Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ.

එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී.

කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි.

මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

මෙන්න යහපාලනය එදා රිසාද් බඩුඩීන් විපත්තුව එලි කරද්දි මොකද්ද කරේ මහින්දයා නොදැක්ක වගේ හිටියා. අද කෙලින්ම තහනම් කරලා නියෝගයක් දුන්නා . පපුවට ගහගෙන මම රට රකිනා කියලා සොබ්බේ දැම්මෙත් නෑ, කෙලින්ම වැඩේ කරා.

[QUOTE="hirashgeff, post: 18318502, member: 15895"] [b]මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි[/b] [SIZE="5"]විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ. එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත. එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ. තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය. විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී. කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි. මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත. [/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] මෙන්න යහපාලනය එදා රිසාද් බඩුඩීන් විපත්තුව එලි කරද්දි මොකද්ද කරේ මහින්දයා නොදැක්ක වගේ හිටියා. අද කෙලින්ම තහනම් කරලා නියෝගයක් දුන්නා . පපුවට ගහගෙන මම රට රකිනා කියලා සොබ්බේ දැම්මෙත් නෑ, කෙලින්ම වැඩේ කරා.[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/18511_848385221907267_8170670559867654909_n.jpg?oh=844e146edc580aef6f65e992b6022777&oe=55CF7B19&__gda__=1440016756_5cb5143c68b48cd1845b3ca4da2b563e[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom