මහින්ද FB තහනම් කරයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මහින්ද FB තහනම් කරයි

    ෴ෆේස්බුක් තහනම් කලේ මහින්දගේ යුගයේ බව උපකල්පනය කලෙමි෴ "

    ෆේස්බුක් තහනමට එරෙහි ජාතික ව්යාපාරය" නමින් දැවැන්ත ජනපවුරක් එජාප,ජවිපෙ,පෙරටුගාමී,සිවිල් සංවිධාන,නිදහස් මාධ්ය කරුවන්ගේ සංගමය,සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්යාපාරය සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන ඇතුලු සියලුම ජනතා බලවේග විසින් පැය හැත්තෑ දෙකක් ඇතුලත පිහිටුවාගනී..එහිදී ඔවුන් අනෙකුත් මතබේධ පසෙකලා ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරුකිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව මාධ්යයට කියා සිටියේය.. ෆේස්බුක් තහනමට එරෙහිව එජාප,ජවිපෙ,හෙලඋරුම,ද්රවිඩ සංධාන මන්ත්රීවරු පාර්ලිමේන්තුව කලඹයි..මන්ත්රී හර්ෂ ද සිල්වා සෙංකෝලය උදුරාගෙන දුවන්නට ගිය උත්සාහය ව්යර්ථ කෙරේ..මන්ත්රීවරු අතර ඇතුවූ ගැටුම්වලින් තුවාල ලැබූ මන්ත්රීවරු කිහිපයක් රෝහලට..හර්ෂ ද සිල්වා,සුජීව සේනසිංහ මංගල සමරවීර,හරින් ප්රනාන්දු,අනුර කුමාර දිසානායක යන මන්ත්රී වරුන්ට තරමක් බරපතලයි.. විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ෆේස්බුක් තහනමට එරෙහිව ජාත්යන්තර සහය පතයි..එතුමා ලබන සතියේ ජිනීවා මානව හිමිකම් මූලස්ථානයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට විදේශතග වන බවත් යුරෝපා පාර්ලිමේන්තුව සහ ජාත්යන්තර නායකයින් හමුවේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන දීර්ඝව කරුණු පැහැදිලි කරන බවත් අද සිරිකොතදී පැවැත්වුනු මාධ්ය හමුවේදී කියා සිටියා... ඇමරිකාව,එංගලන්තය,ප්රංශය,කැනඩාව ඇතුලු බටහිර රටවල් කිහිපයක තානාපතිවරුන් අරලියගහ මැදුරට..එහිදී ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට සිය අප්රසාදය පලකර ඇති අතර ජනතාවගේ තොරතුරු දැනගැනීමේ සහ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස දැඩිව අවධාරණය කර ඇත.. ෆේස්බුක් තහනමට එරෙහිව පූජ්ය අතුරලියේ රතන,පූජ්ය දඹර අමිල හිමිවරුන් සහ පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්රිය,සරත් විජේසූරිය ඇතුලු කිහිප දෙනෙක් කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක..එසේම ඉදිරි දෙක තුලදී ෆේස්බුක් තහනම ඉවත් කරනොගත හොත් අරලියගහ මැදුර ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබාගන්නා බව අතුරලියේ රතන හිමියන් දැඩිව අවධාරණය කරයි ෆේස්බුක් තහනමට එරෙහිව රට පුරා විරෝධතා සහ හර්තාල්..මේ සිද්ධීන් පිටුපස විපක්ෂයේ මන්ත්රී වරුන් සිටින බවත් එය රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන වැඩපිලිවලක් බවත් රජය පවසයි..මේ අතර ⁣මෙම ෆේස්බුක් තහනම නිසා ඉදිරිකාලයේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමට සිදුවී ඇති බව පච රණවක සහ රාජිත සේනාරත්න ඇමතිවරුන් පවසයි.. මේ අතර විපක්ෂයේ ෆේස්බුක් ක්රියාකාරීන් පිරිසක් අද කොලඹ කොටුවේ සිට අරලියගහ මන්දිරය තෙක් යාමට උත්සාහ කල විරෝධතා පාගමන ප්රචන්ඩකාරී ස්වරූපයක් ගත් නිසා කඳුලු ගෑස් ප්රහාර එල්ල කර විසුරවා දමයි..එහිදී ඔවුන් ටයර් පුලුස්සමින්,මාර්ග අවහිර කරමින් ජනතාව අපහසුතාවයට පත්කිරීම නිසා අධිපීඩන ජල ප්රහාර සහ බැටන් පොලු ප්රහාර එල්ල කිරීමට සිදුවූ බව පොලිසිය පවසයි..මේ ගැටුම්වලින් තුවාල ලැබු චමීර දෙද්දූවගේ,චතුර වැල්ලගේ,පිලිප් ශාන්ත,සුභාග හේරත් ඇතුලු තරුණයන් කිහිපදෙනෙකු රෝහල් ගත කල අතර එම විරෝධතා අඛණ්ඩව සිදුකරන බව එම ෆේස්බුක් ක්රියාකාරීන් මාධ්යයට කියා සිටියා.. මේ අතර එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් බැන්කීමුන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්රී ලංකා රජය විසින් ෆේස්බුක් තහනම් කොට ජනතාවගේ මානව හිමිකම් වලට සිදුකරන අසාධාරණයන්⁣ට සිය විරෝධය පලකර සිටියා..ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සමුලුවේදී මේ පිලිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන බවත් තමන් ඒ සඳහා කමිටුවක් පත් කිරීමට සූදානම් බවත් ප්රකාශ කර සිටියා.. මේ අතර ශ්රී ලංකා රජය සිදුකරන මෙවැනි සිදූවීම් හරහා ඉදිරිකාලයේදී ඉන්දු-ලංකා සබඳතා වලටත් දැඩි හානියක් සිදුවන බවත් රජය වහාම නිසි ක්රියාමාර්ග ගෙන ⁣ජනතා අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු නොකලහොත් යාපනයට ගුවනින් පරිප්පු දැම්මා වැනි සිදුවීම් පවා ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    R.I.P FaceBook 😢

    FACEBOOK තහනම දිගටම යන ලකුනු අද NEWS වලින් දැක්කා රෑ 10..vpn දාගෙන හැමෝටම facebook එන්න බෑ..දුප්පත් පෝසත් දෙවර්ගයක් අපි අතර ඉන්නව.vpn වලට data කැපෙන්නේ මාර කැපිල්ලක් phone එකකින්..job කරලා කට්ට කාල ගෙදර ඇවිල්ල phone එක ඔබල නිදාගන්න බලාගෙන ඉන්න කොල්ලො කෙල්ලොන්ට ඒක බරක්..මම වගේම තව පොඩි අය කොච්චර ඇතිද.field එකේ ගොඩක් කල් ඉදන් ඉන්න අයට එතරම් පාඩුවක් නෑ ඒ කාලේ ඉදන් හද ගත්ත වැඩ ටික දුරකතන මාර්ගෙන් හරි එනවා.මට කීප දෙනෙක් කතා කරලා වැඩ කීපයක් ලැබුනා facebook එකෙන්.දැන් ඉස්සරහට ඒකත් නැතිවේවි.vpn ගැන නොදන්න පිරිස් බොහොමයක් ඉන්නවා..වෙනදට දාන දේ 100ක් දකිනවනම් අද 10ක් වත් දකින්නේ නැති තරම්..කිසිම රටක කිසිම දාකවත් ප්‍රශ්න වලට මෙහෙම විසදුම් හෙව්වේ නෑ..එයාලට බැරි දේ වහගන්න මේ දේ කලා.අවසානේ පොඩි අපි අනාතයි..උබලා හැමෝටම ජාති ජාතිත් සාප වේවා..බුදුසරණයි.ජේසු පිහිටයි..

    උපුටා ගැනීම Dilum Prasanna
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    bypass-great-firewall.jpg

    අපිට මොකක්ද ඕනේ? ෆී ඉන්ටර්නෙට් :lol:

    දෙන්න යන්නේ මොකක්ද ? Great firewall:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ROCCO-X:22957827 said:

    අමන හැත්ත