Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහ ඇමැතිතුමාට ගරු කරන්න නොදන්න නාවිකයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත.

රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි.

මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්රශ්නයකි. එය බලය බෙදීම, ප්රජාතන්ත්රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්රශ්නයකි.

ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ.

මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ.

දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි.

ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ.

ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය.

එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්රමුඛ සංවිධානයි.

තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය.

ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය.

හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය.

ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන.

[QUOTE="amasin, post: 20188462, member: 438906"] [SIZE="4"]විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත. රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි. මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්රශ්නයකි. එය බලය බෙදීම, ප්රජාතන්ත්රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්රශ්නයකි. ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ. මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ. දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ. මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි. ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ. ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය. එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්රමුඛ සංවිධානයි. තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය. ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය. හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය. ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom