Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකාඊනිව්ස් වෙබ් අඩවි කාර්යාලයට ගිනි තැබීම දැඩිව හෙළා දකිමු. - ජවිපෙ

2011 ජනවාරි 31 වෙනි සදුදා, 12:44 Sri Lanka Mirror Editor

‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවියේ කාර්යාලය අද (31) උදෑසන ‘නාඳුනන පිරිසක්’ විසින් ගිනි තබා විශාල හානියක් සිදු කිරීම සම්බන්ධ ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති අතර, ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිතැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නොපමාව නීතිය හමුවට පමුණුවන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවත්, එසේම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මාධ්‍යයන්ට නිදහසේ කටයුතු කර ගෙන

යාහැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහාත්, රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුත් පක්ෂ භේදයෙන් තොරව වහ වහා පෙරට එන ලෙස සියලූ ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

‘‘ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකා ඊ නිවුස් කාර්යාලයට කරන ලද විනාශය ජනතා විමුක්ති පෙරමුණ ලෙස දැඩිව හෙළා දකිමු.

මෙම ගිනි තැබීම ‘නාඳුනන පිරිසක්’ විසින් සිදු කර ඇතැයි පළ වුවද මෙම ‘නාඳුනන පිරිස’ කවුරුන්දැයි රටේ මුළුමහත් ජනතාවට සැකයක් නැත. මන්ද ‘ඊ නිවුස්’ පුවත් මගින් දැඩිව විවේචනයට ලක්වූ වත්මන් පාලනය එහි කටයුතු නතර කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණය අවදියේ සිටම ගන්නා ලද බලවත් වෙහෙස මේ රටේ ජනතාවට රහසක් නොවන නිසාය.

වරක් කාර්යාල ගොඩනැගිල්ලේ හිමිකරු ලවා එහි කටයුතු නතර කරවීමට බලවත් වෙහෙසක් ගෙන තිබිණි. එපමණක් නොව අද අලූයම මෙම ප්‍රහාරය එල්ල වන්නේ, ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර වසරක් ගත වන මොහොතේදීය. මේ අනුව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ආණ්ඩුවේ ඉලක්කයක් බවට පත්ව තිබූ බව සහ එහි ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීමේ බලවත් අවශ්‍යතාවයක ආණ්ඩුව සිටි බව පැහැදිලිය.

අනෙක් අතට නිදහස් මත දක්වන හා ආණ්ඩුවේ වරප්‍රසාද හා වරදාන මත හීලෑ නොවන ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ ‘පාතාල කැරැුට්ටුවක්’ ආණ්ඩුව සතු වන්නේ, අද, ඊයේක සිට නොවේ. මීට පෙර සිරස, සියත යන රූපවාහිනී ආයතන දෙක මෙන්ම සන්ඬේලීඩර් පුවත්පත් කාර්යාලයටද ගිනි තබනු ලැබ තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත. එමෙන්ම, උතුරේ සිට දකුණ දක්වාම පුවත්පත් කාර්යාල ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් විශාල ප්‍රමාණයක් රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය තුළ සිදු විය. එහෙත් ඒ එකඳු ක්‍රියාවකට සම්බන්ධව කිසිදු වගඋත්තරකරුවකු හඳුනා ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැතිවීමෙන් ඒවායේ වගකීම ආණ්ඩුවටම පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වය තුළ රටම මෙම ගිනිතැබීමද පිටුපස වන අදිසි හස්තයන් කාගේ දැයි හඳුනා ගන්නා අතරතුර එහි වගකීම ‘නාඳුනන පිරිස්’ වෙත පැවරෙමින් සියල්ල අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවට සාධාරණ සැකයක් තිබේ. එසේම මැතිවරණයක් කැඳවනු ලැබ, මාධ්‍ය නිදහස වඩාත් තහවුරු විය යුතු මොහොතක මාධ්‍ය නිදහසට කණ කොකා හඬවන මෙවැනි නින්දිත ප්රහාරයන් රටේ අනාගතය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමකි.

ඉසිලිය නොහැකි අධික ජීවන බර හේතුවෙන් ජනතාව අතිශය පීඩාවට පත්ව සිටියදී අතළොස්සක් අතට මහජන ධනය කොල්ලකා ගැනීමේ දූෂිත වංචාකාරී පාලනය හෙළිදරව් කිරීමේ ශුද්ධ වූ වගකීමක් සැබෑ මාධ්‍යවේදීන්ගේ උරමත පැටවී තිබේ. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ගේ සැබෑ තත්වය රට හමුවේ අනාවරණය කරන මාධ්‍ය ආයතන ගිනි තබමින්, මාධ්‍යවේදීන්ට පහර දෙමින් බිය වද්දා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිහඬ කරවීමය. ඊට යට නොවීම සියලූ මාධ්‍යවේදීන්ගේ වගකීමකි. ’’ බවත් මෙහි සදහන් වේ.

[QUOTE="humanoid, post: 9336520, member: 301119"] [B][SIZE=6][COLOR=red][B]නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකාඊනිව්ස් වෙබ් අඩවි කාර්යාලයට ගිනි තැබීම දැඩිව හෙළා දකිමු. - ජවිපෙ [/B] [SIZE=3]2011 ජනවාරි 31 වෙනි සදුදා, 12:44 Sri Lanka Mirror Editor [/SIZE] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5zcmlsYW5rYW1pcnJvci5jb20vc2luaGFsYS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD0yMDUzOjIwMTEtMDEtMzEtMDctMTYtMzUmY2F0aWQ9MToyMDEwLTExLTA4LTE1LTEzLTUyJkl0ZW1pZD01MA=="][SIZE=3][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/emailButton.png[/IMG][/SIZE][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=2053%3A2011-01-31-07-16-35&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/printButton.png[/IMG][/URL] [URL="http://www.srilankamirror.com/sinhala/index.php?view=article&catid=1%3A2010-11-08-15-13-52&id=2053%3A2011-01-31-07-16-35&format=pdf&option=com_content&Itemid=50"][IMG]http://www.srilankamirror.com/sinhala/templates/ja_teline_ii/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/jvp.gif[/IMG] ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවියේ කාර්යාලය අද (31) උදෑසන ‘නාඳුනන පිරිසක්’ විසින් ගිනි තබා විශාල හානියක් සිදු කිරීම සම්බන්ධ ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති අතර, ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිතැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නොපමාව නීතිය හමුවට පමුණුවන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවත්, එසේම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මාධ්‍යයන්ට නිදහසේ කටයුතු කර ගෙන යාහැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහාත්, රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුත් පක්ෂ භේදයෙන් තොරව වහ වහා පෙරට එන ලෙස සියලූ ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ‘‘ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකා ඊ නිවුස් කාර්යාලයට කරන ලද විනාශය ජනතා විමුක්ති පෙරමුණ ලෙස දැඩිව හෙළා දකිමු. මෙම ගිනි තැබීම ‘නාඳුනන පිරිසක්’ විසින් සිදු කර ඇතැයි පළ වුවද මෙම ‘නාඳුනන පිරිස’ කවුරුන්දැයි රටේ මුළුමහත් ජනතාවට සැකයක් නැත. මන්ද ‘ඊ නිවුස්’ පුවත් මගින් දැඩිව විවේචනයට ලක්වූ වත්මන් පාලනය එහි කටයුතු නතර කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණය අවදියේ සිටම ගන්නා ලද බලවත් වෙහෙස මේ රටේ ජනතාවට රහසක් නොවන නිසාය. වරක් කාර්යාල ගොඩනැගිල්ලේ හිමිකරු ලවා එහි කටයුතු නතර කරවීමට බලවත් වෙහෙසක් ගෙන තිබිණි. එපමණක් නොව අද අලූයම මෙම ප්‍රහාරය එල්ල වන්නේ, ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර වසරක් ගත වන මොහොතේදීය. මේ අනුව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ආණ්ඩුවේ ඉලක්කයක් බවට පත්ව තිබූ බව සහ එහි ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීමේ බලවත් අවශ්‍යතාවයක ආණ්ඩුව සිටි බව පැහැදිලිය. අනෙක් අතට නිදහස් මත දක්වන හා ආණ්ඩුවේ වරප්‍රසාද හා වරදාන මත හීලෑ නොවන ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ ‘පාතාල කැරැුට්ටුවක්’ ආණ්ඩුව සතු වන්නේ, අද, ඊයේක සිට නොවේ. මීට පෙර සිරස, සියත යන රූපවාහිනී ආයතන දෙක මෙන්ම සන්ඬේලීඩර් පුවත්පත් කාර්යාලයටද ගිනි තබනු ලැබ තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත. එමෙන්ම, උතුරේ සිට දකුණ දක්වාම පුවත්පත් කාර්යාල ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් විශාල ප්‍රමාණයක් රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය තුළ සිදු විය. එහෙත් ඒ එකඳු ක්‍රියාවකට සම්බන්ධව කිසිදු වගඋත්තරකරුවකු හඳුනා ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැතිවීමෙන් ඒවායේ වගකීම ආණ්ඩුවටම පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වය තුළ රටම මෙම ගිනිතැබීමද පිටුපස වන අදිසි හස්තයන් කාගේ දැයි හඳුනා ගන්නා අතරතුර එහි වගකීම ‘නාඳුනන පිරිස්’ වෙත පැවරෙමින් සියල්ල අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවට සාධාරණ සැකයක් තිබේ. එසේම මැතිවරණයක් කැඳවනු ලැබ, මාධ්‍ය නිදහස වඩාත් තහවුරු විය යුතු මොහොතක මාධ්‍ය නිදහසට කණ කොකා හඬවන මෙවැනි නින්දිත ප්රහාරයන් රටේ අනාගතය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමකි. ඉසිලිය නොහැකි අධික ජීවන බර හේතුවෙන් ජනතාව අතිශය පීඩාවට පත්ව සිටියදී අතළොස්සක් අතට මහජන ධනය කොල්ලකා ගැනීමේ දූෂිත වංචාකාරී පාලනය හෙළිදරව් කිරීමේ ශුද්ධ වූ වගකීමක් සැබෑ මාධ්‍යවේදීන්ගේ උරමත පැටවී තිබේ. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ගේ සැබෑ තත්වය රට හමුවේ අනාවරණය කරන මාධ්‍ය ආයතන ගිනි තබමින්, මාධ්‍යවේදීන්ට පහර දෙමින් බිය වද්දා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිහඬ කරවීමය. ඊට යට නොවීම සියලූ මාධ්‍යවේදීන්ගේ වගකීමකි. ’’ බවත් මෙහි සදහන් වේ. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom