ඔන්න 2010 චන්දෙට මහින්ද මාතියගෙ මැදමුලනෙ ගෙදර තිබුන පොල් වත්තෙ හෙන මහජන රැස්වීම ගොඩක් තිබුණා.
ඒකට දකුණෙන් විතරක් නෙවෙයි වට පළාත් වලිනුත් සෙනග ඇද්දා බස් වල දාල
අපේ යාලුවෙක්ගෙ අත්තා කෙනෙකුත් ගියා ඔන්න මහින්ද මාතිය බලන්න..
රැස්වීමට ඉදල, අවසානේ හොද කෑම වෙලකුත් දෙනවනේ ඒකත් කාල අතට දීපු පොඩි කුප්පියත් බීල සිහි නැතුව වැටිල අත්ත ඉස්පිටිතාලෙ ඇඩ්මිට් කරලා යන්තම ගෙදර ආවම තමා දන්නෙ වෙච්ච සන්තෑසිය....
අර ඒ කාලේ ශිශ්නරන්ති නෝනාගෙ චක් ගෝලි නේච සීක්රට් ලොක්කිනේ..
ඉතින් ඒ ෆිට්1ට අර රැස්වීම් වලට ආව ගෑණුන්ට නොමිලේ මූණේ උලන කුප්පියක් ගානේ දීලා..
මේ වයසක අත්ත ඕක දන්නේ නෑනේ බත් කාල ඉවර වෙලා අරක එක හුස්මට බීල.. ටික වෙලාවකින් දෙකොනින්ම යන්න අරගෙන...
ඔන්න ඔහොමයි අත්ත මහින්ද මාතිය බලන්න ගියේ... අවුරුදු 80ක් ආයු වලදලා පහු ගිය දවසෙ මලා..