Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා ආර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා ආර්

මේ තරම් වෙනස්කම් කරපු අයවැයක් ඉතිහාසයේවත් නෑ..මේ ප්රජාතන්ත්රවාදය නෙවෙයි, නොහැකියාව – හිටපු ජනපති අයවැය ගැන කළ සම්පූර්ණ කතාව

(හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා2015 දෙසැම්බර් 19 දින පස්වරුවේ, 2016 අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල කථාවේ පිටපත.)

ගරු කථානායකතුමනි,

මේකනම් ඉතිහාසගතවන අයවැයක්. අන්තිම මොහොත දක්වාම වෙනස්කම් සිද්ධවෙනවා. දැන් මේකෙ තියෙන්නෙ මොනවද, නැත්තෙ මොනවද කියල කිසි කෙනෙකුට හරිහැටි අවබෝධයක් නැහැ. අනුමාන වශයෙන් තමා කතා කරන්න වෙන්නෙ. නිදහස ලැබුණු දා ඉදලම මෙහෙම දෙයක් වෙලා නැහැ. මේ වගේ ව්‍යාකූල බවක් ඇතිවෙන එක ප්රජාතන්ත්රවාදය නෙවෙයි. මේකට කියන්නෙ නොහැකියාව කියලා.

ඒ කෙසේ වෙතත් මම ස්තුතිවන්ත වෙන්න ඕන ගරු අගමැතිතුමාට, මේ අයවැයට හැම පැත්තෙන්ම එල්ල වුණු විවේචන වලට කන් දීලා වෙනස්කම් කීපයක් කිරීම ගැන. රජයේ සේවකයන්ගේ දීමනාව අදියර තුනකින් මුලික වැටුපට එක් කිරීමට තීන්දු කිරීම හා ජාතික වැටුප් කොමිසමක් පිහිටුවීමේ යෝජනාව හොද පියවරක්. 2014 මගේ ආණ්ඩුවේ අවසන් අයවැයෙනුත් යෝජනා කරලා තිබුණ රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 3000 කින් වැඩිකරන්න.අවම වැටුප ඒ විදියට වැඩි කරලා ඊට ඉහල ශ්‍රේණි වලට අර සම්මත 1:4 අනුපාතයට,අවශ්‍ය පරිදි 2015 දී පඩි වැඩි කරන්න තමයි ලෑස්ති කරලා තිබුණෙ. දැන් 2016 හරි මේවගේ දෙයක් සිදුවෙන එක හොදයි.

ඒ වගේම, වාහන ලියාපදිංචි ගාස්තු, දුම් පරීක්ෂණ ගාස්තු, තක්සේරු ගාස්තුවල කර තිබුණු වැඩිකිරීම් නැවත අඩුකරලා වාහන හිමියන්ට හා පුද්ගලික බස් හා ත්‍රී රෝද හිමියන්ට සහනයක් දීමත් හොද දෙයක්. රජයේ සේවකන්ගේ විශ්‍රාම වැටුප වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ගෙන තිබුණු යෝජනාව නැවත සලකලා බලන්න තීරණය කරපු එකත් හොදයි. ඒ වගේම බැංකු වලින් මුදල් ආපහු ලබාගන්නා විට පනවා තිබුණු 2% ඉදලා 3% දක්වා වූ බද්ද අන්තිම මොහොතේ අයින්කරලා කියල ඊයෙ මාධ්‍යයෙන් අපිට දැනගන්න ලැබුණා. ලීසින්, රන් බඩු උකස් ගැනීමට බැංකු වලට පනවා තිබුණු සීමාත්ඉවත් කරලලු. ඒකත් හොදයි. මේවා දැම්මෙ මොකටද කියලා තමයි කාටත් තිබුණු ප්‍රශ්නෙ.

මගේ ආණ්ඩුව දේශපාලන ජනප්‍රියතාවය මත රජයේ සේවකයන් බදවාගත්තා යැයි අගමැතිතුමා කියපු කථාව ගැන මම කණගාටු වෙනවා. අපි මුලින්ම රජයේ සේවකයන් ගණන වැඩි කරන්න පටන් ගත්තෙ ආරක්ෂක හමුදා වලට බදවාගැනිම් වැඩිකරලා. යුද්ධය දිනුවෙ ඒකෙන්. ඒක අමතක කරන්න එපා. අපි විවිධආරක්ෂක අංශවලට ලක්ෂ දෙකකට ආසන්න ගණනක් බදවාගත්තා. මේ අයට විශ්‍රාම වැටුප් ගෙවන එක අපේ රජයට බරක් නෙවෙයි. රට බේරුවේ ඒ කට්ටිය.

ඒ විතරක් නෙවෙයි, මම 2005 බලයට පත් වුණාට පස්සෙ ගුරුවරුන්, හෙදියන්, වෛද්‍යවරුන් වැනි සේවකයන්ද ලක්ෂයට වැඩි ගණනක් බදවා ගත්තා. මම බලය ගන්න කොට මේ සේවාවන් අඩපණ වෙලයි තිබුණෙ. මම බලය ගන්න කොට රජයේ සේවයෙහිටියෙ ලක්ෂ දහයක් විතර. අද එය ලක්ෂ දහතුනකට වඩා වැඩියි. UNP එකට නම් ඕන වුණේ රජයේ සේවය ලක්ෂ හයකට විතර කප්පාදු කරන්න.

මගේආණ්ඩුවේප්රතිපත්තිය වුණේ පුද්ගලික අංශයට සම්පූර්ණ නිදහසහා දිරිගැන්වීමසලසන අතර ශක්තිමත් රාජ්‍ය අංශයක් පවත්වාගෙන යෑමයි. සියලු දේම පුද්ගලික අංශයට දෙන්න ඕන කියන තැන මගේ ආණ්ඩුව හිටියෙ නැහැ. මට මේ අයවැයට එකග වෙන්න බැරි ප්‍රධානම කාරණයක් තමයි ආන්ඩුවට ඇති හැම දෙයක්ම පුද්ගලීකරණය කරන්න ගෙනල්ලා තියෙන යෝජනාව. විදුලිය උත්පාදනය, ජල සැපයුම, දුම්රිය සේවාවන්, වරාය හා ගුවන් තොටුපල මෙහෙයුම් ඇතුලු හැම දෙයක්ම පුද්ගලික අංශයට දෙන්න තමයි හදන්නෙ. ඉස්සෙල්ලා කියපු දේවල් ආපස්සට හරවගෙන තිබුණට මේ කාරණය නම් එහෙමමයි.

ඒ විතරක් නෙවෙයි, ලබන අවුරුද්දෙ ආණ්ඩුවෙ ආදායමෙන් විශාල කොටසක් හොයගන්න ඇස්තමේන්තු කරලා තියෙන්නෙ රාජ්‍ය දේපල විකුනල ලැබෙන මේ මුදල් වලින්. ඒ නිසා මේවා විකුණන්නම සිදුවෙනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි වාමාංශික මතවාදයේ ඉන්න අයට එකග වෙන්න බෑනේ. UNP එකට නම් රාජ්‍ය අංශය ගැන ආසාත්මිකථාවයක් තියෙන බව අපි දන්නවා. ගිය පාරත් ඒ ගොල්ලො බලයේ ඉන්න කොට රාජ්‍ය සේවය බාගෙට බාගයක් අඩුකරන්න තමයි හැදුවෙ.

අපේ ආණ්ඩුවට නම් රජයේ සේවකයන් ඉන්න එක බරක් වුනේ නැහැ. අපිට පඩි ගෙවන්න ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. විශ්‍රාම වැටුප් ගෙවන්නත් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඉහල රජයේ සේවකයන් දිරිගන්වන්න තීරුබදු රහිත වාහන බලපත්‍ර අවුරුදු පහකට වරක්දෙන එක ප්‍රශ්නයක් වුනෙත් නැහැ. යුද්ධයේ උච්චතම අවස්ථාවෙත් අපි මේ වාහන බලපත්‍ර ලබලා දුන්නා. ඒ වගේම තමයි අපි රටේ ණය බර අඩු කලා. ඒ නිසා ණය ගෙවන්නත් අපිට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ගිය පාර UNP එක බලයේ ඉන්න කොට රටේ ණය බර තිබුණේ දල දේශීය නිෂ්පාදිතයෙන් 100% ටත් ඉහලින්. මම 2005 බලය ගන්නකොට ණය බර තිබුණෙ 90.6%ට. අපේ ආණ්ඩුව කාලේ ඒක 75% දක්වා අඩුකලා. ඒ තමයි 1979 යෙන් පස්සෙ තිබුණ අඩුම ණය බර. ඒකයි අපිට ණය ගෙවන එක ලොකු ප්‍රශ්නයක් නොවුනෙ.

ඒ වගේම තමයි, අපි එදිනෙදා ජීවත් වෙන්න නෙවෙයි ණය ගත්තෙ. අපි ණය ගත්තෙ මේ රටේ දීර්ඝ කාලයක් පවතින යටිතල පහසුකම් වගේ දේවල් හදන්න. තව අවුරුදු 50 ට පස්සෙත්, අධිවේගී පාරවල්වල යන්න සල්ලි අයකරනවා, දිගටමආදායම් ලැබෙනවා. ඒ වගේම තමයි නොරොච්චෝලේ බලාගාරය. දැන් මේවත් පුද්ගලික අංශයට දෙන්න තමයි කථාව.

දැන් මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉදලම බැරි කථාව තමයි අපට ඇහැන්නෙ. රජයේ සේවකන්ගේ විශ්‍රාම වැටුප් දායකත්ව අරමුදලක් නැතිව දෙන්න බැරිලු. ඒ ගොල්ලන්ම දීපු දීමනාව මූලික පඩියට එක්කරන්න අමාරුලු. ඒක එක් කරන්න තීන්දු කලේ වැඩවර්ජනයෙන් බේරෙන්න. ණය ගෙවන්න බැරිලු. ඔව් ඉතින් ණය ගන්නෙ එදා වේල කන්න නම් අපිටත් ණය ගෙවන්න බැරි වෙනවා.

ජනතාව පොඩ්ඩක් හිතලා බලන්න ඕන 2005 ට කලින්, මොනම ආණ්ඩුවකවත් යුද්දෙ ඉවර කරන්න සල්ලි තිබුණෙ නෑ. නමුත් අපේ ආණ්ඩුවට ඕන තරම් සල්ලි තිබුණා. ඒ ඔක්කොම කරේ රටේ ණය බරත් 1979 මට්ටමට පහත දමන අතරෙ. ඒ තමයි කළමණාකරනය. ජනවාරි 8න් පස්සෙ මේ රටට නැති වුනෙත් ඒක.

මේ ආණ්ඩුවෙ අයට හිතාගන්නවත් බෑ අපි මේ ඔක්කොම කරේ කොහොමද කියලා. හිතාගන්න බැරි කොට ඒ අය කියනවා මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ඔක්කොම වෙනස් කරලලු. මේ මොන මෝඩ කතාද? ආන්ඩුවේ ආයතන ගණනාවකින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශේෂඥයන් සිය ගණනක් එකතු වෙලා සම්පාදනය කරන මේ සංඛ්‍යා දත්ත කාගේ හරි වුවමනාවකට එහෙම වෙනස් කරන්න පුලුවන්ද?

ලංකාව කියන්නෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැරණිම සාමාජිකයෙක්. අපි ඒකෙ සාමාජිකත්වය ලබා ගත්තෙ, ජපානය, ජර්මනිය, ස්වීඩනය වගේ රටවල් වලටත් කලින්. අපිට IMF එකෙන් ණය ගන්න අයිතියක් තියෙනවා. ඉතින් 2009 දී ලෝක ආර්ථික අර්බුධය වෙලාවේ අපි ඒගොල්ලන්ගෙන් ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල දෙන්න IMF එකෙන් මේ ගොල්ලන්ට වගේ අපිට කොන්දේසි දැම්මෙ නැහැ. ඒ විතරක් නෙවෙයි, ණය දීමෙන් පසු IMF එකෙන්, අපේ ආණ්ඩුව ප්‍රසංසාවටත් ලක් කළා. IMF ණය දෙන්න කලින් ආදාල රට ගැන වෙනම අධ්‍යනයක් කරනවා. මේ ගොල්ලො කියනවා වගේ සංඛ්‍යා දත්ත වෙනස් කරලා තිබුණ නම් අපිට IMF එකෙන් ණය ලැබෙන්නෙ නැහැ. IMF එකෙන් අපිට කොන්දේසි නොදමන්නත් මේගොල්ලන්ට කොන්දේසි දමන්නත් හේතුව මේගොල්ලන්ගෙ ආර්ථික කළමණාකාරිත්වය ගැන ඒ අයට විශ්වාසයක් නැති එකයි.

ලබන අවුරුද්දෙ IMF එක්ක වැඩසටහනකට ආණ්ඩුව යන බව අගමැතිතුමා කිවුවා. එතකොට අපිට හොද හොද සෙල්ලම් බලා ගන්න පුලුවන් වෙයි. මේ ගැන කියන්න තියෙන ඉතුරු ටික මම ඒ අවස්ථාවේදි කියන්නම්.

ණයබර වැඩියි කියන රජය මේ වර්ෂය තුළ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1,100 කුත්, විදේශ වෙළදපලින් ඩොලර්මිලියන 2,150 ක් වානිජ පොළියට ණය ගෙන තිබෙනවා.මේ තරම් විදෙස් ණය ප්‍රමාණයක් එක අවුරුද්දක් ඇතුලත කවදාවත් අරගෙන නැහැ. රුපියල කඩා වැටීම නිසා රුපියල් බිලියන 600 කට අධික ප්‍රමාණයකින් ණය බර වැඩි වී තිබෙන බව පුවත් පත් වාර්ථා කර තිබෙනවා.

මේ අයවැයට මට එකග වෙන්න බැරි හේතු ගණනාවක්ම තියෙනවා. ඒ අතර ප්‍රධානම එක තමයි මම කලින් කියපු පුද්ගලීකරණය. ඒක කලොත්, ආණ්ඩුවට ඉතුරු වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ටික විතරයි. ඒ හැරුණාම පොහොර සහනාධාරය වෙනුවට සොච්චම් මුදලක් දෙන එකට මම එකග නැහැ. ඔය දෙන මුදලෙන් අවශ්‍ය පොහොර ගන්න බෑ. පාසැල් නිල ඇදුම් වෙනුවට මුදල් වවුචර් දෙන එකත් අසාර්ථකයි. දෙන මුදලෙන් අවශ්‍ය රෙදි ගන්න බෑ.ඒ වගේම මම විරුද්ධ වෙනවා පිටරටින් ලාභ තේ ගෙන්වලා ලංකවේ තේ එක්ක මිශ්‍ර කරලා පිටරට පටවන්න ගෙනල්ලා තියෙන යෝජනාවට. මේකෙන් වෙන්නෙ අපේ රටේ තේ වගාව මුලුමනින්ම විනාශවෙලා යන එක. මේ වගේ යෝජනාවක් ගෙනාපු එක ගැනත් මම පුදුම වෙනවා. පොල්වලට කරන්න යන්නෙත්ඒ වගේම දෙයක්. හැමදේම පිටරටින් ගෙන්වන්න තමයි මේගොල්ලන්ට ඕන. වී වගාව කරන එකත් නවත්වලා පිටරටින් ලාබෙට හාල් ගෙන්වමු කියලත් එක්කෙනෙක් කිවුවනේ.

රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුපට කරන්න යන්නෙ මෙකක්ද කියලා තාම පැහැදිලි නැහැ. මේ ගැන හදාරන්න වෘත්තිය සමිති නායකයනුත් ඇතුලත් කමිටුවක් පත්කරනවලු. 2002 ත්,විශ්‍රාම වැටුප අහෝසි කරන්න UNPය යෝජනා කරා.මේ පාරත් ඒ යෝජනාව ගෙනල්ලා දැන් තාවකාලිකව අකුලාගෙන තියෙනවා. ඉස්සරහට පත් කරන කමිටුවෙන් මොන තීරණයක් ගනීද කියලා අපි දන්නෙ නැහැ.2016 රජයේ සේවයට බැදෙන නිලධාරීන් විශ්‍රාම ගන්නේ තව අවුරුදු 30කින් විතර. සිංගප්පූරුවටත් එහා ලංකාව දියුණු වන බව කියන රජයට තව අවුරුදු 30න් විශ්‍රාම ගැනීමට නියමිත අයට විශ්‍රාම වැටුප් දෙන්න බැරි ඇයිකියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ.මේ අයවැයෙන් රජයේ සේවකයින්ගේ වාහනයක් ලබා ගන්න තිබූ සිහිනය ඉවත් කලා.අපි ඉහල රජයේ නිලධාරින්ට අවුරුදු පහකට වරක් දීපු වාහන බලපත්‍රයත් දැන් ජීවිත කාලයටම දෙකක් හැටියට කප්පාදු කරලා.

2005 දී රජයේ සේවකයින්ගේ විශ්‍රාමවැටුප් අයිතිය අපනැවත තහවුරු කලා. ඔවුන්ගේ වැටුප්සෑම වර්ෂයකම වැඩි කලා. අග්‍රහාර රක්ෂණය නැවත ඇති කලා. නිවාස ණය ලබා දුන්නා. ආපදා ණය වැඩි කලා. එසේ කලේ රජයේ සේවකයා දිරිගන්වා ශක්තිමත් කරන්නට.

සුපිරි වෙළදසැල් වලට පනවා තිබූ බද්ද ඉවත් කරලා. නමුත් කුඩා වෙළදසැල්, හොටෙල් හා ව්‍යාපාර වලට NBT, ESCවැඩි කරලා. සුපිරි වෙළදසැල් වල මත්පැන් වල මිල ඒ නිසා අඩුවෙලා. ව්‍යාපාර ලියාපදිංචි කරන්න රුපියල් 60,000 ක වාර්ෂික ගාස්තුවක් නියම කරලා. මෙයින් කුඩා ව්‍යාපාරිකයන්ට බරක් පැටවිලා.

දෛනිකව වැඩ කරන පැය ගණන වැඩිකර රාත්‍රී වැඩ මුර කිරීමට යෝජනා කර තිබෙනවා. අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල එක්කාසු කිරීමේ යෝජනා ඇතුල් කර තිබෙනවා. මේවා දැන් කරන්නෙ නැතැයි ප්‍රකාශ කරන නිසා මේවා ගැන රජයේ සැබෑ ස්ථාවරය ජනතාවට පැහැදිලි කල යුතුයි.

මේ රජයේ ප්‍රධාන පොරොන්දුවක් වුනේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා ජාතික ආදායමෙන් 6%ක් සහ 3%ක් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමයි. ඒ වුනත් අයවැයෙන් කර තිබෙන්නේ පාසැල් ඉඩම් ගොඩනැගිලි පිළිබද වටිනා කමට බදු මුදලක් ගණනය කර එය අයවැයට ඇතුල් කීරීමයි. එම මුදල රජයේ මනක්කල්පිත ආදායමක් (Notional Revenue)ලෙස ආදායම් ඇස්තමේන්තුවලත් රු. බිලියන 1.39 ක් හැටියටපෙන්වා තිබෙනවා. ඒ මුදල අතිරේක ප්රතිපාදනයක් නොවේ. මේ විදියට අනෙක් අමාත්‍යංශවල කර නැහැ. දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, උසාවි, තැපැල් කාර්යාල, දුම්රිය හා මහා මාර්ගත් මෙහෙම පෙන්නුම් කලානම් ආදායම් වියදම් කොහොම වෙන්න පුලුවන්ද ? මේ නිසා යහපාලනයේ නමින් අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් වල කර ඇත්තේ මහා මුලා කිරීමක්.

ඉන්ධන සදහා බදු අඩුකර මිල සූත්‍රයට ඉන්ධන ලබා දෙන බව කිවුවත් ඒ දෙකම කර නැහැ. දින 100 වැඩ පිළිවෙලින් තෙල් මිල අඩු කරන විට ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිල ඩොලර් 60 ක් පමණ වුණා. දැන් එය ඩොලර් 35 කට අඩු වෙලා. ඒ වුනාට තෙල් මිල අඩු කලේ නැහැ. බදු ප්‍රමාණයේ කිසිම අඩු කිරීමක් කලෙත් නැහැ. ඒ වගේම පරිසරය ගැන කථා කලාට විදුලි කාර්වල බදු වැඩි කලා. වාහන බදු දරාගත නොහැකි ප්‍රමාණයට වැඩි කලා.

දූෂණය පිටු දැකීමට පාගමන් ගියාට මහ බැංකු බැදුම්කර වංචාව යටලහලා. ඒ ගැන සෙවිමක් කරන බව කියන්නේ නැහැ. පාර්ලිමේන්තු වාර්ථාත් නැහැ. ටෙන්ඩර් ක්‍රමයෙන් පිට ව්‍යාපෘති පෙර පැවති මුදලටත් වැඩි ගණන් වලට දී ඇති බව කෙළවරපිටිය අධිවේගී මාර්ගයෙන් ඔප්පු වුණා.

ගරු කථානායකතුමනි,

ආණ්ඩුව වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බවත් මේ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවේ රැකියා විරහිත වෘත්තිකයන් ලංකාවට පැමිණීම හේතුවෙන් අපේ රටේ වෘත්තිකයන්ට රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළ ප්‍රකාශය දෙසැම්බර් 09 වන දා පාර්ලිමේන්තුවේ දී ගරු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. ඉන්දියාව සමග විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ගැන මුලින්ම සාකච්ඡා ආරම්භ වූයේ 2002 ජුනි මස එවක සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ගිය අවස්ථාවේදීය. එයත් සමග දෙරට අතර මේ ගිවිසුම කෙටුම්පත් කිරීමට ඒකාබද්ධ කම්ටුවක් පත්කරනු ලැබූ අතර ලංකාව වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමට නායකත්වය දුන්නේ කෙන් බාලේන්ද්‍ර මහතාය. සිපා ගිවිසුම සම්බන්ධ වාර්ථාව 2003 ඔක්තෝබර් මස වන විට සම්පාදනය කර තිබූ අතර මෙය පැහැදිලිවම 2001, 2004 යු.එන්.පී ආණ්ඩුව සමයේ ගෙන එන ලද යෝජනාවක්.

එවන් පසුබිමක් යටතේ රාජපක්ෂ ආණ්ඩුව සීපා ගිවිසුමට එකග වී තිබුණු බවත් එහි විවිධ අහිතකර අංග පෙන්වා දෙමින් එයට විරුද්ධ වූයේ යූ.එන්.පී ය බවත් පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ප්‍රකාශ කර සිටි විට මම සැබවින්ම මවිතයට පත් වුණා. මේ සීපා ගිවිසුමට මුල පිරෑ UNP ආණ්ඩුව 2004 අප්‍රේල් මාසයේ දී බලයෙන් පහවු පසු එතැන් සිට 2005 අවසානය දක්වා බලයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවවත් 2005 සිට 2015 දක්වා මගේ ආණ්ඩුව වත් සීපා ගිවිසුමට අත්සන් නොතැබූවේ මූලික වශයෙන්ම මේ ගිවිසුම සම්බන්ධයෙන් අප තුළ තිබු මතවාදීමය ගැටුමහා නොගැලපීම නිසාය. එමෙන්ම මේ රටේ ව්‍යාපාරික ප්රජාවත්, වෘත්තිකයනුත්, වෘත්තීය සමිතිත් මේ සීපා ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වුණා. සීපා ගිවිසුමට මුල පිරෑ එ.ජා.පය දැන් නැවත බලයට පත් වී තිබෙන නිසා වත්මන් ආණ්ඩුව සීපා වෙනුවට නම වෙනස් කොට ඉන්දියාව සමග අත්සන් කිරීමට යන්නේ කුමන ආකාරයේ ගිවිසුමක්ද යන්න ගැන බොහෝ පාර්ශව වලට සාධාරණ බියක් හා සැකයක් තිබෙන බව අපට පේනවා.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන මේ විකල්ප ගිවිසුම ගැන වෘත්තිකයන් ඇතුලු විවිධ පිරිස් සමග සාකච්ඡා කර තිබෙනවා යැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියද මේ සාකච්ඡා පිළිබද කිසිදු විස්තරයක් මහජනතාව දන්නේ නෑ. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යන මේ විකල්ප ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කර ඉන්පසු සියලු පුවත්පත් වල පල කොට ඒ පිළිබද පුළුල් විවාදයක් මහජනයා අතර ඇති කර යුතු යැයි මම සිතනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් විසින් මහජන මතය විමසිය යුතු බවත් යෝජනා කරමි. ආණ්ඩුව මේ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුත්තේ මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව යැයි මම තරයේ විශ්වාස කරමි.

ආණ්ඩුව ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන මෙහි ගිවිසුම පිළිබදව ප්‍රශ්න කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉහල නිලධාරීන්ගේ නම් සදහන් කරමින්ම අගමැතිවරයා ඔවුන්ව විවේචනය කිරීම ගැන මම අතිශයින්ම කණගාටුවට පත්වෙනවා. මේ කාරණය ගැනම මගේ ආණ්ඩු කාලයේ දී මේ වගේම වෘත්තිකයන්ගේ සංගම් ප්‍රශ්න නැගූ විට අපි නම් කලේ ඒවාට සාවධානව කන්දෙන එක. ඒ විවේචන යටපත් කිරීමට උත්සාහ කිරීම නොවේ.

ස්තුතියි.

මහින්ද රාජපක්ෂ

[QUOTE="rocat90, post: 19848664, member: 452168"] [b]මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හා ආර්[/b] [B][SIZE=5]මේ තරම් වෙනස්කම් කරපු අයවැයක් ඉතිහාසයේවත් නෑ..මේ ප්රජාතන්ත්රවාදය නෙවෙයි, නොහැකියාව – හිටපු ජනපති අයවැය ගැන කළ සම්පූර්ණ කතාව[/SIZE][/B] [SIZE=5][B]([/B][B]හිටපු ජනාධිපති [/B][B]මහින්ද රාජපක්ෂ මහතා[/B][B]2015 දෙසැම්බර් 19 දින පස්වරුවේ, 2016 අය වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල කථාවේ පිටපත.[/B][B])[/B][/SIZE] [SIZE=5]ගරු කථානායකතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේකනම් ඉතිහාසගතවන අයවැයක්. අන්තිම මොහොත දක්වාම වෙනස්කම් සිද්ධවෙනවා. දැන් මේකෙ තියෙන්නෙ මොනවද, නැත්තෙ මොනවද කියල කිසි කෙනෙකුට හරිහැටි අවබෝධයක් නැහැ. අනුමාන වශයෙන් තමා කතා කරන්න වෙන්නෙ. නිදහස ලැබුණු දා ඉදලම මෙහෙම දෙයක් වෙලා නැහැ. මේ වගේ ව්‍යාකූල බවක් ඇතිවෙන එක ප්රජාතන්ත්රවාදය නෙවෙයි. මේකට කියන්නෙ නොහැකියාව කියලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ කෙසේ වෙතත් මම ස්තුතිවන්ත වෙන්න ඕන ගරු අගමැතිතුමාට, මේ අයවැයට හැම පැත්තෙන්ම එල්ල වුණු විවේචන වලට කන් දීලා වෙනස්කම් කීපයක් කිරීම ගැන. රජයේ සේවකයන්ගේ දීමනාව අදියර තුනකින් මුලික වැටුපට එක් කිරීමට තීන්දු කිරීම හා ජාතික වැටුප් කොමිසමක් පිහිටුවීමේ යෝජනාව හොද පියවරක්. 2014 මගේ ආණ්ඩුවේ අවසන් අයවැයෙනුත් යෝජනා කරලා තිබුණ රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 3000 කින් වැඩිකරන්න.අවම වැටුප ඒ විදියට වැඩි කරලා ඊට ඉහල ශ්‍රේණි වලට අර සම්මත 1:4 අනුපාතයට,අවශ්‍ය පරිදි 2015 දී පඩි වැඩි කරන්න තමයි ලෑස්ති කරලා තිබුණෙ. දැන් 2016 හරි මේවගේ දෙයක් සිදුවෙන එක හොදයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම, වාහන ලියාපදිංචි ගාස්තු, දුම් පරීක්ෂණ ගාස්තු, තක්සේරු ගාස්තුවල කර තිබුණු වැඩිකිරීම් නැවත අඩුකරලා වාහන හිමියන්ට හා පුද්ගලික බස් හා ත්‍රී රෝද හිමියන්ට සහනයක් දීමත් හොද දෙයක්. රජයේ සේවකන්ගේ විශ්‍රාම වැටුප වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ගෙන තිබුණු යෝජනාව නැවත සලකලා බලන්න තීරණය කරපු එකත් හොදයි. ඒ වගේම බැංකු වලින් මුදල් ආපහු ලබාගන්නා විට පනවා තිබුණු 2% ඉදලා 3% දක්වා වූ බද්ද අන්තිම මොහොතේ අයින්කරලා කියල ඊයෙ මාධ්‍යයෙන් අපිට දැනගන්න ලැබුණා. ලීසින්, රන් බඩු උකස් ගැනීමට බැංකු වලට පනවා තිබුණු සීමාත්ඉවත් කරලලු. ඒකත් හොදයි. මේවා දැම්මෙ මොකටද කියලා තමයි කාටත් තිබුණු ප්‍රශ්නෙ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මගේ ආණ්ඩුව දේශපාලන ජනප්‍රියතාවය මත රජයේ සේවකයන් බදවාගත්තා යැයි අගමැතිතුමා කියපු කථාව ගැන මම කණගාටු වෙනවා. අපි මුලින්ම රජයේ සේවකයන් ගණන වැඩි කරන්න පටන් ගත්තෙ ආරක්ෂක හමුදා වලට බදවාගැනිම් වැඩිකරලා. යුද්ධය දිනුවෙ ඒකෙන්. ඒක අමතක කරන්න එපා. අපි විවිධආරක්ෂක අංශවලට ලක්ෂ දෙකකට ආසන්න ගණනක් බදවාගත්තා. මේ අයට විශ්‍රාම වැටුප් ගෙවන එක අපේ රජයට බරක් නෙවෙයි. රට බේරුවේ ඒ කට්ටිය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ විතරක් නෙවෙයි, මම 2005 බලයට පත් වුණාට පස්සෙ ගුරුවරුන්, හෙදියන්, වෛද්‍යවරුන් වැනි සේවකයන්ද ලක්ෂයට වැඩි ගණනක් බදවා ගත්තා. මම බලය ගන්න කොට මේ සේවාවන් අඩපණ වෙලයි තිබුණෙ. මම බලය ගන්න කොට රජයේ සේවයෙහිටියෙ ලක්ෂ දහයක් විතර. අද එය ලක්ෂ දහතුනකට වඩා වැඩියි. UNP එකට නම් ඕන වුණේ රජයේ සේවය ලක්ෂ හයකට විතර කප්පාදු කරන්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මගේආණ්ඩුවේප්රතිපත්තිය වුණේ පුද්ගලික අංශයට සම්පූර්ණ නිදහසහා දිරිගැන්වීමසලසන අතර ශක්තිමත් රාජ්‍ය අංශයක් පවත්වාගෙන යෑමයි. සියලු දේම පුද්ගලික අංශයට දෙන්න ඕන කියන තැන මගේ ආණ්ඩුව හිටියෙ නැහැ. මට මේ අයවැයට එකග වෙන්න බැරි ප්‍රධානම කාරණයක් තමයි ආන්ඩුවට ඇති හැම දෙයක්ම පුද්ගලීකරණය කරන්න ගෙනල්ලා තියෙන යෝජනාව. විදුලිය උත්පාදනය, ජල සැපයුම, දුම්රිය සේවාවන්, වරාය හා ගුවන් තොටුපල මෙහෙයුම් ඇතුලු හැම දෙයක්ම පුද්ගලික අංශයට දෙන්න තමයි හදන්නෙ. ඉස්සෙල්ලා කියපු දේවල් ආපස්සට හරවගෙන තිබුණට මේ කාරණය නම් එහෙමමයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ විතරක් නෙවෙයි, ලබන අවුරුද්දෙ ආණ්ඩුවෙ ආදායමෙන් විශාල කොටසක් හොයගන්න ඇස්තමේන්තු කරලා තියෙන්නෙ රාජ්‍ය දේපල විකුනල ලැබෙන මේ මුදල් වලින්. ඒ නිසා මේවා විකුණන්නම සිදුවෙනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි වාමාංශික මතවාදයේ ඉන්න අයට එකග වෙන්න බෑනේ. UNP එකට නම් රාජ්‍ය අංශය ගැන ආසාත්මිකථාවයක් තියෙන බව අපි දන්නවා. ගිය පාරත් ඒ ගොල්ලො බලයේ ඉන්න කොට රාජ්‍ය සේවය බාගෙට බාගයක් අඩුකරන්න තමයි හැදුවෙ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපේ ආණ්ඩුවට නම් රජයේ සේවකයන් ඉන්න එක බරක් වුනේ නැහැ. අපිට පඩි ගෙවන්න ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. විශ්‍රාම වැටුප් ගෙවන්නත් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඉහල රජයේ සේවකයන් දිරිගන්වන්න තීරුබදු රහිත වාහන බලපත්‍ර අවුරුදු පහකට වරක්දෙන එක ප්‍රශ්නයක් වුනෙත් නැහැ. යුද්ධයේ උච්චතම අවස්ථාවෙත් අපි මේ වාහන බලපත්‍ර ලබලා දුන්නා. ඒ වගේම තමයි අපි රටේ ණය බර අඩු කලා. ඒ නිසා ණය ගෙවන්නත් අපිට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ගිය පාර UNP එක බලයේ ඉන්න කොට රටේ ණය බර තිබුණේ දල දේශීය නිෂ්පාදිතයෙන් 100% ටත් ඉහලින්. මම 2005 බලය ගන්නකොට ණය බර තිබුණෙ 90.6%ට. අපේ ආණ්ඩුව කාලේ ඒක 75% දක්වා අඩුකලා. ඒ තමයි 1979 යෙන් පස්සෙ තිබුණ අඩුම ණය බර. ඒකයි අපිට ණය ගෙවන එක ලොකු ප්‍රශ්නයක් නොවුනෙ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම තමයි, අපි එදිනෙදා ජීවත් වෙන්න නෙවෙයි ණය ගත්තෙ. අපි ණය ගත්තෙ මේ රටේ දීර්ඝ කාලයක් පවතින යටිතල පහසුකම් වගේ දේවල් හදන්න. තව අවුරුදු 50 ට පස්සෙත්, අධිවේගී පාරවල්වල යන්න සල්ලි අයකරනවා, දිගටමආදායම් ලැබෙනවා. ඒ වගේම තමයි නොරොච්චෝලේ බලාගාරය. දැන් මේවත් පුද්ගලික අංශයට දෙන්න තමයි කථාව.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දැන් මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉදලම බැරි කථාව තමයි අපට ඇහැන්නෙ. රජයේ සේවකන්ගේ විශ්‍රාම වැටුප් දායකත්ව අරමුදලක් නැතිව දෙන්න බැරිලු. ඒ ගොල්ලන්ම දීපු දීමනාව මූලික පඩියට එක්කරන්න අමාරුලු. ඒක එක් කරන්න තීන්දු කලේ වැඩවර්ජනයෙන් බේරෙන්න. ණය ගෙවන්න බැරිලු. ඔව් ඉතින් ණය ගන්නෙ එදා වේල කන්න නම් අපිටත් ණය ගෙවන්න බැරි වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජනතාව පොඩ්ඩක් හිතලා බලන්න ඕන 2005 ට කලින්, මොනම ආණ්ඩුවකවත් යුද්දෙ ඉවර කරන්න සල්ලි තිබුණෙ නෑ. නමුත් අපේ ආණ්ඩුවට ඕන තරම් සල්ලි තිබුණා. ඒ ඔක්කොම කරේ රටේ ණය බරත් 1979 මට්ටමට පහත දමන අතරෙ. ඒ තමයි කළමණාකරනය. ජනවාරි 8න් පස්සෙ මේ රටට නැති වුනෙත් ඒක.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ ආණ්ඩුවෙ අයට හිතාගන්නවත් බෑ අපි මේ ඔක්කොම කරේ කොහොමද කියලා. හිතාගන්න බැරි කොට ඒ අය කියනවා මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ඔක්කොම වෙනස් කරලලු. මේ මොන මෝඩ කතාද? ආන්ඩුවේ ආයතන ගණනාවකින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශේෂඥයන් සිය ගණනක් එකතු වෙලා සම්පාදනය කරන මේ සංඛ්‍යා දත්ත කාගේ හරි වුවමනාවකට එහෙම වෙනස් කරන්න පුලුවන්ද?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ලංකාව කියන්නෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පැරණිම සාමාජිකයෙක්. අපි ඒකෙ සාමාජිකත්වය ලබා ගත්තෙ, ජපානය, ජර්මනිය, ස්වීඩනය වගේ රටවල් වලටත් කලින්. අපිට IMF එකෙන් ණය ගන්න අයිතියක් තියෙනවා. ඉතින් 2009 දී ලෝක ආර්ථික අර්බුධය වෙලාවේ අපි ඒගොල්ලන්ගෙන් ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල දෙන්න IMF එකෙන් මේ ගොල්ලන්ට වගේ අපිට කොන්දේසි දැම්මෙ නැහැ. ඒ විතරක් නෙවෙයි, ණය දීමෙන් පසු IMF එකෙන්, අපේ ආණ්ඩුව ප්‍රසංසාවටත් ලක් කළා. IMF ණය දෙන්න කලින් ආදාල රට ගැන වෙනම අධ්‍යනයක් කරනවා. මේ ගොල්ලො කියනවා වගේ සංඛ්‍යා දත්ත වෙනස් කරලා තිබුණ නම් අපිට IMF එකෙන් ණය ලැබෙන්නෙ නැහැ. IMF එකෙන් අපිට කොන්දේසි නොදමන්නත් මේගොල්ලන්ට කොන්දේසි දමන්නත් හේතුව මේගොල්ලන්ගෙ ආර්ථික කළමණාකාරිත්වය ගැන ඒ අයට විශ්වාසයක් නැති එකයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ලබන අවුරුද්දෙ IMF එක්ක වැඩසටහනකට ආණ්ඩුව යන බව අගමැතිතුමා කිවුවා. එතකොට අපිට හොද හොද සෙල්ලම් බලා ගන්න පුලුවන් වෙයි. මේ ගැන කියන්න තියෙන ඉතුරු ටික මම ඒ අවස්ථාවේදි කියන්නම්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ණයබර වැඩියි කියන රජය මේ වර්ෂය තුළ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1,100 කුත්, විදේශ වෙළදපලින් ඩොලර්මිලියන 2,150 ක් වානිජ පොළියට ණය ගෙන තිබෙනවා.මේ තරම් විදෙස් ණය ප්‍රමාණයක් එක අවුරුද්දක් ඇතුලත කවදාවත් අරගෙන නැහැ. රුපියල කඩා වැටීම නිසා රුපියල් බිලියන 600 කට අධික ප්‍රමාණයකින් ණය බර වැඩි වී තිබෙන බව පුවත් පත් වාර්ථා කර තිබෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අයවැයට මට එකග වෙන්න බැරි හේතු ගණනාවක්ම තියෙනවා. ඒ අතර ප්‍රධානම එක තමයි මම කලින් කියපු පුද්ගලීකරණය. ඒක කලොත්, ආණ්ඩුවට ඉතුරු වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ටික විතරයි. ඒ හැරුණාම පොහොර සහනාධාරය වෙනුවට සොච්චම් මුදලක් දෙන එකට මම එකග නැහැ. ඔය දෙන මුදලෙන් අවශ්‍ය පොහොර ගන්න බෑ. පාසැල් නිල ඇදුම් වෙනුවට මුදල් වවුචර් දෙන එකත් අසාර්ථකයි. දෙන මුදලෙන් අවශ්‍ය රෙදි ගන්න බෑ.ඒ වගේම මම විරුද්ධ වෙනවා පිටරටින් ලාභ තේ ගෙන්වලා ලංකවේ තේ එක්ක මිශ්‍ර කරලා පිටරට පටවන්න ගෙනල්ලා තියෙන යෝජනාවට. මේකෙන් වෙන්නෙ අපේ රටේ තේ වගාව මුලුමනින්ම විනාශවෙලා යන එක. මේ වගේ යෝජනාවක් ගෙනාපු එක ගැනත් මම පුදුම වෙනවා. පොල්වලට කරන්න යන්නෙත්ඒ වගේම දෙයක්. හැමදේම පිටරටින් ගෙන්වන්න තමයි මේගොල්ලන්ට ඕන. වී වගාව කරන එකත් නවත්වලා පිටරටින් ලාබෙට හාල් ගෙන්වමු කියලත් එක්කෙනෙක් කිවුවනේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුපට කරන්න යන්නෙ මෙකක්ද කියලා තාම පැහැදිලි නැහැ. මේ ගැන හදාරන්න වෘත්තිය සමිති නායකයනුත් ඇතුලත් කමිටුවක් පත්කරනවලු. 2002 ත්,විශ්‍රාම වැටුප අහෝසි කරන්න UNPය යෝජනා කරා.මේ පාරත් ඒ යෝජනාව ගෙනල්ලා දැන් තාවකාලිකව අකුලාගෙන තියෙනවා. ඉස්සරහට පත් කරන කමිටුවෙන් මොන තීරණයක් ගනීද කියලා අපි දන්නෙ නැහැ.2016 රජයේ සේවයට බැදෙන නිලධාරීන් විශ්‍රාම ගන්නේ තව අවුරුදු 30කින් විතර. සිංගප්පූරුවටත් එහා ලංකාව දියුණු වන බව කියන රජයට තව අවුරුදු 30න් විශ්‍රාම ගැනීමට නියමිත අයට විශ්‍රාම වැටුප් දෙන්න බැරි ඇයිකියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ.මේ අයවැයෙන් රජයේ සේවකයින්ගේ වාහනයක් ලබා ගන්න තිබූ සිහිනය ඉවත් කලා.අපි ඉහල රජයේ නිලධාරින්ට අවුරුදු පහකට වරක් දීපු වාහන බලපත්‍රයත් දැන් ජීවිත කාලයටම දෙකක් හැටියට කප්පාදු කරලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]2005 දී රජයේ සේවකයින්ගේ විශ්‍රාමවැටුප් අයිතිය අපනැවත තහවුරු කලා. ඔවුන්ගේ වැටුප්සෑම වර්ෂයකම වැඩි කලා. අග්‍රහාර රක්ෂණය නැවත ඇති කලා. නිවාස ණය ලබා දුන්නා. ආපදා ණය වැඩි කලා. එසේ කලේ රජයේ සේවකයා දිරිගන්වා ශක්තිමත් කරන්නට.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සුපිරි වෙළදසැල් වලට පනවා තිබූ බද්ද ඉවත් කරලා. නමුත් කුඩා වෙළදසැල්, හොටෙල් හා ව්‍යාපාර වලට NBT, ESCවැඩි කරලා. සුපිරි වෙළදසැල් වල මත්පැන් වල මිල ඒ නිසා අඩුවෙලා. ව්‍යාපාර ලියාපදිංචි කරන්න රුපියල් 60,000 ක වාර්ෂික ගාස්තුවක් නියම කරලා. මෙයින් කුඩා ව්‍යාපාරිකයන්ට බරක් පැටවිලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දෛනිකව වැඩ කරන පැය ගණන වැඩිකර රාත්‍රී වැඩ මුර කිරීමට යෝජනා කර තිබෙනවා. අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල එක්කාසු කිරීමේ යෝජනා ඇතුල් කර තිබෙනවා. මේවා දැන් කරන්නෙ නැතැයි ප්‍රකාශ කරන නිසා මේවා ගැන රජයේ සැබෑ ස්ථාවරය ජනතාවට පැහැදිලි කල යුතුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ රජයේ ප්‍රධාන පොරොන්දුවක් වුනේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා ජාතික ආදායමෙන් 6%ක් සහ 3%ක් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමයි. ඒ වුනත් අයවැයෙන් කර තිබෙන්නේ පාසැල් ඉඩම් ගොඩනැගිලි පිළිබද වටිනා කමට බදු මුදලක් ගණනය කර එය අයවැයට ඇතුල් කීරීමයි. එම මුදල රජයේ මනක්කල්පිත ආදායමක් (Notional Revenue)ලෙස ආදායම් ඇස්තමේන්තුවලත් රු. බිලියන 1.39 ක් හැටියටපෙන්වා තිබෙනවා. ඒ මුදල අතිරේක ප්රතිපාදනයක් නොවේ. මේ විදියට අනෙක් අමාත්‍යංශවල කර නැහැ. දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, උසාවි, තැපැල් කාර්යාල, දුම්රිය හා මහා මාර්ගත් මෙහෙම පෙන්නුම් කලානම් ආදායම් වියදම් කොහොම වෙන්න පුලුවන්ද ? මේ නිසා යහපාලනයේ නමින් අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් වල කර ඇත්තේ මහා මුලා කිරීමක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඉන්ධන සදහා බදු අඩුකර මිල සූත්‍රයට ඉන්ධන ලබා දෙන බව කිවුවත් ඒ දෙකම කර නැහැ. දින 100 වැඩ පිළිවෙලින් තෙල් මිල අඩු කරන විට ලෝක වෙළද පොලේ තෙල් බැරලයක මිල ඩොලර් 60 ක් පමණ වුණා. දැන් එය ඩොලර් 35 කට අඩු වෙලා. ඒ වුනාට තෙල් මිල අඩු කලේ නැහැ. බදු ප්‍රමාණයේ කිසිම අඩු කිරීමක් කලෙත් නැහැ. ඒ වගේම පරිසරය ගැන කථා කලාට විදුලි කාර්වල බදු වැඩි කලා. වාහන බදු දරාගත නොහැකි ප්‍රමාණයට වැඩි කලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දූෂණය පිටු දැකීමට පාගමන් ගියාට මහ බැංකු බැදුම්කර වංචාව යටලහලා. ඒ ගැන සෙවිමක් කරන බව කියන්නේ නැහැ. පාර්ලිමේන්තු වාර්ථාත් නැහැ. ටෙන්ඩර් ක්‍රමයෙන් පිට ව්‍යාපෘති පෙර පැවති මුදලටත් වැඩි ගණන් වලට දී ඇති බව කෙළවරපිටිය අධිවේගී මාර්ගයෙන් ඔප්පු වුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ගරු කථානායකතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ආණ්ඩුව වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බවත් මේ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවේ රැකියා විරහිත වෘත්තිකයන් ලංකාවට පැමිණීම හේතුවෙන් අපේ රටේ වෘත්තිකයන්ට රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළ ප්‍රකාශය දෙසැම්බර් 09 වන දා පාර්ලිමේන්තුවේ දී ගරු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. ඉන්දියාව සමග විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ගැන මුලින්ම සාකච්ඡා ආරම්භ වූයේ 2002 ජුනි මස එවක සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ ගිය අවස්ථාවේදීය. එයත් සමග දෙරට අතර මේ ගිවිසුම කෙටුම්පත් කිරීමට ඒකාබද්ධ කම්ටුවක් පත්කරනු ලැබූ අතර ලංකාව වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමට නායකත්වය දුන්නේ කෙන් බාලේන්ද්‍ර මහතාය. සිපා ගිවිසුම සම්බන්ධ වාර්ථාව 2003 ඔක්තෝබර් මස වන විට සම්පාදනය කර තිබූ අතර මෙය පැහැදිලිවම 2001, 2004 යු.එන්.පී ආණ්ඩුව සමයේ ගෙන එන ලද යෝජනාවක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එවන් පසුබිමක් යටතේ රාජපක්ෂ ආණ්ඩුව සීපා ගිවිසුමට එකග වී තිබුණු බවත් එහි විවිධ අහිතකර අංග පෙන්වා දෙමින් එයට විරුද්ධ වූයේ යූ.එන්.පී ය බවත් පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ප්‍රකාශ කර සිටි විට මම සැබවින්ම මවිතයට පත් වුණා. මේ සීපා ගිවිසුමට මුල පිරෑ UNP ආණ්ඩුව 2004 අප්‍රේල් මාසයේ දී බලයෙන් පහවු පසු එතැන් සිට 2005 අවසානය දක්වා බලයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවවත් 2005 සිට 2015 දක්වා මගේ ආණ්ඩුව වත් සීපා ගිවිසුමට අත්සන් නොතැබූවේ මූලික වශයෙන්ම මේ ගිවිසුම සම්බන්ධයෙන් අප තුළ තිබු මතවාදීමය ගැටුමහා නොගැලපීම නිසාය. එමෙන්ම මේ රටේ ව්‍යාපාරික ප්රජාවත්, වෘත්තිකයනුත්, වෘත්තීය සමිතිත් මේ සීපා ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වුණා. සීපා ගිවිසුමට මුල පිරෑ එ.ජා.පය දැන් නැවත බලයට පත් වී තිබෙන නිසා වත්මන් ආණ්ඩුව සීපා වෙනුවට නම වෙනස් කොට ඉන්දියාව සමග අත්සන් කිරීමට යන්නේ කුමන ආකාරයේ ගිවිසුමක්ද යන්න ගැන බොහෝ පාර්ශව වලට සාධාරණ බියක් හා සැකයක් තිබෙන බව අපට පේනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන මේ විකල්ප ගිවිසුම ගැන වෘත්තිකයන් ඇතුලු විවිධ පිරිස් සමග සාකච්ඡා කර තිබෙනවා යැයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියද මේ සාකච්ඡා පිළිබද කිසිදු විස්තරයක් මහජනතාව දන්නේ නෑ. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යන මේ විකල්ප ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කර ඉන්පසු සියලු පුවත්පත් වල පල කොට ඒ පිළිබද පුළුල් විවාදයක් මහජනයා අතර ඇති කර යුතු යැයි මම සිතනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් විසින් මහජන මතය විමසිය යුතු බවත් යෝජනා කරමි. ආණ්ඩුව මේ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුත්තේ මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව යැයි මම තරයේ විශ්වාස කරමි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ආණ්ඩුව ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන මෙහි ගිවිසුම පිළිබදව ප්‍රශ්න කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉහල නිලධාරීන්ගේ නම් සදහන් කරමින්ම අගමැතිවරයා ඔවුන්ව විවේචනය කිරීම ගැන මම අතිශයින්ම කණගාටුවට පත්වෙනවා. මේ කාරණය ගැනම මගේ ආණ්ඩු කාලයේ දී මේ වගේම වෘත්තිකයන්ගේ සංගම් ප්‍රශ්න නැගූ විට අපි නම් කලේ ඒවාට සාවධානව කන්දෙන එක. ඒ විවේචන යටපත් කිරීමට උත්සාහ කිරීම නොවේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ස්තුතියි. මහින්ද රාජපක්ෂ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom