Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද සුළඟ අද මාතරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝෂිතට පොල්ල තැබූ මුෂ්ටාක් බායි රාජපක්ෂලාට බායි කියයි!

රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේ වැඩ විසූ සමයේ ඔවුන්ගේ බුරියානි සැපයුම්කරුවා වූ මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායි මේ වන විට හතර අතේ රාජපක්ෂ පවුලට බැණ වදිමින් ඔවුන් රට කෑ බව කියමින් දෙස් දෙවොල් තියමින් යන බව කොළඹ ව්‍යාපාරික කවයන් සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර නාමල් - යෝෂිත - රෝහිත කුමාරවරුන් තම ෆෙරාරි, ලැම්බර්ගිනි, ඇස්ටන් මාටින් වැනි කෝටි ගානක් වටිනා අධි සුඛෝපභෝගී වාහන ආරක්ෂාව සඳහා යැව්වේ මෙම මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගේ ඩුබායි නිවසට බව අප මීට කලින් වාර්තා කලෙමු. වසර 10 කට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා පවුලේ උදවියට බුරියානි කවමින් බෝලය බස්සවා කෝටි ගණනක් මුදල් හම්බකර ගත් මෙම මුෂ්ටාක් බායි ‘හොරුන්ගෙත් හොරු කම්බා හොරු' පන්නයේ ගේමක් රාජපක්ෂලාට දී ඇත.

සිද්ධිය වාර්තා වන ආකාරයට පසුගිය ජනවාරි 08 වන දා ජනාධිපතිවරණ පරාජයත් සමග තමන් සතු සියළු දෑ කඩිමුඩියේ අරලියගහ මන්දිරයෙන් පටවමින් ඉවත්ව ගිය රාජපක්ෂවරුන් හමුවීම සඳහා මෙම මුෂ්ඨාක් බායි පැමිණ තිබේ. වසර 10 කට වැඩි කාලයක් දිවෙන් දිව ගාගෙන සිටි මුෂ්ටාක් බායි දුටු සැණින් යෝෂිත රාජපක්ෂ ඔහුගේ අත අල්ලාගෙන අරලියගහ මන්දිරයේ තම කාමරයට කැඳවාගෙන ගොස් ඇත. එසේ කැඳවාගෙන ගිය මුෂ්ටාක් බායිට යෝෂිත විසින් බන්ඩල් කර ඇසුරුම් කර තිබූ රුපියල් මිලියන 150 ක් (ලක්ෂ 1500ක්) මලු කීපයක දමා භාර දී පවසා ඇත්තේ ‘මේක ඔයා ළඟ තියාගන්න. මම පස්සෙ ඉල්ල ගන්නකම්' කියාය. පසුව එම මුදල අරලියගහ මන්දිරයේ සේවකයන් කිහිප දෙනෙකු කැටුව මුෂ්ටාක් බායි තමා පැමිණි රථයට පටවා ගෙන රැගෙන ගොස් තිබේ.

එසේ රැගෙන ගිය මුදල තමාට නැවත ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ මීට දින කීපයකට ප්‍රථම මුෂ්ටාක් බායිගෙන් ඉල්ලා ඇත. එවිට ඔහු පිලිතුරු දී ඇත්තේ ‘මෙච්චර ලොකු මුදලක් ගෙදර තියාගෙන ඉන්න බැරි නිසා තමන් එම මුදල ව්‍යාපාරයක ආයෝජනය කළ බව'යි. එවිට යෝෂිත අසා ඇත්තේ එම මුදල නැවත ලබා ගැනීමට කොපමණ කලක් ගතවේද යන්නයි. ඊට පිලිතුරු දී ඇති මුෂ්ටාක් බායි පවසා ඇත්තේ ආයෝජනයේ ප්රතිලාභ ලැබුණු විට එය කඩින් කඩ ගෙවා දැමිය හැකි බවයි. මුෂ්ටාක් බායිගේ පිලිතුරෙන් තදබල ලෙස කෝප වී ඇති යෝෂිත ඔහුට පහර දීමට පැන ඇති අතර ඔහුගේ මිතුරන් ඔහුව අල්ලා ගන්නා අතරතුර ඩුබායි බායි හෙමින් සැරේ එතැනින් මාරු වී ඇත.

මෙම සිද්ධියෙන් ඩුබායි බායි තමා අයත් ‘මේමන් කොමියුනිටි' සාමාජිකයන්ට පවසා ඇත්තේ රාජපක්ෂලා යනු රට උගස් කළ හොර නඩයක් බවයි. යම් හෙයකින් තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රාජපක්ෂ පවුල සතුවන බව කියා ඇත. තමන්ට හානියක් කිරීමට ප්‍රථම රාජපක්ෂලාගේ හොර වැඩ පිළිබඳව සම්පූර්ණ එළිදරව්වක් කිරීමට ඩුබායි බායි දැන් සූදානමින් සිටී. මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ කොට්ඨාශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාට මේ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගෙන් ලබා ගන්නා ලෙස අප ඇරයුම් කරමු.

මේ පිළිබඳව අප වෙත කරුණු හෙලිකළ පුද්ගලයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේ ‘යෝෂිත වෙඩි තියන්න ඉන්න අය අතර ඉස්සර උඩින්ම හිටියෙ බැසිල්. දැන් බැසිල්ගෙ තැන ඩුබායි බායිට හම්බවෙලා. යෝෂිත කරපු කෙලි අල්ල ගන්න නම් යසාරා අබේනායක ගෙන් එක ස්ටේට්මන්ට් එකක් ගත්ත නම් ඇති ' කියාය.

- http://sinhala.lankanewsweb.net/news/16485-2015-04-07-11-27-52

[QUOTE="monson, post: 18491849, member: 30005"] [B][SIZE="5"]යෝෂිතට පොල්ල තැබූ මුෂ්ටාක් බායි රාජපක්ෂලාට බායි කියයි![/SIZE][/B] [SIZE="4"]රාජපක්ෂ පවුල අරලියගහ මන්දිරයේ වැඩ විසූ සමයේ ඔවුන්ගේ බුරියානි සැපයුම්කරුවා වූ මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායි මේ වන විට හතර අතේ රාජපක්ෂ පවුලට බැණ වදිමින් ඔවුන් රට කෑ බව කියමින් දෙස් දෙවොල් තියමින් යන බව කොළඹ ව්‍යාපාරික කවයන් සඳහන් කරයි. ජනාධිපතිවරණයට පෙර නාමල් - යෝෂිත - රෝහිත කුමාරවරුන් තම ෆෙරාරි, ලැම්බර්ගිනි, ඇස්ටන් මාටින් වැනි කෝටි ගානක් වටිනා අධි සුඛෝපභෝගී වාහන ආරක්ෂාව සඳහා යැව්වේ මෙම මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගේ ඩුබායි නිවසට බව අප මීට කලින් වාර්තා කලෙමු. වසර 10 කට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා පවුලේ උදවියට බුරියානි කවමින් බෝලය බස්සවා කෝටි ගණනක් මුදල් හම්බකර ගත් මෙම මුෂ්ටාක් බායි ‘හොරුන්ගෙත් හොරු කම්බා හොරු' පන්නයේ ගේමක් රාජපක්ෂලාට දී ඇත. සිද්ධිය වාර්තා වන ආකාරයට පසුගිය ජනවාරි 08 වන දා ජනාධිපතිවරණ පරාජයත් සමග තමන් සතු සියළු දෑ කඩිමුඩියේ අරලියගහ මන්දිරයෙන් පටවමින් ඉවත්ව ගිය රාජපක්ෂවරුන් හමුවීම සඳහා මෙම මුෂ්ඨාක් බායි පැමිණ තිබේ. වසර 10 කට වැඩි කාලයක් දිවෙන් දිව ගාගෙන සිටි මුෂ්ටාක් බායි දුටු සැණින් යෝෂිත රාජපක්ෂ ඔහුගේ අත අල්ලාගෙන අරලියගහ මන්දිරයේ තම කාමරයට කැඳවාගෙන ගොස් ඇත. එසේ කැඳවාගෙන ගිය මුෂ්ටාක් බායිට යෝෂිත විසින් බන්ඩල් කර ඇසුරුම් කර තිබූ රුපියල් මිලියන 150 ක් (ලක්ෂ 1500ක්) මලු කීපයක දමා භාර දී පවසා ඇත්තේ ‘මේක ඔයා ළඟ තියාගන්න. මම පස්සෙ ඉල්ල ගන්නකම්' කියාය. පසුව එම මුදල අරලියගහ මන්දිරයේ සේවකයන් කිහිප දෙනෙකු කැටුව මුෂ්ටාක් බායි තමා පැමිණි රථයට පටවා ගෙන රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන ගිය මුදල තමාට නැවත ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ මීට දින කීපයකට ප්‍රථම මුෂ්ටාක් බායිගෙන් ඉල්ලා ඇත. එවිට ඔහු පිලිතුරු දී ඇත්තේ ‘මෙච්චර ලොකු මුදලක් ගෙදර තියාගෙන ඉන්න බැරි නිසා තමන් එම මුදල ව්‍යාපාරයක ආයෝජනය කළ බව'යි. එවිට යෝෂිත අසා ඇත්තේ එම මුදල නැවත ලබා ගැනීමට කොපමණ කලක් ගතවේද යන්නයි. ඊට පිලිතුරු දී ඇති මුෂ්ටාක් බායි පවසා ඇත්තේ ආයෝජනයේ ප්රතිලාභ ලැබුණු විට එය කඩින් කඩ ගෙවා දැමිය හැකි බවයි. මුෂ්ටාක් බායිගේ පිලිතුරෙන් තදබල ලෙස කෝප වී ඇති යෝෂිත ඔහුට පහර දීමට පැන ඇති අතර ඔහුගේ මිතුරන් ඔහුව අල්ලා ගන්නා අතරතුර ඩුබායි බායි හෙමින් සැරේ එතැනින් මාරු වී ඇත. මෙම සිද්ධියෙන් ඩුබායි බායි තමා අයත් ‘මේමන් කොමියුනිටි' සාමාජිකයන්ට පවසා ඇත්තේ රාජපක්ෂලා යනු රට උගස් කළ හොර නඩයක් බවයි. යම් හෙයකින් තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රාජපක්ෂ පවුල සතුවන බව කියා ඇත. තමන්ට හානියක් කිරීමට ප්‍රථම රාජපක්ෂලාගේ හොර වැඩ පිළිබඳව සම්පූර්ණ එළිදරව්වක් කිරීමට ඩුබායි බායි දැන් සූදානමින් සිටී. මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ කොට්ඨාශයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාට මේ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් මුෂ්ටාක් බායි හෙවත් ඩුබායි බායිගෙන් ලබා ගන්නා ලෙස අප ඇරයුම් කරමු. මේ පිළිබඳව අප වෙත කරුණු හෙලිකළ පුද්ගලයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේ ‘යෝෂිත වෙඩි තියන්න ඉන්න අය අතර ඉස්සර උඩින්ම හිටියෙ බැසිල්. දැන් බැසිල්ගෙ තැන ඩුබායි බායිට හම්බවෙලා. යෝෂිත කරපු කෙලි අල්ල ගන්න නම් යසාරා අබේනායක ගෙන් එක ස්ටේට්මන්ට් එකක් ගත්ත නම් ඇති ' කියාය.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/16485-2015-04-07-11-27-52[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom