Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද හරිම පව් කාරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද හරිම පව් කාරයෙක්

මේ පින්තූරෙට බයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ. ගරු කළ යුත්තන්ට බුදු හාමුදුරුවන්ගෙනුත් ගෞරවය ලැබෙනවා.

අභයගිරි විහාරය ප්‍රතිසංස්කරණය කළ පසුව රනිල් මෛත්‍රී මැතිතුමන්ලාගේ පින්තූරයක් බුදු මැදුරේ සිත්තම් කළේ ඇයි දන්නවද? ඊට හේතුව මෙතුමන්ලාගේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසයි. මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් එක පන්සලකවත් ඔහුගෙ පින්තූරයක් ඇඳලා නෑ. මහින්ද හරිම පව් කාරයෙක්. 60000 ක් අහිංසක දෙමළ ජනතාවගෙ ලේ අත් වල ගෑවුණ මිනිහෙක්ගෙ පින්තූරයක් බුදු මැදුරු වල අඳින්න බෑ.

බයියන්ට මේවා තේරෙන්නේ නෑ.. ජීවමාන පුද්ගලයෙකුගේ පින්තුරයක් බුදුමැදුරේ අඳින්නනම් එ පුද්ගලයා කොච්චර පින් කරලා තියෙන්න ඕනෙද? මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් නොලැබුණු ගෞරවය අපේ රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ලැබුනා. පින් කඳක් වන් අගමැතිතුමනි ඔබේ ජය නියතයි. ඒකාධිපතියගෙන් රට බේරාගත් ඔබතුමාට හිසනමා ආචාර කරනවා..

බයියෝන්ට රිදෙයි දැන්.. බයියෝ තොපි ඕන තරම් බැනපන් අපි සැලෙන්නේ නෑ ...

[QUOTE="Unp Boyz, post: 18756014, member: 542838"] [b]මහින්ද හරිම පව් කාරයෙක්[/b] [U][SIZE=6][COLOR=DarkGreen]මේ පින්තූරෙට බයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ. ගරු කළ යුත්තන්ට බුදු හාමුදුරුවන්ගෙනුත් ගෞරවය ලැබෙනවා.[/COLOR][/SIZE][/U] [U][SIZE=6][COLOR=DarkGreen] අභයගිරි විහාරය ප්‍රතිසංස්කරණය කළ පසුව රනිල් මෛත්‍රී මැතිතුමන්ලාගේ පින්තූරයක් බුදු මැදුරේ සිත්තම් කළේ ඇයි දන්නවද? ඊට හේතුව මෙතුමන්ලාගේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසයි. මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් එක පන්සලකවත් ඔහුගෙ පින්තූරයක් ඇඳලා නෑ. මහින්ද හරිම පව් කාරයෙක්. 60000 ක් අහිංසක දෙමළ ජනතාවගෙ ලේ අත් වල ගෑවුණ මිනිහෙක්ගෙ පින්තූරයක් බුදු මැදුරු වල අඳින්න බෑ.[/COLOR][/SIZE][/U] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/11811540_812881345497317_4555785749239891791_n.jpg?oh=fe72ac25c869d4d8d0aa986c293b937f&oe=5659207F[/IMG] [U][SIZE=6]බයියන්ට මේවා තේරෙන්නේ නෑ.. ජීවමාන පුද්ගලයෙකුගේ පින්තුරයක් බුදුමැදුරේ අඳින්නනම් එ පුද්ගලයා කොච්චර පින් කරලා තියෙන්න ඕනෙද? මහින්ද අවුරුදු 10 ක් ඉඳලත් නොලැබුණු ගෞරවය අපේ රනිල් වික්‍රමසිංහ අගමැති තුමාට ලැබුනා. පින් කඳක් වන් අගමැතිතුමනි ඔබේ ජය නියතයි. ඒකාධිපතියගෙන් රට බේරාගත් ඔබතුමාට හිසනමා ආචාර කරනවා.. බයියෝන්ට රිදෙයි දැන්.. බයියෝ තොපි ඕන තරම් බැනපන් අපි සැලෙන්නේ නෑ ...[/SIZE][/U] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom