Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ශ කාටූන් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ශ කාටූන් කිරීම

කලින් ත්රෙඩ් එකට රිපල්යි කරපු රෙප් දීපු රෙප් කපපු බලපු සේරටම ස්තූතියි!

මේදා ඇන්දෙ මහින්ද රාජපක්ශ මහත්තයව. එලකිරි උබල දෙන ගැම්ම තමයි ඉතින්.  මේකත් කොටස් දෙකකට කලේ Line work එක වෙනම coloring & Shading වෙනම.

මචන් පහල SL Art Facebook Page එක තියෙනවා කට්ටියම ලයික් කරන් යමු. මගේ චැනල් එකත් SUBSCRIBE කරන්න සේරටම ආරධනා කරනවා!

උබලගේ කමෙන්ට් වලින් තමයි අපි හැදෙන්නෙ ඒක් නිසා අඩුපාඩු කියල දීල යන්න අමතක කරන්න එපා

ප.ලි ආතල්

සමහර උන් රෙප් කපනකොට මට මාර ආතල් බන්. රෙප් කන්නද නාන්නද? එකෙක් රෙප් කපලා For mixing politics and art යකො මන් තාම දෙන්නගෙයි පොටො ඇන්දේ. ඉස්සරහට එනවා නලු නිලියොත්. උන් ආවම කියයි බඩුයි ආර්ට් එකයි මික්ස් කර නිසා රෙප් කැපුව කීයල.

ප.ලි සීරියස්

ඔක්කොටම ඉතින් දැන ගන්න කියන්නම් ඇයි මන් මේ දෙන්නව මුලින්ම ඇන්දෙ කියල. උබලන්ට ඉතින් පෙනවනෙ විඩියො බැලුවම මන් මෙකට අලුත් කියල. මට මේ වගේ චැනල් එකක් පටන් ගන්න මාර උණක් තිබ්බෙ ඒත් ඉතින් එක්ස්පර්ට් ලෙවල් එනකන් ඉන්න බෑනෙ. ඒක්ට ඉතින් මන් ඵොටො හොය හොය ඉද්දි ලේසිම පොටො එක සෙට් උනේ මඉත්රී ගෙ. ඉතින් මන් එක මුලින්ම ඇන්දා.ඉතින් ඒ ගැම්මට මහින්ද මහත්තයගෙ පොටො එකත් ඇන්දා ඒක්ත් ලේසි නිසා. අපි තවම ඉගෙන ගන්න උදවිය මචන්. මුලින් ලෙසි එකෙන් පටන් අරගෙන අමාරු එකට ගිහින් සාර්ථක වෙනවද ලෝකයා සතුටු කරන්න අමාරු එකෙන් පටන්ගෙන අනාගන්නවද කියල කල්පනා කරලා. මගේ හිතෙ තියෙන ලිස්ට් එකම අදිනවා.  මන් මගේ දේශපාලන අදහස් මෙතන කියන්න යන්නෙ නෑ. මේව සාධාරණ ඇස් වලින් බලන උන්ට කලාව විතරක් පෙනෙයි. දේශපාලනේ නැතුව. හැමෝටම ජය.

ඊලගට එන්න ඉන්නෙ නිළියක් හොදේ

Part 01 Line Work

[YOUTUBE]wPw9BYFb6cw[/YOUTUBE]

Part 02 Coloring & Shading

[YOUTUBE]PcP7Clr6IMY[/YOUTUBE]

[QUOTE="pathaleiretta, post: 24292913, member: 545557"] [b]මහින්ද රාජපක්ශ කාටූන් කිරීම[/b] [CENTER][SIZE="5"][COLOR="Purple"]කලින් ත්රෙඩ් එකට රිපල්යි කරපු රෙප් දීපු රෙප් කපපු බලපු සේරටම ස්තූතියි! :yes::yes::yes: මේදා ඇන්දෙ මහින්ද රාජපක්ශ මහත්තයව. එලකිරි උබල දෙන ගැම්ම තමයි ඉතින්. :D:D මේකත් කොටස් දෙකකට කලේ Line work එක වෙනම coloring & Shading වෙනම. මචන් පහල SL Art Facebook Page එක තියෙනවා කට්ටියම ලයික් කරන් යමු.:love::love: මගේ චැනල් එකත් SUBSCRIBE කරන්න සේරටම ආරධනා කරනවා!:love::love:[/COLOR][/SIZE] [COLOR="purple"][SIZE="6"]උබලගේ කමෙන්ට් වලින් තමයි අපි හැදෙන්නෙ ඒක් නිසා අඩුපාඩු කියල දීල යන්න අමතක කරන්න එපා :love::love::love:[/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="Red"]ප.ලි ආතල් සමහර උන් රෙප් කපනකොට මට මාර ආතල් බන්. රෙප් කන්නද නාන්නද? එකෙක් රෙප් කපලා For mixing politics and art යකො මන් තාම දෙන්නගෙයි පොටො ඇන්දේ. ඉස්සරහට එනවා නලු නිලියොත්. උන් ආවම කියයි බඩුයි ආර්ට් එකයි මික්ස් කර නිසා රෙප් කැපුව කීයල. :lol::lol: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]ප.ලි සීරියස් ඔක්කොටම ඉතින් දැන ගන්න කියන්නම් ඇයි මන් මේ දෙන්නව මුලින්ම ඇන්දෙ කියල. උබලන්ට ඉතින් පෙනවනෙ විඩියො බැලුවම මන් මෙකට අලුත් කියල. මට මේ වගේ චැනල් එකක් පටන් ගන්න මාර උණක් තිබ්බෙ ඒත් ඉතින් එක්ස්පර්ට් ලෙවල් එනකන් ඉන්න බෑනෙ. ඒක්ට ඉතින් මන් ඵොටො හොය හොය ඉද්දි ලේසිම පොටො එක සෙට් උනේ මඉත්රී ගෙ. ඉතින් මන් එක මුලින්ම ඇන්දා.ඉතින් ඒ ගැම්මට මහින්ද මහත්තයගෙ පොටො එකත් ඇන්දා ඒක්ත් ලේසි නිසා. අපි තවම ඉගෙන ගන්න උදවිය මචන්. මුලින් ලෙසි එකෙන් පටන් අරගෙන අමාරු එකට ගිහින් සාර්ථක වෙනවද ලෝකයා සතුටු කරන්න අමාරු එකෙන් පටන්ගෙන අනාගන්නවද කියල කල්පනා කරලා. මගේ හිතෙ තියෙන ලිස්ට් එකම අදිනවා. :yes::yes: මන් මගේ දේශපාලන අදහස් මෙතන කියන්න යන්නෙ නෑ. මේව සාධාරණ ඇස් වලින් බලන උන්ට කලාව විතරක් පෙනෙයි. දේශපාලනේ නැතුව. හැමෝටම ජය.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]ඊලගට එන්න ඉන්නෙ නිළියක් හොදේ :D:D:D[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="purple"][FONT="Arial Black"][CENTER]Part 01 Line Work[/CENTER][/FONT][/COLOR][/SIZE] [CENTER][YOUTUBE]wPw9BYFb6cw[/YOUTUBE][/CENTER] [FONT="Arial Black"][COLOR="purple"][SIZE="6"][CENTER]Part 02 Coloring & Shading[/CENTER][/SIZE][/COLOR][/FONT] [CENTER][YOUTUBE]PcP7Clr6IMY[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom