Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිවරණයේදී දුන් එක පොරොන්දුවක්වත් ඉටු නොකළ ආණ්ඩුවට අද දෙන්න පොරොන්දුවක් නැති වෙලා - අනුර දිසානායක

2010 මාර්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 17:51

පසුගිය ජනාධිපතිවරණයේදී තොග ගණනින් පොරොන්දු දුන් ආණ්ඩුවට අද නැවත ඒ පොරොන්දු ලබා දිය නොහැකිව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයින් මර්ධනය කර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී, කාන්තාවන්, ගොවියන්, රජයේ සේවකයන් අරලියගහ මන්දිරටය ගෙන්වලා ජනාධිපතිවරයා පොරොන්දු තොගයක් දුන්නා සහ ඒවා මේ වසරේ මුල සිට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. නමුත් අද මොනවද ඉන් ඉටුවෙලා තිබෙන්නේ?

පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව කිව්වා අමතර බදු වැඩිවීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කියලා. නමුත් තාම එවැනි වැටුප් වැඩිවීමක් නැහැ. ඊළගට කිව්වා විදුලිය වරාය වැටුප් වැඩිවේ නොවැම්බර්, දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙනවා කියලා. එය ඉටු කළේ නැහැ. තවත් තැනකදි කිව්වා රාජ්‍ය සේවකයන්ට 8%ක පොලිය යටත් ලංකා බැංකුවෙන් ණය පහසුකම් සහ රට පුරා ණය බැංකු ඇතිකරනවා කියලා. එය ඉටු කිරීම කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන්ට මෙතෙක් දුන්න ආපදා ණය ,දේපළ ණය මුළුමනින්ම අදවන විට අත්හිටුවා තිබෙනවා. ඊළගට, නොවැම්බර් දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට වැටුප් වැඩිවනවා කිව්වා. අපි වෙත ලැබී ඇති තොරතුරු අනුව වැටුප් වැඩිවීම කෙසේ වෙතත් පාසල්වල සමහර ගුරුවරුන්ට අඩුම තරමේ අවරුදු කාලෙට ලැබෙන උත්සව අත්තිකාරම් දීමනාවවත් දීලා නැහැ.

ඒ විතරක් නොවෙයි පාරිභෝගික භාණ්ඩ මිල පහත දමනවා කිව්වා. කිව්වා විතරක් නොවෙයි ඊට පහුවෙනිදා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මිල ගණනුත් කිව්වා. සීනි 80 කිරිපිටි 225යි පරිප්පු 140යි ටින්මාලු 140, අර්තාපල් 165යි ලොකු ළූණු 65යි රතු ළූණු 75යි බාස්මති 85යි කිව්වා. බන්දුලගේ ගෙදර ගියත් මේ ගාණට බඩු හොයාගන්න බැහැ.

යුද්දය කාලේ ජනතාව හිතුවා යුද්දෙ නිසයි බඩු මිල ඉහළ යන්නේ කියලා. හැබැයි යුද්දෙ තියන කාලේ සීනි කිලෝව 80යි, දැන් සීනි කිලෝව 105යි. යුද්දේ තියන කාලේ පරිප්පු කිලෝව 160යි, දැන් පරිප්පු කිලෝව 260යි, යුද්දේ තියන කාලේ ගෑස් සිලින්ඩරය 1200යි දැන් 1575යි, යුද්දෙ කාලේ ලොකු සැමන් ටින් එක 160යි දැන් 240 යි. අඩු ගාණේ ආණ්ඩුවට යුද්දය කාලේ තිබුණු මට්ටමටවත් භාණ්ඩ මිල ගේන්න බැරි වෙලා.

ඒ වගේම ආණ්ඩුව කිව්වා දෙසැම්බර් මාසයේ සිට සහන මල්ලක් දෙනවා කියලා. මේ සහන මල්ල කාටද ලැබිලා තියෙන්නේ. මව්බිම මුදාගත් උදාර මෙහෙවර වෙනුවෙන් ආරක්ෂක හමුදා වැටුප් ඉහළ දානවා කිව්වා. වැටුප් ඉහල දැමීම කෙසේ වෙතත් මේජර් ජෙනරාල්ලා 3ක් ඉවත්කළා, විශ්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. රට බේරාගත් වීර සෙන්පතියා අද හිර ගෙදර. එහෙමයි ආණ්ඩුව උදාර මෙහවරට උපහාර දක්වලා තියෙන්නේ.

ආණ්ඩුව ජනාධිපතිවරණ කාලේදි විශාල බොරු පච පොරොන්දු දුන්නා. දැන් ආණ්ඩුවට ඒවා නැවතත් කියන්න බැරි තත්වයට පත්වෙලා. එනිසා ආණ්ඩුව දැන් තමන්ට අභියෝගයක් වෙලා තිබෙන ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයන් මර්ධනය කරන්න පටන් අරන් තිබෙනවා. දින 4කට පෙර අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් පාන්දර 2 වෙනතුරු පැය 8 හමාරක් ප්‍රශ්න කළා. පිරිමියෙක් නැති ගෙදරකට ගිහිල්ලා පාන්දර 2.00 වෙනකම් ප්‍රශ්න කලා. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගන්න විශාල කැපකිරීමක් කළ ඒ වීර මාතාවන්ට සලකන්නේ එහෙමද?.

ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ සභාපති ටිරාන් අලස් මහතාගෙන් සතියකට පමණ පෙර ප්‍රශ්න කළා. ඊයේ දිනයේ ඔහුගෙන් නැවතත් ප්‍රශ්න කළා. ඊට සති තුනකට පමණ පෙර ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළා. පෙරේදා සහ ඊයේ දිනයේ මාව ප්‍රශ්න කරනු ලැබුවා. අද පිට පළාත්වල වැඩකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට කැදවලා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයින් ප්‍රශ්න කරන්න. එයින් පෙන්නුම්කරන්නේ අන් කවරක්වත් නොවෙයි ආණ්ඩුවේ එකම අභියෝගය වෙලා තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය.

මෙම මාධ්‍ය හමුව සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයන් වන සරත් මනමේන්ද්‍ර ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගීවූහ.

[QUOTE="AtulaSiriwardane, post: 7091738, member: 120286"] [SIZE=5]ජනපතිවරණයේදී දුන් එක පොරොන්දුවක්වත් ඉටු නොකළ ආණ්ඩුවට අද දෙන්න පොරොන්දුවක් නැති වෙලා - අනුර දිසානායක[/SIZE] [SIZE=5] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=34:2008-10-13-08-28-51&Itemid=27"] [/URL] [/SIZE] [SIZE=5] 2010 මාර්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 17:51 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/March/24/anura_d2.jpg[/IMG]පසුගිය ජනාධිපතිවරණයේදී තොග ගණනින් පොරොන්දු දුන් ආණ්ඩුවට අද නැවත ඒ පොරොන්දු ලබා දිය නොහැකිව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයින් මර්ධනය කර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පසුගිය ජනාධිපතිවරණයේදී, කාන්තාවන්, ගොවියන්, රජයේ සේවකයන් අරලියගහ මන්දිරටය ගෙන්වලා ජනාධිපතිවරයා පොරොන්දු තොගයක් දුන්නා සහ ඒවා මේ වසරේ මුල සිට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. නමුත් අද මොනවද ඉන් ඉටුවෙලා තිබෙන්නේ?[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව කිව්වා අමතර බදු වැඩිවීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කියලා. නමුත් තාම එවැනි වැටුප් වැඩිවීමක් නැහැ. ඊළගට කිව්වා විදුලිය වරාය වැටුප් වැඩිවේ නොවැම්බර්, දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙනවා කියලා. එය ඉටු කළේ නැහැ. තවත් තැනකදි කිව්වා රාජ්‍ය සේවකයන්ට 8%ක පොලිය යටත් ලංකා බැංකුවෙන් ණය පහසුකම් සහ රට පුරා ණය බැංකු ඇතිකරනවා කියලා. එය ඉටු කිරීම කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන්ට මෙතෙක් දුන්න ආපදා ණය ,දේපළ ණය මුළුමනින්ම අදවන විට අත්හිටුවා තිබෙනවා. ඊළගට, නොවැම්බර් දෙසැම්බර් හිග සමග ජනවාරියේ සිට වැටුප් වැඩිවනවා කිව්වා. අපි වෙත ලැබී ඇති තොරතුරු අනුව වැටුප් වැඩිවීම කෙසේ වෙතත් පාසල්වල සමහර ගුරුවරුන්ට අඩුම තරමේ අවරුදු කාලෙට ලැබෙන උත්සව අත්තිකාරම් දීමනාවවත් දීලා නැහැ. [/SIZE] [SIZE=5]ඒ විතරක් නොවෙයි පාරිභෝගික භාණ්ඩ මිල පහත දමනවා කිව්වා. කිව්වා විතරක් නොවෙයි ඊට පහුවෙනිදා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මිල ගණනුත් කිව්වා. සීනි 80 කිරිපිටි 225යි පරිප්පු 140යි ටින්මාලු 140, අර්තාපල් 165යි ලොකු ළූණු 65යි රතු ළූණු 75යි බාස්මති 85යි කිව්වා. බන්දුලගේ ගෙදර ගියත් මේ ගාණට බඩු හොයාගන්න බැහැ. [/SIZE] [SIZE=5]යුද්දය කාලේ ජනතාව හිතුවා යුද්දෙ නිසයි බඩු මිල ඉහළ යන්නේ කියලා. හැබැයි යුද්දෙ තියන කාලේ සීනි කිලෝව 80යි, දැන් සීනි කිලෝව 105යි. යුද්දේ තියන කාලේ පරිප්පු කිලෝව 160යි, දැන් පරිප්පු කිලෝව 260යි, යුද්දේ තියන කාලේ ගෑස් සිලින්ඩරය 1200යි දැන් 1575යි, යුද්දෙ කාලේ ලොකු සැමන් ටින් එක 160යි දැන් 240 යි. අඩු ගාණේ ආණ්ඩුවට යුද්දය කාලේ තිබුණු මට්ටමටවත් භාණ්ඩ මිල ගේන්න බැරි වෙලා. [/SIZE] [SIZE=5]ඒ වගේම ආණ්ඩුව කිව්වා දෙසැම්බර් මාසයේ සිට සහන මල්ලක් දෙනවා කියලා. මේ සහන මල්ල කාටද ලැබිලා තියෙන්නේ. මව්බිම මුදාගත් උදාර මෙහෙවර වෙනුවෙන් ආරක්ෂක හමුදා වැටුප් ඉහළ දානවා කිව්වා. වැටුප් ඉහල දැමීම කෙසේ වෙතත් මේජර් ජෙනරාල්ලා 3ක් ඉවත්කළා, විශ්‍රාමික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. රට බේරාගත් වීර සෙන්පතියා අද හිර ගෙදර. එහෙමයි ආණ්ඩුව උදාර මෙහවරට උපහාර දක්වලා තියෙන්නේ. [/SIZE] [SIZE=5]ආණ්ඩුව ජනාධිපතිවරණ කාලේදි විශාල බොරු පච පොරොන්දු දුන්නා. දැන් ආණ්ඩුවට ඒවා නැවතත් කියන්න බැරි තත්වයට පත්වෙලා. එනිසා ආණ්ඩුව දැන් තමන්ට අභියෝගයක් වෙලා තිබෙන ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයන් මර්ධනය කරන්න පටන් අරන් තිබෙනවා. දින 4කට පෙර අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් පාන්දර 2 වෙනතුරු පැය 8 හමාරක් ප්‍රශ්න කළා. පිරිමියෙක් නැති ගෙදරකට ගිහිල්ලා පාන්දර 2.00 වෙනකම් ප්‍රශ්න කලා. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගන්න විශාල කැපකිරීමක් කළ ඒ වීර මාතාවන්ට සලකන්නේ එහෙමද?. [/SIZE] [SIZE=5]ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ සභාපති ටිරාන් අලස් මහතාගෙන් සතියකට පමණ පෙර ප්‍රශ්න කළා. ඊයේ දිනයේ ඔහුගෙන් නැවතත් ප්‍රශ්න කළා. ඊට සති තුනකට පමණ පෙර ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළා. පෙරේදා සහ ඊයේ දිනයේ මාව ප්‍රශ්න කරනු ලැබුවා. අද පිට පළාත්වල වැඩකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට කැදවලා. ඒ අන් කවරක් නිසාවත් නොවෙයි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයින් ප්‍රශ්න කරන්න. එයින් පෙන්නුම්කරන්නේ අන් කවරක්වත් නොවෙයි ආණ්ඩුවේ එකම අභියෝගය වෙලා තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය. [/SIZE] [SIZE=5]මෙම මාධ්‍ය හමුව සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයන් වන සරත් මනමේන්ද්‍ර ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගීවූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom