Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද In London
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියල වැඩක් නෑ. අර surface to air missiles ගන්න ගිය එවුන් අමෙරිකාවෙන් අල්ලගත්ත ඒවා මුන්ට මතක නෑ. අපි කොටින්ගේ defensive walls කීයක් කැඩුවද air attacks වලින්. උන්ගේ අතේ missiles තිබ්බනම් මොකද වෙන්නේ. අනෙක මොකක්ද උඹල එංගලන්තෙට කරන්න කියන්නේ. කොටුවේ උද්ගෝෂණය කරන එවුන්ට වගේ කඳුළු ගෑස් ගහල කසන වතුරෙන් නාවල යවන්න කියලද. උන්ට චන්දෙ දෙන එවුන්ට? මන් දන්නා තරමට එංගලන්තේ එවුන් අදහස් ප්‍රකාශ කරන එකට තහනම් දාල නෑ. බැරි වෙලාවත් අපේ රජතුමා වෙනුවෙන් උන් ටිකට කෙලියනම් ඒ දෙමල community එක විතරක් නෙමේ, උන්ගේ English community එකත් ආණ්ඩුවේ රෙප් කපනවා. අපේ රජා එනකන් විශේෂ ආරක්ෂාව දෙන්නේ නෑ කියල අන්තිමට වැඩේ අවුල් වේගෙන එද්දී එක දුන්නනේ.

ඇත්ත ඇති සතියේ දැනගෙන කතාකරපල්ලා. මම එංගලන්තෙටවත් ඇමෙරිකාවටවත් කඹුරන්නේ නෑ. මොකද උන් මේවා කරේ අපිට තියෙන අදරෙටනම් නෙමේ. අමෙරිකාවෙන් යුද්දට උදව් කරේ උන්ට ත්‍රස්තවාදය හිසරදයක් වෙලා තිබ්බ නිසා. එංගලන්තෙන් අපේ රජට අන්තිම මොහොතේ හරි ආරක්ෂාව දුන්නේ කසනවට නෙමේ, මොකක් හරි උනොත් උන්ගේ රුපයට හොඳ නැති නිසා. නමුත් අපිට මොන හේතුවට හරි උදව් කරපු එකෙක්ට බලු කතා කියන එක සිංහලයන්ගේ ගතිය නෙමේ (ගතිය එකනම් එහෙම කියපල්ලා).

අපි නොර්වේ උන්ට, එංගලන්තේ උන්ට පලු යන්න බැන්න නේද යුද්දේ කලේ ලංකාවේ ඒවාට අත දන්නා එපා කියල. එංගලන්තේ එකෙක් මේ ප්‍රශ්න ටික ඇහුවොත් අපි දෙන උත්තර මොකක්ද කියල මද්යස්තව හිතල බලපන්.

1. උන්ගේ රටවැසියෙක් අදහස් ප්‍රකාශ කරාම තියෙන වැරැද්ද මොකක්ද?

2. උන්ගේ ටැක්ස් සල්ලි වලින් පිට එක්කෙට විශේෂ ආරක්ෂාව දෙන්නේ ඇයි?

3. උන්ගේ රැජින යද්දී වහන්නේ නැති පාරවල් පිට එකෙක්ට වහන්නේ ඇයි?

4. එංගලන්තේ ප්‍රශ්නයකට ලංකාවේ උන් අත දන්නේ මොන බම්බුවකටද?

අත්තුප්පනයක ධර්ම පරියාය කියන එක දන්නවද? එකේ හැටියට උඹල අනෙක් එකා විදියට හිතල බලපන් අපි දාන සෙල්ලම් සදාරණද කියල.

රටක් අපිට උදව් කරන්නේ කසනවට නෙමේ. උන්ට මොකක් හරි වාසියක් තියෙන්න ඕනේ. අඩුමගානේ රාජ්‍යතාන්ත්‍රික මිතුරුකම හරි හරියට නැති අපිට උදව් කරන්නේ මොන බම්බුවකටද. අපේ උන් හැරිච්ච තැපෑලෙන් ගිහින් උන්ගේ එම්බසියට ගල් ගහනවානම්, උන්ට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය වල අලි ටෝක් දෙනවනම් මොන කෙන්ගෙඩියකටද අපිට උදව් කරන්නේ. කදිරගාමර් නැති පාඩුව ලංකාවට ලොකුවටම දැනෙන්නේ මේ වගේ වෙලාවට.

මේක කියවන අය සමහරක් මට කොටිය හරි සුද්දගේ පර ගැත්ත හරි කියල බනිනවා මම දන්නවා. ඒක උඹල කරන්නේ ඇයි කියලත් මම කියන්නම්. ඔය ඔලු කට්ට ඇතුලේ තියෙන මොලේ උඹල hibernate කරලා ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය වල කියන ඒවා ටුස් ගල ඔලුවට දාගන්නවා. ඉතින් විමලය කිව්වම එංගලතේ කියන්නේ අසාර්ථක රජයක් කියල, ලෝකේ උතුම්ම රජාට උදව් කරන්න බැරි උනා කියල උඹල ගැලරියේ උන් වගේ උඩ පැන පැන අප්පුඩි ගහනවා. ඉතින් මොකෝ උන් අසාර්තකනම්, අපිට තියෙන්නේ අපේ ප්‍රශ්න ගොඩදාගෙන ඉදිරියට යන ඒක මිසක් අල්ලපු රටේ දුර්වලකන් බලල අතල් ගන්න ඒක නෙමේනේ.

මේක කියවල එකෙක්ගේ හරි මොලේ පැදුනොත් ඒ ඇති මට.

[QUOTE="subspace, post: 8902285, member: 314679"] [SIZE="3"]කියල වැඩක් නෑ. අර surface to air missiles ගන්න ගිය එවුන් අමෙරිකාවෙන් අල්ලගත්ත ඒවා මුන්ට මතක නෑ. අපි කොටින්ගේ defensive walls කීයක් කැඩුවද air attacks වලින්. උන්ගේ අතේ missiles තිබ්බනම් මොකද වෙන්නේ. අනෙක මොකක්ද උඹල එංගලන්තෙට කරන්න කියන්නේ. කොටුවේ උද්ගෝෂණය කරන එවුන්ට වගේ කඳුළු ගෑස් ගහල කසන වතුරෙන් නාවල යවන්න කියලද. උන්ට චන්දෙ දෙන එවුන්ට? මන් දන්නා තරමට එංගලන්තේ එවුන් අදහස් ප්‍රකාශ කරන එකට තහනම් දාල නෑ. බැරි වෙලාවත් අපේ රජතුමා වෙනුවෙන් උන් ටිකට කෙලියනම් ඒ දෙමල community එක විතරක් නෙමේ, උන්ගේ English community එකත් ආණ්ඩුවේ රෙප් කපනවා. අපේ රජා එනකන් විශේෂ ආරක්ෂාව දෙන්නේ නෑ කියල අන්තිමට වැඩේ අවුල් වේගෙන එද්දී එක දුන්නනේ. ඇත්ත ඇති සතියේ දැනගෙන කතාකරපල්ලා. මම එංගලන්තෙටවත් ඇමෙරිකාවටවත් කඹුරන්නේ නෑ. මොකද උන් මේවා කරේ අපිට තියෙන අදරෙටනම් නෙමේ. අමෙරිකාවෙන් යුද්දට උදව් කරේ උන්ට ත්‍රස්තවාදය හිසරදයක් වෙලා තිබ්බ නිසා. එංගලන්තෙන් අපේ රජට අන්තිම මොහොතේ හරි ආරක්ෂාව දුන්නේ කසනවට නෙමේ, මොකක් හරි උනොත් උන්ගේ රුපයට හොඳ නැති නිසා. නමුත් අපිට මොන හේතුවට හරි උදව් කරපු එකෙක්ට බලු කතා කියන එක සිංහලයන්ගේ ගතිය නෙමේ (ගතිය එකනම් එහෙම කියපල්ලා). අපි නොර්වේ උන්ට, එංගලන්තේ උන්ට පලු යන්න බැන්න නේද යුද්දේ කලේ ලංකාවේ ඒවාට අත දන්නා එපා කියල. එංගලන්තේ එකෙක් මේ ප්‍රශ්න ටික ඇහුවොත් අපි දෙන උත්තර මොකක්ද කියල මද්යස්තව හිතල බලපන්. 1. උන්ගේ රටවැසියෙක් අදහස් ප්‍රකාශ කරාම තියෙන වැරැද්ද මොකක්ද? 2. උන්ගේ ටැක්ස් සල්ලි වලින් පිට එක්කෙට විශේෂ ආරක්ෂාව දෙන්නේ ඇයි? 3. උන්ගේ රැජින යද්දී වහන්නේ නැති පාරවල් පිට එකෙක්ට වහන්නේ ඇයි? 4. එංගලන්තේ ප්‍රශ්නයකට ලංකාවේ උන් අත දන්නේ මොන බම්බුවකටද? අත්තුප්පනයක ධර්ම පරියාය කියන එක දන්නවද? එකේ හැටියට උඹල අනෙක් එකා විදියට හිතල බලපන් අපි දාන සෙල්ලම් සදාරණද කියල. රටක් අපිට උදව් කරන්නේ කසනවට නෙමේ. උන්ට මොකක් හරි වාසියක් තියෙන්න ඕනේ. අඩුමගානේ රාජ්‍යතාන්ත්‍රික මිතුරුකම හරි හරියට නැති අපිට උදව් කරන්නේ මොන බම්බුවකටද. අපේ උන් හැරිච්ච තැපෑලෙන් ගිහින් උන්ගේ එම්බසියට ගල් ගහනවානම්, උන්ට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය වල අලි ටෝක් දෙනවනම් මොන කෙන්ගෙඩියකටද අපිට උදව් කරන්නේ. කදිරගාමර් නැති පාඩුව ලංකාවට ලොකුවටම දැනෙන්නේ මේ වගේ වෙලාවට. මේක කියවන අය සමහරක් මට කොටිය හරි සුද්දගේ පර ගැත්ත හරි කියල බනිනවා මම දන්නවා. ඒක උඹල කරන්නේ ඇයි කියලත් මම කියන්නම්. ඔය ඔලු කට්ට ඇතුලේ තියෙන මොලේ උඹල hibernate කරලා ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය වල කියන ඒවා ටුස් ගල ඔලුවට දාගන්නවා. ඉතින් විමලය කිව්වම එංගලතේ කියන්නේ අසාර්ථක රජයක් කියල, ලෝකේ උතුම්ම රජාට උදව් කරන්න බැරි උනා කියල උඹල ගැලරියේ උන් වගේ උඩ පැන පැන අප්පුඩි ගහනවා. ඉතින් මොකෝ උන් අසාර්තකනම්, අපිට තියෙන්නේ අපේ ප්‍රශ්න ගොඩදාගෙන ඉදිරියට යන ඒක මිසක් අල්ලපු රටේ දුර්වලකන් බලල අතල් ගන්න ඒක නෙමේනේ. මේක කියවල එකෙක්ගේ හරි මොලේ පැදුනොත් ඒ ඇති මට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom