Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහේලට_දඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ජය : මහේලට දඩ

[YOUTUBE]hYY2qnSE8cE[/YOUTUBE]

සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(06) පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 271 ක් රැස්කරනු ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 274 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත්විය.

මේ අතර තරඟය අතරතුරදී දිගින් දිගට විනිසුර්වන් හා වාදයකට පැටලුන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනට දඬුවමක් ලෙස තරඟයේ ලැබෙන මුදලින් 10 % ක් අඩුකොට ඇත.

අද පැවති තරගයේදී විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අත දිගු කොට විවේචනය කිරීම නිසාත් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට අනුව වරදක් නිසාත් මෙම තීරණය ගත් බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සඳහන් කරයි.

මහේල හා විනිසුරුවන් අතර වාදයට හේතු වුයේ 44 වන ඕවරයේදී ෆර්වේස් මහරුෆ් විසින් යවන ලද පන්දුවකට පසුවී විනිසුරුවරයා විසින් තීන්දුව දීම හේතුවෙනි.ඒ පිලිබඳ අදහස් දක්වන මහේල ජයවර්ධන

නිපන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ - මහේල

"මම හිතනවා මම තමයි වැරදිකරු එම සිදුවීම එතරම් වෙලාවක් පුරා ගෙනයාම පිළිබඳව.මට නිපන්දුව පිලිබඳ ප්‍රශ්නයක් නැහැ.

නමුත් විනිසුරුවරයා පමාවී එම තීන්දුව දීම පිළිබඳයි ප්රශ්නය ඇත්තේ.මට හිතෙන්නේ මයිකල් ක්ලාර්ක් විසින් දැන්වීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම තීන්දුව ගත්තේ."

[QUOTE="dimuthmike, post: 12239800, member: 264240"] [COLOR="DarkRed"][SIZE="5"]ලංකාවට ජය : මහේලට දඩ [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-G0TdjF9hJJg/T1X98tV7a7I/AAAAAAAAItQ/7shbkl0yeF4/s1600/mahela.jpg[/IMG] [YOUTUBE]hYY2qnSE8cE[/YOUTUBE] [COLOR="Black"][SIZE="3"]සී. බී කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(06) පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 271 ක් රැස්කරනු ලැබීය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 274 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත්විය. මේ අතර තරඟය අතරතුරදී දිගින් දිගට විනිසුර්වන් හා වාදයකට පැටලුන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනට දඬුවමක් ලෙස තරඟයේ ලැබෙන මුදලින් 10 % ක් අඩුකොට ඇත. අද පැවති තරගයේදී විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අත දිගු කොට විවේචනය කිරීම නිසාත් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිවලට අනුව වරදක් නිසාත් මෙම තීරණය ගත් බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සඳහන් කරයි. මහේල හා විනිසුරුවන් අතර වාදයට හේතු වුයේ 44 වන ඕවරයේදී ෆර්වේස් මහරුෆ් විසින් යවන ලද පන්දුවකට පසුවී විනිසුරුවරයා විසින් තීන්දුව දීම හේතුවෙනි.ඒ පිලිබඳ අදහස් දක්වන මහේල ජයවර්ධන නිපන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ - මහේල "මම හිතනවා මම තමයි වැරදිකරු එම සිදුවීම එතරම් වෙලාවක් පුරා ගෙනයාම පිළිබඳව.මට නිපන්දුව පිලිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් විනිසුරුවරයා පමාවී එම තීන්දුව දීම පිළිබඳයි ප්රශ්නය ඇත්තේ.මට හිතෙන්නේ මයිකල් ක්ලාර්ක් විසින් දැන්වීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම තීන්දුව ගත්තේ." [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom