Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද_නිසා සල්ලි නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද_නිසා සල්ලි නෑ

“මහින්දගේ වරදින් සල්ලි නෑ… අධිවේගී මාර්ග ඉදිකිරීම් නැවැත්තුවා…” – කිරිඇල්ල

[ATTACH]67742[/ATTACH]

රුවන්පුර අධිවේගී මාර්ගය සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය බර අධික වීම හේතුවෙන් තවදුරටත් ණය ලබාගැනීමෙන් සිදුවන දුෂ්කරතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙලෙස නව අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම මෙම අධිවේගී මාර්ග තමන්ගේ වියදමින් ඉදිකිරීමට යම් සමාගමක් එකඟ වුවහොත්, එම අධිවේගී මාර්ගවල ආදායම වසර පහළොවක් දක්වා එම සමාගමට ලබාදීමේ එකඟතාව මත (BOT ක්‍රමය) මාර්ග ඉදිකිරීමට අවසර දීමටද රජය එකඟතාවකට පැමිණ ඇත.

එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට සිදුව ඇති අතර, ඒ අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් ගෙවිය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ,”රටේ ණය ඉහළ මට්මමක තිබෙන්නේ. මේ නිසා රුවන්පුර අධිවේගී මාර්ගයයි, දඹුල්ල අධිවේගී මාර්ගයයි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ.

මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත අධිවේගී මාර්ග ඉදි කරන්න අපි එකඟයි.නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ. රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

BBC සිංහල

[QUOTE="Rasthiyadu padanama, post: 21317685, member: 555877"] [b]මහින්ද_නිසා සල්ලි නෑ[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]“මහින්දගේ වරදින් සල්ලි නෑ… අධිවේගී මාර්ග ඉදිකිරීම් නැවැත්තුවා…” – කිරිඇල්ල[/COLOR][/SIZE] [ATTACH]67742._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="black"]රුවන්පුර අධිවේගී මාර්ගය සහ දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය බර අධික වීම හේතුවෙන් තවදුරටත් ණය ලබාගැනීමෙන් සිදුවන දුෂ්කරතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙලෙස නව අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. එමෙන්ම මෙම අධිවේගී මාර්ග තමන්ගේ වියදමින් ඉදිකිරීමට යම් සමාගමක් එකඟ වුවහොත්, එම අධිවේගී මාර්ගවල ආදායම වසර පහළොවක් දක්වා එම සමාගමට ලබාදීමේ එකඟතාව මත (BOT ක්‍රමය) මාර්ග ඉදිකිරීමට අවසර දීමටද රජය එකඟතාවකට පැමිණ ඇත. එසේ වුවද මේ වනවිට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ගවල ඉදිකිරීම් අඛණ්ඩව සිදුකිරීමටද මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ පොළිය සහ ණය වාරික වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් ගෙවීමට සිදුව ඇති අතර, ඒ අනුව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක් ගෙවිය යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ,”රටේ ණය ඉහළ මට්මමක තිබෙන්නේ. මේ නිසා රුවන්පුර අධිවේගී මාර්ගයයි, දඹුල්ල අධිවේගී මාර්ගයයි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ මාර්ග සඳහා ණය පහසුකම් ලැබීමේ අපහසුතා නිසා එහෙම කළත්, ඉදිරි කාලයේදී මාර්ග කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාරවල් හදන්නේ ණය අරගෙන. ඒ ණය අපි ගෙවන්නත් වෙනවා. නමුත් කවුරුන් හෝ තමන්ගේ මුදලින් පාරවල් හදන්න එකඟ වුණොත් එම මාර්ගවලින් ඔවුන්ට වසර පහළොවක් පමණ අදායම් ලබාගෙන නැවත රජයට පවරන එකඟතාව මත අධිවේගී මාර්ග ඉදි කරන්න අපි එකඟයි.නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඒ විදිහටම කරගෙන යනවා. මේ වනවිට මධ්‍යම අධිවේගයේ අදියර තුනකින් වැඩ පටන් අරගෙන තිබෙන්නේ. රටේ ණය බර වැඩිවීම තමයි හිටපු ජනාධිපති මහින්දගෙන් අපට ලැබුණු දායාදය” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.[/COLOR][/SIZE] BBC සිංහල [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom