Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ ෆේස්බුක් මෙහෙයුම අරඹයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ ෆේස්බුක් මෙහෙයුම අරඹයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දිවංගත සොයුරිය ජයන්ති රාජපක්ෂගේ පුත්‍රයා වන හිමාල් හෙට්ටිආරච්චි, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ජාල (Social Media Network) මෙහෙයුම අරඹා ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කර සිටී.

මෙම හිමාල් හෙට්ටිආරච්චි යනු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ අවධියේදී ඔහුගේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයා (IT Consultant) වශයෙන් කටයුතු කළ තැනැත්තාය. රුපියල් 20 ක ප්‍රාග්ධනයක් යොදවමින් 'Skynet' නැමැති සමාගමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවූ අලුත ඇරඹූ හිමාල් හෙට්ටිආරච්චි, එම සමාගමට තම බලතල පාවිච්චි කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තරංග ආයාත (Frequencies) විශාල ප්‍රමාණයක් ලබාගෙන එම සමාගම රුපියල් බිලියනයකට එනම් මිලියන දහසකට විකිණූ සටකපට පුද්ගලයෙකි. එම අවධියේදී මෙම වංචනික ක්‍රියාව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කළ අතර එම ගනුදෙනුවේ සියලු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකිය. මේ දක්වා මෙම වංචනික ගනුදෙනුව පිළිබඳව යහපාලන ආණ්ඩුව පවා මුණිවත රකිමින් සිටී. හිමාල් හෙට්ටිආරච්චි කිසිදු බාධාවකින් තොරව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තම ව්‍යාපාර පෙර පරිදි සිදුකරගෙන යනු ලබයි.

ළඟ එන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාල මෙහෙයවීමේ කටයුත්ත භාරදී ඇත්තේ හිමාල් හෙට්ටිආරච්චිටය. තම මාමාගේ ඇණවුම පරිදි ක්‍රියාත්මක වී ඇති හිමාල් ලැප්ටොප් පරිගනක යන්ත්‍ර 50 ක් මිලදීගෙන තම තොරතුරු තාක්ෂණ ශිලපීන් අතර බෙදාදී ඇත. මොවුන්ගෙන් තිස්දෙනෙකු මහින්දගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉතිරි විසිදෙනා මහින්ද වෙත මහජන අනුකම්පාව ලැබෙන ආකාරයට පුවත් මවමින් තම කාර්යයේ නිරත වී සිටින බව වාර්තා වේ. මෙම වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ. මෙම සමාජ ජාල මෙහෙයුමට අයත් ඊළඟ කර්තව්‍යය වන්නේ අනෙක් වෙබ් අඩවිවල පළකරන පුවත් සඳහා කමෙන්ට්ස් දැමීමයි. විවිධ ව්‍යාජ නම් ඔස්සේ ෆේස්බුක් ගිණුම් ආරම්භ කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ෆේස්බුක් වෙත පැමිණිලි කිරීම නිසා මෙම ව්‍යාජ ගිණුම් වසා දැමීමට ෆේස්බුක් සමාගම විසින් පියවර ගෙන ඇත. මෑතකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තම ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය අඩුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසට හුවා දැක්වූයේ මෙම ෆේස්බුක් ගිණුම් වසා දැමීමයි.

හිමාල් හෙට්ටිආරච්චිගේ මෙම සමාජ මාධ්‍ය ජාල මෙහෙයුමට අමතරව තවත් පිරිසක් මේ වනවිට නාරාහේන්පිට අභයාරාමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි රාශියක් අරඹා ඇති අතර ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ ලබාදුන් බව වාර්තා වේ.

- http://sinhala.lankanewsweb.net/news/17249-2015-06-08-11-01-19

[QUOTE="monson, post: 18470296, member: 30005"] [b]මහින්ද රාජපක්ෂ ෆේස්බුක් මෙහෙයුම අරඹයි![/b] [SIZE="4"]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දිවංගත සොයුරිය ජයන්ති රාජපක්ෂගේ පුත්‍රයා වන හිමාල් හෙට්ටිආරච්චි, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ජාල (Social Media Network) මෙහෙයුම අරඹා ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කර සිටී. [IMG]http://sinhala.lankanewsweb.net/images/2015/6_June/himal-with-laptop.jpg[/IMG] මෙම හිමාල් හෙට්ටිආරච්චි යනු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ අවධියේදී ඔහුගේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයා (IT Consultant) වශයෙන් කටයුතු කළ තැනැත්තාය. රුපියල් 20 ක ප්‍රාග්ධනයක් යොදවමින් 'Skynet' නැමැති සමාගමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවූ අලුත ඇරඹූ හිමාල් හෙට්ටිආරච්චි, එම සමාගමට තම බලතල පාවිච්චි කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තරංග ආයාත (Frequencies) විශාල ප්‍රමාණයක් ලබාගෙන එම සමාගම රුපියල් බිලියනයකට එනම් මිලියන දහසකට විකිණූ සටකපට පුද්ගලයෙකි. එම අවධියේදී මෙම වංචනික ක්‍රියාව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කළ අතර එම ගනුදෙනුවේ සියලු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකිය. මේ දක්වා මෙම වංචනික ගනුදෙනුව පිළිබඳව යහපාලන ආණ්ඩුව පවා මුණිවත රකිමින් සිටී. හිමාල් හෙට්ටිආරච්චි කිසිදු බාධාවකින් තොරව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තම ව්‍යාපාර පෙර පරිදි සිදුකරගෙන යනු ලබයි. ළඟ එන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාල මෙහෙයවීමේ කටයුත්ත භාරදී ඇත්තේ හිමාල් හෙට්ටිආරච්චිටය. තම මාමාගේ ඇණවුම පරිදි ක්‍රියාත්මක වී ඇති හිමාල් ලැප්ටොප් පරිගනක යන්ත්‍ර 50 ක් මිලදීගෙන තම තොරතුරු තාක්ෂණ ශිලපීන් අතර බෙදාදී ඇත. මොවුන්ගෙන් තිස්දෙනෙකු මහින්දගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉතිරි විසිදෙනා මහින්ද වෙත මහජන අනුකම්පාව ලැබෙන ආකාරයට පුවත් මවමින් තම කාර්යයේ නිරත වී සිටින බව වාර්තා වේ. මෙම වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ. මෙම සමාජ ජාල මෙහෙයුමට අයත් ඊළඟ කර්තව්‍යය වන්නේ අනෙක් වෙබ් අඩවිවල පළකරන පුවත් සඳහා කමෙන්ට්ස් දැමීමයි. විවිධ ව්‍යාජ නම් ඔස්සේ ෆේස්බුක් ගිණුම් ආරම්භ කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ෆේස්බුක් වෙත පැමිණිලි කිරීම නිසා මෙම ව්‍යාජ ගිණුම් වසා දැමීමට ෆේස්බුක් සමාගම විසින් පියවර ගෙන ඇත. මෑතකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තම ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය අඩුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසට හුවා දැක්වූයේ මෙම ෆේස්බුක් ගිණුම් වසා දැමීමයි. හිමාල් හෙට්ටිආරච්චිගේ මෙම සමාජ මාධ්‍ය ජාල මෙහෙයුමට අමතරව තවත් පිරිසක් මේ වනවිට නාරාහේන්පිට අභයාරාමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි රාශියක් අරඹා ඇති අතර ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ ලබාදුන් බව වාර්තා වේ. [/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/17249-2015-06-08-11-01-19[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom