මහේල තිලාන් ගේම් එක චේන්ජ් කරාද?
තරඟය දෙවැනි භාගයේදී 161/1 ක් ලබමින් ලංකා පිල ඇල්මැරුනු ස්වභාවයකින් ජයග්රහනය කරා යනු දුටු මහේල කිසියම් වෙනසක් සහ ජීවයක් තරඟය වෙත කැවීමට අදිටන් කලාය. ඒ ලකුනු නොබලා දැවී යමින් ක්රිඩාවට ත්රාස රසය එක් කිරීමෙනි. මෙයට අනගි සහයක් ලබා දුන් තිලාන්ද විටින් විට ත්රස රසය වැඩි කරමින් ලකුනු ගානට ආසන්න ලෙස බෝල ගාන අඩු කරමින් එයට දායක විය. අවසාන පන්දු ඕවර 2 වෙනතෙක් ක්රීඩාවේ ජයග්රහනය අවිනිශ්තිව තබා ගනිමින් ක්රීඩාවට ජීවයක් කවමින් ගේම් එක චේන්ජ් කරේය.