Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපේ හයිය මෛත්‍රී මහත්තයට...

වැඩි වැල් වටාරං නැතිව මං මේ ගණන් හදා බලන්ට යන්නේ මේ පාර ජවිපේ හරහා මෛත්‍රී මහත්තයට කොයි තරං තල්ලුවක් ගතෑකිද කියලා හොයලා බලන්ට...

ඔව් ඔව් මේ වතාවේ ඉතිං ජවිපේ මෛත්‍රී මහත්තයට සපෝට් නැහැ තමා.. එහෙමනේ එයාලා කියන්නේ... අර විමල් ගොයියා අනුරට නක්කලේ දානවා වගේ “අන්න සතා මෙන්න පොල්ල අපිනං සිල්“ තියරිය තමා.. ඒත් ඉතිං නොකියා කියන්නේ අපි මෛත්රීටම තමයි කියලා මිසක් වෙන මොකක්දෑ...

ඒත් දැන් ලොකු තැන්වලින් කිව්වටවත් ගංවල උන් පෝස්ටර් ගහන්න ගස් ගල් ගානේ බඩ ගාවන්න අමාරු හින්දයි.. පෝස්ටර් බලකායේ හිටිය දක්ෂ බඩු ටික කුරුට්ටෝ එක්ක ගිය හින්දයි.. මේකට කෙලින්ම බැස්සොත් තියෙන ජවිපේ ඡන්ද ටිකත් ඊ ළග වතාවේ හෝදලා යන එක ඉර හද වගේ ෂුවර් හින්දයි... එයින් පස්සේ සුපුරුදු විදියට පහුගිය වතාවල් වල උනා සේම තමන් සපෝට් කල එකා තමන්ට ඇරලා දැම්මම ඇවිත් කියන්න කතාවක් හදා ගන්න තියෙන අමාරුව හින්දයි වගේ ඉතාම සාධාරණ හා මානුෂිය හේතු මත ජවිපේ මේ ගත්ත තීරණය නිවැරදිම එකක් කියලයි මං හිතන්නේ...

වෙනම ඉල්ලිල්ල එයිට එහා ගස් යන වැඩක්... බොහෝම ආමාරුවෙන් බුකියේ ජනාධිපති වෙලා හරි ඌවේ ඡන්දේ වෙනකල් අල්ලං හිටිය අළුත්ම නඩේ ගුරා වෙච්ච අනුර කුමාර කරුණානායක සහෝදරයගේ සායම යන හින්දා ඒක කරන්න බැහැ මොන විදියකින්වත්... එව්වාත් අපි තේරුම් ගත යුතු දේවල්... ඒවට දොස් කියලා වැඩක් නැහැ..

ඉතිං අපි වඩාත් ප්‍රායෝගික වෙලා මේ වෙලාවේ කරන්න ඕන ඒ කොරන්න බැරි දේවල් පැත්තක තියලා දැන් මේ කරන්න යන වැඩේ.. ඒ කිව්වේ මේ වට වන්දනාවෙන් මෛත්‍රී මහත්තයට සපෝට් කරන්න ගත්ත තීරණය සාර්ථක කරගන්න හැටියක් ගැන කල්පනා කොරන එක තමා...

අපි කවුරුත් දන්නවනේ ඉතිං කෙනෙකුට දෙයක් දෙන්නනං තමන් ගාව පළමුවෙන්ම දෙන්න දෙයක් තිබිය යුතුයි කියන සරල කාරණාව... තමන්ට නැති දෙයක් කොහෙන් දෙන්නද...?

හරි එහෙමනං වංගු ගහලා හරි මෛත්‍රී මහත්තයට දෙන්න කොච්චර හයියක් ජවිපෙට මේ මොහොතේ තියෙනවද..? ඒ කිව්වේ ඡන්ද පදනමක්... ( කතා වලින් දෙන හයියක් තියෙනවා උනත් කෙලින්ම සප් එකක් දෙන්නේ නැති තැනක ඉද්දි ඒක ඒ තරමටම ප්‍රායෝගික නැහැ... මිනිස්සු උනත් කාටවත් සපෝට් කරන්නේ නැහැ කියලා කියන ගමන් එක්කෙනෙකුට විතරක් ගහන අය කියන දේ ඒ හැටි කණකට ගන්නේ නැහැ.. ඒකත් හරියට අර අයිටීඇන් එකේ තුලාවට උනා වගේ වැඩක්.. එක පැත්තක එකෙක් දාගෙන නිවේදකයයි ඒකයි පාලු ගෙයි වළං බිඳිනවා වගේ මැන්ටල් වැඩක් )

හරි අපි දැන් හොයමු මේ පාර මෛත්‍රී මහත්තයට ජවිපෙන් කොච්චර ඡන්ද ලැබෙයිද කියලා... ඒකට ඉතිං අපි පරණ මැතිවරණ වාර්ථා දෙක තුනක් අහුලං එමු ඒවා තියෙන තැනින්ම.. ඒ කිව්වේ මෙතැනින්...

Department of Elections

ඕකෙන් තොරතුරු ගත්තාම ලේසියි ඉතිං කාට උනත් බලා ගතෑකි තැන නෙව...

හරි අපි යමු මුලින්ම ජවිපේ තනියම ඉල්ලපු වෙලාවක් හොයාගෙන... ඇත්තටම කිව්වොත් එහෙම පැහැදිලි එකක් හොයා ගන්න අමාරුයි...

2010 ජනාධිපතිවරණය... ෆොන්සේකා දිනවන්න යූඇන්පීය ඇතුළු පක්ෂ රාශියක් එක්ක එකට එකතු වෙලා කැප උනා.. වෙනම ඉල්ලුවේ නැහැ.. ෆොන්සේකා මහත්තයා ගත්ත 4173185 ක් (හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය අසූ පහක් ) උන ඡන්ද ප්‍රමාණය ඇතුලේ ජවිපේ ඡන්ද ටික හැංගිලා ගියා... ඒ සමස්ථ ජවිපේ බලයමයි කියලා කියන්න අමාරු උනත් සැලකිය යුතු තරමක ජවිපේ ඡන්ද එතනදී ප්‍රකාශ උනා කියලා අපිට හිතන්න පුළුවන්...

2010 මහ මැතිවරණය... එතනදීත් ෆොන්සේකා මහත්තයා එක්ක එකට එකතු වෙලා ඡන්දය ඉල්ලුවා මුළු රටින්ම දෙගොල්ලම එකතු වෙලා ඡන්ද 441251 ක් (හාර ලක්ෂ හතලිස් එක් දහස් දෙසිය පනස් එකක්) ගත්තා. එතනදිත් ජවිපේ ඡන්ද ෆොන්සේකා මහත්තයගේ ඡන්ද එක්ක කලවං උනා.. පැහැදිලි අදහසක් ගන්න අමාරුයි...

ප්‍රාදේශීය සභා ඡන්ද වලින් මේක හොයන්න ගියොත් ලේසි නැහැ...(කාට හරි පුළුවන්නං ඒකත් හොයලා එකතු කරලා බලලා කියන්න ඒක ලොකු උදව්වක්)

අපිට ගන්න පුළුවන් පැහැදිලිම අදහසක් ගන්න ඉතිරි වෙලා තියෙන්නේ පසුගිය පළාත් සභා ඡන්ද වලින් විතරයි.. ඒ අනුව අපිට මෙන්න මෙතනින් ගන්න සංඛ්‍යා ටික මෙහෙම දක්වන්න පුළුවන්...

(2014) ඌව පළාත - 36580

(2014) බස්නාහිර පළාත - 156208

(2014) දකුණු පළාත - 109032

(2013)මධ්‍යම පළාත - 13887

(2013)උතුරු පළාත - 288

(2013)වයඹ පළාත - 19624

(2012)නැගෙනහිර පළාත - 3154

(2012)උතුරු මැද පළාත - 16066

(2012)සබරගමුව පළාත - 12164

සියල්ලගේම එකතුව 367003 යි.

(ගණන් හිලවු වල වැරැද්දක් ඇතොත් පෙන්වන්න මම එක පාරින් මේ ටික ලියාගෙන යන්නේ වැඩිය බල බල ඉදිල්ලක් නැහැ...)

හරි ඒ කියන්නේ ඔය ගාන තමයි අද වෙද්දි ජවිපෙට තියෙන උපරිම ඡන්ද හැකියාව කියලා අපිට හිතන්න පුළුවන්... මොකද මට මතක හැටියට ජවිපෙට සිද්ධ උන දරුණුම බිඳ වැටිම් දෙකම උනේ ඔය 2012 පළාත් සභා මැතිවරනයට කලින්... (විමල් වීරවංශගේ කඩාගෙන යාම -2008/ පෙරටුගාමීන්ගේ කඩාගෙන යෑම - 2011) එහෙම ගත්තම ඔයින් පස්සේ ඔය ඡන්ද පදනමේ ලොකු වෙනසක් වෙන්න තරං කාලයක් ආවේ නැහැ.. ඒකට හොදම උදාහරණය හැටියට අපට ගතෑකි නව නායක අනුර කුමාරගේ පත්විමෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ වගේ ඔහු සෑහෙන්න ජනප්‍රිය උනත් එයට සාපේක්ෂව බිම් මට්ටමේදී වැඩි උන ඡන්දයක් නැහැ කියලා ඌවේදී ඔප්පු වීම වැනි කාරනා හරහා.. අනුරට ලැබුන වැඩි දිස්නය ආවේ රනිල් සමග කලකිරීමේන් හා දිගින් දිගටම පරාජිත යූඇන්පීය තුල සිටිමින් යූඇන්පීය වෙනුවෙන් කතා කිරීමට ලැජ්ජා සිතුනු බුකීවාසී බහුතර යූඇන්පී පාක්ෂිකයින් වෙතින්.. ඒ අය එවෙලේ ගැලවීමට අනුරගේ කරේ එල්ලුනාට සැබෑ ජේවිපී කාරයින් නොවන බව පැහැදිලියි.. (මේ වෙද්දි ඒඅය අතුරින් සමහරක් බැහැලම නැවත තමන් හිටිය තැන වැඩ කරනවා බලාගන්නත් අපට පුළුවන්.. ) ඒ අනුව ගත්තම අපට ඔය “තුන් ලක්ෂ හැට හත්දහස් තුන“ ජවිපේ වත්මන් උපරිම හැකියාව හැටියට සලකන්න පුළුවන්...

එතකොට ජවිපෙ හරහා මෛත්‍රී මහත්තයට ඔය තුන් ලක්ෂ හැටහත් දාස් තුනෙන් කොච්චර ඡන්ද ලබා දෙන්න පුළුවන් වෙයිද...? සම්පූර්න ගානම...?

මම නම් හිතන්නේ නැහැ.. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී උනත් ෆොන්සේකා මහත්තයට සම්පූර්ණ ජවිපේ ඡන්ද කුට්ටියම ආවා කියලා හිතන්න අමාරුයි.. අපි එහෙම ආවා කියලා හිතුවත් උපරිමය තමා ඔය ගාන... ඔයිට වැඩි බලයක් ජවිපෙට කිසිම කෙනෙක් වෙනුවෙන් දෙන්න හැකියාවක් නැහැ... එතකොට ඕකෙන් යම් යම් හේතු නිසා යම් ප්‍රමාණයක් අඩු වෙන්න හැකියාවනං තියෙනවා...

මොනවද හේතු... ගිය වර ෆොන්සේකා මහතා ඉල්ලුවේ කෙලින්ම ඔහුටම ජනාධිපති වෙන්න වීම හරහා ජවිපේ ගනුදෙනු තිබුනේ ඔහු සමගයි.. නමුත් අද බලය ඉල්ලන්නේ මෛත්‍රී මහත්තයා.. බලය ලැබුනට පස්සේ ඒ බලය ව්‍යවස්ථානූකූල ක්‍රමයක් හරහා යොමු කරනවා කියන්නේ රනිල් උන්නැහේට... පොඩි අවුල් සහගත තත්වයක් එතන තියෙනවා.. ජවිපේ සාමාජිකයින් ෆොන්සේකාට කොහොම වෙතත් රනිල්ට කැමතියි කියලා මං හිතන්නේ නැහැ.. අනුර කුමාර කොච්චර කිව්වා උනත් මිනිස්සුන්ට තම තමන්ගේ පුද්ගලික හැගීම්.. මතවාදයන් නැති වෙන්නේ නැහැනේ... 2005 දී මහින්දට උදව් කරන්න ජවිපේ ඉදිරිපත් වීමට වඩා සෑහෙන වෙනසක් මේ තැනදී තියෙනවා... මහින්ද කියන්නේ අතීතයේදී ජවිපේ යම් ආකාරයක මිතුරෙක් විනා සතුරෙක් නෙවෙයි... මහින්ද නිසා දකුණේ භීෂණ කාලයේ දිවි ගලවගත්ත අය හිටියා වගේම ඒ ගැන සෑහෙන පිරිසක් දැනුවත්ව හිටියා... ඒ හින්දා මහින්ද වෙනුවෙන් පෝස්ටර් අලවන්න.. වැඩ කරන්න.. ඡන්දේ දෙන්න ජවිපේ පහලම සාමාජිකයාට උනත් බැරි අමාරුකමක් තිබුනේ නැහැ... පක්ෂ නායකත්වය තීරණය කලානං මහින්දට සහය දෙන්න ගැටීමකින් තොරව ඒ දේ කරන්න පුළුවන් වාතාවරණයක් පහල මට්ටමේ තිබුනා..

ඒත් ෆොන්සේකා ගාවට එද්දි ඒ තත්වය තරමක් වෙනස්.. එකක් ෆොන්සේකා එක්ක එක පැත්තකින් රනිල් ඇතුළු යූඇන්පීය හිටගෙන ඉන්නවා... අනිත් පැත්තෙන් ෆොන්සේකාගේ උනත් හමුදා ජීවිතය තුල අතීතයේ ජවිපේ සමඟ ගනුදෙනුව යහපත් එකක් නෙවෙයි... මෙතනින් ෆොන්සේකාගේ අවුලටත් වඩා රනිල් එක්ක එකට වැඩ කරනවා කියන එක ජවිපේ සාමාජිකයාට තරමක් අසීරු කාරණාවක්... මහින්දගේ මොන අවුල තිබුනා උනත් රනිල් සමඟ අවුල එයිට වඩා දරුණු තුවාලයක්.. වත්මන් ජවිපේ නායකයින් විසින් ඒක වහන්න හැදුවට තුවාලේ තිබුන එකාට ඒ වේදනාව මතකයිනේ... විශේෂයෙන්ම භීෂණ සමය තුලදී එවකට පැවති යූඇන්පී රජය විසින් පවත්වාගෙන ගිය බටලන්ද.. කොළඹ නීතී විද්‍යාලය වැනි වධකාගාර එක්ක සෘජුවම නම ගෑවී තිබුන රනිල්ගේ වගතුග එක්ක මේක ලේසි දීගයක් නෙවෙයි... පොඩි හරි වාසියක් තිබුනනං තිබුනේ බලය දෙන්න යන්නේ ෆොන්සේකාට මිසක් රනිල්ට නොවීම... ඒ නිසා 2005 හේදී මහින්දට වගේ ජවිපේ උපරිම බලය ෆොන්සේකාට ලැබුනා කියලා අපිට හිතන්න අමාරුයි... නමුත් සැලකිය යුතු හයියක් ලැබුනා කියලා අපිට හිතන්න පුළුවන්... අඩුම ගානේ ඔය තුන් ලක්ෂ හැට හත් දාහෙන් ලක්ෂ දෙක හමාරක් තුනක් වගේවත් ලැබුනා කියලා හිතුවැකි.. අපි ඒක උපරිම වාසි තියලා ඕනනං ලක්ෂ තුනක් කියලා ගමු... කවුරු හරි කියනවනං විශ්වාසයෙන් හා සාධක ඇතිව ඒක එයිටත් වැඩියි කියලා අපි එතැනට එමු... ඒකේ අවුලක් නැහැ..

නමුත් අද වෙද්දි තත්වය එයිට වඩා සෑහෙන්න වෙනස්... 2005 දී මහින්ද අවුලක් උනේම නැහැ...

2010 දී ෆොන්සේකා මුලට හිටිය හින්දා යම් තරමකින් හවුලකට යන්න පුළුවන් උනා...

නමුත් මේ පාර තියෙන්නේ කැඳ හවුලක් වීම නිසාත්.. අනිවාර්යයෙන්ම මේ විපක්ෂ එකමුතුවේ අරමුණ කෙටි කාලයක් තුලදී බලය හුවමාරුවකින් රනිල්ට රටේ බලය පවරන එක කියලා අපේක්ෂයම කියන හින්දාත් මං හිතන්නේ නැහැ අනුර කුමාර උන්නැහේ බිම හැපිලා කිව්වත් ඔය තියෙන තුන් ලක්ෂ හැට හත් දාහෙන් බාගයක්වත් මෛත්‍රී උන්නැහේට දෙයි කියලා... ඒත් මං හිතන දේම වැදගත් නොවන හින්දත්... මේ වෙලාවේ විපස්සයේ අයගේ හිත් කඩන එක හරි නැති නිසාත්.. ගනු දෙනු වඩාත් විශ්වාසදායක විය යුතු නිසාත් වැඩිම වාසියක් තියලා අපිට ඕනනං කියන්න පුළුවන් ඔතනින් ලක්ෂ දෙකක් විතරනං වැටෙයි කියලා... කාට හරි ඒ ගානත් වැරදියි ලක්ෂ තුනක්වත් වැටෙනවා වගේ කියලා හිතෙනවනං අපි ඒ ගාන උනත් පිළිගන්නම්.. ඒකේ අවුලකුත් නැහැ... (හැබැයි ඉතිං ඒ අස්සෙම ජවිපෙන් කලින්ම කඩාගෙන ගිය පෙරටුගාමීන්ගෙන් මේ පාර දුමින්ද නාගමුවද කොහේද කියලා කෙනෙකුත් ඡන්දෙට දාලා තියෙන හින්දා සමහරක් විට තමන්ගේය කියලා හරි හමන් අපේක්ෂකයෙක් නැති වේදනාවට මොකා උනත් අපේ එකෙක් කියලා මෑන්ටත් ජවිපේ අය ඡන්දේ දුන්නොත් වැඩේ මෙයිටත් වඩා අවුලක් වෙනවා... දිනන්නම නෙවෙයිනේ විජේවීරත් ජනාධිපතිවරණයට ඉල්ලුවේ.. විජේවීර දිනයි කියලා හිතලත් නෙවෙයිනේ එදා ජවිපේ සාමාජිකයා විජේවීරට දුන්නේ... එහෙම තත්වයක් මත ජවිපේ සාමාජිකයා මොන අන්දමට තීරණයක් ගනීද කියලා කාටද කියන්න පුළුවන්..)

ඉතිං අවසානයේදී අපට මොන විදියට ගැට ගැහුවත් පේන දේ තමා ජවිපෙට මේ වෙලාවේ වළදේ අඩියම හූරලා ගත්තත් තුන් ලක්ෂ හැට හත්දාස් තුනට වඩා වැඩි සහයක් මෛත්‍රීට දෙන්න බැහැ කියන එක... වළඳ හීරිල්ල කරන්න බැරි බව අපි දන්න නිසා (ඉහත කියා ඇති පරිදි) ලක්ෂ තුනකට වඩානං මොන විදියකින්වත් හයියක් දෙන්න බැහැ කියන එක පිළිගත යුතුයි... ඒ තමා මෛත්‍රී මහත්තයට ජවිපෙන් ලැබෙන උපරිම හයිය... උපරිම ලක්ෂ තුනයි...

මගේ ගානනං ලක්ෂ එක හමාරත් දෙකත් අතර.. ඒත් අපි ඒක අමතක කරමු.. වැඩි වාසිය මෛත්‍රී මහත්තයට දෙමු.. ලක්ෂ තුනයි... අවසානයි...

මෙතනදී අවසාන වශයෙන් තව කාරනාවක් මතු කරන්න ඕන... ඒ තමා 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය...

මහින්ද - 6015934

ෆොන්සේකා - 4173185

(දෙදෙනා අතර පරතරය 1842749 ක්.. ඒ කියන්නේ දහ අට ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය හතලිස් නවයක්... දළ වශයෙන් ගත්තොත් ලක්ෂ දහ අට හමාරක්...)

හැබැයි ඔය ප්‍රතිඵලය එන වෙලාවේ ජවිපේ ඡන්ද ටික තිබුනේ ෆොන්සේකාගේ ගාන ඇතුලේ... ඒ කියන්නේ ජවිපේ මේ පාර උදව් කලා කියලා විපක්ෂයේ පොදු අපේක්ෂකයට වැඩිවෙන අමුතු ඡන්දයක් නැහැ.. එකම දේ ජවිපේ සහය හරියට නොලැබිම නිසා ඔය ලැබුන ඡන්ද වලිනුත් යම් කොටසක් අඩු වීම පමණයි. අපි හිතුවොත් ගිය පාර ලක්ෂ තුනක් ෆොන්සේකා මහත්තයට ලැබුනත් මේ පාර ලක්ෂ දෙකයි හම්බ වෙන්නේ කියලා.. අනිත් සාධක ඒ ආකාරයටම තියෙනවා කියලා හිතුවොත් ෆොන්සේකටත් වඩා ලක්ෂයක් අඩුවෙන් තමා මෛත්‍රී මහත්තයට හම්බ වෙන්නේ... මහින්ද සමග තියෙන ඡන්ද පරතරය තවත් වැඩි වෙනවා.. ඒ කියන්නේ ලක්ෂ දහ නවය විස්ස අතර ප්‍රමාණයක් දක්වා ඒ වැඩි ඡන්ද ගාන යන්න පුළුවන් කම තියෙනවා...

ඒ නිසා මෛත්‍රී මහත්තයා මේ සම්බන්ධව කල්පනා කරලා බැලිය යුතුයි සහ උපරිම ජවිපේ බලය ලබා ගැනීමටවත් උත්සහ කල යුතුයි.. එහෙම නොවුනොත් ගිය පාර ෆොන්සේකා මහත්තයටත් වඩා අමාරුවක මෛත්‍රී මහත්තයට වැටෙන්න වෙනවා...

අපි අනිත් දේවල් ගැනත් ඉස්සරහට වෙලාවක් තිබුනොත් කතා කරමු.. ඒ කිව්වේ හෙළ උරුම සහය නිසා ෆොන්සේකාට වඩා බලයක් මෛත්‍රී මහත්තයට ලැබෙන්නේ කොහොමද... සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රී මහත්තයට කොච්චර හයියක් ලැබේවීද... පැන්න අය හරහා මෛත්‍රී මහත්තයගේ දෑත් ශක්තිමත් වීම කොහොම වෙයිද... කලින් නොවැටුන හා මෙවර අළුත් ඡන්දවල හැසිරීම... වගේ කියන කාරණා...

http://ctkumara.blogspot.com/

[QUOTE="astar, post: 17628371, member: 518922"] [SIZE="4"][COLOR="DarkGreen"][SIZE="5"][B][U]ජවිපේ හයිය මෛත්‍රී මහත්තයට..[/U][/B][/SIZE]. වැඩි වැල් වටාරං නැතිව මං මේ ගණන් හදා බලන්ට යන්නේ මේ පාර ජවිපේ හරහා මෛත්‍රී මහත්තයට කොයි තරං තල්ලුවක් ගතෑකිද කියලා හොයලා බලන්ට... ඔව් ඔව් මේ වතාවේ ඉතිං ජවිපේ මෛත්‍රී මහත්තයට සපෝට් නැහැ තමා.. එහෙමනේ එයාලා කියන්නේ... අර විමල් ගොයියා අනුරට නක්කලේ දානවා වගේ “අන්න සතා මෙන්න පොල්ල අපිනං සිල්“ තියරිය තමා.. ඒත් ඉතිං නොකියා කියන්නේ අපි මෛත්රීටම තමයි කියලා මිසක් වෙන මොකක්දෑ... :D ඒත් දැන් ලොකු තැන්වලින් කිව්වටවත් ගංවල උන් පෝස්ටර් ගහන්න ගස් ගල් ගානේ බඩ ගාවන්න අමාරු හින්දයි.. පෝස්ටර් බලකායේ හිටිය දක්ෂ බඩු ටික කුරුට්ටෝ එක්ක ගිය හින්දයි.. මේකට කෙලින්ම බැස්සොත් තියෙන ජවිපේ ඡන්ද ටිකත් ඊ ළග වතාවේ හෝදලා යන එක ඉර හද වගේ ෂුවර් හින්දයි... එයින් පස්සේ සුපුරුදු විදියට පහුගිය වතාවල් වල උනා සේම තමන් සපෝට් කල එකා තමන්ට ඇරලා දැම්මම ඇවිත් කියන්න කතාවක් හදා ගන්න තියෙන අමාරුව හින්දයි වගේ ඉතාම සාධාරණ හා මානුෂිය හේතු මත ජවිපේ මේ ගත්ත තීරණය නිවැරදිම එකක් කියලයි මං හිතන්නේ... වෙනම ඉල්ලිල්ල එයිට එහා ගස් යන වැඩක්... බොහෝම ආමාරුවෙන් බුකියේ ජනාධිපති වෙලා හරි ඌවේ ඡන්දේ වෙනකල් අල්ලං හිටිය අළුත්ම නඩේ ගුරා වෙච්ච අනුර කුමාර කරුණානායක සහෝදරයගේ සායම යන හින්දා ඒක කරන්න බැහැ මොන විදියකින්වත්... එව්වාත් අපි තේරුම් ගත යුතු දේවල්... ඒවට දොස් කියලා වැඩක් නැහැ.. ඉතිං අපි වඩාත් ප්‍රායෝගික වෙලා මේ වෙලාවේ කරන්න ඕන ඒ කොරන්න බැරි දේවල් පැත්තක තියලා දැන් මේ කරන්න යන වැඩේ.. ඒ කිව්වේ මේ වට වන්දනාවෙන් මෛත්‍රී මහත්තයට සපෝට් කරන්න ගත්ත තීරණය සාර්ථක කරගන්න හැටියක් ගැන කල්පනා කොරන එක තමා... අපි කවුරුත් දන්නවනේ ඉතිං කෙනෙකුට දෙයක් දෙන්නනං තමන් ගාව පළමුවෙන්ම දෙන්න දෙයක් තිබිය යුතුයි කියන සරල කාරණාව... තමන්ට නැති දෙයක් කොහෙන් දෙන්නද...? හරි එහෙමනං වංගු ගහලා හරි මෛත්‍රී මහත්තයට දෙන්න කොච්චර හයියක් ජවිපෙට මේ මොහොතේ තියෙනවද..? ඒ කිව්වේ ඡන්ද පදනමක්... ( කතා වලින් දෙන හයියක් තියෙනවා උනත් කෙලින්ම සප් එකක් දෙන්නේ නැති තැනක ඉද්දි ඒක ඒ තරමටම ප්‍රායෝගික නැහැ... මිනිස්සු උනත් කාටවත් සපෝට් කරන්නේ නැහැ කියලා කියන ගමන් එක්කෙනෙකුට විතරක් ගහන අය කියන දේ ඒ හැටි කණකට ගන්නේ නැහැ.. ඒකත් හරියට අර අයිටීඇන් එකේ තුලාවට උනා වගේ වැඩක්.. එක පැත්තක එකෙක් දාගෙන නිවේදකයයි ඒකයි පාලු ගෙයි වළං බිඳිනවා වගේ මැන්ටල් වැඩක් ) හරි අපි දැන් හොයමු මේ පාර මෛත්‍රී මහත්තයට ජවිපෙන් කොච්චර ඡන්ද ලැබෙයිද කියලා... ඒකට ඉතිං අපි පරණ මැතිවරණ වාර්ථා දෙක තුනක් අහුලං එමු ඒවා තියෙන තැනින්ම.. ඒ කිව්වේ මෙතැනින්... Department of Elections ඕකෙන් තොරතුරු ගත්තාම ලේසියි ඉතිං කාට උනත් බලා ගතෑකි තැන නෙව... හරි අපි යමු මුලින්ම ජවිපේ තනියම ඉල්ලපු වෙලාවක් හොයාගෙන... ඇත්තටම කිව්වොත් එහෙම පැහැදිලි එකක් හොයා ගන්න අමාරුයි... 2010 ජනාධිපතිවරණය... ෆොන්සේකා දිනවන්න යූඇන්පීය ඇතුළු පක්ෂ රාශියක් එක්ක එකට එකතු වෙලා කැප උනා.. වෙනම ඉල්ලුවේ නැහැ.. ෆොන්සේකා මහත්තයා ගත්ත 4173185 ක් (හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය අසූ පහක් ) උන ඡන්ද ප්‍රමාණය ඇතුලේ ජවිපේ ඡන්ද ටික හැංගිලා ගියා... ඒ සමස්ථ ජවිපේ බලයමයි කියලා කියන්න අමාරු උනත් සැලකිය යුතු තරමක ජවිපේ ඡන්ද එතනදී ප්‍රකාශ උනා කියලා අපිට හිතන්න පුළුවන්... 2010 මහ මැතිවරණය... එතනදීත් ෆොන්සේකා මහත්තයා එක්ක එකට එකතු වෙලා ඡන්දය ඉල්ලුවා මුළු රටින්ම දෙගොල්ලම එකතු වෙලා ඡන්ද 441251 ක් (හාර ලක්ෂ හතලිස් එක් දහස් දෙසිය පනස් එකක්) ගත්තා. එතනදිත් ජවිපේ ඡන්ද ෆොන්සේකා මහත්තයගේ ඡන්ද එක්ක කලවං උනා.. පැහැදිලි අදහසක් ගන්න අමාරුයි... ප්‍රාදේශීය සභා ඡන්ද වලින් මේක හොයන්න ගියොත් ලේසි නැහැ...(කාට හරි පුළුවන්නං ඒකත් හොයලා එකතු කරලා බලලා කියන්න ඒක ලොකු උදව්වක්) අපිට ගන්න පුළුවන් පැහැදිලිම අදහසක් ගන්න ඉතිරි වෙලා තියෙන්නේ පසුගිය පළාත් සභා ඡන්ද වලින් විතරයි.. ඒ අනුව අපිට මෙන්න මෙතනින් ගන්න සංඛ්‍යා ටික මෙහෙම දක්වන්න පුළුවන්... (2014) ඌව පළාත - 36580 (2014) බස්නාහිර පළාත - 156208 (2014) දකුණු පළාත - 109032 (2013)මධ්‍යම පළාත - 13887 (2013)උතුරු පළාත - 288 (2013)වයඹ පළාත - 19624 (2012)නැගෙනහිර පළාත - 3154 (2012)උතුරු මැද පළාත - 16066 (2012)සබරගමුව පළාත - 12164 සියල්ලගේම එකතුව 367003 යි. (ගණන් හිලවු වල වැරැද්දක් ඇතොත් පෙන්වන්න මම එක පාරින් මේ ටික ලියාගෙන යන්නේ වැඩිය බල බල ඉදිල්ලක් නැහැ...) හරි ඒ කියන්නේ ඔය ගාන තමයි අද වෙද්දි ජවිපෙට තියෙන උපරිම ඡන්ද හැකියාව කියලා අපිට හිතන්න පුළුවන්... මොකද මට මතක හැටියට ජවිපෙට සිද්ධ උන දරුණුම බිඳ වැටිම් දෙකම උනේ ඔය 2012 පළාත් සභා මැතිවරනයට කලින්... (විමල් වීරවංශගේ කඩාගෙන යාම -2008/ පෙරටුගාමීන්ගේ කඩාගෙන යෑම - 2011) එහෙම ගත්තම ඔයින් පස්සේ ඔය ඡන්ද පදනමේ ලොකු වෙනසක් වෙන්න තරං කාලයක් ආවේ නැහැ.. ඒකට හොදම උදාහරණය හැටියට අපට ගතෑකි නව නායක අනුර කුමාරගේ පත්විමෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ වගේ ඔහු සෑහෙන්න ජනප්‍රිය උනත් එයට සාපේක්ෂව බිම් මට්ටමේදී වැඩි උන ඡන්දයක් නැහැ කියලා ඌවේදී ඔප්පු වීම වැනි කාරනා හරහා.. අනුරට ලැබුන වැඩි දිස්නය ආවේ රනිල් සමග කලකිරීමේන් හා දිගින් දිගටම පරාජිත යූඇන්පීය තුල සිටිමින් යූඇන්පීය වෙනුවෙන් කතා කිරීමට ලැජ්ජා සිතුනු බුකීවාසී බහුතර යූඇන්පී පාක්ෂිකයින් වෙතින්.. ඒ අය එවෙලේ ගැලවීමට අනුරගේ කරේ එල්ලුනාට සැබෑ ජේවිපී කාරයින් නොවන බව පැහැදිලියි.. (මේ වෙද්දි ඒඅය අතුරින් සමහරක් බැහැලම නැවත තමන් හිටිය තැන වැඩ කරනවා බලාගන්නත් අපට පුළුවන්.. ) ඒ අනුව ගත්තම අපට ඔය “තුන් ලක්ෂ හැට හත්දහස් තුන“ ජවිපේ වත්මන් උපරිම හැකියාව හැටියට සලකන්න පුළුවන්... එතකොට ජවිපෙ හරහා මෛත්‍රී මහත්තයට ඔය තුන් ලක්ෂ හැටහත් දාස් තුනෙන් කොච්චර ඡන්ද ලබා දෙන්න පුළුවන් වෙයිද...? සම්පූර්න ගානම...? මම නම් හිතන්නේ නැහැ.. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී උනත් ෆොන්සේකා මහත්තයට සම්පූර්ණ ජවිපේ ඡන්ද කුට්ටියම ආවා කියලා හිතන්න අමාරුයි.. අපි එහෙම ආවා කියලා හිතුවත් උපරිමය තමා ඔය ගාන... ඔයිට වැඩි බලයක් ජවිපෙට කිසිම කෙනෙක් වෙනුවෙන් දෙන්න හැකියාවක් නැහැ... එතකොට ඕකෙන් යම් යම් හේතු නිසා යම් ප්‍රමාණයක් අඩු වෙන්න හැකියාවනං තියෙනවා... මොනවද හේතු... ගිය වර ෆොන්සේකා මහතා ඉල්ලුවේ කෙලින්ම ඔහුටම ජනාධිපති වෙන්න වීම හරහා ජවිපේ ගනුදෙනු තිබුනේ ඔහු සමගයි.. නමුත් අද බලය ඉල්ලන්නේ මෛත්‍රී මහත්තයා.. බලය ලැබුනට පස්සේ ඒ බලය ව්‍යවස්ථානූකූල ක්‍රමයක් හරහා යොමු කරනවා කියන්නේ රනිල් උන්නැහේට... පොඩි අවුල් සහගත තත්වයක් එතන තියෙනවා.. ජවිපේ සාමාජිකයින් ෆොන්සේකාට කොහොම වෙතත් රනිල්ට කැමතියි කියලා මං හිතන්නේ නැහැ.. අනුර කුමාර කොච්චර කිව්වා උනත් මිනිස්සුන්ට තම තමන්ගේ පුද්ගලික හැගීම්.. මතවාදයන් නැති වෙන්නේ නැහැනේ... 2005 දී මහින්දට උදව් කරන්න ජවිපේ ඉදිරිපත් වීමට වඩා සෑහෙන වෙනසක් මේ තැනදී තියෙනවා... මහින්ද කියන්නේ අතීතයේදී ජවිපේ යම් ආකාරයක මිතුරෙක් විනා සතුරෙක් නෙවෙයි... මහින්ද නිසා දකුණේ භීෂණ කාලයේ දිවි ගලවගත්ත අය හිටියා වගේම ඒ ගැන සෑහෙන පිරිසක් දැනුවත්ව හිටියා... ඒ හින්දා මහින්ද වෙනුවෙන් පෝස්ටර් අලවන්න.. වැඩ කරන්න.. ඡන්දේ දෙන්න ජවිපේ පහලම සාමාජිකයාට උනත් බැරි අමාරුකමක් තිබුනේ නැහැ... පක්ෂ නායකත්වය තීරණය කලානං මහින්දට සහය දෙන්න ගැටීමකින් තොරව ඒ දේ කරන්න පුළුවන් වාතාවරණයක් පහල මට්ටමේ තිබුනා.. ඒත් ෆොන්සේකා ගාවට එද්දි ඒ තත්වය තරමක් වෙනස්.. එකක් ෆොන්සේකා එක්ක එක පැත්තකින් රනිල් ඇතුළු යූඇන්පීය හිටගෙන ඉන්නවා... අනිත් පැත්තෙන් ෆොන්සේකාගේ උනත් හමුදා ජීවිතය තුල අතීතයේ ජවිපේ සමඟ ගනුදෙනුව යහපත් එකක් නෙවෙයි... මෙතනින් ෆොන්සේකාගේ අවුලටත් වඩා රනිල් එක්ක එකට වැඩ කරනවා කියන එක ජවිපේ සාමාජිකයාට තරමක් අසීරු කාරණාවක්... මහින්දගේ මොන අවුල තිබුනා උනත් රනිල් සමඟ අවුල එයිට වඩා දරුණු තුවාලයක්.. වත්මන් ජවිපේ නායකයින් විසින් ඒක වහන්න හැදුවට තුවාලේ තිබුන එකාට ඒ වේදනාව මතකයිනේ... විශේෂයෙන්ම භීෂණ සමය තුලදී එවකට පැවති යූඇන්පී රජය විසින් පවත්වාගෙන ගිය බටලන්ද.. කොළඹ නීතී විද්‍යාලය වැනි වධකාගාර එක්ක සෘජුවම නම ගෑවී තිබුන රනිල්ගේ වගතුග එක්ක මේක ලේසි දීගයක් නෙවෙයි... පොඩි හරි වාසියක් තිබුනනං තිබුනේ බලය දෙන්න යන්නේ ෆොන්සේකාට මිසක් රනිල්ට නොවීම... ඒ නිසා 2005 හේදී මහින්දට වගේ ජවිපේ උපරිම බලය ෆොන්සේකාට ලැබුනා කියලා අපිට හිතන්න අමාරුයි... නමුත් සැලකිය යුතු හයියක් ලැබුනා කියලා අපිට හිතන්න පුළුවන්... අඩුම ගානේ ඔය තුන් ලක්ෂ හැට හත් දාහෙන් ලක්ෂ දෙක හමාරක් තුනක් වගේවත් ලැබුනා කියලා හිතුවැකි.. අපි ඒක උපරිම වාසි තියලා ඕනනං ලක්ෂ තුනක් කියලා ගමු... කවුරු හරි කියනවනං විශ්වාසයෙන් හා සාධක ඇතිව ඒක එයිටත් වැඩියි කියලා අපි එතැනට එමු... ඒකේ අවුලක් නැහැ.. නමුත් අද වෙද්දි තත්වය එයිට වඩා සෑහෙන්න වෙනස්... 2005 දී මහින්ද අවුලක් උනේම නැහැ... 2010 දී ෆොන්සේකා මුලට හිටිය හින්දා යම් තරමකින් හවුලකට යන්න පුළුවන් උනා... නමුත් මේ පාර තියෙන්නේ කැඳ හවුලක් වීම නිසාත්.. අනිවාර්යයෙන්ම මේ විපක්ෂ එකමුතුවේ අරමුණ කෙටි කාලයක් තුලදී බලය හුවමාරුවකින් රනිල්ට රටේ බලය පවරන එක කියලා අපේක්ෂයම කියන හින්දාත් මං හිතන්නේ නැහැ අනුර කුමාර උන්නැහේ බිම හැපිලා කිව්වත් ඔය තියෙන තුන් ලක්ෂ හැට හත් දාහෙන් බාගයක්වත් මෛත්‍රී උන්නැහේට දෙයි කියලා... ඒත් මං හිතන දේම වැදගත් නොවන හින්දත්... මේ වෙලාවේ විපස්සයේ අයගේ හිත් කඩන එක හරි නැති නිසාත්.. ගනු දෙනු වඩාත් විශ්වාසදායක විය යුතු නිසාත් වැඩිම වාසියක් තියලා අපිට ඕනනං කියන්න පුළුවන් ඔතනින් ලක්ෂ දෙකක් විතරනං වැටෙයි කියලා... කාට හරි ඒ ගානත් වැරදියි ලක්ෂ තුනක්වත් වැටෙනවා වගේ කියලා හිතෙනවනං අපි ඒ ගාන උනත් පිළිගන්නම්.. ඒකේ අවුලකුත් නැහැ... (හැබැයි ඉතිං ඒ අස්සෙම ජවිපෙන් කලින්ම කඩාගෙන ගිය පෙරටුගාමීන්ගෙන් මේ පාර දුමින්ද නාගමුවද කොහේද කියලා කෙනෙකුත් ඡන්දෙට දාලා තියෙන හින්දා සමහරක් විට තමන්ගේය කියලා හරි හමන් අපේක්ෂකයෙක් නැති වේදනාවට මොකා උනත් අපේ එකෙක් කියලා මෑන්ටත් ජවිපේ අය ඡන්දේ දුන්නොත් වැඩේ මෙයිටත් වඩා අවුලක් වෙනවා... දිනන්නම නෙවෙයිනේ විජේවීරත් ජනාධිපතිවරණයට ඉල්ලුවේ.. විජේවීර දිනයි කියලා හිතලත් නෙවෙයිනේ එදා ජවිපේ සාමාජිකයා විජේවීරට දුන්නේ... එහෙම තත්වයක් මත ජවිපේ සාමාජිකයා මොන අන්දමට තීරණයක් ගනීද කියලා කාටද කියන්න පුළුවන්..) ඉතිං අවසානයේදී අපට මොන විදියට ගැට ගැහුවත් පේන දේ තමා ජවිපෙට මේ වෙලාවේ වළදේ අඩියම හූරලා ගත්තත් තුන් ලක්ෂ හැට හත්දාස් තුනට වඩා වැඩි සහයක් මෛත්‍රීට දෙන්න බැහැ කියන එක... වළඳ හීරිල්ල කරන්න බැරි බව අපි දන්න නිසා (ඉහත කියා ඇති පරිදි) ලක්ෂ තුනකට වඩානං මොන විදියකින්වත් හයියක් දෙන්න බැහැ කියන එක පිළිගත යුතුයි... ඒ තමා මෛත්‍රී මහත්තයට ජවිපෙන් ලැබෙන උපරිම හයිය... උපරිම ලක්ෂ තුනයි... මගේ ගානනං ලක්ෂ එක හමාරත් දෙකත් අතර.. ඒත් අපි ඒක අමතක කරමු.. වැඩි වාසිය මෛත්‍රී මහත්තයට දෙමු.. ලක්ෂ තුනයි... අවසානයි... --------------------------------- මෙතනදී අවසාන වශයෙන් තව කාරනාවක් මතු කරන්න ඕන... ඒ තමා 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය... මහින්ද - 6015934 ෆොන්සේකා - 4173185 (දෙදෙනා අතර පරතරය 1842749 ක්.. ඒ කියන්නේ දහ අට ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය හතලිස් නවයක්... දළ වශයෙන් ගත්තොත් ලක්ෂ දහ අට හමාරක්...) හැබැයි ඔය ප්‍රතිඵලය එන වෙලාවේ ජවිපේ ඡන්ද ටික තිබුනේ ෆොන්සේකාගේ ගාන ඇතුලේ... ඒ කියන්නේ ජවිපේ මේ පාර උදව් කලා කියලා විපක්ෂයේ පොදු අපේක්ෂකයට වැඩිවෙන අමුතු ඡන්දයක් නැහැ.. එකම දේ ජවිපේ සහය හරියට නොලැබිම නිසා ඔය ලැබුන ඡන්ද වලිනුත් යම් කොටසක් අඩු වීම පමණයි. අපි හිතුවොත් ගිය පාර ලක්ෂ තුනක් ෆොන්සේකා මහත්තයට ලැබුනත් මේ පාර ලක්ෂ දෙකයි හම්බ වෙන්නේ කියලා.. අනිත් සාධක ඒ ආකාරයටම තියෙනවා කියලා හිතුවොත් ෆොන්සේකටත් වඩා ලක්ෂයක් අඩුවෙන් තමා මෛත්‍රී මහත්තයට හම්බ වෙන්නේ... මහින්ද සමග තියෙන ඡන්ද පරතරය තවත් වැඩි වෙනවා.. ඒ කියන්නේ ලක්ෂ දහ නවය විස්ස අතර ප්‍රමාණයක් දක්වා ඒ වැඩි ඡන්ද ගාන යන්න පුළුවන් කම තියෙනවා... ඒ නිසා මෛත්‍රී මහත්තයා මේ සම්බන්ධව කල්පනා කරලා බැලිය යුතුයි සහ උපරිම ජවිපේ බලය ලබා ගැනීමටවත් උත්සහ කල යුතුයි.. එහෙම නොවුනොත් ගිය පාර ෆොන්සේකා මහත්තයටත් වඩා අමාරුවක මෛත්‍රී මහත්තයට වැටෙන්න වෙනවා... අපි අනිත් දේවල් ගැනත් ඉස්සරහට වෙලාවක් තිබුනොත් කතා කරමු.. ඒ කිව්වේ හෙළ උරුම සහය නිසා ෆොන්සේකාට වඩා බලයක් මෛත්‍රී මහත්තයට ලැබෙන්නේ කොහොමද... සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රී මහත්තයට කොච්චර හයියක් ලැබේවීද... පැන්න අය හරහා මෛත්‍රී මහත්තයගේ දෑත් ශක්තිමත් වීම කොහොම වෙයිද... කලින් නොවැටුන හා මෙවර අළුත් ඡන්දවල හැසිරීම... වගේ කියන කාරණා...[/COLOR][/SIZE] [url]http://ctkumara.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom