මහින්ද රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔබ ඒ දුටුවේ මහින්ද රාජපක්ෂ යන ජනතා නායකයාගේ ප්‍රජාතන්ත්‍රවාදී බලයයි ! :love: ඉදිරි මැතිවරණ තුලදී එය ප්‍රජාතන්ත්‍රවාදීව නැවත වරක් තහවුරු කරනු ඇත. :lol: කෝටි ගානක් වියදම් කරලා මැතිවරණ තියලා ප්‍රජාතන්ත්‍රවාදීව තනතුරු වලට පත් උනාම ජෙප්පොයි ටොයියොයි කිව්වම ගෙදර යන්න ඕනේ :lol: පුපේ ප්‍රජාතන්ත්‍රවාදයක්නේ ඒක.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Ponil-Balu.gif
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එහෙනම් මහින්දත් රනිලාට ඡන්දෙ දුන්න ඈ☺️

    ප.ලි - දුන්නෙ ඩලසාටෙයි කියන්නේ ☺️🤷
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙනම් මහින්දත් රනිලාට ඡන්දෙ දුන්නෑ ඈ☺️
    වහිනකොට අලවංගු එහෙම එලියට දානවනේ බන් අකුණු ගහන්න කියලා :lol: වැදගත් වෙන්නේ බලය.
     
    • Haha
    Reactions: kevin_levin