Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද මෙතරම් අසරණ වුණේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මෙතරම් අසරණ වුණේ ඇයි?

මහින්ද අද පත්ව සිටින අසරණ තත්වය සිය කැමැත්තෙන් නොවුවද ඔහු විසින්ම නිර්මාණය කරගත් තත්වයකි. දුර්වල විපක්ශය හමුවේ හිස උදුම්මා ගෙන ඔහු කල අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියවන්ගේ ප්‍රතිඵල විසින් අද ඔහු දේශපාලන වශයෙන් අංගවිකල භාවයට පත් කොට ඇත.

එය සිදුවන්නට ඇත්තේ මෙසේ පියවරෙන් පියවරටය..

1 මහින්ද ස්ථාවර රජයක් පවත්වා ගත හැකි නායකයෙක් ලෙස බටහිර රටවල් වරදවා අවබෝධ කරගැනීම

2 රනිල් වසර දෙකකට අගමැති කරවීම

3 මහින්දගේද සහයෝගයෙන් රනිල් ලවා සටන් විරාමය ඇති කරවීම

4 ඉන්පසු රනිල්ගෙ ආණ්ඩුව අවසාන කිරීම

5 LTTE සහයෝගයෙන් මහින්ද ජනපති කරවීම

6 වසර 30ක් මහින්ද සමග ස්ථාවර රජයක් පවත්වා ගැනීමට ඔවුන් බලපොරොත්තුවීම

7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සංවිධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම

8 යුද්ධය ඇරඹීම

9 මහින්ද නොසිතුලෙස ජනප්‍රිය වීම

10 මහින්ද ඉන් උදම් වී පවුලත් සහචරයිනුත් සමග අසීමිත ලෙස රටේ සම්පත් සූරාකෑම

11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම

12 සරත් යුද්ධය අවසාන කිරීම

13 මහින්ද සරත් සමග  නොරොක් වීම

14 යුද උණුසුම පහවී යන්නට පෙර, දුර්වල විපක්ශයක් ඇති මේ අවස්ථාවේ හදිසි ජනපතිවරණයක් සැලසුම් කිරීම.

15 සරත්ගේ යුධ ජයග්‍රහනය දඩමීමා කරගෙන හිස් ජනප්‍රියත්වය පාවිච්චි කොට රටත් ජාත්‍යන්තරයත් රවට්ටා තවත් අවුරුදු 8ක් අසාර්ථක පාලනයකට බලය ලබගන්නට මහින්ද උත්සාහ කිරීම.

16 විපක්ශ බලවේග විසින් ඉතා සාර්ථක ලෙස එම කුමන්ත්රනය අභියෝගයට ලක් කිරීම

17 නිතරඟයෙන් දිනන්නට බලා සිටි මහින්දට අන්තිමේදී කොතරම් කැස කැවුවත් ජනපතිවරණය ජයගත හැකියයි සහතිකයක් නොමැතිවීම.

තුන්වෙනි ලෝකයේ රටවල්වල නායකයන්

ජනප්‍රියත්වයෙන් පිරිහුනාම

ඔවුන් ඉවත් කරන එක

ඔවුන් බලයට පත් කරන බලවේග වල ප්‍රතිපත්තියක්.

මහින්දටත් අද ඒ අමිහිරි සත්‍යයට මුහුනදෙන්න වෙලා.

මට හිතෙන්නේ මේ සියල්ලටම හේතුව නම්

මහින්ද බොරු කරල රට රැවැට්ටුවට...

අත්ත වශයෙන්ම

කිසිම විනයක් නැති, අකාර්යක්ශම, අදූරදර්ශී, අත්තනොමතික පාලකයෙකු ලෙස

බුද්ධිමත් පොදු ජනතාව ඉදිරියේ සහ

ජාත්‍යන්තර වශයෙන් පිරිහීමට පත්වීමයි.

මේ වෙලාවෙ කවුරු පත් වුනත් මහින්ද ඉන්නවට වඩා රටට හොඳයි.

සරත් ෆොන්සේකා හමුදාවෙ විනය පවත්වා ගත්තවගේම

රටේ විනයත් පවත්වා ගත්තොත් අපට අනාගතය හොඳයි.

[QUOTE="AtulaSiriwardane, post: 6092092, member: 120286"] [b]මහින්ද මෙතරම් අසරණ වුණේ ඇයි?[/b] [LEFT][CENTER][LEFT][SIZE=6][B]මහින්ද අද පත්ව සිටින අසරණ තත්වය සිය කැමැත්තෙන් නොවුවද ඔහු විසින්ම නිර්මාණය කරගත් තත්වයකි. දුර්වල විපක්ශය හමුවේ හිස උදුම්මා ගෙන ඔහු කල අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියවන්ගේ ප්‍රතිඵල විසින් අද ඔහු දේශපාලන වශයෙන් අංගවිකල භාවයට පත් කොට ඇත. එය සිදුවන්නට ඇත්තේ මෙසේ පියවරෙන් පියවරටය..[/B][/SIZE] [/LEFT] [SIZE=6] [/SIZE][/CENTER] [SIZE=6]1 මහින්ද ස්ථාවර රජයක් පවත්[/SIZE][SIZE=6]වා[/SIZE][SIZE=6] ගත හැකි නායකයෙක් ලෙස බටහිර රටවල් වරදවා අවබෝධ කරගැනීම 2 රනිල් වසර දෙකකට අගමැති කරවීම 3 මහින්දගේද සහයෝගයෙන් රනිල් ලවා සටන් විරාමය ඇති කරවීම 4 ඉන්පසු රනිල්ගෙ ආණ්ඩුව අවසාන කිරීම 5 LTTE සහයෝගයෙන් මහින්ද ජනපති කරවීම 6 වසර 30ක් මහින්ද සමග ස්ථාවර රජයක් [/SIZE][SIZE=6]ප[/SIZE][SIZE=6]වත්වා ගැනීමට ඔවුන් බලපොරොත්තුවීම 7 මේ වනවිට දැඩි ලෙස පිරිහී සිටි LTTE සංවිධානය හමර කරන්නට ඔවුන් තීරණය කිරීම 8 යුද්ධය ඇරඹීම 9 මහින්ද නොසිතුලෙස ජනප්‍රිය වීම 10 මහින්ද ඉන් උදම් වී පවුලත් සහචරයිනුත් සමග අසීමිත ලෙස රටේ සම්පත් සූරාකෑම 11මහින්ද ජනපතිවරනය තෙක් යුද්ධය ඇදගෙන යාමට සැරසීම 12 සරත් යුද්ධය අවසාන කිරීම 13 මහින්ද සරත් [/SIZE][SIZE=6]සමග [/SIZE][SIZE=6] නොරොක් වීම 14 යුද උණුසුම පහවී යන්නට පෙර, දුර්වල විපක්ශයක් ඇති මේ අවස්ථාවේ හදිසි ජනපතිවරණයක් සැලසුම් කිරීම. 15 සරත්ගේ යුධ ජයග්‍රහනය දඩමීමා කරගෙන හිස් ජනප්‍රියත්වය පාවිච්චි කොට රටත් ජාත්‍යන්තරයත් රවට්ටා තවත් අවුරුදු 8ක් අසාර්ථක පාලනයකට බලය ලබගන්නට මහින්ද උත්සාහ කිරීම. 16 විපක්ශ බලවේග විසින් ඉතා සාර්ථක ලෙස එම කුමන්ත්රනය අභි[/SIZE][SIZE=6]යෝ[/SIZE][SIZE=6]ගයට ලක් කිරීම 17 නිතරඟයෙන් දිනන්නට බලා සිටි මහින්දට අන්තිමේදී කොතරම් කැස කැවුවත් ජනපතිවර[/SIZE][SIZE=6]ණ[/SIZE][SIZE=6]ය ජයගත හැකියයි සහතිකයක් නොමැතිවීම. [/SIZE][CENTER][SIZE=6]තුන්වෙනි ලෝකයේ රටවල්වල නායකයන් ජනප්‍රියත්වයෙන් පිරිහුනාම ඔවුන් ඉවත් කරන එක ඔවුන් බලයට පත් කරන බලවේග වල ප්‍රතිපත්තියක්. මහින්දටත් අද ඒ අමිහිරි සත්‍යයට මුහුනදෙන්න වෙලා. මට හිතෙන්නේ මේ සියල්ලටම හේතුව නම් මහින්ද බොරු කරල රට රැවැට්ටුවට... අත්ත වශයෙන්ම කිසිම විනයක් නැති, අකාර්යක්ශම, අදූරදර්ශී, අත්තනොමතික පාලකයෙකු ලෙස බුද්ධිමත් පොදු ජනතාව ඉදිරියේ සහ ජා[/SIZE][SIZE=6]ත්‍ය[/SIZE][SIZE=6]න්තර වශයෙන් පිරිහීමට පත්වීමයි. මේ වෙලාවෙ කවුරු පත් වුනත් මහින්ද ඉන්නවට වඩා රටට හොඳයි. සරත් ෆොන්සේකා හමුදාවෙ විනය [/SIZE][SIZE=6]පවත්වා ගත්[/SIZE][SIZE=6]ත[/SIZE][SIZE=6]වගේම රටේ විනයත් පවත්වා ගත්තොත් අපට අනාගතය හොඳයි. :) [/SIZE][/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom