන්න ගොඩක් උන්ගේ කර අඹලා තිබුන නිසාය.

බීලා ඇවිත් අම්බානක නෙලන වාහේලාට වචනයක් කියන්නේ නැති ගෑණු වාගේ, ආයෙත් මහින්ද මහත්තයා වඩම්මාගෙන එන්න යන්නේ, මහින්ද මහත්තයා බෝලේ මිරිකන කොට ආතල් එකක් තියෙන නිසා වෙන්නටත් පුළුවන්ය. ඒ කෙසේ වෙතත්, අවුරුදු දහයක් තිස්සේ අපේ බෝල මිරිකපු එකාගේ බෝලේ මිරිකන්න මොකෙක් හෝ හාල්පාරුවෙක් සිටීම ගැන, ජාතියක් විදියට පාට පස්ස බේදෙකින් තොරව අපි හැමෝටම පොඩි ආතල් එකක් ගන්නට පුළුවන්ය.

ඔය වැදගත් විදියට බෝලේ කිව්වට, ඕහට සුද්දගෙ හින්ගලෙන් කියන්නේ ඇට දෙක කියලාය. ඇට දෙක ගැන අම්බානක කතන්දර තිබුනත්, මේ වෙලාවේ මතක් වෙන කතන්දර එකක් දෙකක් නෙලලා අරින්න හිතුනේය. සමහර විට මේ කතන්දර වෙන උන් ලියලා තියෙන්නත් පුළුවන්ය. ඒත් මේ ලියන්නේ මාතලන්ගේ ඉට්ටැයිල් එකටය.

ජොබ් ඉන්ටවීව් එක...

රණවිරුවන්ට බස් එකේ පාරේ තොටේ කොහොම සැලකුවත්, කතාවට නම් කියන්නේ, ජාතිය බේරා ගත් දේසයේ විරුවන් කියලාය. ඒ නිසා එයාලට ඕන තැනක ප්‍රයෝරොටි හම්බවෙන එක දැන් ට්‍රැන්ඩ් එකක් වෙලා තියෙනවාය. සම හරක් උන් ළමයි ඉස්කෝලේ දාගන්නම හමුදාවට බැඳුන වෙලාවලුත් අනන්ත අප්පරමාන තියෙනවාය.

ඕන් ඔයින් රණවිරුවෙක්, ජොබ් ඉන්ටවීව් එකකට ගියේය. දැන් එතන ලොක්කෝ ටික අර පොරව සම්මුක පරීක්සොනේට ලක් කොරනවාය.

ගුඩ් මෝනින් සෑර්....

ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්...

දැන් මේ මහත්තයගෙ නම මොකක්ද....?

මාතුපාල සෑර් ...

අප්පට බොල, අපි ඔහේව ගන්නේ විධායක ශ්‍රේණියට නෙමෙයි, ක්ලැරිකල්.... ක්ලැරිකල්...

ඔව් සෑර්..

එහෙනම්, නම ඇහුවම මාතුපාල සෑර් කිව්වේ...?

ඒ මාතුපාලට නෙමෙයි සෑර්... සෑර්ලට..

හා..., ඒකට කමක් නෑ..., තමුසෙ හමුදාවේ ඉඳලා තියෙනවද...?

අපොයි ඔව් සර්....., මම අවුරුදු විසි දෙකක්ම හමුදාවේ...

එතකොට තමුසේ යුද්දෙටත් ගිහින් තියෙනවද..?

නැතුව සෑර්..., නැතුව නැතුව..

ඒ උනාට තමුසෙ ආබාධිත නෑ නේ...? අපි ආබාධිත අයට විශේෂයෙන් සලකනවා...

මොනවා කතා කරනවද සෑර්.. මම හොඳම එකෙන් අබාධිත.. ක්ලෙමෝ එකකට ඇට දෙකම ගියා...

අප්පට සිරි... එහෙනම් තමුසෙ තමයි මේ ජොබ් එකට නියමෙටම ගැලපෙන මෑන්... අපේ සේවා කාලය උදේ 8.00 ඉඳන් හවස 4.00 වෙනකන්.. එහෙනම් තමුසෙ හෙට ඉඳලා 11.30 ට විතර වැඩට එනවා..

මොනවා ඇයි සෑර් ඒ..?

ඇයි මොකෝ අප්ෂෙට්ද..?

අප්ෂෙට් නැතුව සෑර්...., උදේ 8.00 පටන් ගන්නවා නම්, මම 11.30 ට ඇවිත් හරියන්නේ නෑ නේ...?

නෑ.... නෑ... එකේ අවුලක් නෑ... මොකෝ මෙතන ඉන්න හැම එකාම උදේ 8.00 ඉඳන් 11.30 වෙනකන් කොරන්නේ ඇටේ කහ කහා ඉන්න එක...

අති විශේෂ (ගල් නොවේ)

මේ කතාවේ ජෝක් එකකට වඩා, අම්මට සිරි ලංකාවට ගැලපෙන අමූලික ඇත්තක් තිබේ.. ඇත්තටම අපේ උන් කරන්නේ, වැඩට ඇවිත් ඇටේ කස කස ඉන්නා එකය. එහෙම ආතල් එකේ ඇට කසා කසා ඉන්න අතරේ, මොකෙක් හෝ රාජකාරියකට ආවෝත්, අරුන්ගේ ආතල් එක නැතිවෙන නිසා, මලේ හොඳම එකෙන් පනිනවාය. තමාගේ ඇටේ කහගෙන පාඩුවේ ඉන්නවා නම්, ඒත් අවුලක් නැතිය. කරුමය කියන්නේ ඒ මදිවාට අනුන්ගේ ඇටෙත් කහන්නට යන එකය..

http://maathalan.blogspot.com/2015/07/mahindas-balls-and-no-ball-story.html#more

[QUOTE="prisly, post: 18725051, member: 491756"] [b]මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... -[/b] [B] [SIZE=5]මහින්ද මහත්තයාගේ බෝලේ සහ තවත් බෝල කතාවක්... - Mahinda's Balls and No ball Story [/SIZE][/B] [LEFT] [CENTER] [/CENTER] [CENTER] [URL="http://3.bp.blogspot.com/-a0rRhaXPxbo/VbSA8cQd9tI/AAAAAAAANdg/Sc_a3wDnUNI/s1600/Mahinda-Rajapaksa3.jpg"][IMG]http://3.bp.blogspot.com/-a0rRhaXPxbo/VbSA8cQd9tI/AAAAAAAANdg/Sc_a3wDnUNI/s400/Mahinda-Rajapaksa3.jpg[/IMG][/URL][/CENTER] [SIZE=3][COLOR=Blue]බොග දාන හිතවතුන් කියන්නේ කුජීත දේසපාලනේ ගැන ලියන්න එපා කියලාය. ඒත් මාතලන් කියවන වැඩි පිරිස කියන්නේ, කලටිපොල්ම කඩන්නය කියලාය. උදේ හවා කලටිපොල් ඕසෙට කඩපු මාතලන්ටත් ඒවා නොලියා ඉන්න කොට ඇටේ කසනවා වගේ දැනනවාය. ඒ නිසා මේ පෝස්ට් එකේ දෙගොල්ලොම සැනසෙන ඒවා තියෙනවාය. ඇටේ ගැන මතක් කොලාම මාතලන්ගේ සිහියට ආවේ, මහින්ද මහත්තයාට මෑතකදි උන අකරතැබ්බේ ගැනය. කව්දෝ පඩත්තලයෙක් අස්සෙන් අත දමා, මහින්ද මහත්තයාගේ බෝලේ අල්ලලාය. සම හරක් එක එක කතන්දර කීවාට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකය. ඔය පඩත්තල වැඩේට මහින්ද මහත්තයාටත් වඩා මල හොඳම එකෙන් පනින්නේ, මාතලන්ගේ හාමිනා වගේ මහින්ද මහත්තයාට බොක්කෙන්ම ලව් කොරනා බවලත් උදවියගේය. මොකෝ ජාතියේ පියාගේ ඇටේට මක්කා හරි ඩැමේජ් එකක් උනා නම් හෙම, ඒ හින්ගල ජාතියේ අවසානය වන්නට පුළුවන්ය. එක අතකට එහෙම බය වෙන්නත් ඕනා නැතිය. කේන්දර සුමනයා කිව්වේ, මහින්ද මහත්තයාට බෝල 16 ක්ද කොහෙදෝ තියෙනවා කියලාය. බවලත් උදවිය මහින්ද මහත්තයාට ලව් කොරන්නේ, ඒ හේතුව නිසාමත් වෙන්න පුළුවන්ය. මාතලන්ටත් බොහෝ දුක හිතිලා තියෙන්නේ, කරුමෙට හෝ මහින්ද මහත්තයා සසර ගමන කෙටි කර ගැනීම සඳහා වලකජ්ජ ගැහුවොත් හෙම, හින්ගල ජාතියටම කෙල වෙලාම යන නිසාය. අනික ඉතින් ජහ මනයාගෙන් එකෙක් මහින්ද මහත්තයාගේ බෝලේ මිරිකන්න ට්‍රයි කොලාට, ඔච්චර මල පනින්නත් ඕනා නැතිය. මොකෝ..., සියළු රජ සැප හැරදා, මැදමුලනේ ගෙදරට ගොස් ජනේලේ එල්ලුන මනුස්සයාට, ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න නොදි, පඩත්තල දේසපාලනේට වඩම්මාගෙන ආවේ කස්ටියම එකතුවෙලා එතුමාගේ බෝලේ මිරිකලාය. උන්නාන්සේ, දැහැමින්, සෙමෙන්, පෙමින්, රාජ්ජය කොරන කාලේත්, හැම ජාතියේ උන්ම උන්නාන්සෙගේ බෝලේ මිරිකුවේය. සම හරක් නම් කියන්නේ, එතුමාට මල පැනපු වෙලාවට, එච්චර ආදරෙන් බෝලේ මිරිකපු සම හරක් උන්ව අරලිය දන්සලේ කාමේරකට අරගෙන ගිහිල්ලා, උන්ගේ බෝලේ මිරිකලා රිටර්න් එක දුන්නා කියලාය. ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න වෙන්නේ, මර්වියාගේ, බස් ගැමුණුගේ, බාලසූරියගේ, බෝලේ චැක් කොරලාය. මොකෝ එතුමා ගාව උන්න ගොඩක් උන්ගේ කර අඹලා තිබුන නිසාය. බීලා ඇවිත් අම්බානක නෙලන වාහේලාට වචනයක් කියන්නේ නැති ගෑණු වාගේ, ආයෙත් මහින්ද මහත්තයා වඩම්මාගෙන එන්න යන්නේ, මහින්ද මහත්තයා බෝලේ මිරිකන කොට ආතල් එකක් තියෙන නිසා වෙන්නටත් පුළුවන්ය. ඒ කෙසේ වෙතත්, අවුරුදු දහයක් තිස්සේ අපේ බෝල මිරිකපු එකාගේ බෝලේ මිරිකන්න මොකෙක් හෝ හාල්පාරුවෙක් සිටීම ගැන, ජාතියක් විදියට පාට පස්ස බේදෙකින් තොරව අපි හැමෝටම පොඩි ආතල් එකක් ගන්නට පුළුවන්ය. ඔය වැදගත් විදියට බෝලේ කිව්වට, ඕහට සුද්දගෙ හින්ගලෙන් කියන්නේ ඇට දෙක කියලාය. ඇට දෙක ගැන අම්බානක කතන්දර තිබුනත්, මේ වෙලාවේ මතක් වෙන කතන්දර එකක් දෙකක් නෙලලා අරින්න හිතුනේය. සමහර විට මේ කතන්දර වෙන උන් ලියලා තියෙන්නත් පුළුවන්ය. ඒත් මේ ලියන්නේ මාතලන්ගේ ඉට්ටැයිල් එකටය. [/COLOR][/SIZE] [I]ජොබ් ඉන්ටවීව් එක...[/I] [URL="http://3.bp.blogspot.com/--ZriPZ1oBUU/VbSBzUWMFyI/AAAAAAAANdo/D08aFYDeg0M/s1600/ziggy.jpg"][IMG]http://3.bp.blogspot.com/--ZriPZ1oBUU/VbSBzUWMFyI/AAAAAAAANdo/D08aFYDeg0M/s320/ziggy.jpg[/IMG][/URL][SIZE=3][COLOR=Blue]රණවිරුවන්ට බස් එකේ පාරේ තොටේ කොහොම සැලකුවත්, කතාවට නම් කියන්නේ, ජාතිය බේරා ගත් දේසයේ විරුවන් කියලාය. ඒ නිසා එයාලට ඕන තැනක ප්‍රයෝරොටි හම්බවෙන එක දැන් ට්‍රැන්ඩ් එකක් වෙලා තියෙනවාය. සම හරක් උන් ළමයි ඉස්කෝලේ දාගන්නම හමුදාවට බැඳුන වෙලාවලුත් අනන්ත අප්පරමාන තියෙනවාය. ඕන් ඔයින් රණවිරුවෙක්, ජොබ් ඉන්ටවීව් එකකට ගියේය. දැන් එතන ලොක්කෝ ටික අර පොරව සම්මුක පරීක්සොනේට ලක් කොරනවාය. ගුඩ් මෝනින් සෑර්.... ගුඩ් මෝනින්... ගුඩ් මෝනින්... දැන් මේ මහත්තයගෙ නම මොකක්ද....? මාතුපාල සෑර් ... අප්පට බොල, අපි ඔහේව ගන්නේ විධායක ශ්‍රේණියට නෙමෙයි, ක්ලැරිකල්.... ක්ලැරිකල්... ඔව් සෑර්.. එහෙනම්, නම ඇහුවම මාතුපාල සෑර් කිව්වේ...? ඒ මාතුපාලට නෙමෙයි සෑර්... සෑර්ලට.. හා..., ඒකට කමක් නෑ..., තමුසෙ හමුදාවේ ඉඳලා තියෙනවද...? අපොයි ඔව් සර්....., මම අවුරුදු විසි දෙකක්ම හමුදාවේ... එතකොට තමුසේ යුද්දෙටත් ගිහින් තියෙනවද..? නැතුව සෑර්..., නැතුව නැතුව.. ඒ උනාට තමුසෙ ආබාධිත නෑ නේ...? අපි ආබාධිත අයට විශේෂයෙන් සලකනවා... මොනවා කතා කරනවද සෑර්.. මම හොඳම එකෙන් අබාධිත.. ක්ලෙමෝ එකකට ඇට දෙකම ගියා... අප්පට සිරි... එහෙනම් තමුසෙ තමයි මේ ජොබ් එකට නියමෙටම ගැලපෙන මෑන්... අපේ සේවා කාලය උදේ 8.00 ඉඳන් හවස 4.00 වෙනකන්.. එහෙනම් තමුසෙ හෙට ඉඳලා 11.30 ට විතර වැඩට එනවා.. මොනවා ඇයි සෑර් ඒ..? ඇයි මොකෝ අප්ෂෙට්ද..? අප්ෂෙට් නැතුව සෑර්...., උදේ 8.00 පටන් ගන්නවා නම්, මම 11.30 ට ඇවිත් හරියන්නේ නෑ නේ...? නෑ.... නෑ... එකේ අවුලක් නෑ... මොකෝ මෙතන ඉන්න හැම එකාම උදේ 8.00 ඉඳන් 11.30 වෙනකන් කොරන්නේ ඇටේ කහ කහා ඉන්න එක...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][B]අති විශේෂ (ගල් නොවේ)[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේ කතාවේ ජෝක් එකකට වඩා, අම්මට සිරි ලංකාවට ගැලපෙන අමූලික ඇත්තක් තිබේ.. ඇත්තටම අපේ උන් කරන්නේ, වැඩට ඇවිත් ඇටේ කස කස ඉන්නා එකය. එහෙම ආතල් එකේ ඇට කසා කසා ඉන්න අතරේ, මොකෙක් හෝ රාජකාරියකට ආවෝත්, අරුන්ගේ ආතල් එක නැතිවෙන නිසා, මලේ හොඳම එකෙන් පනිනවාය. තමාගේ ඇටේ කහගෙන පාඩුවේ ඉන්නවා නම්, ඒත් අවුලක් නැතිය. කරුමය කියන්නේ ඒ මදිවාට අනුන්ගේ ඇටෙත් කහන්නට යන එකය.. [SIZE=1]http://maathalan.blogspot.com/2015/07/mahindas-balls-and-no-ball-story.html#more[/SIZE] [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom