Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අධිකරණ තීන්දුත් එක්ක නීතිය නොදන්න මට හිතෙන දේවල්

01. මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.එතකොට තවත් කල් මේ ප්‍රශ්න ඇදෙනවා.අලුත් අගමැති කෙනෙක් පත් කරන්න බෑ තීන්දුව එනකල්.දෙසැම්බර් අග වෙනකල් මේක ඇදෙනවා.

02.ආණ්ඩුව විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව ඒ අතර එනවා(10 වෙනිද විතර).සිරිසේනගෙ තීරණය හරි කිව්වොත් ඡන්දයක් එනවා.බොහෝවිට ජනවාරි මැද විතර වෙයි.සිරිසේන වැරදියි කිව්වොත් ඡන්ද නෑ.ඡන්දයක් අවශ්‍යද අහන්න ජනමත විචාරණයක් එනවා.ඒකත් ජනවාරි මැද විතර වෙයි. මේ දෙකෙන්ම UNP අනාතයි

03.ඔය අතර මහින්ද අගමැතිද නැද්ද කියල අධිකරණයෙන් තීන්දුු කරනවා. අගමැති කිව්වොත් අවුලක් නෑ.ඡන්දයක් තියනකල් අගමැති.අගමැති නෙමෙයි කිව්වොත් වෙන ඒකෙක්ට අගමැති කම දෙන්න වෙනවා.ඒ් අතර සිරිසේන, චමල් රාජපක්ෂ වගේ එකෙක්ව දැම්මොත් ආයිත් විශ්වාස භංගවගේ ජෝගි යයි(රනිල්ට නොදෙන නිසාත්,බහුතරය හිමිඅයෙක්ට අගමැතිකම අනිවාර්යයෙන් දිය යුතුය කියා නීතියක් නැති නිසා) UNP ඒකෙක්ට දෙන්නත් පුළුවන්.ඒ් කවුරු වෙයිද දන්නෙ නෑ.ඉහත අංක 2 ට අනුව කොහොමත් මහ මැතිවරණයක් එනවා.ඒ්ක බොහෝවිට මාර්තු විතර වෙන්නත් පුළුවන්. ඒ්කෙන් වෙන්නෙ කොහොමත් UNP අනාත වෙන එක.ඒ්ක නිසා නම්බුපිටින් පාර්ලිමේන්තුවෙදිම යෝජනාවක් ගෙනැල්ල මහ මැතිවරණයක් තිබ්බනම් කාටත් හොද නැද්ද?

[QUOTE="TakaTakas, post: 23980342, member: 518023"] [SIZE="4"]මේ අධිකරණ තීන්දුත් එක්ක නීතිය නොදන්න මට හිතෙන දේවල් 01. මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.එතකොට තවත් කල් මේ ප්‍රශ්න ඇදෙනවා.අලුත් අගමැති කෙනෙක් පත් කරන්න බෑ තීන්දුව එනකල්.දෙසැම්බර් අග වෙනකල් මේක ඇදෙනවා. 02.ආණ්ඩුව විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව ඒ අතර එනවා(10 වෙනිද විතර).සිරිසේනගෙ තීරණය හරි කිව්වොත් ඡන්දයක් එනවා.බොහෝවිට ජනවාරි මැද විතර වෙයි.සිරිසේන වැරදියි කිව්වොත් ඡන්ද නෑ.ඡන්දයක් අවශ්‍යද අහන්න ජනමත විචාරණයක් එනවා.ඒකත් ජනවාරි මැද විතර වෙයි. මේ දෙකෙන්ම UNP අනාතයි 03.ඔය අතර මහින්ද අගමැතිද නැද්ද කියල අධිකරණයෙන් තීන්දුු කරනවා. අගමැති කිව්වොත් අවුලක් නෑ.ඡන්දයක් තියනකල් අගමැති.අගමැති නෙමෙයි කිව්වොත් වෙන ඒකෙක්ට අගමැති කම දෙන්න වෙනවා.ඒ් අතර සිරිසේන, චමල් රාජපක්ෂ වගේ එකෙක්ව දැම්මොත් ආයිත් විශ්වාස භංගවගේ ජෝගි යයි(රනිල්ට නොදෙන නිසාත්,බහුතරය හිමිඅයෙක්ට අගමැතිකම අනිවාර්යයෙන් දිය යුතුය කියා නීතියක් නැති නිසා) UNP ඒකෙක්ට දෙන්නත් පුළුවන්.ඒ් කවුරු වෙයිද දන්නෙ නෑ.ඉහත අංක 2 ට අනුව කොහොමත් මහ මැතිවරණයක් එනවා.ඒ්ක බොහෝවිට මාර්තු විතර වෙන්නත් පුළුවන්. ඒ්කෙන් වෙන්නෙ කොහොමත් UNP අනාත වෙන එක.ඒ්ක නිසා නම්බුපිටින් පාර්ලිමේන්තුවෙදිම යෝජනාවක් ගෙනැල්ල මහ මැතිවරණයක් තිබ්බනම් කාටත් හොද නැද්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom