Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද 2005 දි රට ගන්න කොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මෝඩයෙක්ට යුද්ධයක් ඉවර කරන්න බැ.....මුලින්ම ඒක තේරුම් ගනින්. විශේෂයේන ලංකාව මුහුණ දීපු අභියෝග එක්ක බලද්දි එසේ මෙසේ කෙනෙකුට ඒක කරන්න බැ. මහින්ද කළා....ඒක පිළිගනින්. මෝඩයෙක්ට ඒක කරන්න බැ......

නැ බං සුද්දට දෙකට නැමෙනවා කියන්නෙ මේකට

1. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට තමන්ම අපහාස කරන එක

2. සුද්දට ඕන විදිහට තමන්ගේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක

3. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාව යුධ අපරාධ කළා කියලා පිළිගන්න එක

4. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට එරෙහිව යුධ අපරාධ අධිකරණයකට ගේන්න හදන එක

රට හුදකලා වෙනවා කියලා උඹ කියන්නේ මොකක්ද? බටහිර රටවල් අපිට හරි නෝටි කියන එකද? මහින්ද ඉන්න කොට හොඳ සපෝට් එකක් හදාගත්තා ආසියාව පුරා....මේ අය ආවම ආසියාවත් නැ බටහිරත් නැ....

පොඩ්ඩත් අර ප්‍රියංක බ්‍රිගේඩියර් ගේ සිද්ධිය දිහා බලනවා මේ ආණ්ඩුව යටතේ රට කොච්චර හුදකලා වෙලාද කියලා.....

මහින්ද ගේ හොරකම් කරපුවා තව කරන්න හිටපුවා ...දැන් අදාළ නැ...මොකද මේ ආණ්ඩුව පෙන්නලා ඉවරයි. මහින්දලා ඔය කියන තරම් හොරා කාලා නැ කියලා....

මොනාද සම්මුතීන්....?

මහින්ද ආවනම් සම්භාධක වැටෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැ යහපාලන සෙට් එකට කියන්න ...උඹත් කියනවා...මොනාද වැටෙන සම්භාධක...සම්භාධක වැටෙනවාට වඩා හානියක් මේ පවතින රජය රටේ ආර්ථිකයට මේ වෙද්දි කරලා තියනවා...උඹ නිව්ස් බලනවද?

නැ මචං මම කියලා තියෙන්නේ මහින්ද යුද්ධය දින්නේ මොන වාතාවරණයක් යටතේ ද දැන් ඉන්න ගොන් වහන්සේලා වැඩ කරන තත්ත්වයයි එදා මහින්ද වැඩ කළ තත්ත්වයයි පෙන්වන්නේ.....

ඕන හොරු තමයි අද ආණ්ඩුවේ ඉන්නේ..උඹලා තාම තේරුම් අරගෙන නැ නේද මහින්ද හොරා කියන කතාව තව දුරටත් විහිළුවක් බව?

මහින්ද කියන්නේ අභියෝග හමුවේ ජයග්‍රහණය කළ රටට ජයග්‍රහණය ගෙනාව කෙනෙක්...රනිල් හා අනෙකුත් යහපාලන සෙට් එක රට පරාජය කළ අය....එතනදි කවුද හොඳ?

[QUOTE="saradiel1, post: 22919615, member: 465221"] [SIZE="4"] මචං මෝඩයෙක්ට යුද්ධයක් ඉවර කරන්න බැ.....මුලින්ම ඒක තේරුම් ගනින්. විශේෂයේන ලංකාව මුහුණ දීපු අභියෝග එක්ක බලද්දි එසේ මෙසේ කෙනෙකුට ඒක කරන්න බැ. මහින්ද කළා....ඒක පිළිගනින්. මෝඩයෙක්ට ඒක කරන්න බැ......[/SIZE] [SIZE="4"]නැ බං සුද්දට දෙකට නැමෙනවා කියන්නෙ මේකට 1. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට තමන්ම අපහාස කරන එක 2. සුද්දට ඕන විදිහට තමන්ගේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක 3. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාව යුධ අපරාධ කළා කියලා පිළිගන්න එක 4. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට එරෙහිව යුධ අපරාධ අධිකරණයකට ගේන්න හදන එක [/SIZE] [SIZE="4"] රට හුදකලා වෙනවා කියලා උඹ කියන්නේ මොකක්ද? බටහිර රටවල් අපිට හරි නෝටි කියන එකද? මහින්ද ඉන්න කොට හොඳ සපෝට් එකක් හදාගත්තා ආසියාව පුරා....මේ අය ආවම ආසියාවත් නැ බටහිරත් නැ.... පොඩ්ඩත් අර ප්‍රියංක බ්‍රිගේඩියර් ගේ සිද්ධිය දිහා බලනවා මේ ආණ්ඩුව යටතේ රට කොච්චර හුදකලා වෙලාද කියලා..... මහින්ද ගේ හොරකම් කරපුවා තව කරන්න හිටපුවා ...දැන් අදාළ නැ...මොකද මේ ආණ්ඩුව පෙන්නලා ඉවරයි. මහින්දලා ඔය කියන තරම් හොරා කාලා නැ කියලා.... මොනාද සම්මුතීන්....? [/SIZE] [SIZE="4"]මහින්ද ආවනම් සම්භාධක වැටෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැ යහපාලන සෙට් එකට කියන්න ...උඹත් කියනවා...මොනාද වැටෙන සම්භාධක...සම්භාධක වැටෙනවාට වඩා හානියක් මේ පවතින රජය රටේ ආර්ථිකයට මේ වෙද්දි කරලා තියනවා...උඹ නිව්ස් බලනවද? [/SIZE] [SIZE="4"]නැ මචං මම කියලා තියෙන්නේ මහින්ද යුද්ධය දින්නේ මොන වාතාවරණයක් යටතේ ද දැන් ඉන්න ගොන් වහන්සේලා වැඩ කරන තත්ත්වයයි එදා මහින්ද වැඩ කළ තත්ත්වයයි පෙන්වන්නේ..... ඕන හොරු තමයි අද ආණ්ඩුවේ ඉන්නේ..උඹලා තාම තේරුම් අරගෙන නැ නේද මහින්ද හොරා කියන කතාව තව දුරටත් විහිළුවක් බව? මහින්ද කියන්නේ අභියෝග හමුවේ ජයග්‍රහණය කළ රටට ජයග්‍රහණය ගෙනාව කෙනෙක්...රනිල් හා අනෙකුත් යහපාලන සෙට් එක රට පරාජය කළ අය....එතනදි කවුද හොඳ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom