මහින්ද මැති තුමා නිසා දෙවිවරු මතු වුවා නො&#35

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මහින්ද මැති තුමා නිසා දෙවිවරු මතු වුවා නො&#35

මහින්ද මැති තුමා නිසා දෙවිවරු හෝ පිටසක්වල ජීවින් කුරුණෑගලට අවා වෙන්න බැරිද?
ඔහුට වෙන අසාදාරන කම් වලට එරෙහිව මොවුන් මතු වුවා නොවේද ?





කොළපැහැ එළියක් විහිදුවන අද්භූත වස්තුවක් අහසේ පෙනේ.. මහා සුවඳකුත් පැතිරේ..

August 10, 2016 at 1:02 am | lanka C news




කුරුණෑගල දහයියාගමුව දෙනියාය ආදී ප‍්‍රදේශයන්හි ඉහල අහසේ කොළ පැහැති එලියක් විහිදුවමින් වේගයෙන් ගමන් කල ආකාශ වස්තුවක් දිස් වූ බව වාර්තා වේ.
ඇසින් දුටුවන් පවසන්නේ මෙම ආකාශ වස්තුව නොපෙනී ගොස් සුළු මොහොතකින් අධික සුවඳක් වහනය වූ බවයි.
‘පොළවේ ඉඳලා බඹ 20ක් විතර උසකින් තමා මේ දර්ශනය මා දැක්කේ. කරත්ත රෝදයක් තරම් විශාල ඒ වස්තුවෙන් කෙහෙල්දල්ලේ පාටට හුරු ගිනිදැල් විහිදුණා. එය විශාල ආලෝකයක්.
එය නොපෙනී ගොස් විනාඩි 3-4කට විතර පස්සේ ඉවසන්න බැරි සුවදක් අපි කට්ටියටම දැනෙන්න පටන් ගත්තා. ඒ සුවද පිච්චමල් වලින් වහනය වන සුවදට බොහෝ සෙයින්ම සමාන බව අපට තේරුම් ගියා. ඒ සුවද අපේ නහයවල්වලට දරාගන්න බැරි තරම් අධික සුවඳක්’ යයි සිද්දීය ඇසින් දුටුවෙක් කීය.
 
  • Haha
Reactions: dhanuka1990

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    lanka C news වෙබ් අඩවිය කරවන්නේ කවුරුන් විසින්ද යන්න හොදින් හොයා බලන්න...එතකොට
    "
    මහින්ද මැති තුමා නිසා දෙවිවරු හෝ පිටසක්වල ජීවින් කුරුණෑගලට අවා වෙන්න බැරිද?
    ඔහුට වෙන අසාදාරන කම් වලට එරෙහිව මොවුන් මතු වුවා නොවේද ?
    "

    යනුවෙන් සඳහන් කිරිමට අදාල හේතුව සියළු සාධක සමඟ සොයාගත හැක.....

    රජෙක් වගේ උන්න මනුස්සයා බලු කරලා....තවත් කුජිතම කරලා දාන්න හදනවා මිසක්.....වෙන මොනවද මේ ගොන් කතා නිසා වෙන්නේ........
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    11057451_10153581393968854_1839117582171290508_n.jpg