Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??

යුද්දෙ දින්නා, ඇත්ත. ඒකෙ ගෞරවය දෙමු.

වෙන මොනවද?

1] ආර්ථිකය?

* බඩුමිල අඩුද?

* හාල් තියෙනවද? කීයද? මිනිස්සුන්ට කන්න පුලුවන් නාඩු රු.70/80යි

* අල, ලූනු, එලවලු ගාන කීයද? gram 250 Rs.45/-

* බේත්හේත්?

* ඇඳුම් පැලඳුම්?

* රැකියා නැති ලමයි?

* රැකියා අහිමිච්ච මිනිස්සු?

* වැහුනු ෆැක්ටරි?

බන්දුලගෙ බොරු ඇරෙන්න ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

2] අධ්‍යාපනය?

* අනාගන්නෙ නැතුව වාරවිභාගයක් පවත්වපු කාලයක් මතකද?

* ගුරුවරු එක්ක රන්ඩුනොවී ප්‍රස්න පත්තරටික බලවගත්ත කාලයක් මතකද?

* පලමුවෙනි ශ්‍රේණියට ලමයෙක් දාගන්න දෙමව්පියෝ මොනතරම් වදයක් විඳිනවද?

* තවම ඉස්කෝලයක් නැති ලමයි?

ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

3] සෞඛ්‍යය?

*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා

*සේලයින්වල පුස්

*ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු

*පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්

*අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්

*ඩෙංගු මරණ

*ඌරු උණ මරණ

*මී උණ මරණ

>>> ඇමතියා මහත්වෙනවා???

මේ බරපතල ප්‍රශ්ණ විසඳන්න ජනාධිපති එක සාකච්ඡාවක් වත් තියලා තියෙනවද?

මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?

[QUOTE="makka_makka, post: 6349170, member: 105919"] [b]මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??[/b] [SIZE=4][COLOR=darkred][B]යුද්දෙ දින්නා, ඇත්ත. ඒකෙ ගෞරවය දෙමු.[/B][/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]වෙන මොනවද?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]1] ආර්ථිකය?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]* බඩුමිල අඩුද?[/SIZE] [SIZE=4]* හාල් තියෙනවද? කීයද? මිනිස්සුන්ට කන්න පුලුවන් නාඩු රු.70/80යි * අල, ලූනු, එලවලු ගාන කීයද? gram 250 Rs.45/- * බේත්හේත්? * ඇඳුම් පැලඳුම්?[/SIZE] [SIZE=4]* රැකියා නැති ලමයි? * රැකියා අහිමිච්ච මිනිස්සු? * වැහුනු ෆැක්ටරි?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]බන්දුලගෙ බොරු ඇරෙන්න ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]2] අධ්‍යාපනය?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]* අනාගන්නෙ නැතුව වාරවිභාගයක් පවත්වපු කාලයක් මතකද? * ගුරුවරු එක්ක රන්ඩුනොවී ප්‍රස්න පත්තරටික බලවගත්ත කාලයක් මතකද? * පලමුවෙනි ශ්‍රේණියට ලමයෙක් දාගන්න දෙමව්පියෝ මොනතරම් වදයක් විඳිනවද? * තවම ඉස්කෝලයක් නැති ලමයි?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]3] සෞඛ්‍යය?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා *සේලයින්වල පුස් *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල් *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල් *ඩෙංගු මරණ *ඌරු උණ මරණ *මී උණ මරණ[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]>>> ඇමතියා මහත්වෙනවා???[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේ බරපතල ප්‍රශ්ණ විසඳන්න ජනාධිපති එක සාකච්ඡාවක් වත් තියලා තියෙනවද?[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=5][COLOR=red]මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom