Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව

මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා  . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ  .

දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ  . ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව  . ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා

[QUOTE="I Love Mahinda, post: 17554544, member: 517346"] [b]මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව[/b] [SIZE=3]මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා :cool: . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි සිරිසේනගේ පක්ෂයේ අය මහා ලොකුවට කෑගැහුවේ :angry: . දැන් මිනිසුන්ගේ අතමිට සරුයි. ඒකනේ බස් වලට වියදම් කරන්න තරම් ඔවුන්ට සල්ලි තියෙන්නේ :yes: . ඔය meeting එක දවසේ විභාගයට යන්න හිටපු ඉස්කෝලේ ළමයි බස් හෝල්ට් වල පෙරලි පෙරලි ඇඩුවා ජනපති තුමාව දකින්න නැතුව :cool: . ඒ අය නම් කිව්වේ තමන්ගේ විභාගයට වැඩිය මහින්ද sir ගේ රැස්වීමකට සහභාගී වුවහොත් තමන්ට රට ලෝකය ගැන ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි. ඒ ළමයින්ට උදව්වක් වශයෙන් අප ජනපති තුමා එම විභාගය නැවතත් පැවැත්වීමට කටයුතු කර ඇති බව අපට දැනගන්නට ලැබුණා :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom