Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහී ඇන්ඩ් නලී පලදරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරපලයි.........

බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.

ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.

ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.

අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.

මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත.

ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.

[QUOTE="Gizolaa, post: 30753705, member: 585562"] [CENTER][COLOR=rgb(85, 57, 130)][SIZE=7][B]දරපලයි......... :baffled: [/B][/SIZE][/COLOR] [/CENTER] [SIZE=4]බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි. ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි. ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි. අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී. මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ. ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත. ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත. අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom