Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩු විරෝධි ප්රචාරක කටයුතු වෙනුවෙන් NGO සහ පෞද්ගලික මිත්‍රයන්ගේ උපකාර ඇතිව පවත්වාගෙන යන විකල්ප වෙබ් අඩවි මූලික පොදු එකඟතා මගහැර පරස්පර විරෝධිව කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩු විරෝධි ඒකීය මතයක් රට තුළ ගොඩ නැඟිමට නොහැකි බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා විකල්ප වෙබ් අඩවිවලට චෝදනා එල්ල කර ඇති බව Lanka eLink වෙත වාර්තා වෙයි.

විශේෂයෙන්ම මංගලගේ ගෝල බාලයෙකු වූ රුවන් ෆර්ඩිනෑන්ඩස් මෙහෙයවන අන්තර්ජාල ප්රවෘත්ති අඩවියත්, එවැනි තවත් මාධ්‍ය සහචරයෙකු වන බෙනට් රූපසිංහගේ Lanka e News අඩවියත්, සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වන web news ප්රවෘත්ති අඩවියත් ආණ්ඩු විරෝධි මත සමාජගත කිරීමේදී පොදු තේමාවන් හා එකඟතාවන් යටතේ කටයුතු කිරීමට මුලින් එකඟවී තිබුණද මේ වන විට එකම කරුණු සම්බන්ධයෙන් පවා පරස්පර විරෝධි ප්‍රකාශ නිකුත් කිරීම පාඨකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇති බවද එය විපක්ෂයේ පොදු කි‍්‍රයාකාරකම්වලට අහිතකර බලපෑම් එල්ල කරන බව මංගලගේ අදහස වී තිබේ.

විශේෂයෙන් මංගල සමරවීර මන්ති‍්‍රවරයාගේ උවමනාව මත සති කිහිපයකට ඉහතදී මෙම වෙඞ් අඩවිවල පළ කළ අගවිනිසුරුවරයා සම්බන්ධ අතේ රෝල ඇල් මැරුණු ස්වභාවයෙන් වාර්ථා කිරීම හා ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය එක් වෙබි අඩවියක ඇමරිකානු රජයේ කැඳවීමක් ලෙස වාර්ථා කරද්දි, අනෙකුත් විකල්ප ප්රවෘත්තිවල එම චාරිකාව යම් කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට යාමක් ලෙස පළ කර තිබීම හේතුවෙන් විපක්ෂයට ඇති කර ගැනීමට හැකිව තිබු දේශපාලන වාසිය හෑල්ලූ වී ගිය බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා චෝදනා කර තිබේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය එංගලන්ත සංචාරයේදී ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගු වන බවට මුල සිටම අදහස් දැක්වූ වෙබ් අඩවි කිහිපයක් සැබෑ ලෙසම LTTE සම්බන්ධතා සහිතව කටයුතු කරන බවට අනෙකුත් ප්රවෘත්ති අඩවිවල හිමිකරුවන්ට සැක පහලවීම හේතුවෙන් මෙම පොදු එකඟතාව බිඳී ගොස් ඇති බවට Lanka eLink වෙත වාර්තා වෙයි.

දේශපාලන වශයෙන් රජයට එරෙහිව මත පළ කළත් LTTE හිතවාදී ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර තමන්ව අතකොළු බවට පත්කර ගැනීම හරහා තමන් විරෝධයට පාත්‍ර විය හැකි බැව් මෙම වෙබි අඩවිවල හිමිකරුවන් මේවන විට සැක පළකරීම මෙම විරෝධයට හේතුව බව Lanka eLink වෙත වැඩිදුරටත් වාර්තා වෙයි

[QUOTE="humanoid, post: 9336502, member: 301119"] ආණ්ඩු විරෝධි ප්රචාරක කටයුතු වෙනුවෙන් NGO සහ පෞද්ගලික මිත්‍රයන්ගේ උපකාර ඇතිව පවත්වාගෙන යන විකල්ප වෙබ් අඩවි මූලික පොදු එකඟතා මගහැර පරස්පර විරෝධිව කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩු විරෝධි ඒකීය මතයක් රට තුළ ගොඩ නැඟිමට නොහැකි බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා විකල්ප වෙබ් අඩවිවලට චෝදනා එල්ල කර ඇති බව Lanka eLink වෙත වාර්තා වෙයි. විශේෂයෙන්ම මංගලගේ ගෝල බාලයෙකු වූ රුවන් ෆර්ඩිනෑන්ඩස් මෙහෙයවන අන්තර්ජාල ප්රවෘත්ති අඩවියත්, එවැනි තවත් මාධ්‍ය සහචරයෙකු වන බෙනට් රූපසිංහගේ Lanka e News අඩවියත්, සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වන [FONT= ]web news [/FONT]ප්රවෘත්ති අඩවියත් ආණ්ඩු විරෝධි මත සමාජගත කිරීමේදී පොදු තේමාවන් හා එකඟතාවන් යටතේ කටයුතු කිරීමට මුලින් එකඟවී තිබුණද මේ වන විට එකම කරුණු සම්බන්ධයෙන් පවා පරස්පර විරෝධි ප්‍රකාශ නිකුත් කිරීම පාඨකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇති බවද එය විපක්ෂයේ පොදු කි‍්‍රයාකාරකම්වලට අහිතකර බලපෑම් එල්ල කරන බව මංගලගේ අදහස වී තිබේ. විශේෂයෙන් මංගල සමරවීර මන්ති‍්‍රවරයාගේ උවමනාව මත සති කිහිපයකට ඉහතදී මෙම වෙඞ් අඩවිවල පළ කළ අගවිනිසුරුවරයා සම්බන්ධ අතේ රෝල ඇල් මැරුණු ස්වභාවයෙන් වාර්ථා කිරීම හා ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය එක් වෙබි අඩවියක ඇමරිකානු රජයේ කැඳවීමක් ලෙස වාර්ථා කරද්දි, අනෙකුත් විකල්ප ප්රවෘත්තිවල එම චාරිකාව යම් කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට යාමක් ලෙස පළ කර තිබීම හේතුවෙන් විපක්ෂයට ඇති කර ගැනීමට හැකිව තිබු දේශපාලන වාසිය හෑල්ලූ වී ගිය බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා චෝදනා කර තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය එංගලන්ත සංචාරයේදී ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගු වන බවට මුල සිටම අදහස් දැක්වූ වෙබ් අඩවි කිහිපයක් සැබෑ ලෙසම LTTE සම්බන්ධතා සහිතව කටයුතු කරන බවට අනෙකුත් ප්රවෘත්ති අඩවිවල හිමිකරුවන්ට සැක පහලවීම හේතුවෙන් මෙම පොදු එකඟතාව බිඳී ගොස් ඇති බවට Lanka eLink වෙත වාර්තා වෙයි. දේශපාලන වශයෙන් රජයට එරෙහිව මත පළ කළත් LTTE හිතවාදී ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර තමන්ව අතකොළු බවට පත්කර ගැනීම හරහා තමන් විරෝධයට පාත්‍ර විය හැකි බැව් මෙම වෙබි අඩවිවල හිමිකරුවන් මේවන විට සැක පළකරීම මෙම විරෝධයට හේතුව බව Lanka eLink වෙත වැඩිදුරටත් වාර්තා වෙයි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom