Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද_ලබා_නොදෙන_යහපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද_ලබා_නොදෙන_යහපාලනය

යහපාලනය ගැන අදහසක්

යහ පාලනය යනු මහපාරේ රණ්ඩු නොවීම හා සොරකම් නොකිරීම වැනි දෑ පමණකැයි සිතා දෙපැත්ත සංසන්දනය කරන මහත්ම මහත්මීන් වෙත ය.

අපේ ඉතිහාසය කියවද්දී යහපාලනයට අදාල මුල්ම අදහස් දැක්වීම කෙරෙන්නේ මිහිඳු රහතන්වහන්සේ අතිනි. උන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජුට වදාරන ' මහරජ ඔබ මේ රටේ හිමිකරුවා නොව භාරකරුවා වන්නේ ය' යන්නෙන් යහපාලනයේ මූලික අවශ්‍යතාවය වන හිමිකරුවා හා පාලකයා යන කොටස් දෙක පිලිබඳව නාමකරණය කියවිය හැක.

' ඔබට භාරදී ඇත්තේ වෙනකකුගේ වස්තුවකි. එය රැක බලා ගැනීමත්, එයට හානි නොකිරීමත්, එය වැඩි දියුණු කිරීමත් ඔබෙන් බලාපොරොත්තු වන්නේය.' මේ මිහිඳු හිමියන්ගේ ප්‍රකාශය තුලින් මා යහපාලනය යන්න අර්ථ දක්වා ගන්නා ආකාරය යි.

යහපාලනය යන සිංහල වචනයට ආසන්නම ඉංග්‍රීසි යෙදුම වන්නේ Good Governance යන්නයි. 2000 දශකයේ අග භාගයේ සිදුවුන මූල්‍ය අර්බුදය හරහා අන් කවරදාට ත් වඩා මේ පිලිබඳව කථා කිරීමට යෙදුණි.

එතැනදී ත් ආයතනයක නියම හිමිකරුවන් වන එහි කොටස් හිමිකරුවන් වෙනුවෙන් ආයතනය කලමණාකරනය කිරීම කලමණාකරන මණ්ඩලයකට පිරිනමනු ලැබෙයි. එතැනදීත් සිදුවන්නේ, වෙන අයෙකුගේ වස්තුවක් / හිමිකමක් රැක බලා ගනිමින් වැඩි දියුණු කිරීම තවත් අයෙකුට පැවරීමයි.

පෙර අපර දෙදිග අර්ථ දැක්වීම් අනුව ගත්විට යමෙකුගේ හිමිකමක් වෙන අයෙක් අතින් පාලනය වද්දී ඒ පාලනය කරන්නා සතුව බලය එක්වන අතර ඒ බලය නිසි ලෙස යොදා ගැනීම යහපාලනය තුලින් බලා පොරරොත්තු වන්නේය.

ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාවේ දී ආයතනයන්හි හිමිකරුවන් වන කොටස් හිමියන් පාඩු ලබද්දී එහි කලමණාකරුවන් විසින් ලබාගත් අධික ආදායම් ( ආයතනික ගෙවීම් / වේතන ලෙස) ඉතා දැඩි ලෙස විවේචනය කෙරුණි. උදාහරණයක් ලෙස ගතහොත් ආයතනය බංකොලොත් විම වැලැක්වීම සඳහා වූ සාකච්ඡාවන් සඳහා ෆෝඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා පැමිණෙන්නේ ඔහුගේම පුද්ගලික ජෙට් යානයකිනි. බංකොලොත් වූ එන්රොන් මූල්‍ය සමාගමෙහි කළමනාකාරීන් විසින් ආයතනයේ මුදල් වියදම් කරමින් ගොස් තිබූ විනෝද සවාරි සිය ගණනක් විය.

මෙවන් තත්වයක් යටතේ සැබෑ හිමිකරුවන් වෙනුවෙන් පාලනය භාරගන්නා කළමනාකරුවන්ගේ මෙම වගකීම් විරහිත අන්තනෝමතික ක්‍රියාවන්හි සදාචාරය ප්‍රශ්න කිරීම ඇරඹුන අතර එහ ප්‍රතිපලයක් ලෙස යහපාලනයේ අවශ්‍යතාවය මතුව ආවේය.

ලංකාව ද දැන් පවතින්නේ එදා ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාෙව් මෙනි. නමුත් මුදල්මය අරුතින් පමණක් නොවේ.

මෙරට හිමිකරුවන්ගේ ආදායම ඉතා පහල අඩියක තියෙද්දි භාරකරුවන් ලක්ෂ එක හමාරේ පාවහන් පලඳිති. ලැම්බෝගිනි රේස් යති. ග්‍රීසියේ නැති නම් ඩුබායි හි පාටි දමති. රටේ හිමිකරුවෝ කොටහළු මඟලටත් කණකර උගස් කරති.

මෙරට හිමිකරුවන් දිවා රෑ නොබලා වෙහෙසී විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබද්දී, භාරකරුවන්ගේ නිර්දේශ මත වෙනත් අය ඔහුගේ / ඇයගේ තැනට ඇතුල් වෙති.

එහෙයින් දැන් අප යහපාලනයට යා යුතුය. අන්තනෝමතික බලය මුදා හැරීමක් වෙනුවට ජනතාව හා පාලකයන් අතර සංවාදයකට ඉඩ තිබිය යුතුය.

ඇමරිකානු මූල්‍ය අර්බුද අවසානයේ සෑම විශේෂඥ උපදෙසකින්ම පාහේ කියවුණේ එකම දෙයකි.

01. කෑදර නොවන්න.

02. යලි මූලධර්ම වෙත යන්න

මෙ දෙක නම් මේ ඉන්න ජනාධිපතියාගෙන් මේ කපේට ලැබෙන්නේ නැත.

අනිල් හේරත් මහතාගේ ලිපියකි

[QUOTE="maxboysl, post: 17658616, member: 346679"] [b]මහින්ද_ලබා_නොදෙන_යහපාලනය[/b] [B][U][COLOR="DarkRed"][SIZE="5"]යහපාලනය ගැන අදහසක්[/SIZE][/COLOR][/U][/B] [COLOR="Purple"][SIZE="4"][B]යහ පාලනය යනු මහපාරේ රණ්ඩු නොවීම හා සොරකම් නොකිරීම වැනි දෑ පමණකැයි සිතා දෙපැත්ත සංසන්දනය කරන මහත්ම මහත්මීන් වෙත ය. අපේ ඉතිහාසය කියවද්දී යහපාලනයට අදාල මුල්ම අදහස් දැක්වීම කෙරෙන්නේ මිහිඳු රහතන්වහන්සේ අතිනි. උන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජුට වදාරන ' මහරජ ඔබ මේ රටේ හිමිකරුවා නොව භාරකරුවා වන්නේ ය' යන්නෙන් යහපාලනයේ මූලික අවශ්‍යතාවය වන හිමිකරුවා හා පාලකයා යන කොටස් දෙක පිලිබඳව නාමකරණය කියවිය හැක. ' ඔබට භාරදී ඇත්තේ වෙනකකුගේ වස්තුවකි. එය රැක බලා ගැනීමත්, එයට හානි නොකිරීමත්, එය වැඩි දියුණු කිරීමත් ඔබෙන් බලාපොරොත්තු වන්නේය.' මේ මිහිඳු හිමියන්ගේ ප්‍රකාශය තුලින් මා යහපාලනය යන්න අර්ථ දක්වා ගන්නා ආකාරය යි. යහපාලනය යන සිංහල වචනයට ආසන්නම ඉංග්‍රීසි යෙදුම වන්නේ Good Governance යන්නයි. 2000 දශකයේ අග භාගයේ සිදුවුන මූල්‍ය අර්බුදය හරහා අන් කවරදාට ත් වඩා මේ පිලිබඳව කථා කිරීමට යෙදුණි. එතැනදී ත් ආයතනයක නියම හිමිකරුවන් වන එහි කොටස් හිමිකරුවන් වෙනුවෙන් ආයතනය කලමණාකරනය කිරීම කලමණාකරන මණ්ඩලයකට පිරිනමනු ලැබෙයි. එතැනදීත් සිදුවන්නේ, වෙන අයෙකුගේ වස්තුවක් / හිමිකමක් රැක බලා ගනිමින් වැඩි දියුණු කිරීම තවත් අයෙකුට පැවරීමයි. පෙර අපර දෙදිග අර්ථ දැක්වීම් අනුව ගත්විට යමෙකුගේ හිමිකමක් වෙන අයෙක් අතින් පාලනය වද්දී ඒ පාලනය කරන්නා සතුව බලය එක්වන අතර ඒ බලය නිසි ලෙස යොදා ගැනීම යහපාලනය තුලින් බලා පොරරොත්තු වන්නේය. ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාවේ දී ආයතනයන්හි හිමිකරුවන් වන කොටස් හිමියන් පාඩු ලබද්දී එහි කලමණාකරුවන් විසින් ලබාගත් අධික ආදායම් ( ආයතනික ගෙවීම් / වේතන ලෙස) ඉතා දැඩි ලෙස විවේචනය කෙරුණි. උදාහරණයක් ලෙස ගතහොත් ආයතනය බංකොලොත් විම වැලැක්වීම සඳහා වූ සාකච්ඡාවන් සඳහා ෆෝඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා පැමිණෙන්නේ ඔහුගේම පුද්ගලික ජෙට් යානයකිනි. බංකොලොත් වූ එන්රොන් මූල්‍ය සමාගමෙහි කළමනාකාරීන් විසින් ආයතනයේ මුදල් වියදම් කරමින් ගොස් තිබූ විනෝද සවාරි සිය ගණනක් විය. මෙවන් තත්වයක් යටතේ සැබෑ හිමිකරුවන් වෙනුවෙන් පාලනය භාරගන්නා කළමනාකරුවන්ගේ මෙම වගකීම් විරහිත අන්තනෝමතික ක්‍රියාවන්හි සදාචාරය ප්‍රශ්න කිරීම ඇරඹුන අතර එහ ප්‍රතිපලයක් ලෙස යහපාලනයේ අවශ්‍යතාවය මතුව ආවේය. ලංකාව ද දැන් පවතින්නේ එදා ඇමරිකානු මූල්‍ය අර්බුද අවස්ථාෙව් මෙනි. නමුත් මුදල්මය අරුතින් පමණක් නොවේ. මෙරට හිමිකරුවන්ගේ ආදායම ඉතා පහල අඩියක තියෙද්දි භාරකරුවන් ලක්ෂ එක හමාරේ පාවහන් පලඳිති. ලැම්බෝගිනි රේස් යති. ග්‍රීසියේ නැති නම් ඩුබායි හි පාටි දමති. රටේ හිමිකරුවෝ කොටහළු මඟලටත් කණකර උගස් කරති. මෙරට හිමිකරුවන් දිවා රෑ නොබලා වෙහෙසී විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබද්දී, භාරකරුවන්ගේ නිර්දේශ මත වෙනත් අය ඔහුගේ / ඇයගේ තැනට ඇතුල් වෙති. එහෙයින් දැන් අප යහපාලනයට යා යුතුය. අන්තනෝමතික බලය මුදා හැරීමක් වෙනුවට ජනතාව හා පාලකයන් අතර සංවාදයකට ඉඩ තිබිය යුතුය. ඇමරිකානු මූල්‍ය අර්බුද අවසානයේ සෑම විශේෂඥ උපදෙසකින්ම පාහේ කියවුණේ එකම දෙයකි. 01. කෑදර නොවන්න. 02. යලි මූලධර්ම වෙත යන්න මෙ දෙක නම් මේ ඉන්න ජනාධිපතියාගෙන් මේ කපේට ලැබෙන්නේ නැත.[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][B]අනිල් හේරත් මහතාගේ ලිපියකි[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom