Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා

තනියම ඉල්ලුවත් රනිල් දිනන සූත්‍රය එජාපය නිල වශයෙන් එළිදක්වයි

(ලංකා ඊ නිව්ස් -2014.ඔක්.11, ප.ව.7.30) රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ. ඒ අනුව මෙය එජාපයේ නිල මතය වේ. ඒ මෙසේය:

“ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...

එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..

එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...

එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...!“

සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය වශයෙන් දෙකක් ඇත.ඇත්ත වශයෙන්ම ලෝකය කැරකෙනවා මිස හිරු නැගීමක් හෝ බැසයාමක් නැත.එහෙත් ශ්‍රී ලංකාවට සාමය ගෙන එමින් සංවර්ධනයේ අරුණළු උදාකළ මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් නැවත පත් වීම ඉර හඳ මෙන් විශ්වාසයි. එජාපය මීට පෙර "ආවොත් කරු පායි හිරු" කිවුව වගේ තමයි,මාතෘ භූමියට එරෙහි බෙදුම්වාදීන් සමග සංවාසයේ යෙදෙන තුරු සියලු දුෂ්ඨ බලවේග වලට ලබන මැතිවරණය කුමක් උනත් පෙනෙයි තරු..........

[QUOTE="TheTruthWillSetYouFree, post: 17243980, member: 498469"] [b]මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා[/b] [B][SIZE=4][COLOR=Purple]තනියම ඉල්ලුවත්[U] රනිල් දිනන සූත්‍රය[/U] එජාපය නිල වශයෙන් එළිදක්වයි[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] (ලංකා ඊ නිව්ස් -2014.ඔක්.11, ප.ව.7.30) රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තම මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය මෙහෙයැවීම තමන් විසින්ම බාර ගැනීමත් සමගම එක්සත් ජාතික පක්ෂය තනිවම හෝ ජනාධිපතිවරණයකදී අවශ්‍ය සියයට 50 යි එක් ඡන්දය ලබා ගන්නේ කෙසේද දැක්වෙන ගණිතමය සූත්‍රයක් එජාප නිල වෙබ් අඩවිය විසින් එළි දක්වා තිබේ. ඒ අනුව මෙය එජාපයේ නිල මතය වේ. ඒ මෙසේය:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] “ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ලංකාවේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සිංහල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සිංහල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සිංහල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සිංහල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සිංහල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ලංකාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple] එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...!“ :D :D :D :D :D :D :D :D :D :D :D :D [/COLOR][/SIZE][SIZE=6][COLOR=Blue]සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය වශයෙන් දෙකක් ඇත.ඇත්ත වශයෙන්ම ලෝකය කැරකෙනවා මිස හිරු නැගීමක් හෝ බැසයාමක් නැත.එහෙත් ශ්‍රී ලංකාවට සාමය ගෙන එමින් සංවර්ධනයේ අරුණළු උදාකළ මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් නැවත පත් වීම ඉර හඳ මෙන් විශ්වාසයි. එජාපය මීට පෙර "ආවොත් කරු පායි හිරු" කිවුව වගේ තමයි,මාතෘ භූමියට එරෙහි බෙදුම්වාදීන් සමග සංවාසයේ යෙදෙන තුරු සියලු දුෂ්ඨ බලවේග වලට ලබන මැතිවරණය කුමක් උනත් පෙනෙයි තරු.[/COLOR][/SIZE][/B]......... :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom