Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ වැරදිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ වැරදිද

මහින්ද රාජපක්ෂ වැරදිද

පළාත් 3ක චන්ද සටන හෝ ගාල යනවා හෙමදම වගේ මේදා පාරත් වයඹ චන්දය තමා දරුනුවටම යන්නේ

හතර පැත්තෙන්ම ලස්සන ලස්සන කතන්දර එහෙනවා අහන් ඉන්න ආසයි. මෙදා පාරත් ඉතින් ආණ්ඩුව දිනනවා එක අනිවා ඩෙෆා ෂුවර්. ඒ උනාට මොකෝ යූ ඇ පි එකත් ගේම ඇත ඇරල නෑ මේ පාර රතුපස්වලයි කටුනායක කටුවන හලාවත ඔය ඔක්කොම සීන් ටික පිටින් දාල ආණ්ඩුව වට්ටන හදනවා (මටනම් ඕව ඇහෙනකොට පස්ස පැත්තෙන් හිනා යනවා හෝ ගාල මොකද ඔය දේවල් ගැන රෙද්දක් ඇන්දල කතාකරන්න ඔය කාටවත් අයිතියක් නෑ ) ගේමක් නැතුව දිනන්න තිබ්බ මෙදා පාර චන්දෙ අර රතුපස්වල සීන් එක නිසා නිකන් නා ගත්ත. මටත් ආණ්ඩුව ගෙන ලොකු කලකිරීමක් ආව ඔය සීන් එක නිසා මමනම් ඕවට කියන්නේ ඉල්ලන් පස්සේ පැත්තේ මාර්මයිට් ගාගන්නවා කියල

2005 චන්ද ලක්ෂේක පරතරයකින් දිනපු මහින්ද ජනාදිපති ප්‍රබාකරන් උතුරේ මිනිස්සුන්ට චන්දෙ දෙන්න දුන්නනම් සමහරවිට පරදින්න ඉඩ තිබ්බ නමුත් ඔහු ජයගත්තා ශේප් එකේ රට පාලනය කරපු ඔහුට යුද්දය (3න් 2ක) ජය ගැනීමට සමහර තීරණ ගන්න උනා. ආන්ඩුවට පනින මන්ත්‍රී වරනුන්ට ඇමතිකම් ලබාදීම තම සහෝදරයන්ට ඇමතිකම් සහ ඉහල තනතුරු ලබාදීම ඔය අතර ඉස්සරහින්ම ඉන්නවා

ගෙම්බන්ගේ ආගමනය

මහින්ද ජනාදිපති අනිත් පාලකයෝ වගේ නෙවේ යුද්දේ වවාගෙන කෑවේ නෑ දෙන්න ඕනේ එක දුන්න අය කරටි කෙඩේන්න යු ඇ පි එකේ හිටපු කස්ටියට තේරුණා මේ යුද්දේ පිට දාල ආන්ඩුවට පෙන්නනම් කල්ල මරේ කියල ඔන්න කස්ටිය ඩොo ගාල පැන්න මේ පැත්තට පැනල දුන්න උත්තරේ තමා අපි අව ජනාදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියල ඔන්න ආව දවසේ ඉඳල රනිල්ට අම්ම මුත්ත මතක් කරලා බනිනවා යකෝ හරි උන් ටිකක් එවිත් බැන්නනම් කමක් නෑ අහන ඉන්න පුළුවන් ඉන්න ලොකුම හොරු ටික ආන්ඩුවට ඇවිත් රනිල්ට බනිනවා ඔන්න එදා ඉඳල ආණ්ඩුවේ රෙදි සෝදන එක කරන්නේ මේ පැනපු සෙට් එක තමා

රෙදි හේදීම

අඩේ මගේ මොලේට එන විදිහට ඔය යු ඇ පි සෙට් එක්ක එන්න ඉස්සර ආණ්ඩුව මාර හොඳින් නෙ තිබ්බේ

බන්දුල ලොක්ක ඇවිල්ල අද්යාපනයට කෙලිය ජොනිය ඇවිල්ල බඩුමිලට කෙලිය රාජිතය ලංකාවේ මුහුද චීනෙට දුන්න දුමින්ද්දය කුඩු ගේනවා එකී මෙකි නොකී සියලුම ජඩ වේද කරලා තියන්නේ යකෝ යු ඇ පි කරයෝනේ බලන් ගියාම එතකොට මුන් අවේ ජනදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නද නැත්තන් මහින්දව නැති කරන්නද මේ ඔක්කොටම මුල උනේ ජේ ආර් මහතාගේ කලේ ඉඳන් ප්‍රේමදාස මහත්තාගේ කලේ වෙනකන් ඔක්කොම කරේ මීනිමරු ජාඩ් වැඩනෙ ඒ සෙට් එක අඋරුදු ගානක් ගිහින් මහින්ද මහ්තය ලඟට ආවමත් එටිකම කරනවා කෙහිලිය ලොක්ක අම්ම මෝ නෑ කියල රෙදිහොදනවා කාට කියන්නද මේවා

පවුලක් නඩත්තු කිරීම

(නාමල් යෝශිත් රෝහිත) යකෝ මුනුත් අපි වගේ කොල්ලෝ උන්ටත් අසවල් තියනවා අප්පා ජනාදිපති කියල මුන් මොනා කරන්නද හරි දැන් අපේ අප්පා ජනාදිපති උනානම් අපි ඒ පවර් අරන් පිස්සු කෙලින්නේ නැද්ද ආණ්ඩුව බදුසහන දීල තියනවා ඒවාට මොකෙක් හරි ඉටිකිරිස් කාර් කටුවක් ගෙනාවොත් ඒවා මහින්දගේ පුතාලගේ අනේ මෙහෙම රටක් අන්න කටියටම පෙන්න මම දාන්නම් ලංකාවේ තියන සුපිරි වහන ඒව කාගේද කියලයි

2012 ලම්බෝගිනි L P 560 දිලන්ත මාලගමුව

අනිත් ලම්බෝගිනි ඔක්කොම ශෝරූම් එකේ ඒවා හරිද

ප්‍රාඩෝ crisler ලිමෝ ප්රෙස්ටිග් ලිමොසින් ස්ටුඩියෝ 3000 සහ lovers asp ලියනගේ ගාවත් එකක් තියනවා

ෆෝර්ඩ් කමරෝ ශේවි corvet කෙඩිලක් එසකුඩෝ ප්රෙස්ටිග් ලිමොසින්

ෆෙර්රාරි අරවින්දද සිල්වා සහ අනිත් 2k ප්ලාන්ටටේෂන් හොටෙල් ලාගේ

රෝල්ස් රෝඉස් අලුත් එක ප්රෙස්ටිගේ ලිමොසින් පරණ ඒවා ටික ඔක්කොම ප්ලාන්ටටේෂන් හොටෙල් ලාගේ

ඇස්ටන් මාර්ටින් එකක් දොස්තර කෙනෙක්ගේ අනිත් එක ජයන්ත දර්මදසගේ

ටව ගොඩක් වාහන ලංකාවට ගෙන්නනේ වම පස දකුණට හැරවීමට ඒවා හදල ඉවර උනාම අපහු වෙන රටවලට යනවා

ලංකාවේ ඓර්ටෙල් එකවත් එටිසලාට් එකවත් මහින්ද රාජපක්ෂලාගේ නෙවේ

අපි හැමදෙනම අපිට බලය තියනවනම් ඒවා පරිහරණය කරනවා එක නිසා මහින්දගේ දරුවන්ට බනින එකට මම විරුද්දයි මොකද ප්‍රේමදාස ගේ කලේ එයාගේ පුතා (සජිත් ප්‍රේමදාස තමා ) රට වටේ නිදන් හැරුව කරන්න ඕනේ දහපදුර වැඩ ඔක්කොම කරලා දැන් ඉන්නවා සිල් ගත්ත පූස වගේ අනේ යකෝ තමාගේ ගැනී පරිස්සම් කරන්න බැරී එකා එනවා මගුල් කියවන්න ගොපිල මෙතැනට මම බැසිල් ගෝට චමල් නිරූපමා හෙන අමුතුවෙන් කියන්න දෙයක් නැ නෙ චන්ද්‍රිකා ජනාදිපති අම්ම අගමැති මල්ලි පාර්ලිමේන්තුවේ හිටපු කාලෙකුත් තිබ්බනේ එක නිසා මේවට බෙනල වැඩක් නෑ කයුරු අවත් කරන්නේ තමන්ගේ උන්ව පෝෂණය කරන එක තමා

ඕනෙම කෙනෙක් තමන්ට අසීමිත බලයක් අවම එක හිතූමතේ පාවිච්චි කරනවා එක නිසා නාමල් ලට යෝශිතලට බනින්න බැ මොකද මේක උන්ගේ වෙරද්ද නෙවේ ඔතන අපි හිටියනම් කරන්නේත් ඕක තමා

3න් 2ක ගන්න කියල මහින්ද මහත්තය යු ඇ පි අයව ගට්තට මොකෝ උන් කරන්නේ ඉහේ ඉඳන් කන කන එක තමා ඔය ගොන්රෙල ගිහින් ටිකක් යමක් කමක් දන්නා කැටියක් බලයට අවොත් නම් මේ රට දියුණු වෙයි නෙත්තම් නම් හබක් තමා

රතුපස්වල කටුනායක හලාවත කටුවන වෙචච සියලුම ජිවිත හානි වලට වගකියන්න ඕනේ දැන් ඉන්න සන්දාන ආණ්ඩුව තමා වෙන මොකෙක්වත් නෙවේ නමුත් එකට බනින්න ජැ වී පෙ ටවත් යු ඇන් පි යටවත් බැ මොකද ඒ අය මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනසකරලා තියනවා මේවට ආන්ඩුවට බනින්න පුළුවන් අහිංසක මහජනතාවට විතරයි

මේ ඔක්කොම සලකල බලද්දී මට හිතෙන්නේ නම් මහින්ද ජනාදිපති හොදයි නමුත් එතුමාට කොහේ හරි වැරදිලා තියනවා එක නිසා තමි අතල් එකට කිරි ටොයියා වගේ තිබ්බ ආණ්ඩුව මෙචර චා

උනේ

ප/ලි දැන් හෙමෝම හිතයි මුනම් සිරා ආන්ඩුවට කඩේ යන එකෙක් කියල හෙබෙඉ මම එහෙම නැ හොඳට හොඳයි කියනවා නරකට කුනුහබ්බෙන්ම බනිනවා

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය

comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

http://www.oppalankanstyle.blogspot.co.nz/ මගේ බ්ලොග් එකට එවිත් යන්න

[QUOTE="noci, post: 15464079, member: 258909"] [b]මහින්ද රාජපක්ෂ වැරදිද[/b] මහින්ද රාජපක්ෂ වැරදිද පළාත් 3ක චන්ද සටන හෝ ගාල යනවා හෙමදම වගේ මේදා පාරත් වයඹ චන්දය තමා දරුනුවටම යන්නේ හතර පැත්තෙන්ම ලස්සන ලස්සන කතන්දර එහෙනවා අහන් ඉන්න ආසයි. මෙදා පාරත් ඉතින් ආණ්ඩුව දිනනවා එක අනිවා ඩෙෆා ෂුවර්. ඒ උනාට මොකෝ යූ ඇ පි එකත් ගේම ඇත ඇරල නෑ මේ පාර රතුපස්වලයි කටුනායක කටුවන හලාවත ඔය ඔක්කොම සීන් ටික පිටින් දාල ආණ්ඩුව වට්ටන හදනවා (මටනම් ඕව ඇහෙනකොට පස්ස පැත්තෙන් හිනා යනවා හෝ ගාල මොකද ඔය දේවල් ගැන රෙද්දක් ඇන්දල කතාකරන්න ඔය කාටවත් අයිතියක් නෑ ) ගේමක් නැතුව දිනන්න තිබ්බ මෙදා පාර චන්දෙ අර රතුපස්වල සීන් එක නිසා නිකන් නා ගත්ත. මටත් ආණ්ඩුව ගෙන ලොකු කලකිරීමක් ආව ඔය සීන් එක නිසා මමනම් ඕවට කියන්නේ ඉල්ලන් පස්සේ පැත්තේ මාර්මයිට් ගාගන්නවා කියල 2005 චන්ද ලක්ෂේක පරතරයකින් දිනපු මහින්ද ජනාදිපති ප්‍රබාකරන් උතුරේ මිනිස්සුන්ට චන්දෙ දෙන්න දුන්නනම් සමහරවිට පරදින්න ඉඩ තිබ්බ නමුත් ඔහු ජයගත්තා ශේප් එකේ රට පාලනය කරපු ඔහුට යුද්දය (3න් 2ක) ජය ගැනීමට සමහර තීරණ ගන්න උනා. ආන්ඩුවට පනින මන්ත්‍රී වරනුන්ට ඇමතිකම් ලබාදීම තම සහෝදරයන්ට ඇමතිකම් සහ ඉහල තනතුරු ලබාදීම ඔය අතර ඉස්සරහින්ම ඉන්නවා ගෙම්බන්ගේ ආගමනය මහින්ද ජනාදිපති අනිත් පාලකයෝ වගේ නෙවේ යුද්දේ වවාගෙන කෑවේ නෑ දෙන්න ඕනේ එක දුන්න අය කරටි කෙඩේන්න යු ඇ පි එකේ හිටපු කස්ටියට තේරුණා මේ යුද්දේ පිට දාල ආන්ඩුවට පෙන්නනම් කල්ල මරේ කියල ඔන්න කස්ටිය ඩොo ගාල පැන්න මේ පැත්තට පැනල දුන්න උත්තරේ තමා අපි අව ජනාදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියල ඔන්න ආව දවසේ ඉඳල රනිල්ට අම්ම මුත්ත මතක් කරලා බනිනවා යකෝ හරි උන් ටිකක් එවිත් බැන්නනම් කමක් නෑ අහන ඉන්න පුළුවන් ඉන්න ලොකුම හොරු ටික ආන්ඩුවට ඇවිත් රනිල්ට බනිනවා ඔන්න එදා ඉඳල ආණ්ඩුවේ රෙදි සෝදන එක කරන්නේ මේ පැනපු සෙට් එක තමා රෙදි හේදීම අඩේ මගේ මොලේට එන විදිහට ඔය යු ඇ පි සෙට් එක්ක එන්න ඉස්සර ආණ්ඩුව මාර හොඳින් නෙ තිබ්බේ බන්දුල ලොක්ක ඇවිල්ල අද්යාපනයට කෙලිය ජොනිය ඇවිල්ල බඩුමිලට කෙලිය රාජිතය ලංකාවේ මුහුද චීනෙට දුන්න දුමින්ද්දය කුඩු ගේනවා එකී මෙකි නොකී සියලුම ජඩ වේද කරලා තියන්නේ යකෝ යු ඇ පි කරයෝනේ බලන් ගියාම එතකොට මුන් අවේ ජනදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නද නැත්තන් මහින්දව නැති කරන්නද මේ ඔක්කොටම මුල උනේ ජේ ආර් මහතාගේ කලේ ඉඳන් ප්‍රේමදාස මහත්තාගේ කලේ වෙනකන් ඔක්කොම කරේ මීනිමරු ජාඩ් වැඩනෙ ඒ සෙට් එක අඋරුදු ගානක් ගිහින් මහින්ද මහ්තය ලඟට ආවමත් එටිකම කරනවා කෙහිලිය ලොක්ක අම්ම මෝ නෑ කියල රෙදිහොදනවා කාට කියන්නද මේවා පවුලක් නඩත්තු කිරීම (නාමල් යෝශිත් රෝහිත) යකෝ මුනුත් අපි වගේ කොල්ලෝ උන්ටත් අසවල් තියනවා අප්පා ජනාදිපති කියල මුන් මොනා කරන්නද හරි දැන් අපේ අප්පා ජනාදිපති උනානම් අපි ඒ පවර් අරන් පිස්සු කෙලින්නේ නැද්ද ආණ්ඩුව බදුසහන දීල තියනවා ඒවාට මොකෙක් හරි ඉටිකිරිස් කාර් කටුවක් ගෙනාවොත් ඒවා මහින්දගේ පුතාලගේ අනේ මෙහෙම රටක් අන්න කටියටම පෙන්න මම දාන්නම් ලංකාවේ තියන සුපිරි වහන ඒව කාගේද කියලයි 2012 ලම්බෝගිනි L P 560 දිලන්ත මාලගමුව අනිත් ලම්බෝගිනි ඔක්කොම ශෝරූම් එකේ ඒවා හරිද ප්‍රාඩෝ crisler ලිමෝ ප්රෙස්ටිග් ලිමොසින් ස්ටුඩියෝ 3000 සහ lovers asp ලියනගේ ගාවත් එකක් තියනවා ෆෝර්ඩ් කමරෝ ශේවි corvet කෙඩිලක් එසකුඩෝ ප්රෙස්ටිග් ලිමොසින් ෆෙර්රාරි අරවින්දද සිල්වා සහ අනිත් 2k ප්ලාන්ටටේෂන් හොටෙල් ලාගේ රෝල්ස් රෝඉස් අලුත් එක ප්රෙස්ටිගේ ලිමොසින් පරණ ඒවා ටික ඔක්කොම ප්ලාන්ටටේෂන් හොටෙල් ලාගේ ඇස්ටන් මාර්ටින් එකක් දොස්තර කෙනෙක්ගේ අනිත් එක ජයන්ත දර්මදසගේ ටව ගොඩක් වාහන ලංකාවට ගෙන්නනේ වම පස දකුණට හැරවීමට ඒවා හදල ඉවර උනාම අපහු වෙන රටවලට යනවා ලංකාවේ ඓර්ටෙල් එකවත් එටිසලාට් එකවත් මහින්ද රාජපක්ෂලාගේ නෙවේ අපි හැමදෙනම අපිට බලය තියනවනම් ඒවා පරිහරණය කරනවා එක නිසා මහින්දගේ දරුවන්ට බනින එකට මම විරුද්දයි මොකද ප්‍රේමදාස ගේ කලේ එයාගේ පුතා (සජිත් ප්‍රේමදාස තමා ) රට වටේ නිදන් හැරුව කරන්න ඕනේ දහපදුර වැඩ ඔක්කොම කරලා දැන් ඉන්නවා සිල් ගත්ත පූස වගේ අනේ යකෝ තමාගේ ගැනී පරිස්සම් කරන්න බැරී එකා එනවා මගුල් කියවන්න ගොපිල මෙතැනට මම බැසිල් ගෝට චමල් නිරූපමා හෙන අමුතුවෙන් කියන්න දෙයක් නැ නෙ චන්ද්‍රිකා ජනාදිපති අම්ම අගමැති මල්ලි පාර්ලිමේන්තුවේ හිටපු කාලෙකුත් තිබ්බනේ එක නිසා මේවට බෙනල වැඩක් නෑ කයුරු අවත් කරන්නේ තමන්ගේ උන්ව පෝෂණය කරන එක තමා ඕනෙම කෙනෙක් තමන්ට අසීමිත බලයක් අවම එක හිතූමතේ පාවිච්චි කරනවා එක නිසා නාමල් ලට යෝශිතලට බනින්න බැ මොකද මේක උන්ගේ වෙරද්ද නෙවේ ඔතන අපි හිටියනම් කරන්නේත් ඕක තමා 3න් 2ක ගන්න කියල මහින්ද මහත්තය යු ඇ පි අයව ගට්තට මොකෝ උන් කරන්නේ ඉහේ ඉඳන් කන කන එක තමා ඔය ගොන්රෙල ගිහින් ටිකක් යමක් කමක් දන්නා කැටියක් බලයට අවොත් නම් මේ රට දියුණු වෙයි නෙත්තම් නම් හබක් තමා රතුපස්වල කටුනායක හලාවත කටුවන වෙචච සියලුම ජිවිත හානි වලට වගකියන්න ඕනේ දැන් ඉන්න සන්දාන ආණ්ඩුව තමා වෙන මොකෙක්වත් නෙවේ නමුත් එකට බනින්න ජැ වී පෙ ටවත් යු ඇන් පි යටවත් බැ මොකද ඒ අය මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනසකරලා තියනවා මේවට ආන්ඩුවට බනින්න පුළුවන් අහිංසක මහජනතාවට විතරයි මේ ඔක්කොම සලකල බලද්දී මට හිතෙන්නේ නම් මහින්ද ජනාදිපති හොදයි නමුත් එතුමාට කොහේ හරි වැරදිලා තියනවා එක නිසා තමි අතල් එකට කිරි ටොයියා වගේ තිබ්බ ආණ්ඩුව මෙචර චා උනේ ප/ලි දැන් හෙමෝම හිතයි මුනම් සිරා ආන්ඩුවට කඩේ යන එකෙක් කියල හෙබෙඉ මම එහෙම නැ හොඳට හොඳයි කියනවා නරකට කුනුහබ්බෙන්ම බනිනවා අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල් ඔබ සැමට ජය comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා) [url]http://www.oppalankanstyle.blogspot.co.nz/[/url] මගේ බ්ලොග් එකට එවිත් යන්න [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom