Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද_හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මහින්ද හොරකම් කරපු ලිස්ට් එක, මේ වගේ හොරෙක් ගෙදර යවපු එකම තමය් හොද. මේ වගේද දෑන්.. සිරිසේන මෑතිතුමාගේ නායකත්වයෙන් රටේ කොච්චර සන්වර්දනයක් වෙනවද කිසිම හොරකමක් නෑතිව, සන්වර්දනේ උතුරා පිටාර ගලනවා. මහින්ද මොන ලබ්බක්ද කරේ නේහ්.

01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)

06 දෙහිවල ගුවන් පාලම

07 ගම්පහ ගුවන් පාලම

08 වේයන්ගොඩ ගුවන් පාලම

09 නුගේගොඩ ගුවන් පාලම

10 කොළඹ වරාය පුළුල් කිරීම

11 ඔළුවිල් වරාය

12 හම්බන්තොට වරාය

13 කන්කසන්තුරේ වරාය

14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය

15 ආරුගම්බේ පාලම

16 ඉරක්කන්ඩි පාලම

17 කින්නියා පාලම

18 සංගුපිඩ්ඩි පාලම

19 මනම්පිටිය පාලම

20 මත්තල ගුවන් තොටුපල

21 ඉරණමඩු ගුවන් තොටුපළ

22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය

23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය

24 දැදුරු ඔය ව්‍යාපෘතිය

25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය

26 මොරාන ජලාශ ව්‍යාපෘතිය

27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,

28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය

29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය

30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය

31 වේලි ඔය ව්‍යාපෘතිය

32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය

33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය

34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය

35 නොරොච්චෝල ලක්විජය බලාගාරය

36 උතුරු ජනනි විදුලි බලාගාරය

37 කෙරවලපිටිය බලාගාරය

38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය

39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය

40 කටුනායක අධිවේගී මාර්ගය

41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)

42 මාතර කොළඹ අධිවේගී මාර්ගය

43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය

44 උතුරු දුම්රිය මාර්ගය

45 මන්නාරම දුම්රිය මාර්ගය

46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම

47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)

48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම

49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම

50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම

51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම

52 නව දුම්රිය මිල දි ගැනිම්

53 බස් රථ 2200ක් මිලට ගැනීම

54 නෙළුම් පොකුණ කලා රඟහල

55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල

56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල

57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල

58 නෙළුම් කුලුන

59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව

60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව

61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව

62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම

63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම

64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම

65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය

66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

75 පින්නවල ජාතික වනෝද්‍යානය

76 සීතාවක උද්භිද උද්‍යානය

77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය

78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය

79 බත්තරමුල්ල දියත උයන

80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය

81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය

82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය

83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම

84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය

85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)

86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන

87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම

88 මිස්සක ඉ නැණසල වැඩසටහන

89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය

90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම

91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම

92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම

93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම

94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම

95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය

96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය

97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම

98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය

99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය

100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

මෑදමුලන මෘගයාගේ හොරකම් හෑමෝටම පේන්න බම්ප් කරන්න.

[QUOTE="Vandey, post: 21060655, member: 512761"] [B][SIZE="4"]මෙන්න මහින්ද හොරකම් කරපු ලිස්ට් එක, මේ වගේ හොරෙක් ගෙදර යවපු එකම තමය් හොද. මේ වගේද දෑන්.. සිරිසේන මෑතිතුමාගේ නායකත්වයෙන් රටේ කොච්චර සන්වර්දනයක් වෙනවද කිසිම හොරකමක් නෑතිව, සන්වර්දනේ උතුරා පිටාර ගලනවා. මහින්ද මොන ලබ්බක්ද කරේ නේහ්.[/SIZE][/B][SIZE="4"] 01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය 02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්) 06 දෙහිවල ගුවන් පාලම 07 ගම්පහ ගුවන් පාලම 08 වේයන්ගොඩ ගුවන් පාලම 09 නුගේගොඩ ගුවන් පාලම 10 කොළඹ වරාය පුළුල් කිරීම 11 ඔළුවිල් වරාය 12 හම්බන්තොට වරාය 13 කන්කසන්තුරේ වරාය 14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය 15 ආරුගම්බේ පාලම 16 ඉරක්කන්ඩි පාලම 17 කින්නියා පාලම 18 සංගුපිඩ්ඩි පාලම 19 මනම්පිටිය පාලම 20 මත්තල ගුවන් තොටුපල 21 ඉරණමඩු ගුවන් තොටුපළ 22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය 23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය 24 දැදුරු ඔය ව්‍යාපෘතිය 25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය 26 මොරාන ජලාශ ව්‍යාපෘතිය 27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය, 28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය 29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය 30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය 31 වේලි ඔය ව්‍යාපෘතිය 32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය 33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය 34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය 35 නොරොච්චෝල ලක්විජය බලාගාරය 36 උතුරු ජනනි විදුලි බලාගාරය 37 කෙරවලපිටිය බලාගාරය 38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය 39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය 40 කටුනායක අධිවේගී මාර්ගය 41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප) 42 මාතර කොළඹ අධිවේගී මාර්ගය 43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය 44 උතුරු දුම්රිය මාර්ගය 45 මන්නාරම දුම්රිය මාර්ගය 46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම 47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප) 48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම 49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම 50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම 51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම 52 නව දුම්රිය මිල දි ගැනිම් 53 බස් රථ 2200ක් මිලට ගැනීම 54 නෙළුම් පොකුණ කලා රඟහල 55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල 56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල 57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල 58 නෙළුම් කුලුන 59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම 63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම 64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම 65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය 66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 75 පින්නවල ජාතික වනෝද්‍යානය 76 සීතාවක උද්භිද උද්‍යානය 77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය 78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය 79 බත්තරමුල්ල දියත උයන 80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය 81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය 82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය 83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම 84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය 85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර) 86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන 87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම 88 මිස්සක ඉ නැණසල වැඩසටහන 89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය 90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම 91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම 92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම 93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම 94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම 95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය 96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය 97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම 98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය 99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය 100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම.. [B]මෑදමුලන මෘගයාගේ හොරකම් හෑමෝටම පේන්න බම්ප් කරන්න.[/B][/SIZE][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom